Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටික දිනකින් ජීඑස්පී ප්ලස් ලබාගන්න ලියුම අරිනවා | නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා

තරිඳු උඩුවරගෙදර

නව ආණ්ඩුව විදේශ සම්බන්ධතා හරහා ලබන්න බලාපොරොත්තු වන ආර්ථික වාසි මොනවගේද?

ලෝක බැංකුවෙන් ණය ලබාගැනීම වගේ දේවල් එක්ක අපේ සම්බන්ධයක් නැහැ. ඒවා මහ බැංකුව හරහා ආර්ථික අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ඒවා. අපේ මූලික ඉලක්කය වෙන්නේ ආර්ථික රාජ්‍යතන්ත්‍රය තුළ ජාත්‍යන්තර වෙළෙඳාම වැඩිදියුණු කිරීම හා විදේශ ආයෝජන ලංකාවට ලබාගන්න උත්සාහ කිරීම සහ ලංකාවට සංචාරක කර්මාන්තය හරහා වැඩි ආදායමක් ලබාගන්න. මං මේක දකින්නේ තුන් පිම්මක් විදියට. දුර පැනීම වගේ නෙවෙයි තුන් පිම්මේදී පියවර දෙකක් තියන්න වෙනවා. ඉතින් පළවෙනි පියවර තමයි ලංකාව දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ලෝකෙත් එක්ක එකතු කරන්න ඕනෑ. සමහර රටවල් එක්ක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සම්පූර්ණයෙන් වැටිලා. සමහර ඒවා අඩපණ වෙලා තිබුණේ. ඒ දුර්වල පාලම් ටික ශක්තිමත් කරලා හදාගන්න ඕනෑ. ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය හදාගන්න ඕනෑ. ඒක තමයි අපේ මූලික පරමාර්ථය.

ඒ සඳහා පියවර ගැනෙනවාද?

මේ කතා කරන මොහොතේදීත් ජනාධිපතිතුමා ජපානයට ගිහින් ඉන්නවා ජී7 සමුළුවට. ඇමරිකාව, කැනඩාව, බි්රතාන්යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය කියන ප්‍රධානම රටවල නායකයන් එකතුවෙන අවස්ථාව. එතැනදී බොහොම කලාතුරකින් තමයි වෙනත් රාජ්‍ය නායකයන්ට ආරාධනා ලැබෙන්නේ. මේ පාර රාජ්‍ය නායකයන් තුන්හතර දෙනෙක්ට වඩා ආරාධනා ලැබිලා නැහැ. අපේ ජනාධිපතිතුමාටත් එන්න කියලා තියෙනවා. චීනය, රුසියාව, යුරෝපා සංගමය, ඉන්දියාව වගේ හැම රටක් එක්කමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්කත් රාජ්‍යතාන්ත්‍රික ජාලය සකස් කිරීම අපි කරගෙන ගියා. මේ වනවිට අපට ශක්තිමත් නොබැඳි රාජ්‍යතාන්ත්‍රික ජාලයක් තියෙනවා. පහුගිය ජනවාරියට කලින් සහ ඉන්පස්සේ වචන තුනයිනේ කතා කළේ. ජීනීවා කිව්වා විදුලි පුටුව කිව්වා. විදුලි පුටුවක් නැතත් මිනිස්සු බයකරන්න තියෙනවා කිව්වා. දැන් ඒක කියලාවත් අහගන්න විදියක් නෑනේ. දැන් ජිනීවා විදුලි පුටු කතා නැහැ. දැන් අපි ආවා කියලා ජිනීවාවල හෝ විදුලි පුටුවේ ප්‍රශ්නයක් වුණේ නැහැනේ. අපි සූක්ෂ්ම සංවිධාන කටයුතුවලින් අදාළ පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලා කරගෙන ගියා.

තුන්පිම්මේ දෙවැනි පිම්ම මොකක්ද?

අපි හදාගෙන ගිය පාලම් උඩින් ආයෝජන ගෙනෙන්නත් අපනයන ගෙනියන්නත් පුළුවන් වෙන්න ඕනෑ. පාලම් නැතිව මේවා ගෙනියන්න ගෙනෙන්න බැහැ. පාලම් තිබුණේ නැති නිසා තමයි අපට ණය ගන්න සිද්ධ වුණේ. පාලම් කඩලා දැම්මා යුරෝපා සංගමය ජීඑස්පී ප්ලස් අයින් කරලා. තව නොබෝ දිනකින් ජීඑස්පී ප්ලස් ලබාගන්න ලියමන අරින්න අපි ඉන්නේ. ඉන්පස්සේ තව මාස අටකින් විතර ඒක සකස් කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි. විදේශ අමාත්‍යාංශය හරහා කළ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල විශාල ප්‍රතිඵලයක් තමයි ජීඑස්පී ප්ලස් ලබාගැනීම. අනෙක් අතට අපේ ධීවර කර්මාන්තයට ලොකු පහරක් වැදුණා යුරෝපයට මාළු යවන්න තහනම නිසා. තව සතියකින් විතර අපේ පළවෙනි මාළුවා යුරෝපයට යයි.

මේවා එදිනෙදා ආදායමට බලපාවිද?

ජීඑස්පී ප්ලස් තහනමෙන් වැඩිම බලපෑම වුණේ සාමාන්‍ය ජනතාවට. ෆැක්ටරි වහද්දී රැුකියා නැතිවුණා. ඇඟලූම් විතරක් නෙවෙයි ජීඑස්පී ප්ලස් හරහා ලැබෙන්නේ. භාණ්ඩ සිය ගාණකට සහනය ලැබෙනවා. මේක තිබුණා නම් අපට තිබුණා අපනයනය කරන භාණ්ඩවල විවිධත්වය වැඩිකර ගන්න. මේක දිගටම තිබුණා නම් ඇඟලූම්වලම රැුඳිලා ඉන්නේ නැතිව විවිධ අපනයනයන්ට යොමුවෙන්න තිබුණා. උදාහරණයක් විදියට දැන් යුරෝපයේ බයිසිකල්වලට ලොකු ඉල්ලූමක් තියෙනවා. බයිසිකල් පිටරට යැවීමෙන් ලොකු ආදායමක් හොයන්න පුළුවන්. මං දැක්කා ජීඑස්පී ප්ලස් සහනය එක්ක බයිසිකල් නිෂ්පාදනය කරන්න ආයෝජනයක් ඇවිත් තිබුණා. අපනයනයට විශාල තරගකාරී පරිසරයක කටයුතු කරන නිසා අපට ජීඑස්පී ප්ලස් සහනය ඉතාමත්ම වැදගත් වෙනවා.

සංචාරක කර්මාන්තයේ දියුණුවක් තියෙනවාද?

සංචාරක කර්මාන්තය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලංකාව කොහොමත් සිත්ඇදගන්නාසුලූ තැනක්නේ. අපි රටවල උත්සවවලට ගිහිල්ලා සංචාරකයන් ගෙන්වාගන්න වැඩක් හදන්න ඕනෑ. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර ගැන හිතන්න ඕනෑ. උදාහරණයක් විදියට මම පහුගිය සතියේ ප්‍රංශයේ කෑන්ස් වෙත ගියා. කෑන්ස් සිනමා උළෙලේදී ලංකාව චිත්‍රපට පටිගත කරන දර්ශන තල සඳහා යොදාගන්න පුළුවන්ද කියලා මම කල්පනා කළා. ඒ ගැන අවධානය යොමු කළේ විමුක්ති ජයසුන්දර. ලෝකයේ ජනප්‍රියම සහ දක්ෂම නිර්මාණකරුවෝ කෑන්ස්වලට එනවා. සමහර රටවල් මේක අවස්ථාවක් කරගන්නවා සිනමාවට සම්බන්ධ අය අතරේ තමන්ගේ රට ගැන දැනුම් දෙන්න. උදාහරණයක් විදියට නවසීලන්තයේ සිනමා නිෂ්පාදකවරු සහ ලෝකයේ අනෙක් රටවල්වල නිෂ්පාදකයන් අතර හමුවක් ලෑස්ති කරලා තියෙනවා. නවසීලන්තයේ ලෝඞ් ඔෆ් ද රින්ග් චිත්‍රපට රූගත කළාට පස්සේ එහේ සංචාරකයන් දෙතුන් ගුණේකින් වැඩි වෙලා තිබුණා. ඒත් කවුරුත් හිතුවේ නැහැ මෙතැන අවස්ථාවක් තියෙනවා කියලා ලංකාවේ කොඩිය ගහලා ලංකාවේ පැවිලියන් එකක් හදලා ලංකාව ප්‍රොමෝට් කරන්න. විමුක්ති මට අදහස දුන්නාම ඉක්මනින්ම එම්බසියට කතා කරලා ඒ වැඬේ ලෑස්ති කළා. ඉතින් මේ පාර එන හැමෝටම තේ දීලා ලංකාව ප්‍රොමෝට් කරන වැඬේ අපි කළා. අපි අලූත් විදියට හිතුවා. ආර්ථික රාජ්යතාන්ත්රිකකරණය කියලා මම දකින්නේ ඒකයි. මම එතැනට ගිහින් කෑන්ස්හි ප්‍රධාන විධායක නිලධාරියා මුණගැහිලා ප්‍රංශ චිත්‍රපටි සඳහා තියෙන ආයතනයේ ප්‍රධානියා මුණගැහිලා ගිවිසුමක් ලබන අවුරුද්දේ කෑන්ස් උළෙලේදී අත්සන් කරන්න සැලසුම් කළා. ලංකාවේ චිත්‍රපට සඳහා ඔවුන්ගේ නිෂ්පාදකයන්ගේ මුදල් යොදවන්න, ලංකාවේ සිනමාශාලා ඩිජිටල් කරන්නට පහසුකම් ලබාගන්න, ලංකාවේ තියෙන පැරණි චිත්‍රපට සංරක්ෂණය කරන්න පහසුකම් ලබාගන්න එහෙම ගිවිසුමකින් අපි සැලසුම් කරනවා. ලංකාවේ වගේ ඕනෑම තැනකට යන්න පුළුවන් විදියේ රටවල් ලෝකයේ කිහිපයයි තියෙන්නේ. ඉස්සර විදේශ අමාත්‍යාංශය කළේ කුණුහරුප කියන්නයි එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ක ගහගන්නයි, ඇමරිකන් එම්බසිය ඉස්සරහා පඹයෝ පුච්චන්නයි කාලය වැය කරපු එක. දැන් තියෙන්නේ අලූත් යුගයක්.

- http://ravaya.lk/?p=13730

[QUOTE="monson, post: 20220136, member: 30005"] [B][SIZE="5"]ටික දිනකින් ජීඑස්පී ප්ලස් ලබාගන්න ලියුම අරිනවා | නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා[/SIZE][/B] [SIZE="4"]තරිඳු උඩුවරගෙදර [COLOR="Navy"]නව ආණ්ඩුව විදේශ සම්බන්ධතා හරහා ලබන්න බලාපොරොත්තු වන ආර්ථික වාසි මොනවගේද?[/COLOR] ලෝක බැංකුවෙන් ණය ලබාගැනීම වගේ දේවල් එක්ක අපේ සම්බන්ධයක් නැහැ. ඒවා මහ බැංකුව හරහා ආර්ථික අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ඒවා. අපේ මූලික ඉලක්කය වෙන්නේ ආර්ථික රාජ්‍යතන්ත්‍රය තුළ ජාත්‍යන්තර වෙළෙඳාම වැඩිදියුණු කිරීම හා විදේශ ආයෝජන ලංකාවට ලබාගන්න උත්සාහ කිරීම සහ ලංකාවට සංචාරක කර්මාන්තය හරහා වැඩි ආදායමක් ලබාගන්න. මං මේක දකින්නේ තුන් පිම්මක් විදියට. දුර පැනීම වගේ නෙවෙයි තුන් පිම්මේදී පියවර දෙකක් තියන්න වෙනවා. ඉතින් පළවෙනි පියවර තමයි ලංකාව දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ලෝකෙත් එක්ක එකතු කරන්න ඕනෑ. සමහර රටවල් එක්ක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සම්පූර්ණයෙන් වැටිලා. සමහර ඒවා අඩපණ වෙලා තිබුණේ. ඒ දුර්වල පාලම් ටික ශක්තිමත් කරලා හදාගන්න ඕනෑ. ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය හදාගන්න ඕනෑ. ඒක තමයි අපේ මූලික පරමාර්ථය. [COLOR="Navy"]ඒ සඳහා පියවර ගැනෙනවාද?[/COLOR] මේ කතා කරන මොහොතේදීත් ජනාධිපතිතුමා ජපානයට ගිහින් ඉන්නවා ජී7 සමුළුවට. ඇමරිකාව, කැනඩාව, බි්රතාන්යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය කියන ප්‍රධානම රටවල නායකයන් එකතුවෙන අවස්ථාව. එතැනදී බොහොම කලාතුරකින් තමයි වෙනත් රාජ්‍ය නායකයන්ට ආරාධනා ලැබෙන්නේ. මේ පාර රාජ්‍ය නායකයන් තුන්හතර දෙනෙක්ට වඩා ආරාධනා ලැබිලා නැහැ. අපේ ජනාධිපතිතුමාටත් එන්න කියලා තියෙනවා. චීනය, රුසියාව, යුරෝපා සංගමය, ඉන්දියාව වගේ හැම රටක් එක්කමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්කත් රාජ්‍යතාන්ත්‍රික ජාලය සකස් කිරීම අපි කරගෙන ගියා. මේ වනවිට අපට ශක්තිමත් නොබැඳි රාජ්‍යතාන්ත්‍රික ජාලයක් තියෙනවා. පහුගිය ජනවාරියට කලින් සහ ඉන්පස්සේ වචන තුනයිනේ කතා කළේ. ජීනීවා කිව්වා විදුලි පුටුව කිව්වා. විදුලි පුටුවක් නැතත් මිනිස්සු බයකරන්න තියෙනවා කිව්වා. දැන් ඒක කියලාවත් අහගන්න විදියක් නෑනේ. දැන් ජිනීවා විදුලි පුටු කතා නැහැ. දැන් අපි ආවා කියලා ජිනීවාවල හෝ විදුලි පුටුවේ ප්‍රශ්නයක් වුණේ නැහැනේ. අපි සූක්ෂ්ම සංවිධාන කටයුතුවලින් අදාළ පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලා කරගෙන ගියා. [COLOR="Navy"]තුන්පිම්මේ දෙවැනි පිම්ම මොකක්ද?[/COLOR] අපි හදාගෙන ගිය පාලම් උඩින් ආයෝජන ගෙනෙන්නත් අපනයන ගෙනියන්නත් පුළුවන් වෙන්න ඕනෑ. පාලම් නැතිව මේවා ගෙනියන්න ගෙනෙන්න බැහැ. පාලම් තිබුණේ නැති නිසා තමයි අපට ණය ගන්න සිද්ධ වුණේ. පාලම් කඩලා දැම්මා යුරෝපා සංගමය ජීඑස්පී ප්ලස් අයින් කරලා. තව නොබෝ දිනකින් ජීඑස්පී ප්ලස් ලබාගන්න ලියමන අරින්න අපි ඉන්නේ. ඉන්පස්සේ තව මාස අටකින් විතර ඒක සකස් කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි. විදේශ අමාත්‍යාංශය හරහා කළ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල විශාල ප්‍රතිඵලයක් තමයි ජීඑස්පී ප්ලස් ලබාගැනීම. අනෙක් අතට අපේ ධීවර කර්මාන්තයට ලොකු පහරක් වැදුණා යුරෝපයට මාළු යවන්න තහනම නිසා. තව සතියකින් විතර අපේ පළවෙනි මාළුවා යුරෝපයට යයි. [COLOR="Navy"]මේවා එදිනෙදා ආදායමට බලපාවිද?[/COLOR] ජීඑස්පී ප්ලස් තහනමෙන් වැඩිම බලපෑම වුණේ සාමාන්‍ය ජනතාවට. ෆැක්ටරි වහද්දී රැුකියා නැතිවුණා. ඇඟලූම් විතරක් නෙවෙයි ජීඑස්පී ප්ලස් හරහා ලැබෙන්නේ. භාණ්ඩ සිය ගාණකට සහනය ලැබෙනවා. මේක තිබුණා නම් අපට තිබුණා අපනයනය කරන භාණ්ඩවල විවිධත්වය වැඩිකර ගන්න. මේක දිගටම තිබුණා නම් ඇඟලූම්වලම රැුඳිලා ඉන්නේ නැතිව විවිධ අපනයනයන්ට යොමුවෙන්න තිබුණා. උදාහරණයක් විදියට දැන් යුරෝපයේ බයිසිකල්වලට ලොකු ඉල්ලූමක් තියෙනවා. බයිසිකල් පිටරට යැවීමෙන් ලොකු ආදායමක් හොයන්න පුළුවන්. මං දැක්කා ජීඑස්පී ප්ලස් සහනය එක්ක බයිසිකල් නිෂ්පාදනය කරන්න ආයෝජනයක් ඇවිත් තිබුණා. අපනයනයට විශාල තරගකාරී පරිසරයක කටයුතු කරන නිසා අපට ජීඑස්පී ප්ලස් සහනය ඉතාමත්ම වැදගත් වෙනවා. [COLOR="Navy"]සංචාරක කර්මාන්තයේ දියුණුවක් තියෙනවාද?[/COLOR] සංචාරක කර්මාන්තය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලංකාව කොහොමත් සිත්ඇදගන්නාසුලූ තැනක්නේ. අපි රටවල උත්සවවලට ගිහිල්ලා සංචාරකයන් ගෙන්වාගන්න වැඩක් හදන්න ඕනෑ. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර ගැන හිතන්න ඕනෑ. උදාහරණයක් විදියට මම පහුගිය සතියේ ප්‍රංශයේ කෑන්ස් වෙත ගියා. කෑන්ස් සිනමා උළෙලේදී ලංකාව චිත්‍රපට පටිගත කරන දර්ශන තල සඳහා යොදාගන්න පුළුවන්ද කියලා මම කල්පනා කළා. ඒ ගැන අවධානය යොමු කළේ විමුක්ති ජයසුන්දර. ලෝකයේ ජනප්‍රියම සහ දක්ෂම නිර්මාණකරුවෝ කෑන්ස්වලට එනවා. සමහර රටවල් මේක අවස්ථාවක් කරගන්නවා සිනමාවට සම්බන්ධ අය අතරේ තමන්ගේ රට ගැන දැනුම් දෙන්න. උදාහරණයක් විදියට නවසීලන්තයේ සිනමා නිෂ්පාදකවරු සහ ලෝකයේ අනෙක් රටවල්වල නිෂ්පාදකයන් අතර හමුවක් ලෑස්ති කරලා තියෙනවා. නවසීලන්තයේ ලෝඞ් ඔෆ් ද රින්ග් චිත්‍රපට රූගත කළාට පස්සේ එහේ සංචාරකයන් දෙතුන් ගුණේකින් වැඩි වෙලා තිබුණා. ඒත් කවුරුත් හිතුවේ නැහැ මෙතැන අවස්ථාවක් තියෙනවා කියලා ලංකාවේ කොඩිය ගහලා ලංකාවේ පැවිලියන් එකක් හදලා ලංකාව ප්‍රොමෝට් කරන්න. විමුක්ති මට අදහස දුන්නාම ඉක්මනින්ම එම්බසියට කතා කරලා ඒ වැඬේ ලෑස්ති කළා. ඉතින් මේ පාර එන හැමෝටම තේ දීලා ලංකාව ප්‍රොමෝට් කරන වැඬේ අපි කළා. අපි අලූත් විදියට හිතුවා. ආර්ථික රාජ්යතාන්ත්රිකකරණය කියලා මම දකින්නේ ඒකයි. මම එතැනට ගිහින් කෑන්ස්හි ප්‍රධාන විධායක නිලධාරියා මුණගැහිලා ප්‍රංශ චිත්‍රපටි සඳහා තියෙන ආයතනයේ ප්‍රධානියා මුණගැහිලා ගිවිසුමක් ලබන අවුරුද්දේ කෑන්ස් උළෙලේදී අත්සන් කරන්න සැලසුම් කළා. ලංකාවේ චිත්‍රපට සඳහා ඔවුන්ගේ නිෂ්පාදකයන්ගේ මුදල් යොදවන්න, ලංකාවේ සිනමාශාලා ඩිජිටල් කරන්නට පහසුකම් ලබාගන්න, ලංකාවේ තියෙන පැරණි චිත්‍රපට සංරක්ෂණය කරන්න පහසුකම් ලබාගන්න එහෙම ගිවිසුමකින් අපි සැලසුම් කරනවා. ලංකාවේ වගේ ඕනෑම තැනකට යන්න පුළුවන් විදියේ රටවල් ලෝකයේ කිහිපයයි තියෙන්නේ. ඉස්සර විදේශ අමාත්‍යාංශය කළේ කුණුහරුප කියන්නයි එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ක ගහගන්නයි, ඇමරිකන් එම්බසිය ඉස්සරහා පඹයෝ පුච්චන්නයි කාලය වැය කරපු එක. දැන් තියෙන්නේ අලූත් යුගයක්.[/SIZE] - [url]http://ravaya.lk/?p=13730[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom