Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිගම බිංගෙය, දිගම පාලම ඉදිවන මාතර බෙලිඅත්ත කෝච්චි පාර

සුද්දා රේල් පාර හැදුවේ නැති නම් කෝච්චියේ ගිහිනුත් හමාරයි...' ඒ රටේ ජනතාවගේ මතයයි. මෙරට පාලනය කළ ඉංග්‍රීසී ආණ්ඩුව විසින් ඉදිකළ රේල් පාරවල් නැවත අලුත්වැඩියා කරනවා හැරෙන්නට, අපට අලුතින් රේල් පාරක් ඉදිකරගැනීමට නොහැකි වූ බව සැබෑය. එහෙත් එම මතය මතුවට වලංගු නොවේ. මන්ද මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් දුම්රිය මාර්ගය ස්ථාපනය කිරීම දැනටමත් ආරම්භ කර හමාරය.

මෙතෙක් කාලයක් මාතරට පමණක් සීමා වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට කාලයක සිට පිඹුරුපත් සැකසිණි. ඒ අනුව මේ වන විට එම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ වැඩ ආරම්භ කර ඇත. චීන සමාගමක් විසින් සිදුකරගෙන යන එම ව්‍යාපෘතියට චීන එක්සිම් බැංකුව විසින් ණය පහසුකම් ලබා දී ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 278.4 ක් පමණ වැය වේ යෑයි ඇස්තමේන්තු කර ඇති මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බොහෝ වැඩකටයුතු මේ වන විටත් අවසන් අදියරට ළඟා වෙමින් තිබේ.

මෙම මස 31 වැනිදා වන විට ව්‍යාපෘතිය අවසාන කිරීමට නියමිතව තිබුණද පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඇති වූ අපහසුතා හේතුවෙන් එය තරමක් ප්‍රමාද වූ බව චීන කොන්ත්‍රාත් සමාගමේ අදහසය. කෙසේ වෙතත් මෙම වසර අවසාන වන්නට පෙර මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වැඩ අවසාන කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.

ප්‍රමාද වී හෝ මුහුදුබඩ දුම්රිය මාර්ගය දිර්ඝ කිරීමට ගත් පියවර නම් අගය කළ යුතු කරුණකි. මන්ද මහා මාර්ගවල පවතින අධික මාර්ග තදබදයට කදිම විසඳුම රටේ දුම්රිය සේවාව පුළුල් කිරීමය. එමෙන්ම මගී ජනතාවගේ ගමන් පහසුව සහ කාලය ඉතිරි කරගැනීමට ද හොඳම ප්‍රවාහන සේවය ද දුම්රිය ප්‍රවාහන සේවාවය. මුහුදුබඩ දුම්රිය මාර්ගය දීර්ඝ වීම මගී ජනතාවට විශාල සහනයකි. එම රේල් පාර කඩිනමින් විවෘත වීම රටේ ජයග්‍රහණයකි. එහෙයින් ඒ ජාතික කර්තව්‍යයේ වැඩ කටයුතු කෙරෙන හැටි දැකබලා ගැනීමට පසුගිය දිනක අපි එම ප්‍රදේශයේ සංචාරය කළෙමු.

රේල් පාර තැනීම ලේසි පහසු වැඩක් නොවේ. මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් මාර්ගය කඳු තැනිතලා මෙන්ම මඩ ගොහොරුවලින් පිරුණු ප්රදේශයකි. නිල්වලා ගඟ තරණය කර දිවෙන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ විශේෂත්වය වන්නේ ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය ඉදිවෙමින් තිබෙන්නේ මෙම දුම්රිය මාර්ගයේ වීමය. එය නාකැටිය ප්‍රදේශයේ මේ වන විටත් ඉදිකර අවසානය. බඹරැන්ද ප්‍රදේශයේදීද මීටර් 268 ක් දිග තවත් උමං මාර්ගයකි. ලංකාවේ දිගම දුම්රිය උමං' මාර්ගය පිහිටා ඇත්තේ හැටන් මාර්ගයේ සංගිලිමලේය. එය මීටර් 570 කි. ඒ අනුව මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉඳි වී ඇති බඹරැන්ද උමං මාර්ගය ඊට වඩා විශාලය. එමෙන්ම මෙරට දිගම දුම්රිය පාළම ඉදි වී තිබෙන්නේ ද මෙම දුම්රිය මාර්ගය හරහාය. එය දිගින් කිලෝ මීටර එකහමාරක් පමණ වේ. ඊට දෙවැනි වන දුම්රිය පාළම කිලෝ මීටරයකට මඳක් වැඩි දිගකින් යුක්ත වේ. එම පාළම ඊට මදක් ඔබ්බෙන් හමු වනු ඇත. පාළම් දෙකම පිහිටා ඇත්තේ නිල්වලා ගඟ තරණය කිරීමටය. අතිශය මනස්කාන්ත ප්‍රදේශයක් තුළ ඉදිකෙරෙන මෙම දුම්රිය මඟ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකින් ද උප දුම්රිය ස්ථාන දෙකකින්ද සමන්විතය. පළමු අදියර යටතේ තනි දුම්රිය මාර්ගයක් ලෙස ස්ථාපිත වුවද එය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මේ වන විටත් අත්පත් කරගෙන අවසානය.

නවීණ තාක්ෂණය යටතේ ඉදිකෙරෙන බෙලිඅත්ත දුම්රිය ස්ථානය ද මෙම ව්‍යාපෘතියේ විශේෂ ඉදිකිරීමක් ලෙස හැඳින්විය හැකිය. එය මගීන්ට නවමු අත්දැකීමක් එක් කරන බව නොකිවමනාය. මන්ද මෙරට භූගතව පිහිටි එකම දුම්රිය ස්ථානය මෙය වේ. එමෙන්ම මෙරට දිගම දුම්රිය ස්ථානය ද බෙලිඅත්ත දුම්රිය ස්ථානය වේ.

බෙලිඅත්ත එසේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් වශයෙන් ඉදිවන විට කැකුනදුර, බඹරැන්ද, සහ වැව්රුකන්නල ප්‍රධාන දුම්රිය ස්ථාන ස්ථාපනය වේ. පිලදූව සහ වෙහෙරහේන ප්‍රදේශවල උප දුම්රිය ස්ථාන පිහිටුවනු ඇත. තව නොබෝ දිනකින් 'රුහුණු කුමාරි' මේ දුම්රිය ස්ථාන පසු කරගෙන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නතර කරන්නීය. එය බෙලිඅත්තට සීමා නොවී කඳසුරිඳු වැඩ සිටින කතරගම ප්‍රදේශය දක්වා ගමන් කරන දිනය දක්වා අපි බලා සිටිමු.

අකිත පෙරේරා

-http://www.divaina.com/2016/07/24/nimna05.html

[QUOTE="monson, post: 20452076, member: 30005"] [B][SIZE="5"]දිගම බිංගෙය, දිගම පාලම ඉදිවන මාතර බෙලිඅත්ත කෝච්චි පාර[/SIZE][/B] [IMG]http://www.divaina.com/2016/07/24/n3-2.jpg[/IMG] [IMG]http://www.divaina.com/2016/07/24/n3-3.jpg[/IMG] [SIZE="4"]සුද්දා රේල් පාර හැදුවේ නැති නම් කෝච්චියේ ගිහිනුත් හමාරයි...' ඒ රටේ ජනතාවගේ මතයයි. මෙරට පාලනය කළ ඉංග්‍රීසී ආණ්ඩුව විසින් ඉදිකළ රේල් පාරවල් නැවත අලුත්වැඩියා කරනවා හැරෙන්නට, අපට අලුතින් රේල් පාරක් ඉදිකරගැනීමට නොහැකි වූ බව සැබෑය. එහෙත් එම මතය මතුවට වලංගු නොවේ. මන්ද මාතර සිට බෙලිඅත්ත දක්වා අලුතින් දුම්රිය මාර්ගය ස්ථාපනය කිරීම දැනටමත් ආරම්භ කර හමාරය. මෙතෙක් කාලයක් මාතරට පමණක් සීමා වී තිබූ මුහුදුබඩ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට කාලයක සිට පිඹුරුපත් සැකසිණි. ඒ අනුව මේ වන විට එම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ වැඩ ආරම්භ කර ඇත. චීන සමාගමක් විසින් සිදුකරගෙන යන එම ව්‍යාපෘතියට චීන එක්සිම් බැංකුව විසින් ණය පහසුකම් ලබා දී ඇත. ඇමෙරිකානු ඩොලර් මිලියන 278.4 ක් පමණ වැය වේ යෑයි ඇස්තමේන්තු කර ඇති මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බොහෝ වැඩකටයුතු මේ වන විටත් අවසන් අදියරට ළඟා වෙමින් තිබේ. මෙම මස 31 වැනිදා වන විට ව්‍යාපෘතිය අවසාන කිරීමට නියමිතව තිබුණද පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ඇති වූ අපහසුතා හේතුවෙන් එය තරමක් ප්‍රමාද වූ බව චීන කොන්ත්‍රාත් සමාගමේ අදහසය. කෙසේ වෙතත් මෙම වසර අවසාන වන්නට පෙර මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වැඩ අවසාන කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ. ප්‍රමාද වී හෝ මුහුදුබඩ දුම්රිය මාර්ගය දිර්ඝ කිරීමට ගත් පියවර නම් අගය කළ යුතු කරුණකි. මන්ද මහා මාර්ගවල පවතින අධික මාර්ග තදබදයට කදිම විසඳුම රටේ දුම්රිය සේවාව පුළුල් කිරීමය. එමෙන්ම මගී ජනතාවගේ ගමන් පහසුව සහ කාලය ඉතිරි කරගැනීමට ද හොඳම ප්‍රවාහන සේවය ද දුම්රිය ප්‍රවාහන සේවාවය. මුහුදුබඩ දුම්රිය මාර්ගය දීර්ඝ වීම මගී ජනතාවට විශාල සහනයකි. එම රේල් පාර කඩිනමින් විවෘත වීම රටේ ජයග්‍රහණයකි. එහෙයින් ඒ ජාතික කර්තව්‍යයේ වැඩ කටයුතු කෙරෙන හැටි දැකබලා ගැනීමට පසුගිය දිනක අපි එම ප්‍රදේශයේ සංචාරය කළෙමු. රේල් පාර තැනීම ලේසි පහසු වැඩක් නොවේ. මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් මාර්ගය කඳු තැනිතලා මෙන්ම මඩ ගොහොරුවලින් පිරුණු ප්රදේශයකි. නිල්වලා ගඟ තරණය කර දිවෙන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ විශේෂත්වය වන්නේ ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගය ඉදිවෙමින් තිබෙන්නේ මෙම දුම්රිය මාර්ගයේ වීමය. එය නාකැටිය ප්‍රදේශයේ මේ වන විටත් ඉදිකර අවසානය. බඹරැන්ද ප්‍රදේශයේදීද මීටර් 268 ක් දිග තවත් උමං මාර්ගයකි. ලංකාවේ දිගම දුම්රිය උමං' මාර්ගය පිහිටා ඇත්තේ හැටන් මාර්ගයේ සංගිලිමලේය. එය මීටර් 570 කි. ඒ අනුව මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉඳි වී ඇති බඹරැන්ද උමං මාර්ගය ඊට වඩා විශාලය. එමෙන්ම මෙරට දිගම දුම්රිය පාළම ඉදි වී තිබෙන්නේ ද මෙම දුම්රිය මාර්ගය හරහාය. එය දිගින් කිලෝ මීටර එකහමාරක් පමණ වේ. ඊට දෙවැනි වන දුම්රිය පාළම කිලෝ මීටරයකට මඳක් වැඩි දිගකින් යුක්ත වේ. එම පාළම ඊට මදක් ඔබ්බෙන් හමු වනු ඇත. පාළම් දෙකම පිහිටා ඇත්තේ නිල්වලා ගඟ තරණය කිරීමටය. අතිශය මනස්කාන්ත ප්‍රදේශයක් තුළ ඉදිකෙරෙන මෙම දුම්රිය මඟ ප්‍රධාන දුම්රිය ස්ථාන හතරකින් ද උප දුම්රිය ස්ථාන දෙකකින්ද සමන්විතය. පළමු අදියර යටතේ තනි දුම්රිය මාර්ගයක් ලෙස ස්ථාපිත වුවද එය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මේ වන විටත් අත්පත් කරගෙන අවසානය. නවීණ තාක්ෂණය යටතේ ඉදිකෙරෙන බෙලිඅත්ත දුම්රිය ස්ථානය ද මෙම ව්‍යාපෘතියේ විශේෂ ඉදිකිරීමක් ලෙස හැඳින්විය හැකිය. එය මගීන්ට නවමු අත්දැකීමක් එක් කරන බව නොකිවමනාය. මන්ද මෙරට භූගතව පිහිටි එකම දුම්රිය ස්ථානය මෙය වේ. එමෙන්ම මෙරට දිගම දුම්රිය ස්ථානය ද බෙලිඅත්ත දුම්රිය ස්ථානය වේ. බෙලිඅත්ත එසේ ප්‍රධාන දුම්රිය ස්ථානයක් වශයෙන් ඉදිවන විට කැකුනදුර, බඹරැන්ද, සහ වැව්රුකන්නල ප්‍රධාන දුම්රිය ස්ථාන ස්ථාපනය වේ. පිලදූව සහ වෙහෙරහේන ප්‍රදේශවල උප දුම්රිය ස්ථාන පිහිටුවනු ඇත. තව නොබෝ දිනකින් 'රුහුණු කුමාරි' මේ දුම්රිය ස්ථාන පසු කරගෙන බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නතර කරන්නීය. එය බෙලිඅත්තට සීමා නොවී කඳසුරිඳු වැඩ සිටින කතරගම ප්‍රදේශය දක්වා ගමන් කරන දිනය දක්වා අපි බලා සිටිමු. අකිත පෙරේරා[/SIZE] -http://www.divaina.com/2016/07/24/nimna05.html [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom