Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජූලි 01 සිට බස් ගාස්තුවට අමතර ගාස්තුවක්

ලබන මස පළමුවෙනිදා සිට බස් ගාස්තුවට අමතරව කොළඹ සහ තදාසන්න ප්රදේශවලදීත් මහනුවරදීත් මගීන්ගෙන් තවත් අමතර ගාස්තුවක් අයකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මාර්ග තදබදය නිසා සිදුවන පාඩුව අවම කරගැනීමට මෙම අමතර ගාස්තුව අයකරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ. මාර්ග තදබදය නිසා බස් රථවල ඉන්ධන දහනය 50% ක් දක්වා වැඩි වී ඇති බවත් පැවසුවා. ඒ සඳහා බලපෑම් ඇති කරන්නට ආණ්ඩුව උත්සහ ගතහොත් ඊට එරෙහිව වෘත්තීය ක්රියාමාර්ගයකට පවා යොමු විය හැකි බවයි ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේ්

මාර්ග තදබදය ඇති වීමට බලපාන ඇතැම් කරුණු පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා. ඒ පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ "අද ජනාධිපතිතුමා කෑගල්ලට ගියා. උත්සවයකට සහභාගී වෙන්න. ඉතින් අද කෑගල්ලේ පාරවල් සම්පූර්ණයෙන්ම වහලා. අද කෑගල්ලේ බස් දුවන්න බැහැ. පොලිසිය පාරවල් සියල්ල සම්පූර්ණයෙන්ම අවහිර කරනවා. මීට පෙර අවස්ථාවකදීත් පෞද්ගලිකවම මට එවැනි දෙයකට මුහුණ දෙන්න සිදුවුණා. ඒත් ජනාධිපතිතුමා ආපු වැඩමුළුවක්" යනුවෙනි

http://nethfm.com/article/108476

[QUOTE="thinking_guy, post: 20220492, member: 351690"] [SIZE="5"][FONT="Arial Black"]ජූලි 01 සිට බස් ගාස්තුවට අමතර ගාස්තුවක්[/FONT][/SIZE] [SIZE="4"]ලබන මස පළමුවෙනිදා සිට බස් ගාස්තුවට අමතරව කොළඹ සහ තදාසන්න ප්රදේශවලදීත් මහනුවරදීත් මගීන්ගෙන් තවත් අමතර ගාස්තුවක් අයකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මාර්ග තදබදය නිසා සිදුවන පාඩුව අවම කරගැනීමට මෙම අමතර ගාස්තුව අයකරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ. මාර්ග තදබදය නිසා බස් රථවල ඉන්ධන දහනය 50% ක් දක්වා වැඩි වී ඇති බවත් පැවසුවා. ඒ සඳහා බලපෑම් ඇති කරන්නට ආණ්ඩුව උත්සහ ගතහොත් ඊට එරෙහිව වෘත්තීය ක්රියාමාර්ගයකට පවා යොමු විය හැකි බවයි ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේ් මාර්ග තදබදය ඇති වීමට බලපාන ඇතැම් කරුණු පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා. ඒ පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ "අද ජනාධිපතිතුමා කෑගල්ලට ගියා. උත්සවයකට සහභාගී වෙන්න. ඉතින් අද කෑගල්ලේ පාරවල් සම්පූර්ණයෙන්ම වහලා. අද කෑගල්ලේ බස් දුවන්න බැහැ. පොලිසිය පාරවල් සියල්ල සම්පූර්ණයෙන්ම අවහිර කරනවා. මීට පෙර අවස්ථාවකදීත් පෞද්ගලිකවම මට එවැනි දෙයකට මුහුණ දෙන්න සිදුවුණා. ඒත් ජනාධිපතිතුමා ආපු වැඩමුළුවක්" යනුවෙනි[/SIZE] [URL="http://nethfm.com/article/108476"]http://nethfm.com/article/108476[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom