Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජූනි 6 අරඹයි

ශ්‍රී ජයවර්ධනපුර ඔස්සේ ගමන් කරන මගී ජනතාවට පහසුකම් සැළසීම සඳහා රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජුනි 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් සූරියආරච්චි, පියල් වර්ණකුලසූරිය හා ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත ජයලත් මහත්වරු සමග කොළඹදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහු එසේ පැවසීය.

මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ අරමුණ වී ඇත්තේ නෙළුම් පොකුණේ සිට බත්තරමුල්ල දක්වා ගමන් කිරීමට ගතවන කාලය 50%කින් අඩුකිරීමයි. මීට අමතරව, මහ නගර සංවර්ධන සැළසුම යටතේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීමට රජය විසින් ශක්තිමත් සැළසුමක්ද යෝජනා කර තිබේ.

- http://www.lankadeepa.lk/index.php/articles/419037

Rajagiriya Flyover Update 01: Work to commence on 6 June. රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජුනි 06 වනදා ඇරඹෙයි.

As per our discussions with the RDA Chairman and his team based on the instructions to them from the Ministry of Highways the RFO project is to commence on 6 June. Objective is to reduce driving time from Nelum Pokuna to Battaramulla by 50 percent as an interim solution to the comprehensive Megapolis transport plan. Work is expected to be completed by January 2018.

ශ්‍රී ජයවර්ධනපුර ආසනය ඔස්සේ ගමන් කරන මගී ජනතාවට පහසුකම් සැලසීම සඳහා රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අපි මේ ජුනි මාසයේ 06 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් සූරියආරච්චි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ පියල් වර්ණකුලසූරිය මහතා, මෙම ව්‍යාපෘයේ ඉංජිනේරු හිමන්ත ජයලත් මහතා සහ නිළධාරීන් සමග මා අද (23) පස්වරුවේ පැවැත්වූවා.

මෙම ව්‍යාපෘතිය සිදුකිරීම මගින් අපගේ අරමුණ වන්නේ නෙළුම් පොකුණේ සිට බත්තරමුල්ල දක්වා යෑමට ගතවන කාලය 50% කින් අඩුකිරීමයි.

මීට අමතරව, මහ නගර සංවර්ධන සැලසුම යටතේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීමට රජය විසින් ඉතාමත් ශක්තිමත් සැලසුමක් යෝජනා කර තිබෙනවා.

මෙම ගුවන් පාලමේ අදියර දෙකේම වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබෙන්නේ 2018 වසරේ ජනවාරි මාසයේදීයි. මෙම ඉදිකිරීම් සිදුකරන්නේ ස්පාඤ්ඤ රජයෙන් ලබාගන්නා සහන ණයක් මගිනුයි.

- https://www.facebook.com/harshadesilvaunp/videos/798460050283975/

[QUOTE="monson, post: 20183230, member: 30005"] [B][SIZE="5"]රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජූනි 6 අරඹයි[/SIZE][/B] [SIZE="4"] ශ්‍රී ජයවර්ධනපුර ඔස්සේ ගමන් කරන මගී ජනතාවට පහසුකම් සැළසීම සඳහා රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජුනි 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් සූරියආරච්චි, පියල් වර්ණකුලසූරිය හා ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත ජයලත් මහත්වරු සමග කොළඹදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහු එසේ පැවසීය. මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ අරමුණ වී ඇත්තේ නෙළුම් පොකුණේ සිට බත්තරමුල්ල දක්වා ගමන් කිරීමට ගතවන කාලය 50%කින් අඩුකිරීමයි. මීට අමතරව, මහ නගර සංවර්ධන සැළසුම යටතේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීමට රජය විසින් ශක්තිමත් සැළසුමක්ද යෝජනා කර තිබේ. [/SIZE] - [url]http://www.lankadeepa.lk/index.php/articles/419037[/url] [B][SIZE="5"]Rajagiriya Flyover Update 01: Work to commence on 6 June. රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ජුනි 06 වනදා ඇරඹෙයි.[/SIZE][/B] [SIZE="4"] As per our discussions with the RDA Chairman and his team based on the instructions to them from the Ministry of Highways the RFO project is to commence on 6 June. Objective is to reduce driving time from Nelum Pokuna to Battaramulla by 50 percent as an interim solution to the comprehensive Megapolis transport plan. Work is expected to be completed by January 2018. ශ්‍රී ජයවර්ධනපුර ආසනය ඔස්සේ ගමන් කරන මගී ජනතාවට පහසුකම් සැලසීම සඳහා රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අපි මේ ජුනි මාසයේ 06 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් සූරියආරච්චි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ පියල් වර්ණකුලසූරිය මහතා, මෙම ව්‍යාපෘයේ ඉංජිනේරු හිමන්ත ජයලත් මහතා සහ නිළධාරීන් සමග මා අද (23) පස්වරුවේ පැවැත්වූවා. මෙම ව්‍යාපෘතිය සිදුකිරීම මගින් අපගේ අරමුණ වන්නේ නෙළුම් පොකුණේ සිට බත්තරමුල්ල දක්වා යෑමට ගතවන කාලය 50% කින් අඩුකිරීමයි. මීට අමතරව, මහ නගර සංවර්ධන සැලසුම යටතේ කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීමට රජය විසින් ඉතාමත් ශක්තිමත් සැලසුමක් යෝජනා කර තිබෙනවා. මෙම ගුවන් පාලමේ අදියර දෙකේම වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබෙන්නේ 2018 වසරේ ජනවාරි මාසයේදීයි. මෙම ඉදිකිරීම් සිදුකරන්නේ ස්පාඤ්ඤ රජයෙන් ලබාගන්නා සහන ණයක් මගිනුයි.[/SIZE] - [url]https://www.facebook.com/harshadesilvaunp/videos/798460050283975/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom