Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් බිලියන 132 කනව සංවර්ධන ව්යාපෘතිමේ වසරේ ආරම්භ කරනවා

- ඇමැති නිරෝෂන් පෙරේරා

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ගත වූ මාස 04 තුළ රුපියල් බිලියන 132ක නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වූ ගිවිසුම්වලට අත්සන් තබා අවසන් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ග්‍රාමීය සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් පානීය ජල යෝජනා ක්‍රම, මාර්ග සංවර්ධනය, ග්‍රාමීය රෝහල් නවීකරණය, කෘෂි අපනයන භෝග ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම, අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපොල සංවර්ධනය මෙම ව්‍යාපෘති යටතේ සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 12 ක්ද මෙම සංවර්ධන සැලැස්මට ඇතුළත් වේ.

මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනය, කැනඩාව, ඔස්ටේ්රලියාව, නෙදර්ලන්තය, ජපානය, යුරෝපා සංගමය, ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව මුල්‍ය දායකත්වය සපයනු ලබයි.

මේ අතර තවත් රුපියල් බිලියන 500 කට ආසන්න මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 50 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විමධ්‍යගත අරමුදල් 100% කින් ඉහළ නංවා තිබෙන බවද අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව 2016 වසර සඳහා හිමි රුපියල් මිලියන 10 සහ 2015 සඳහා හිමි රුපියල් මිලියන 05 ක ප්‍රතිපාදන සමග මේ වසරේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් මිලියන 15 ක ප්‍රතිපාදන අරමුදල් හිමි වන අතර ඒ සඳහා රජය රුපියල් මිලියන 3700 ක මුදලක් වැය කරන බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.

- http://www.divaina.com/2016/05/23/news20.html

[QUOTE="monson, post: 20179353, member: 30005"] [B][SIZE="5"]රුපියල් බිලියන 132 කනව සංවර්ධන ව්යාපෘතිමේ වසරේ ආරම්භ කරනවා - ඇමැති නිරෝෂන් පෙරේරා [/SIZE][/B] [SIZE="4"]ශ්‍යාම් නුවන් ගනේවත්ත [B]මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ගත වූ මාස 04 තුළ රුපියල් බිලියන 132ක නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වූ ගිවිසුම්වලට අත්සන් තබා අවසන් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ග්‍රාමීය සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් පානීය ජල යෝජනා ක්‍රම, මාර්ග සංවර්ධනය, ග්‍රාමීය රෝහල් නවීකරණය, කෘෂි අපනයන භෝග ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම, අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපොල සංවර්ධනය මෙම ව්‍යාපෘති යටතේ සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 12 ක්ද මෙම සංවර්ධන සැලැස්මට ඇතුළත් වේ.[/B] මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනය, කැනඩාව, ඔස්ටේ්රලියාව, නෙදර්ලන්තය, ජපානය, යුරෝපා සංගමය, ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව මුල්‍ය දායකත්වය සපයනු ලබයි. මේ අතර තවත් රුපියල් බිලියන 500 කට ආසන්න මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 50 කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විමධ්‍යගත අරමුදල් 100% කින් ඉහළ නංවා තිබෙන බවද අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව 2016 වසර සඳහා හිමි රුපියල් මිලියන 10 සහ 2015 සඳහා හිමි රුපියල් මිලියන 05 ක ප්‍රතිපාදන සමග මේ වසරේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් මිලියන 15 ක ප්‍රතිපාදන අරමුදල් හිමි වන අතර ඒ සඳහා රජය රුපියල් මිලියන 3700 ක මුදලක් වැය කරන බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය. [/SIZE] - [url]http://www.divaina.com/2016/05/23/news20.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom