Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරෙන් හමුදාව ඉවත් කරන

යුරෝපා සංගමයේ උත්සාහය

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ හමුදා කඳවුරු ඉදිකිරීම සහ වානිජ ව්‍යාපාරවලින් හමුදාව ඉවත්විය යුතු බවට දැක්වූ අයි.සී.සී..වාර්තාවේ කොටසක්

කොටි සංවිධානය පරාජය වී පසුගිය මැයි 18 දාට සත්වසරක් සපිරුණි. මෙදින බ්‍රසල්ස් නුවර පිහිටි ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෲප් හෙවත් අයි. සී. සී. නැමැති සංවිධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද ප්‍රකාශ කළේය. යුරෝපා සංගමයේ මූලස්ථානය පිහිටියේද බ්‍රසල්ස් නුවරයි. මෙම යුරෝපා සංගමයේ පසුබිමින් ක්‍රියාත්මක වන්නේ මෙකී බලගතු අයි.සී.සී. සංවිධානයයි.

පසුගිය මැයි 18 දා අයි. සී. සී. සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව පිටු 40 ක විමර්ශන වාර්තාවක් ප්‍රකාශයට පත්කළේය.

මෙකී වාර්තාවේ සඳහන් වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව පවත්වාගෙන යන වෙළෙඳසල්, ගොවිපලවල් හෝටල් යන අනිකුත් වානිජ ව්‍යාපාරවලින් හමුදාව ඉවත්කළ යුතු බවයි. එසේම අළුතින් හමුදා කඳවුරු ඉදිකිරීම සහ හමුදා කඳවුරු පුළුල් කිරීම වහාම නතර කළ යුතු බවත්ය.

මේ හැර ආරක්ෂක ක්ෂේත්රය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු යෑයිද එකී විමර්ශන වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ යුද හමුදාවට උපදෙස් දීමට විදෙස් රාජ්‍ය නොවන සංවිධානයක් මින්පෙර ඉදිරිපත්aවී නැත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ වන්නි මෙහෙයුමේ අවසන් සතියේ හමුදා විධාන භාරව සිටි හමුදා ප්‍රධානීන් අතර රහස් සාකච්ඡා පවත්වා ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පවරන්නේ නැති බවට ප්‍රතිඥවක් දී ඇතැයිද ඉන්ටර්නැෂල් ක්රයිසස් සංවිධානය වැඩිදුරටත් වාර්තාවේ දක්වා තිබේ. රජය ළමුන්ගේ අත්වැසුම්වලින් හමුදාව පාලනය කරනවා යනුවෙන් එක් මාධ්‍යවේදියෙක් අයි.සී.සී. සංවිධානයට පැවසූ බවද එහි සඳහන් කර ඇත.

මෙලෙස උතුරු නැගෙනහිර මුළු හමුදාවේම වැඩපිළිවෙල නතර කිරී සඳහා උත්සාහ කරන ඉන්ටර්නැෂනල් ක්රයිසස් සංවිධානයේ පාලන මණ්ඩලයේ සිටින්නේ කවුද?

මේ එම පිරිසයි. ඇස්මා ජගන්ජිර්, හිටපු ස්විඩන් විදේශ ඇමැති කාල් බ්ල්ඩ්ට්, හිටපු පින්ලන්ත ජනාධිපති මරාති අහිට්සාරි, හිටපු ඕස්ටේ්රලියානු විදේශ ඇමැති ගැරත් රිවන්ස්, හිටපු නෝර්වේ විදේශ ඇමැති ජොනාස් ස්ටෝරෙ.¨

මින් මරාති අහිට්සාරි සහ ඇස්මා ජෙනන්ජිර් ශ්‍රී ලකාවට එරෙහි ජිනීවා පරීක්ෂණ මණ්ඩලයේ ක්‍රියාකාරීන්ය. කාල්බිල්ඩ්ට් 2009 දී ප්රභාකරන් ප්රමුඛ කොටි සංවිධානය බේරාගැනිම සඳහා මෙරටට පැමිණීමට උත්සාහ කළේය. එහෙත් එදා පැවැති රජය ඔහුට වීසා බලපත්‍රය ලබානොදීම නිසා එම උත්සාහය ව්‍යාර්ථ විය.

මින් සනාථවන්නේ ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෲප් වාර්තාවේ දැක්වෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජිනීවා විමර්ශන මණ්ඩලයේ ක්‍රියාකාරීන්ද සම්බන්ධවී ඇති බවයි.

මෙම විදෙස් රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශවය ලෙස ක්‍රියාකරන්නේ නෝර්වේ අරමුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධානයකි. එසේ නම් උතුරු නැගෙනහිර හමුදා කටයුතු මුළුමනින්ම නතර කිරීම සඳහා බ්‍රසල්ස් නුවරට තොරතුරු සපයන ප්‍රධාන සතුරා සිටින්නේ කොළඹ බව තහවුරුවී ඇත.

එහෙත් පසුගිය රජය මෙන් වත්මන් රජයද වෙස් මුහුණක් පැළඳ සිටින මේ සතුරා හඳුනාගෙන නැත.

යුද හමුදාව විසින් උතුරේ වානිජ ව්‍යාපාර පවත්වාගෙන යැම නිසා උතුරේ ව්‍යාපාරිකයන් හා ගොවීන් කෝපයට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන ද්‍රවිඩයන්ට එරෙහිව හමුදා සහ පොලිස් බුද්ධිසේවා කටයුතු කරන බවත් අයි. සී. සී. සංවිධානය පවසා ඇත.

ඉන්ටර්නැෂනල් ක්රයිසන් ගෘප් සංවිධානයේ මෙම වාර්තාව මෙරට ජාතික ආරක්ෂාවට මුළුමනින්ම මැදිහත්වීමකි.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි අතර සමයේදී උතුරේදී විවිධ පාර්ශව හමුවූ ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෘප් සංවිධානය ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවද අනාවරණය කර ඇත.

එහෙත් මේ සාකච්ඡා පවත්වා ඇත්තේ බ්‍රසල්ස් සිට පැමිණි කණ්ඩායමක් නොව අයි. සී. සී. සංවිධානයේ මෙරට නියෝජිත රාජ්‍ය නොවන සංවිධානය යෙදවූ පිරිසකි.

මෙම සංවිධානය මෙසේද ප්‍රකාශ කර ඇත.

යුද හමුදාව සහ ආරක්ෂක යාන්ත්‍රණය පාලනය කළ යුතුය. ඒ සඳහා නිසි ආරක්ෂක ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් දියත් කළ යුතුවේ.

ලොව කිසිම රටක් තම ආරක්ෂක හමුදාව විදේශිකයන්ගේ න්‍යාය පත්‍රය මත ප්‍රතිසංස්කරණයට ලක්කරන්නේ නැත. එහෙත් අද සිදුවී ඇත්තේ රටේ සිටින අභ්‍යන්තර සතුරන් විසින් සපයන තොරතුරුමැද බුසල්ස්හි සංවිධානයක් ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව ක්‍රියාත්මකවීමයි.

අයිසිස් ත්‍රස්ත සංවිධානය මුළු යුරෝපයටම තර්ජනයක් වී තිබියදී යුරෝපා සංගමය පසුබිමේ දියත්වන අයි.සී.සී. සංවිධානය ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංස්කරණයට ඉදිරිපත්වී ඇත්තේ කොටි සංවිධානය පරාජය කිරීම නිසාය.

ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෘප් සංවිධානය සිය විමර්ශන වාර්තාවෙන් රජයට කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්රය ප්‍රතිසංස්කරණය ආරම්භ කළ යුතු බවත් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන විමර්ශනය සඳහා විදේශ විනිසුරුවන් සහ විශේෂඥයන්ගේ සහය ලබාගත යුතුබවත්ය.

පසුගිය මැයි 18 දා මෙම නිර්දේශ ප්‍රකාශයට පත්වන අවස්ථාවේ තවත් බරපතල ප්‍රකාශයක් ගැන ලන්ඩන් ඊළාම් ජාලය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත.

මෙරට ප්‍රබල ඇමැතිවරයකු විසින් කරන ලද එම ප්‍රකාශය මෙසේයි.

"චැනල් ෙµda වීඩියෝ පටය පිළිබඳ අපවෙත ලබාදී ඇති තොරතුරු අනුව එය සත්‍යයකි. මේ වීඩියෝ දර්ශන චැනල් ෙµda රූපවාහිනිය වෙත ලබාදී ඇත්තේ හමුදාවේ සාමාජිකයන්ය. ඉහළින් ලක් නියෝග මත ක්‍රියාත්මක කර ඇති ක්‍රියාදාමයන් ගැන හමුදා සාමාජිකයන් කම්පනයට පත්වී ඇත.

රජයේ ප්‍රබල ඇමැතිවරයා කැලම් මැක්රේගේ නෝපයර් සෝන් චිත්‍රපටය සත්‍යයක් බව ප්‍රකාශ කළත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ බව පිළිගෙන නැත.

නෝපයර් සෝන් චිත්‍රපටය පිළිබඳව එම ඇමැතිවරයා ප්‍රකාශයක් කර පැය 24 ක් ගතවීමට පෙර කැලම් මැක්රේද ඊට ප්‍රතිචාර දක්වමින් තම චිත්‍රපටය සත්‍යයක් බව ඇමැතිවරයා පිළිගැනීම සතුටට කරුණක් බවත් සංහිඳියා ක්‍රියාමාර්ගයට සහය පිණිස රජය එම චිත්‍රපටය රජයේ විද්‍යුත් නාලිකාවක් විසින් විකාශනය කළ යුතු බවත් කියා සිටියේය.

කැලම් මැක්රේ තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත.

"සිරකරුවන් ඝාතනය කිරීමේ දර්ශන ජංගම දුරකථනවලින් ලබාගෙන ඇත. එම දර්ශන අපට ලැබුනේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයෙනි.

මැක්රේට මෙකී වීඩියෝ දර්ශන යෑවූ ප්රජාතන්ත්රවාදය සඳහාවූ මාධ්‍යවේදියෝ නමින් අටවාගත් සංවිධානය ජර්මනියේ සිට ක්‍රියාත්මක වේ.

මේ සංවිධානය මෙහෙයවන්නේ කොටි හිතවාදියකුවූ දේදුන්න පුවත්පත මෙහෙයවූ තැනැත්තායි.

මොහු කොළඹ බණ්ඩාරනායක මාවතේ කොටි සමාගමක අධ්යක්ෂවරයකු ලෙස ක්‍රියාකරන බව බුද්ධි අංශ සොයාගෙන තිබිණි. බුද්ධි අංශ මොහුව අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු ජර්මනියට පැන ගියේය.

2013 වසරේදී කැලම් මැක්රේ ප්‍රකාශයක් කරමින් තම නෝපයර් සෝන් චිත්‍රපටය සඳහා කිසිම ශ්‍රී ලාංකිකයකු සහය දැක්වූයේ නැතැයි කියා සිටියේය.

එහෙත් 2016 මැයි 19 දා මැක්රේ පවසන්නේ ඡේ. ඩී. එස් හෙවත් ප්රජාතන්ත්රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ සංවිධානය තමන්ට වීඩියෝ දර්ශන එවූ බවයි. කැලම් මැක්රේ වසර 7 කට පසු මෙම තොරතුරු හෙළිකිරීමට පෙර ඉරිදා දිවයින ආරක්ෂක විශේෂාංගයෙන් ඡේ. ඩී. එස්. සංවිධානය ජර්මනියේ බර්ලින් නුවර ක්රෙමිකර් වීදියේ නිවසක සිට ක්‍රියාත්මක වන බව අනාවරණය කර තිබුණි. මේ නිවසේ හිමිකරු හිටපු කැරළිකරුවකුවූ රංජිත් හෙන්නායක ලෝග්බියර් හෙවත් බඩල්ගම බර්මියි.

අප කළ හෙළිදරව්ව නිසා කලබලයට පත් මේ හිටපු කැරළිකරුවා මෙරට දේශපාලනඥයන්ට ලිපි එවමින් සිය ෙද්‍රdaහි ක්‍රියාවන් කරගැනීමට උත්සාහ කරනු ලැබීය.

එසේම ජිනීවා මානව හිමිකම් සැසි වාරයකදී අපට කැලම් මැක්රේගේ හිතවාදීන් කවුදැයි දැකගැනීමට හැකිවිය.

ඒ ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මි සුකා සහ කොටි හිතවාදින්ය.

මුලතිව් රෝහලේ සේවය කළ වර්ධරාජා නැමැති වෛද්‍යවරයාව මානව හිමිකම් සැසි වාරයට කැඳවාගෙන පැමිණියේද මැක්රේයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දොරටුව අසලදී වර්ධරාජා සහ මැක්රේ එන අයුරු අපට අතටම අසුවිය.

මේ හැර මැක්රේගේ නෝපයර් සෝන් වීඩියෝ පටය මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක තිරගත කිරීමට දායක වූයේද උතුරින් ශ්‍රී ලංකා හමුදා ඉවත්කිරීමට උත්සාහ කරන බ්‍රසල්ස් නුවර අයි. සී. සී. සංවිධානයයි.

මෙලෙස ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් ලෙස ඒකපාර්ෂිකව තීන්දු කළ මැක්රේ සේවය කරන "චැනල් ෙµda" යනු පුද්ගලික රූපවාහිනි සමාගමක් නොවේ.

එය බ්‍රිතාන්‍ය රජය සතු ආයතනයකි. ලන්ඩන්නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවා ඒ බව දැන සිටියේ නැත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවේ නෝපයර් සෝන් චිත්‍රපටයේ පිටපතක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට මැක්රේ ගත් උත්සාහය අසාර්ථක විය.

පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා මැක්රේ ඇතුළු කණ්ඩායමට වීසා බලපත්දීමට ශ්‍රී ලංකා රජය ක්‍රියානොකරන්නේ නම් තමා එම සමුළුවම වර්ජනය කරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද තර්ජනය කර තිබිණි.

මේ තර්ජනය හමුවේ අසරණවූ එවකට පැවැති රජය කැලම් මැක්රේ සහ පීටර් ස්නෝ ඇතුළු කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා බලපත් දීමට ක්‍රියාකළේය.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැති බණ්ඩාරනායක සමරුහලේ ශාලාවක පැවැති මාධ්‍ය සාකච්ඡාවට පැමිණි අගමැති කැමරන් ලන්ඩන් සිට පැමිණි මාධ්‍යවේදීන්ට මිස මෙරට මාධ්‍යවලට ප්‍රශ්න ඇසීමට ඉඩදුන්නේ නැත.

මේ අතර පසුගිය වසරේ යාපනයට පැමිණි චැනල් ෙµda නිවේදන පීටර් ස්නෝ ශ්‍රී ලංකා හමුදාව නිර්දය ලෙස විවේචනයට ලක්කරනු ලැබීය.

බ්‍රිතාන්‍යයේවත් නැති හමුදාවක් යාපනයේ රැදීසිටින්නේ කුමකටදැයි ඔහු ප්‍රශ්න කළේය.

බ්රසල්හි අයි. සී. සී. සංවිධානයද ශ්‍රී ලංකා හමුදාවට උතුරෙන් ඉවත්කිරීමට සැරසෙන්නේ මෙම පසුබිම මතය.

මේ අතර රජයේ ප්‍රබල ඇමැතිවරයකු විසින් පරීක්ෂණයකින් තොරව චැනල් පෝ චිත්‍රපටය සත්‍යයක් බව පිළිගෙන ඇතත් යුද හමුදාව එය පිළිගෙන නැත.

එසේම එම ඇමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ එකී වීඩියෝ දර්ශන චැනල් ෙµda රූපවාහිනියට දී ඇත්තේ හමුදා සාමාජිකයන් බවයි. එහෙත් මැක්රේ පවසන්නේ ෙ-. ඩී. එස්. සංවිධානය එම දර්ශන ලබාදුන් බවයි.

එහෙත් වත්මන් ශ්‍රී ලංකා රජය කැලම් මැක්රේ සහ ඡේ. ඩී. එම් සංවිධානය මෙහෙයවන කොටි හිතවාදියාගේ පසුබිම නිරීක්ෂණය කර නැත.

මැක්රේට ශ්‍රී ලංකාවට එරෙහි නෝපයර් සෝන් චිත්‍රපටය රැගෙන ලන්ඩන් සිට ජිනීවා මැලේසියා ඇමරිකාව සහ කැනඩාවට යැමට අරමුදල් සැපයුවේ කවුරුන්ද?

මොහු ලන්ඩන්නුවර ගෝලීය ද්‍රවිඩ සංසදය සමඟ දැඩි සබඳතාවයක් පවත්වයි. මෙවන් පසුබිමක් මැද මැක්රේගේ ඊළඟ සැලසුම නෝපයර් සෝන් චිත්‍රපටය තුළින් උතුරේ යුද හමුදා කටයුතු මුළුමනින්ම නතර කිරීමයි.

ලොව කිසිම රටෙක රූපවාහිනිකරුවකු මැක්රේ තරම් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකර නැත.

කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී මැක්රේ අපට මුහුණට මුහුණ හමුවිය. යුද හමුදාව යුද අපරාධ කළ බවට චිත්‍රපට නිපදවන නුඹ කොටි කළ අපරාධ ගැන චිත්‍රපටයක් හදන්නේ නැත්තේ මන්ද යෑයි අප විමසුවෙමු.

කොටි සිදුකළ අපරාධ ගැන චිත්‍රපටයක් හදනවා යෑයි මැක්රේ අප කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

එහෙත් අදවනතෙක් ඔහු කොටි අපරාධ ගැන වීඩියෝ පටයක් නිර්මාණය කළේ නැත.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව ද්‍රවිඩයන් වෙඩි තබා ඝාතනය කරන බවට මැක්රේ පිළිබිඹු කරන දර්ශන ඇතුලත් ද්‍රවිඩ භාෂාවෙන් කතාකරන වීඩියෝපටයද යුරෝපයේ ශ්‍රී ලාංකික විමර්ශන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

මෙම වීඩියෝ දර්ශන පසුබිමේ ද්‍රවිඩ භාෂාවෙන් වෙඩි තියන ලෙසට කරන නියෝග අසන්නට ලැබේ.

එසේනම් එම වීඩියෝ දර්ශන කාගේද? ද්‍රවිඩ භාෂාවෙන් කතාකරන අයුරු දැක්වෙන එකී වීඩියෝ දර්ශන මෙතෙක් නිරීක්ෂණයට ලක්වී නැත.

චැනල් ෙµda වීඩියෝ පටයේ දැක්වෙන ඉසිප්‍රියා නැමැති රූපවාහිනි නිවේදිකාවක් යෑයි කියන තැනැත්තියගේ කතා ඇතුලත් පොර්කලාහිල් ඔරා පු" නැමැති චිත්‍රපටයක් බැංගලෝර් අධ්යක්ෂ කේ. ගනේෂන් විසින් 2015 ඔක්තෝබර් මස නිපදවා තිබුණි.

මේ චිත්‍රපටයේ ශ්‍රී ලංකා යුද හමුදාව භාවිත කරන ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් සෙබළුන් පිරිසක්ද විය.

එසේනම් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට තමිල්නාඩුවේදී දර්ශන රූගත කළ නොහැකිද යන ප්රශ්නය මතුවෙයි.

මෙවන් පසුබිමක් මැද ශ්‍රී ලංකා යුද හමුදාව ඉතිහාසයේ කිසිදිනෙක මුහුණ නොපෑ තත්ත්වය මුහුණ පා ඇත.

යුද අපරාධ කළ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතු යෑයි කැලම් මැක්රේ සහ රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටී.

ඊට සමගාමීව උතුරෙන් හමුදාවට ඉවත්කිරීම සහ මුළු ආරක්ෂක හමුදාවම ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බවද කියාසිටී.

ත්රස්තමර්දන පනත හා අහෝසි කිරීම සහ අත්අඩංගුවේ සිටින හිටපු කොටි නිදහස් කළ යුතු බවද මේ විදේශිකයෝ ඉල්ලා ඇත.

මෙම වාතාවරණය මත මානව හිමිකම් උල්ලංඝණය කිරීම ගැන ශ්‍රී ලංකාව පවත්වන දේශීය යාන්ත්රණයට ජාත්‍යන්තර ජුරිසභාකයන්ගේ සහය ලබාගතයුතු බව යුරෝපා සංගමයද ඉල්ලා ඇත.

උතුරින් හමුදාව මුළුමනින්ම ඉවත්කිරීම සඳහා දැඩි උත්සාහයක යෙදී ඇත්තේ උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ප්රමුඛ ද්‍රවිඩ සන්ධානයයි.

ඔහුට පෙර එක්සත් ජාතීන්ගේ නිලධාරියක්වූ රාධිකා කුමාරස්වාමි ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායල් පුහුණුව ලැබූ හමුදා ප්‍රධානියකු උතුරේ ක්‍රියාත්මක වන බවට චෝදනා කළාය.

මේ සෑම සිදුවීමක්ම එකිනෙක බැදී ඇත. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි නොර්බින් පසුගියදා ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට ස්වයංපාලනය දිය යුතු බව කියා සිටියේය.

කොටි ත්රස්තයන් දේශපාලන රැකවරණ ලබා ඇති කැනඩාවේ අගමැති ජස්ටින් මාවේද ශ්‍රී ලංකාව පවත්වන මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ විමර්ශනයට විදේශ විනිසුරුවන් සම්බන්ධ කරගත යුතු බව කියා සිටියේය.

මේ අතර පසුගියදා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිත ජුවන් මෙන්ඩප් ශ්‍රී ලංකාවේ පොලිසි හා ත්‍රස්ත කඳවුරුවලින් ලබාගත් කටඋත්තරවලින්ම සකස් කළ විමර්ශන වාර්තාවක් 2017 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හෙළිවී ඇත. මෙම පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහි ස්කාර්ස් ඔප් ටුමාරෝ නැමැති චිත්‍රපටයක් යුරෝපයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෙය උතුරේදී රහසිගතව කැමරාගත කර ඇත.මේ අතර උතුරු පළාත් සභාව සිය දේශපාලන විසඳුම ප්‍රකාශයට පත්කර ඇත.එහි සඳහන් වූයේ උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතු බවයි.

එසේම උතුරු නැගෙනහිරටද පොලිස්පතිවරයෙකු පත් කළ යුතු බව එම යෝජනා මාලාවේ සඳහන් කර තිබේ.

[QUOTE="KOTA NIHAL, post: 20205591, member: 557900"] [SIZE="5"]උතුරෙන් හමුදාව ඉවත් කරන යුරෝපා සංගමයේ උත්සාහය [/SIZE] [SIZE="4"]කීර්ති වර්ණකුලසූරිය උතුරේ හමුදා කඳවුරු ඉදිකිරීම සහ වානිජ ව්‍යාපාරවලින් හමුදාව ඉවත්විය යුතු බවට දැක්වූ අයි.සී.සී..වාර්තාවේ කොටසක් කොටි සංවිධානය පරාජය වී පසුගිය මැයි 18 දාට සත්වසරක් සපිරුණි. මෙදින බ්‍රසල්ස් නුවර පිහිටි ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෲප් හෙවත් අයි. සී. සී. නැමැති සංවිධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද ප්‍රකාශ කළේය. යුරෝපා සංගමයේ මූලස්ථානය පිහිටියේද බ්‍රසල්ස් නුවරයි. මෙම යුරෝපා සංගමයේ පසුබිමින් ක්‍රියාත්මක වන්නේ මෙකී බලගතු අයි.සී.සී. සංවිධානයයි. පසුගිය මැයි 18 දා අයි. සී. සී. සංවිධානය ශ්‍රී ලංකාවට එරෙහිව පිටු 40 ක විමර්ශන වාර්තාවක් ප්‍රකාශයට පත්කළේය. මෙකී වාර්තාවේ සඳහන් වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව පවත්වාගෙන යන වෙළෙඳසල්, ගොවිපලවල් හෝටල් යන අනිකුත් වානිජ ව්‍යාපාරවලින් හමුදාව ඉවත්කළ යුතු බවයි. එසේම අළුතින් හමුදා කඳවුරු ඉදිකිරීම සහ හමුදා කඳවුරු පුළුල් කිරීම වහාම නතර කළ යුතු බවත්ය. මේ හැර ආරක්ෂක ක්ෂේත්රය ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු යෑයිද එකී විමර්ශන වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත. ශ්‍රී ලංකා ඉතිහාසය තුළ යුද හමුදාවට උපදෙස් දීමට විදෙස් රාජ්‍ය නොවන සංවිධානයක් මින්පෙර ඉදිරිපත්aවී නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ වන්නි මෙහෙයුමේ අවසන් සතියේ හමුදා විධාන භාරව සිටි හමුදා ප්‍රධානීන් අතර රහස් සාකච්ඡා පවත්වා ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පවරන්නේ නැති බවට ප්‍රතිඥවක් දී ඇතැයිද ඉන්ටර්නැෂල් ක්රයිසස් සංවිධානය වැඩිදුරටත් වාර්තාවේ දක්වා තිබේ. රජය ළමුන්ගේ අත්වැසුම්වලින් හමුදාව පාලනය කරනවා යනුවෙන් එක් මාධ්‍යවේදියෙක් අයි.සී.සී. සංවිධානයට පැවසූ බවද එහි සඳහන් කර ඇත. මෙලෙස උතුරු නැගෙනහිර මුළු හමුදාවේම වැඩපිළිවෙල නතර කිරී සඳහා උත්සාහ කරන ඉන්ටර්නැෂනල් ක්රයිසස් සංවිධානයේ පාලන මණ්ඩලයේ සිටින්නේ කවුද? මේ එම පිරිසයි. ඇස්මා ජගන්ජිර්, හිටපු ස්විඩන් විදේශ ඇමැති කාල් බ්ල්ඩ්ට්, හිටපු පින්ලන්ත ජනාධිපති මරාති අහිට්සාරි, හිටපු ඕස්ටේ්රලියානු විදේශ ඇමැති ගැරත් රිවන්ස්, හිටපු නෝර්වේ විදේශ ඇමැති ජොනාස් ස්ටෝරෙ.¨ මින් මරාති අහිට්සාරි සහ ඇස්මා ජෙනන්ජිර් ශ්‍රී ලකාවට එරෙහි ජිනීවා පරීක්ෂණ මණ්ඩලයේ ක්‍රියාකාරීන්ය. කාල්බිල්ඩ්ට් 2009 දී ප්රභාකරන් ප්රමුඛ කොටි සංවිධානය බේරාගැනිම සඳහා මෙරටට පැමිණීමට උත්සාහ කළේය. එහෙත් එදා පැවැති රජය ඔහුට වීසා බලපත්‍රය ලබානොදීම නිසා එම උත්සාහය ව්‍යාර්ථ විය. මින් සනාථවන්නේ ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෲප් වාර්තාවේ දැක්වෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජිනීවා විමර්ශන මණ්ඩලයේ ක්‍රියාකාරීන්ද සම්බන්ධවී ඇති බවයි. මෙම විදෙස් රාජ්‍ය නොවන සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශවය ලෙස ක්‍රියාකරන්නේ නෝර්වේ අරමුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධානයකි. එසේ නම් උතුරු නැගෙනහිර හමුදා කටයුතු මුළුමනින්ම නතර කිරීම සඳහා බ්‍රසල්ස් නුවරට තොරතුරු සපයන ප්‍රධාන සතුරා සිටින්නේ කොළඹ බව තහවුරුවී ඇත. එහෙත් පසුගිය රජය මෙන් වත්මන් රජයද වෙස් මුහුණක් පැළඳ සිටින මේ සතුරා හඳුනාගෙන නැත. යුද හමුදාව විසින් උතුරේ වානිජ ව්‍යාපාර පවත්වාගෙන යැම නිසා උතුරේ ව්‍යාපාරිකයන් හා ගොවීන් කෝපයට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාවට පැමිණෙන ද්‍රවිඩයන්ට එරෙහිව හමුදා සහ පොලිස් බුද්ධිසේවා කටයුතු කරන බවත් අයි. සී. සී. සංවිධානය පවසා ඇත. ඉන්ටර්නැෂනල් ක්රයිසන් ගෘප් සංවිධානයේ මෙම වාර්තාව මෙරට ජාතික ආරක්ෂාවට මුළුමනින්ම මැදිහත්වීමකි. මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි අතර සමයේදී උතුරේදී විවිධ පාර්ශව හමුවූ ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෘප් සංවිධානය ඔවුන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවද අනාවරණය කර ඇත. එහෙත් මේ සාකච්ඡා පවත්වා ඇත්තේ බ්‍රසල්ස් සිට පැමිණි කණ්ඩායමක් නොව අයි. සී. සී. සංවිධානයේ මෙරට නියෝජිත රාජ්‍ය නොවන සංවිධානය යෙදවූ පිරිසකි. මෙම සංවිධානය මෙසේද ප්‍රකාශ කර ඇත. යුද හමුදාව සහ ආරක්ෂක යාන්ත්‍රණය පාලනය කළ යුතුය. ඒ සඳහා නිසි ආරක්ෂක ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් දියත් කළ යුතුවේ. ලොව කිසිම රටක් තම ආරක්ෂක හමුදාව විදේශිකයන්ගේ න්‍යාය පත්‍රය මත ප්‍රතිසංස්කරණයට ලක්කරන්නේ නැත. එහෙත් අද සිදුවී ඇත්තේ රටේ සිටින අභ්‍යන්තර සතුරන් විසින් සපයන තොරතුරුමැද බුසල්ස්හි සංවිධානයක් ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව ක්‍රියාත්මකවීමයි. අයිසිස් ත්‍රස්ත සංවිධානය මුළු යුරෝපයටම තර්ජනයක් වී තිබියදී යුරෝපා සංගමය පසුබිමේ දියත්වන අයි.සී.සී. සංවිධානය ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංස්කරණයට ඉදිරිපත්වී ඇත්තේ කොටි සංවිධානය පරාජය කිරීම නිසාය. ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෘප් සංවිධානය සිය විමර්ශන වාර්තාවෙන් රජයට කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්රය ප්‍රතිසංස්කරණය ආරම්භ කළ යුතු බවත් මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන විමර්ශනය සඳහා විදේශ විනිසුරුවන් සහ විශේෂඥයන්ගේ සහය ලබාගත යුතුබවත්ය. පසුගිය මැයි 18 දා මෙම නිර්දේශ ප්‍රකාශයට පත්වන අවස්ථාවේ තවත් බරපතල ප්‍රකාශයක් ගැන ලන්ඩන් ඊළාම් ජාලය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත. මෙරට ප්‍රබල ඇමැතිවරයකු විසින් කරන ලද එම ප්‍රකාශය මෙසේයි. "චැනල් ෙµda වීඩියෝ පටය පිළිබඳ අපවෙත ලබාදී ඇති තොරතුරු අනුව එය සත්‍යයකි. මේ වීඩියෝ දර්ශන චැනල් ෙµda රූපවාහිනිය වෙත ලබාදී ඇත්තේ හමුදාවේ සාමාජිකයන්ය. ඉහළින් ලක් නියෝග මත ක්‍රියාත්මක කර ඇති ක්‍රියාදාමයන් ගැන හමුදා සාමාජිකයන් කම්පනයට පත්වී ඇත. රජයේ ප්‍රබල ඇමැතිවරයා කැලම් මැක්රේගේ නෝපයර් සෝන් චිත්‍රපටය සත්‍යයක් බව ප්‍රකාශ කළත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ බව පිළිගෙන නැත. නෝපයර් සෝන් චිත්‍රපටය පිළිබඳව එම ඇමැතිවරයා ප්‍රකාශයක් කර පැය 24 ක් ගතවීමට පෙර කැලම් මැක්රේද ඊට ප්‍රතිචාර දක්වමින් තම චිත්‍රපටය සත්‍යයක් බව ඇමැතිවරයා පිළිගැනීම සතුටට කරුණක් බවත් සංහිඳියා ක්‍රියාමාර්ගයට සහය පිණිස රජය එම චිත්‍රපටය රජයේ විද්‍යුත් නාලිකාවක් විසින් විකාශනය කළ යුතු බවත් කියා සිටියේය. කැලම් මැක්රේ තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත. "සිරකරුවන් ඝාතනය කිරීමේ දර්ශන ජංගම දුරකථනවලින් ලබාගෙන ඇත. එම දර්ශන අපට ලැබුනේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයෙනි. මැක්රේට මෙකී වීඩියෝ දර්ශන යෑවූ ප්රජාතන්ත්රවාදය සඳහාවූ මාධ්‍යවේදියෝ නමින් අටවාගත් සංවිධානය ජර්මනියේ සිට ක්‍රියාත්මක වේ. මේ සංවිධානය මෙහෙයවන්නේ කොටි හිතවාදියකුවූ දේදුන්න පුවත්පත මෙහෙයවූ තැනැත්තායි. මොහු කොළඹ බණ්ඩාරනායක මාවතේ කොටි සමාගමක අධ්යක්ෂවරයකු ලෙස ක්‍රියාකරන බව බුද්ධි අංශ සොයාගෙන තිබිණි. බුද්ධි අංශ මොහුව අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු ජර්මනියට පැන ගියේය. 2013 වසරේදී කැලම් මැක්රේ ප්‍රකාශයක් කරමින් තම නෝපයර් සෝන් චිත්‍රපටය සඳහා කිසිම ශ්‍රී ලාංකිකයකු සහය දැක්වූයේ නැතැයි කියා සිටියේය. එහෙත් 2016 මැයි 19 දා මැක්රේ පවසන්නේ ඡේ. ඩී. එස් හෙවත් ප්රජාතන්ත්රවාදය සඳහා වූ මාධ්‍යවේදියෝ සංවිධානය තමන්ට වීඩියෝ දර්ශන එවූ බවයි. කැලම් මැක්රේ වසර 7 කට පසු මෙම තොරතුරු හෙළිකිරීමට පෙර ඉරිදා දිවයින ආරක්ෂක විශේෂාංගයෙන් ඡේ. ඩී. එස්. සංවිධානය ජර්මනියේ බර්ලින් නුවර ක්රෙමිකර් වීදියේ නිවසක සිට ක්‍රියාත්මක වන බව අනාවරණය කර තිබුණි. මේ නිවසේ හිමිකරු හිටපු කැරළිකරුවකුවූ රංජිත් හෙන්නායක ලෝග්බියර් හෙවත් බඩල්ගම බර්මියි. අප කළ හෙළිදරව්ව නිසා කලබලයට පත් මේ හිටපු කැරළිකරුවා මෙරට දේශපාලනඥයන්ට ලිපි එවමින් සිය ෙද්‍රdaහි ක්‍රියාවන් කරගැනීමට උත්සාහ කරනු ලැබීය. එසේම ජිනීවා මානව හිමිකම් සැසි වාරයකදී අපට කැලම් මැක්රේගේ හිතවාදීන් කවුදැයි දැකගැනීමට හැකිවිය. ඒ ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මි සුකා සහ කොටි හිතවාදින්ය. මුලතිව් රෝහලේ සේවය කළ වර්ධරාජා නැමැති වෛද්‍යවරයාව මානව හිමිකම් සැසි වාරයට කැඳවාගෙන පැමිණියේද මැක්රේයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දොරටුව අසලදී වර්ධරාජා සහ මැක්රේ එන අයුරු අපට අතටම අසුවිය. මේ හැර මැක්රේගේ නෝපයර් සෝන් වීඩියෝ පටය මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක තිරගත කිරීමට දායක වූයේද උතුරින් ශ්‍රී ලංකා හමුදා ඉවත්කිරීමට උත්සාහ කරන බ්‍රසල්ස් නුවර අයි. සී. සී. සංවිධානයයි. මෙලෙස ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් ලෙස ඒකපාර්ෂිකව තීන්දු කළ මැක්රේ සේවය කරන "චැනල් ෙµda" යනු පුද්ගලික රූපවාහිනි සමාගමක් නොවේ. එය බ්‍රිතාන්‍ය රජය සතු ආයතනයකි. ලන්ඩන්නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවා ඒ බව දැන සිටියේ නැත. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවේ නෝපයර් සෝන් චිත්‍රපටයේ පිටපතක් ජනාධිපතිවරයා වෙත ලබාදීමට මැක්රේ ගත් උත්සාහය අසාර්ථක විය. පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා මැක්රේ ඇතුළු කණ්ඩායමට වීසා බලපත්දීමට ශ්‍රී ලංකා රජය ක්‍රියානොකරන්නේ නම් තමා එම සමුළුවම වර්ජනය කරන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද තර්ජනය කර තිබිණි. මේ තර්ජනය හමුවේ අසරණවූ එවකට පැවැති රජය කැලම් මැක්රේ සහ පීටර් ස්නෝ ඇතුළු කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා බලපත් දීමට ක්‍රියාකළේය. පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැති බණ්ඩාරනායක සමරුහලේ ශාලාවක පැවැති මාධ්‍ය සාකච්ඡාවට පැමිණි අගමැති කැමරන් ලන්ඩන් සිට පැමිණි මාධ්‍යවේදීන්ට මිස මෙරට මාධ්‍යවලට ප්‍රශ්න ඇසීමට ඉඩදුන්නේ නැත. මේ අතර පසුගිය වසරේ යාපනයට පැමිණි චැනල් ෙµda නිවේදන පීටර් ස්නෝ ශ්‍රී ලංකා හමුදාව නිර්දය ලෙස විවේචනයට ලක්කරනු ලැබීය. බ්‍රිතාන්‍යයේවත් නැති හමුදාවක් යාපනයේ රැදීසිටින්නේ කුමකටදැයි ඔහු ප්‍රශ්න කළේය. බ්රසල්හි අයි. සී. සී. සංවිධානයද ශ්‍රී ලංකා හමුදාවට උතුරෙන් ඉවත්කිරීමට සැරසෙන්නේ මෙම පසුබිම මතය. මේ අතර රජයේ ප්‍රබල ඇමැතිවරයකු විසින් පරීක්ෂණයකින් තොරව චැනල් පෝ චිත්‍රපටය සත්‍යයක් බව පිළිගෙන ඇතත් යුද හමුදාව එය පිළිගෙන නැත. එසේම එම ඇමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ එකී වීඩියෝ දර්ශන චැනල් ෙµda රූපවාහිනියට දී ඇත්තේ හමුදා සාමාජිකයන් බවයි. එහෙත් මැක්රේ පවසන්නේ ෙ-. ඩී. එස්. සංවිධානය එම දර්ශන ලබාදුන් බවයි. එහෙත් වත්මන් ශ්‍රී ලංකා රජය කැලම් මැක්රේ සහ ඡේ. ඩී. එම් සංවිධානය මෙහෙයවන කොටි හිතවාදියාගේ පසුබිම නිරීක්ෂණය කර නැත. මැක්රේට ශ්‍රී ලංකාවට එරෙහි නෝපයර් සෝන් චිත්‍රපටය රැගෙන ලන්ඩන් සිට ජිනීවා මැලේසියා ඇමරිකාව සහ කැනඩාවට යැමට අරමුදල් සැපයුවේ කවුරුන්ද? මොහු ලන්ඩන්නුවර ගෝලීය ද්‍රවිඩ සංසදය සමඟ දැඩි සබඳතාවයක් පවත්වයි. මෙවන් පසුබිමක් මැද මැක්රේගේ ඊළඟ සැලසුම නෝපයර් සෝන් චිත්‍රපටය තුළින් උතුරේ යුද හමුදා කටයුතු මුළුමනින්ම නතර කිරීමයි. ලොව කිසිම රටෙක රූපවාහිනිකරුවකු මැක්රේ තරම් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකර නැත. කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී මැක්රේ අපට මුහුණට මුහුණ හමුවිය. යුද හමුදාව යුද අපරාධ කළ බවට චිත්‍රපට නිපදවන නුඹ කොටි කළ අපරාධ ගැන චිත්‍රපටයක් හදන්නේ නැත්තේ මන්ද යෑයි අප විමසුවෙමු. කොටි සිදුකළ අපරාධ ගැන චිත්‍රපටයක් හදනවා යෑයි මැක්රේ අප කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය. එහෙත් අදවනතෙක් ඔහු කොටි අපරාධ ගැන වීඩියෝ පටයක් නිර්මාණය කළේ නැත. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව ද්‍රවිඩයන් වෙඩි තබා ඝාතනය කරන බවට මැක්රේ පිළිබිඹු කරන දර්ශන ඇතුලත් ද්‍රවිඩ භාෂාවෙන් කතාකරන වීඩියෝපටයද යුරෝපයේ ශ්‍රී ලාංකික විමර්ශන කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. මෙම වීඩියෝ දර්ශන පසුබිමේ ද්‍රවිඩ භාෂාවෙන් වෙඩි තියන ලෙසට කරන නියෝග අසන්නට ලැබේ. එසේනම් එම වීඩියෝ දර්ශන කාගේද? ද්‍රවිඩ භාෂාවෙන් කතාකරන අයුරු දැක්වෙන එකී වීඩියෝ දර්ශන මෙතෙක් නිරීක්ෂණයට ලක්වී නැත. චැනල් ෙµda වීඩියෝ පටයේ දැක්වෙන ඉසිප්‍රියා නැමැති රූපවාහිනි නිවේදිකාවක් යෑයි කියන තැනැත්තියගේ කතා ඇතුලත් පොර්කලාහිල් ඔරා පු" නැමැති චිත්‍රපටයක් බැංගලෝර් අධ්යක්ෂ කේ. ගනේෂන් විසින් 2015 ඔක්තෝබර් මස නිපදවා තිබුණි. මේ චිත්‍රපටයේ ශ්‍රී ලංකා යුද හමුදාව භාවිත කරන ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගත් සෙබළුන් පිරිසක්ද විය. එසේනම් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට තමිල්නාඩුවේදී දර්ශන රූගත කළ නොහැකිද යන ප්රශ්නය මතුවෙයි. මෙවන් පසුබිමක් මැද ශ්‍රී ලංකා යුද හමුදාව ඉතිහාසයේ කිසිදිනෙක මුහුණ නොපෑ තත්ත්වය මුහුණ පා ඇත. යුද අපරාධ කළ හමුදා නායකයන්ට දඬුවම් කළ යුතු යෑයි කැලම් මැක්රේ සහ රාජ්‍ය නොවන සංවිධාන ඉල්ලා සිටී. ඊට සමගාමීව උතුරෙන් හමුදාවට ඉවත්කිරීම සහ මුළු ආරක්ෂක හමුදාවම ප්‍රතිසංස්කරණයට ලක්කළ යුතු බවද කියාසිටී. ත්රස්තමර්දන පනත හා අහෝසි කිරීම සහ අත්අඩංගුවේ සිටින හිටපු කොටි නිදහස් කළ යුතු බවද මේ විදේශිකයෝ ඉල්ලා ඇත. මෙම වාතාවරණය මත මානව හිමිකම් උල්ලංඝණය කිරීම ගැන ශ්‍රී ලංකාව පවත්වන දේශීය යාන්ත්රණයට ජාත්‍යන්තර ජුරිසභාකයන්ගේ සහය ලබාගතයුතු බව යුරෝපා සංගමයද ඉල්ලා ඇත. උතුරින් හමුදාව මුළුමනින්ම ඉවත්කිරීම සඳහා දැඩි උත්සාහයක යෙදී ඇත්තේ උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ප්රමුඛ ද්‍රවිඩ සන්ධානයයි. ඔහුට පෙර එක්සත් ජාතීන්ගේ නිලධාරියක්වූ රාධිකා කුමාරස්වාමි ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායල් පුහුණුව ලැබූ හමුදා ප්‍රධානියකු උතුරේ ක්‍රියාත්මක වන බවට චෝදනා කළාය. මේ සෑම සිදුවීමක්ම එකිනෙක බැදී ඇත. බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායක ජෙරමි නොර්බින් පසුගියදා ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට ස්වයංපාලනය දිය යුතු බව කියා සිටියේය. කොටි ත්රස්තයන් දේශපාලන රැකවරණ ලබා ඇති කැනඩාවේ අගමැති ජස්ටින් මාවේද ශ්‍රී ලංකාව පවත්වන මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ විමර්ශනයට විදේශ විනිසුරුවන් සම්බන්ධ කරගත යුතු බව කියා සිටියේය. මේ අතර පසුගියදා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිත ජුවන් මෙන්ඩප් ශ්‍රී ලංකාවේ පොලිසි හා ත්‍රස්ත කඳවුරුවලින් ලබාගත් කටඋත්තරවලින්ම සකස් කළ විමර්ශන වාර්තාවක් 2017 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හෙළිවී ඇත. මෙම පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහි ස්කාර්ස් ඔප් ටුමාරෝ නැමැති චිත්‍රපටයක් යුරෝපයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතය. මෙය උතුරේදී රහසිගතව කැමරාගත කර ඇත.මේ අතර උතුරු පළාත් සභාව සිය දේශපාලන විසඳුම ප්‍රකාශයට පත්කර ඇත.එහි සඳහන් වූයේ උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතු බවයි. එසේම උතුරු නැගෙනහිරටද පොලිස්පතිවරයෙකු පත් කළ යුතු බව එම යෝජනා මාලාවේ සඳහන් කර තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom