Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල් 7000ක සංවර්ධනය ඇරඹෙයි

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් 7000 ක සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත්, එක් පළාතකට රුපියල් මිලියන 50 සිට 400 දක්වා වන ලෙස මේ සඳහා රුපියල් කෝටි 6400 ක් වැයකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

මේ හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනාගත් පාසල් සුපිරි පාසල් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම තුළින් පාසල් සඳහා පවතින තදබදය අවමකර ගැනීමට හැකියාව ඇති අතර, සැමට සම අධ්‍යාපන අවස්ථා ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

රජයේ මාධ්‍යකාලීන ක්‍රමෝපායික සංවර්ධන වැඩසටහනක් ලෙස 2020 වසර දක්වා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, ප්‍රධාන ව්‍යාපෘති 04 සහ අනු ව්‍යාපෘති 06 ක් ලෙස එය ක්‍රියාවට නංවා ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නේය.

මේ යටතේ පාසල් තුළ ජලය, විදුලිය, සනීපාරක්ෂක කටයුතු සහ නව ඉදිකිරීම් උපකරණ සහ මානව සම්පත් ලබාදීමට කටයුතු කරන බවත්, බස්නාහිර පළාතේ 767ක්, උතුරු පළාතේ 646ක්, උතුරු මැද පළාතේ 539ක්, මධ්‍යම පළාතේ 948ක්, ඌව පළාතේ 497 ක් වන ලෙස පාසල් සංවර්ධනය කරන බවත්, සබරගමුව පළාතේ 606ක්, නැගෙනහිර පළාතේ 708ක්, වයඹ පළාතේ 673ක්, දකුණු පළාතේ පාසල් 649 ක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. මෙයට අමතරව වතු පාසල් සංවර්ධනය කීරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

- http://www.ada.lk/article/171098/පාසල්-7000ක-සංවර්ධනය-ඇරඹෙයි

[QUOTE="monson, post: 20397784, member: 30005"] [B][SIZE="5"]පාසල් 7000ක සංවර්ධනය ඇරඹෙයි[/SIZE][/B] [SIZE="4"] ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් 7000 ක සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත්, එක් පළාතකට රුපියල් මිලියන 50 සිට 400 දක්වා වන ලෙස මේ සඳහා රුපියල් කෝටි 6400 ක් වැයකරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. මේ හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනාගත් පාසල් සුපිරි පාසල් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම තුළින් පාසල් සඳහා පවතින තදබදය අවමකර ගැනීමට හැකියාව ඇති අතර, සැමට සම අධ්‍යාපන අවස්ථා ලබාදීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. රජයේ මාධ්‍යකාලීන ක්‍රමෝපායික සංවර්ධන වැඩසටහනක් ලෙස 2020 වසර දක්වා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, ප්‍රධාන ව්‍යාපෘති 04 සහ අනු ව්‍යාපෘති 06 ක් ලෙස එය ක්‍රියාවට නංවා ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නේය. මේ යටතේ පාසල් තුළ ජලය, විදුලිය, සනීපාරක්ෂක කටයුතු සහ නව ඉදිකිරීම් උපකරණ සහ මානව සම්පත් ලබාදීමට කටයුතු කරන බවත්, බස්නාහිර පළාතේ 767ක්, උතුරු පළාතේ 646ක්, උතුරු මැද පළාතේ 539ක්, මධ්‍යම පළාතේ 948ක්, ඌව පළාතේ 497 ක් වන ලෙස පාසල් සංවර්ධනය කරන බවත්, සබරගමුව පළාතේ 606ක්, නැගෙනහිර පළාතේ 708ක්, වයඹ පළාතේ 673ක්, දකුණු පළාතේ පාසල් 649 ක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. මෙයට අමතරව වතු පාසල් සංවර්ධනය කීරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. [/SIZE] - [url]http://www.ada.lk/article/171098/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-7000%E0%B6%9A-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom