Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියර සහ කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවෙන මාර්ගය සඳහා ණය මුදලක් ලබාගැනීම

ශ්‍රී ලංකා රජය විසින් ප්රමුඛ සංවර්ධන ව්‍යාපෘති ලෙස හඳුනාගනු ලැබ ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම සහ කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන මාර්ගය ඉදි කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව වේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසද, කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන මාර්ගය ද ඉදි කිරීම සඳහා Tokyo - Mitsubishi UFJ, Ltd. බැංකුව වෙතින් සහන ණය ආධාර ලබාගැනීම ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති අතර, ඒ අනුව ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රවාහන ව්‍යාපෘති සඳහා සැකසීමේ යෝජිත පහසුකම (Proposed Transport Project Preparatory Facility - TPPF) සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් තාක්ෂණික සහාය ණය ලබාගැනීම

මෙරට ප්‍රවාහන ව්‍යාපෘතීන්හි ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම, විස්තරාත්මක සැලසුම් හා ප්‍රසම්පාදන ලියවිලි සැකසීම සහ ආරම්භක අදියරේ පවතින ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආදිය සඳහා සහාය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත 'ප්‍රවාහන ව්‍යාපෘති සඳහා පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය' (TPPF) වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 24.42 ක තාක්ෂණික සහාය ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ ආසියානු සංවර්ධන අරමුදලින් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ආණමඩුව පිහිටි කාර්මික විද්‍යාලය නැවත ස්ථාපිත කිරීම හා දියුණු කිරීම

ගම් උදාව' වැඩසටහන යටතේ ඉදි කරන ලද ගොඩනැඟිලි කිහිපයක ඉතා සීමිත පහසුකම් යටතේ, 1993 වර්ෂයේදී ආණමඩුව කාර්මික විද්‍යාලය ස්ථාපිත කරන ලදී. වර්තමානය වන විට මෙම කාර්මික විද්‍යාලය මඟින් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් (NVQ) 3, 4 හා 5 යටතේ පුහුණු පාඨමාලා 13ක් ක්‍රියාත්මක කරනු ලබන අතර, එම පාඨමාලා හැදෑරීම සඳහා වාර්ෂිකව සිසුහු 250ක් පමණ බඳවා ගනු ලැබෙති. මෙහි පාඨමාලා හැදෑරීම සඳහා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාවේ ක්රමික වර්ධනයක් දක්නට ලැබෙන නමුත්, පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් පන්ති කාමර, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරතවිය හැකි ස්ථාන (වැඩහල්) සහ අනෙකුත් යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් වැඩි සිසුන් පිරිසකට පුහුණු අවස්ථා සලසා දීමට නොහැකි වී ඇත. එබැවින්, ආණමඩුව හා ඒ ආශ්රිත ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා ගුණාත්මක පුහුණු අවස්ථා සලසා දීම පිණිස මෙම කාර්මික විද්‍යාලය අවශ්‍ය යටිතල පහසුකම් සහිතව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සුදුසු බව හඳුනාගෙන ඇත. ඒ අනුව, හලාවත - නවගත්තේගම ප්‍රධාන පාරට ආසන්න වඩක්කාරවැව ප්‍රදේශයේ පිහිටි අක්කර 4ක ඉඩමක, අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව ආණමඩුව කාර්මික විද්‍යාලය නැවත ස්ථාපිත කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- කැබිනට් තීරණ (2016.07.20)

- http://sinhala.news.lk/cabinet-decusions/item/18708-2016-07-20

[QUOTE="monson, post: 20443811, member: 30005"] [B][SIZE="5"]මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියර සහ කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවෙන මාර්ගය සඳහා ණය මුදලක් ලබාගැනීම[/SIZE][/B] [SIZE="4"]ශ්‍රී ලංකා රජය විසින් ප්රමුඛ සංවර්ධන ව්‍යාපෘති ලෙස හඳුනාගනු ලැබ ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම සහ කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන මාර්ගය ඉදි කිරීම කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව වේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසද, කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන මාර්ගය ද ඉදි කිරීම සඳහා Tokyo - Mitsubishi UFJ, Ltd. බැංකුව වෙතින් සහන ණය ආධාර ලබාගැනීම ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇති අතර, ඒ අනුව ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]ප්‍රවාහන ව්‍යාපෘති සඳහා සැකසීමේ යෝජිත පහසුකම (Proposed Transport Project Preparatory Facility - TPPF) සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් තාක්ෂණික සහාය ණය ලබාගැනීම[/SIZE][/B] [SIZE="4"]මෙරට ප්‍රවාහන ව්‍යාපෘතීන්හි ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම, විස්තරාත්මක සැලසුම් හා ප්‍රසම්පාදන ලියවිලි සැකසීම සහ ආරම්භක අදියරේ පවතින ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආදිය සඳහා සහාය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිත 'ප්‍රවාහන ව්‍යාපෘති සඳහා පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය' (TPPF) වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 24.42 ක තාක්ෂණික සහාය ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවේ ආසියානු සංවර්ධන අරමුදලින් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]ආණමඩුව පිහිටි කාර්මික විද්‍යාලය නැවත ස්ථාපිත කිරීම හා දියුණු කිරීම[/SIZE][/B] [SIZE="4"] ගම් උදාව' වැඩසටහන යටතේ ඉදි කරන ලද ගොඩනැඟිලි කිහිපයක ඉතා සීමිත පහසුකම් යටතේ, 1993 වර්ෂයේදී ආණමඩුව කාර්මික විද්‍යාලය ස්ථාපිත කරන ලදී. වර්තමානය වන විට මෙම කාර්මික විද්‍යාලය මඟින් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් (NVQ) 3, 4 හා 5 යටතේ පුහුණු පාඨමාලා 13ක් ක්‍රියාත්මක කරනු ලබන අතර, එම පාඨමාලා හැදෑරීම සඳහා වාර්ෂිකව සිසුහු 250ක් පමණ බඳවා ගනු ලැබෙති. මෙහි පාඨමාලා හැදෑරීම සඳහා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාවේ ක්රමික වර්ධනයක් දක්නට ලැබෙන නමුත්, පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් පන්ති කාමර, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරතවිය හැකි ස්ථාන (වැඩහල්) සහ අනෙකුත් යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් වැඩි සිසුන් පිරිසකට පුහුණු අවස්ථා සලසා දීමට නොහැකි වී ඇත. එබැවින්, ආණමඩුව හා ඒ ආශ්රිත ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා ගුණාත්මක පුහුණු අවස්ථා සලසා දීම පිණිස මෙම කාර්මික විද්‍යාලය අවශ්‍ය යටිතල පහසුකම් සහිතව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සුදුසු බව හඳුනාගෙන ඇත. ඒ අනුව, හලාවත - නවගත්තේගම ප්‍රධාන පාරට ආසන්න වඩක්කාරවැව ප්‍රදේශයේ පිහිටි අක්කර 4ක ඉඩමක, අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව ආණමඩුව කාර්මික විද්‍යාලය නැවත ස්ථාපිත කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="4"]- කැබිනට් තීරණ (2016.07.20)[/SIZE][/B] - [url]http://sinhala.news.lk/cabinet-decusions/item/18708-2016-07-20[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom