Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගංවතුර මට්ටු කරන ඇමති චම්පිකගේ සැලසුම එළියට

ඉදිරියේදී කොළඹට වැටෙන වැස්ස විධිමත්ව කැළණි ගගටත්, ඇලමාර්ගවලටත්, මුහුදටත් ගෙන යන වැඩපිළිවලක් සකස් කර ඇති බවත් විධිමත් ඇල පද්ධතියක් පවත්වා ගැනීමට හා නව උමං මාර්ග කිහිපයක් ඉදිකර ජලය මුහුදට ගෙනයාමේ සැලසුමක්ද ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ගංවතුර උවදුරට ලක්වූ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන් හට ආධාර ලබා දීමේ වැඩසටහන අමතමිනි.

විවේචනය කිරීමට ගොඩදෙනෙක් සිටියද, ස්තූතිවන්ත වීමට කවුරුත් නොමැති බව හෙතෙම සඳහන් කළේය.

එහිදී චම්පික රණවක මහතා මෙසේ ද සඳහන් කළේය,

“ඒ වගේම මෙතැනදී අපි මතක් කරන්න ඕනේ පසුගිය කාලේ මාධ්‍යවලින් විශාල ව්‍යාපාරයක් ගෙනිච්චා සමහර අය මාධ්‍ය ඉදිරියේ වීරයෝ වගේ කතා පැවැත්තුවා මේ නුගේගොඩ ඉදන් පිළියන්දල දෙසට ක්‍රියාත්මක වන වේරැස් ගග ව්‍යාපෘතිය ගැන. මේ වේරැස් ගග ව්‍යාපෘතිය ඉඩම් කොල්ලයක්ය, අපේ ඉඩම් කොල්ලකනවාය ජනතාවට මහා විනාශයක්ය කියලා විශාල ව්‍යාපාරයක් සංවිධානාත්මකව ගෙනිච්චා. ඒ ගෙනිච්චේ මේ පහත් බිම් ගොඩකිරීමට සංවිධානාත්මකව සම්බන්ධ වෙලා තිබෙන අයයි, දේශපාලන වශයෙන් ඉන්න මේ ගොඩ ඉංජිනේරුවොයි. අපි දන්නවා ගොඩ පෙරකදෝරුවෝ ඉන්නවා, ගොඩ වෙද්දු ඉන්නවා, දැන් ගොඩ ඉංජිනේරුවෝ ටිකකුත් ඉන්නවා සමහර පක්ෂවල. ඒගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවේත් හැමතැනමත් ගිහිල්ලා කිව්වේ මේ වේරැස් ගඟ ව්‍යාපෘතිය මහා විනාශයක් කියලා. දැන් අද බලන්න, එදා දේශපාලනඥයො තිත්ත කුණුහරුපෙන් මරණ තර්ජන කරලා කටයුතු කරද්දී ඒ ව්‍යාපෘතිය මඩ කාගෙන නිර්භීතව අපි, අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්, ක්‍රියාත්මක කළා. අද ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි හයිලෙවල් පාරෙන් එහාපැත්තට කිසිම ගංවතුරක් මෙවර ඇතිවුණේ නැත්තේ. ඉතින් මේ ක්‍රියාවලිය කොලොන්නාවේත් කරන්න ඕනේ. මේ ක්‍රියාවලිය කොළඹත් කෙරෙන්න ඕනේ. මේකට අනවසර ඉදිකිරීම්වල නියැලෙන බලගතු පිරිස්, ඒ වගේම බලගතු පිරිස්වල සල්ලිවලට යටවෙච්ච පිරිස් දේශපාලන වශයෙන් ක්‍රියා කරනවා.

“අපි ඉදිරියේදී විධිමත් සැලැස්මකට අනුව මේ ගංවතුර පාලනය කරන්න කටයුතු කරනවා. අපි මේපාර අත්දැකීමක් ලැබුවා ඒ තමයි කොළඹට වැස්ස වැස්සාට වඩා විනාශයක් වුනේ එකදිගට මුළු කැළණි ලඟේ පෝෂිත ප්‍රදේශයවලට වැස්ස ධාරාණිපාත වර්ශාව. ඒ නිසා කැළණි ගඟේ ජල මට්ටම අඩි 7යි ගල් 8ක් පමණ ඉහළට නැග ආවා. ඒක විශාල ප්‍රශ්ණයක් බවට පරිවර්තනය වුණා. ඒ නිසා අපි ඉදිරියේදී කොළඹට වැටෙන වැස්ස විධිමත්ව කැළණි ගගටත්, ඇලමාර්ගවලටත් ඒ වගේම මුහුදටත් ගෙන යන වැඩපිළිවලක් සකස් කරලා තිබෙනවා විධිමත් ඇල පද්ධතියක් පවත්වාගෙන යන්න, නව උමං මාර්ග කිහිපයක් ඉදිකරලා ජලය මුහුදට ගෙනයන්න. ඒ වගේම දැන් පවතින ඇලමාර්ග පද්ධතියේ පූර්ණ ප්රතිසංස්කරණයක් කරන්නත් කටයුතු කරනවා. විශේෂයෙන්ම කොළාන්නාව ප්‍රදේශයේ ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න ගියාම අපේ නිලධාරීන්ට පහරදෙන්න ආවා, නමුත් ඒ සියලූදෙනාම අද අනාථ කදවුරුවලට ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා ඒ සියලූ දෙනාම දැන් අවබෝධ කරගෙන ඇති අපි බොහොම දුරදිග බලලයි නිලධාරීන් ඒ කටයුත්ත කරන්න ආවේ කියලා. ඒ නිසා දැන් කොළොන්නාවේ අපි විශේෂයෙන්ම ඒ කටයුත්තට මැදිහත් වෙනවා. ඒක පළවෙනි පියවර.“ යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.

“දෙවැනි පියවර, අපිට වළක්වන්න බැරි විදිහට කැළණි ගඟ හරහා එන විශාල වතුර කඳ. කොළඹට වැටෙන වතුර රැගෙන යාම වෙනම දෙයක්. කැළණි පෝෂිත ප්‍රදේශය, කළු ගඟේ පෝෂිත ප්‍රදේශය, අත්තනුගලූඔය පෝෂිත ප්‍රදේශයේ එන ජල කඳ කොහොමද අරගන්නේ, පාලනය කරන්නේ කියන ගැටළුව. ඒ සඳහාත් ඉංජිනේරුමය විසඳුම් අපි යෝජනා කරලා තිබෙනවා. ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සෑම කෙනෙක්ගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. හැමකෙනෙක්ම අවබෝධ කරගන්න ඇති කාලයක් තිස්සේ දුක්මහන්සියෙන් උපයාගත්තු දේවල්, ඒ වගේම කාලයක් තිස්සේ දුක්මහන්සියෙන් ගොඩනගාගත්තු දේවල් පැය කිහිපයක් ඇතුළත මේ ස්වභාවධර්මයේ ව්‍යසනයට ලක් වෙනවා. ඒ නිසා ඒ ස්ථාන වෙනුවට නිශ්චිත ආරක්ෂිත ස්ථානවල මේ ජනාවාස ඉදිකරන්නත්, ජීවිත බේරාගන්නත්, කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා විධිමත් සැලැස්මක් ඉදිරි වසර පහේදී දියත් කරනවා. බස්නාහිර පළාතේ 17%ක් පමණ මේ වගුරු සහ ජල ප්‍රදේශ හැටියට තියෙන්නේ. කුඹුරු ඉඩමුත් සමග ගත්තාම 30%ක් පමණ පහත් බිම් හැටියටයි සළකන්න පුළුවන් වෙන්නේ. ඒ හැම එකක්ම ආරක්ෂා කරගනිමින් තමයි බස්නාහිර මහානගර සැලසුම අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ.

ඉදිරි කාලයේදී දිගුකාලීන විසඳුමක් ලෙස බස්නාහිරට, කොළඹ දිස්ත්‍රික්කයට, කොළඹ නගරයට, අවට ප්‍රදේශවලට ඇද හැලෙන වැස්ස විධිමත්ව පාලනය කිරීමේ ක්‍රියාදාමයකුත් පිටතින් වැටෙන මහ වැසි නිසා කළු ගඟෙන්, කැළණි ගඟෙන්, ඒ වගේම අත්තනගලූඔයෙන් එන ජලය පාලනය කිරීම සඳහා විධිමත් වැඩසටහනක් අපි කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන්, මෙවැනි තත්ත්වයකදී වහාම ක්‍රියාත්මක වියහැකි, මෙවැනි තත්ත්වයන් පාලනය කළහැකි හා මෙවැනි තත්ත්වයන් පුරෝකථනය කළහැකි මධ්‍යස්ථානයක් අපි ඉදි කරලා ඒ මගින් සියලූම ආයතන සම්බන්ධිකරණය කරන්න කටයුතු කරනවා. මේ වැස්ස ඇතිවුණේ 15 වෙනිදා. නමුත් ගංවතුර ඇතිවුණේ 19 වෙනිදා. නිසි පුරෝකථනයක් කරගන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පමණයි. එයින් තමයි අපිට පාර්ලිමේන්තුව හා ඒ අවට ප්‍රදේශය බේරාගත්තේ. ඒකට අපි ඉඩම් සංවර්ධනය කිරීමේ ආයතනයට ස්තූතිවන්ත වියයුතුයි. විවේචනය කරන්න ගොඩදෙනෙක් ඉන්නවා නමුත් ස්තූතිවන්ත වෙන්න කවුරුත් නැහැ. ඒ වගේ යාන්ත්‍රණයක් මේ මුළු බස්නාහිර පළාතේත්, සෙසු ප්‍රදේශවලත් ඇතිකරගත යුතුයි.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

එම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල, ක්‍රියාකාරී අධ්යක්ෂ රොෂාන් ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

- http://sinhala.asianmirror.lk/local-news/item/22102-colombo-flood

[QUOTE="monson, post: 20220425, member: 30005"] [B][SIZE="5"]ගංවතුර මට්ටු කරන ඇමති චම්පිකගේ සැලසුම එළියට [/SIZE][/B] [SIZE="4"] ඉදිරියේදී කොළඹට වැටෙන වැස්ස විධිමත්ව කැළණි ගගටත්, ඇලමාර්ගවලටත්, මුහුදටත් ගෙන යන වැඩපිළිවලක් සකස් කර ඇති බවත් විධිමත් ඇල පද්ධතියක් පවත්වා ගැනීමට හා නව උමං මාර්ග කිහිපයක් ඉදිකර ජලය මුහුදට ගෙනයාමේ සැලසුමක්ද ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ගංවතුර උවදුරට ලක්වූ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන් හට ආධාර ලබා දීමේ වැඩසටහන අමතමිනි. විවේචනය කිරීමට ගොඩදෙනෙක් සිටියද, ස්තූතිවන්ත වීමට කවුරුත් නොමැති බව හෙතෙම සඳහන් කළේය. එහිදී චම්පික රණවක මහතා මෙසේ ද සඳහන් කළේය, “ඒ වගේම මෙතැනදී අපි මතක් කරන්න ඕනේ පසුගිය කාලේ මාධ්‍යවලින් විශාල ව්‍යාපාරයක් ගෙනිච්චා සමහර අය මාධ්‍ය ඉදිරියේ වීරයෝ වගේ කතා පැවැත්තුවා මේ නුගේගොඩ ඉදන් පිළියන්දල දෙසට ක්‍රියාත්මක වන වේරැස් ගග ව්‍යාපෘතිය ගැන. මේ වේරැස් ගග ව්‍යාපෘතිය ඉඩම් කොල්ලයක්ය, අපේ ඉඩම් කොල්ලකනවාය ජනතාවට මහා විනාශයක්ය කියලා විශාල ව්‍යාපාරයක් සංවිධානාත්මකව ගෙනිච්චා. ඒ ගෙනිච්චේ මේ පහත් බිම් ගොඩකිරීමට සංවිධානාත්මකව සම්බන්ධ වෙලා තිබෙන අයයි, දේශපාලන වශයෙන් ඉන්න මේ ගොඩ ඉංජිනේරුවොයි. අපි දන්නවා ගොඩ පෙරකදෝරුවෝ ඉන්නවා, ගොඩ වෙද්දු ඉන්නවා, දැන් ගොඩ ඉංජිනේරුවෝ ටිකකුත් ඉන්නවා සමහර පක්ෂවල. ඒගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවේත් හැමතැනමත් ගිහිල්ලා කිව්වේ මේ වේරැස් ගඟ ව්‍යාපෘතිය මහා විනාශයක් කියලා. දැන් අද බලන්න, එදා දේශපාලනඥයො තිත්ත කුණුහරුපෙන් මරණ තර්ජන කරලා කටයුතු කරද්දී ඒ ව්‍යාපෘතිය මඩ කාගෙන නිර්භීතව අපි, අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්, ක්‍රියාත්මක කළා. අද ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි හයිලෙවල් පාරෙන් එහාපැත්තට කිසිම ගංවතුරක් මෙවර ඇතිවුණේ නැත්තේ. ඉතින් මේ ක්‍රියාවලිය කොලොන්නාවේත් කරන්න ඕනේ. මේ ක්‍රියාවලිය කොළඹත් කෙරෙන්න ඕනේ. මේකට අනවසර ඉදිකිරීම්වල නියැලෙන බලගතු පිරිස්, ඒ වගේම බලගතු පිරිස්වල සල්ලිවලට යටවෙච්ච පිරිස් දේශපාලන වශයෙන් ක්‍රියා කරනවා. “අපි ඉදිරියේදී විධිමත් සැලැස්මකට අනුව මේ ගංවතුර පාලනය කරන්න කටයුතු කරනවා. අපි මේපාර අත්දැකීමක් ලැබුවා ඒ තමයි කොළඹට වැස්ස වැස්සාට වඩා විනාශයක් වුනේ එකදිගට මුළු කැළණි ලඟේ පෝෂිත ප්‍රදේශයවලට වැස්ස ධාරාණිපාත වර්ශාව. ඒ නිසා කැළණි ගඟේ ජල මට්ටම අඩි 7යි ගල් 8ක් පමණ ඉහළට නැග ආවා. ඒක විශාල ප්‍රශ්ණයක් බවට පරිවර්තනය වුණා. ඒ නිසා අපි ඉදිරියේදී කොළඹට වැටෙන වැස්ස විධිමත්ව කැළණි ගගටත්, ඇලමාර්ගවලටත් ඒ වගේම මුහුදටත් ගෙන යන වැඩපිළිවලක් සකස් කරලා තිබෙනවා විධිමත් ඇල පද්ධතියක් පවත්වාගෙන යන්න, නව උමං මාර්ග කිහිපයක් ඉදිකරලා ජලය මුහුදට ගෙනයන්න. ඒ වගේම දැන් පවතින ඇලමාර්ග පද්ධතියේ පූර්ණ ප්රතිසංස්කරණයක් කරන්නත් කටයුතු කරනවා. විශේෂයෙන්ම කොළාන්නාව ප්‍රදේශයේ ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න ගියාම අපේ නිලධාරීන්ට පහරදෙන්න ආවා, නමුත් ඒ සියලූදෙනාම අද අනාථ කදවුරුවලට ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා ඒ සියලූ දෙනාම දැන් අවබෝධ කරගෙන ඇති අපි බොහොම දුරදිග බලලයි නිලධාරීන් ඒ කටයුත්ත කරන්න ආවේ කියලා. ඒ නිසා දැන් කොළොන්නාවේ අපි විශේෂයෙන්ම ඒ කටයුත්තට මැදිහත් වෙනවා. ඒක පළවෙනි පියවර.“ යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය. “දෙවැනි පියවර, අපිට වළක්වන්න බැරි විදිහට කැළණි ගඟ හරහා එන විශාල වතුර කඳ. කොළඹට වැටෙන වතුර රැගෙන යාම වෙනම දෙයක්. කැළණි පෝෂිත ප්‍රදේශය, කළු ගඟේ පෝෂිත ප්‍රදේශය, අත්තනුගලූඔය පෝෂිත ප්‍රදේශයේ එන ජල කඳ කොහොමද අරගන්නේ, පාලනය කරන්නේ කියන ගැටළුව. ඒ සඳහාත් ඉංජිනේරුමය විසඳුම් අපි යෝජනා කරලා තිබෙනවා. ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සෑම කෙනෙක්ගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. හැමකෙනෙක්ම අවබෝධ කරගන්න ඇති කාලයක් තිස්සේ දුක්මහන්සියෙන් උපයාගත්තු දේවල්, ඒ වගේම කාලයක් තිස්සේ දුක්මහන්සියෙන් ගොඩනගාගත්තු දේවල් පැය කිහිපයක් ඇතුළත මේ ස්වභාවධර්මයේ ව්‍යසනයට ලක් වෙනවා. ඒ නිසා ඒ ස්ථාන වෙනුවට නිශ්චිත ආරක්ෂිත ස්ථානවල මේ ජනාවාස ඉදිකරන්නත්, ජීවිත බේරාගන්නත්, කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා විධිමත් සැලැස්මක් ඉදිරි වසර පහේදී දියත් කරනවා. බස්නාහිර පළාතේ 17%ක් පමණ මේ වගුරු සහ ජල ප්‍රදේශ හැටියට තියෙන්නේ. කුඹුරු ඉඩමුත් සමග ගත්තාම 30%ක් පමණ පහත් බිම් හැටියටයි සළකන්න පුළුවන් වෙන්නේ. ඒ හැම එකක්ම ආරක්ෂා කරගනිමින් තමයි බස්නාහිර මහානගර සැලසුම අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ. ඉදිරි කාලයේදී දිගුකාලීන විසඳුමක් ලෙස බස්නාහිරට, කොළඹ දිස්ත්‍රික්කයට, කොළඹ නගරයට, අවට ප්‍රදේශවලට ඇද හැලෙන වැස්ස විධිමත්ව පාලනය කිරීමේ ක්‍රියාදාමයකුත් පිටතින් වැටෙන මහ වැසි නිසා කළු ගඟෙන්, කැළණි ගඟෙන්, ඒ වගේම අත්තනගලූඔයෙන් එන ජලය පාලනය කිරීම සඳහා විධිමත් වැඩසටහනක් අපි කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන්, මෙවැනි තත්ත්වයකදී වහාම ක්‍රියාත්මක වියහැකි, මෙවැනි තත්ත්වයන් පාලනය කළහැකි හා මෙවැනි තත්ත්වයන් පුරෝකථනය කළහැකි මධ්‍යස්ථානයක් අපි ඉදි කරලා ඒ මගින් සියලූම ආයතන සම්බන්ධිකරණය කරන්න කටයුතු කරනවා. මේ වැස්ස ඇතිවුණේ 15 වෙනිදා. නමුත් ගංවතුර ඇතිවුණේ 19 වෙනිදා. නිසි පුරෝකථනයක් කරගන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පමණයි. එයින් තමයි අපිට පාර්ලිමේන්තුව හා ඒ අවට ප්‍රදේශය බේරාගත්තේ. ඒකට අපි ඉඩම් සංවර්ධනය කිරීමේ ආයතනයට ස්තූතිවන්ත වියයුතුයි. විවේචනය කරන්න ගොඩදෙනෙක් ඉන්නවා නමුත් ස්තූතිවන්ත වෙන්න කවුරුත් නැහැ. ඒ වගේ යාන්ත්‍රණයක් මේ මුළු බස්නාහිර පළාතේත්, සෙසු ප්‍රදේශවලත් ඇතිකරගත යුතුයි.“ යැයි අමාත්‍යවරයා පැවසී ය. එම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල, ක්‍රියාකාරී අධ්යක්ෂ රොෂාන් ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.[/SIZE] - [url]http://sinhala.asianmirror.lk/local-news/item/22102-colombo-flood[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom