Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළාත් පාලන සේවා නිවසටම

ලංකාවේ සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවට ලබා දෙන සේවාවන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් කාර්යක්ෂමව සහ විධිමත්ව ලබා දීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ඉල්ලීම යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවර ගෙන ඇත.

මේ අනුව ක්‍රියාත්මක ඉ-පළාත් පාලන ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන මගින් ලබා දෙන සේවා අන්තර්ජාලය සහ ජංගම දුරකතනය ඔස්සේ ලබා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවේ.

වරිපනම් බදු නිවසේ සිටම, දවසේ ඕනෑම වෙලාවක ගෙවීමට හැකි වේ. ගොඩනැගිලි බලපත්‍ර, අනුකූලතා සහතික, ඉඩම් අනුබෙදුම් අනුමැතිය ආදියට ඕනෑම වේලාවක අයදුම් කිරීමටත් ඉතා කඩිනමින් ඒ සේවාව ලබා ගැනීමටත් හැකි වේ. ආදාහනාගාරය වෙන්කිරීම, ගලි බවුසරය ගෙන්වා ගැනීම, ගිනි නිවීම් සේවාව ආදී සේවා රාශියක් සතියේ දින හත පුරා, දවසේ විසිහතර පැය පුරා ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදා වේ.

අදියර තුනක් යටතේ ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, කොළඹ මහනගර සභාව, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාව, කොළොන්නාව නගර සභාව, බදුල්ල මහනගර සභාව වලිකාමම් ප්රාදේශය සභාව, සමන්තුරේ ප්‍රාදේශීය සභාව ඇතුලු දිවයින පුරා පළාත් පාලන ආයතන තිහක පළමු අදියර යටතේ ක්‍රියාත්මක කෙරේ. අදාල පළාත් පාලන ආයතන හා පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර මෙම වසර අවසන් වීමට ප්‍රථම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බව නියෝජිතායතනය පවසයි.

පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රධාන ලේකම්වරුන්ගේ මෙහෙයවමෙන් 2018 වසර අවසන් වන විට පළාත් පාලන ආයතන 335 හරහාම මෙම සේවාවන් ජනතාවට ලබා දීම ව්‍යාපෘතියේ අරමුණ වේ.

- http://sinhala.asianmirror.lk/local-news/item/24037-e-service

[QUOTE="monson, post: 20503009, member: 30005"] [B][SIZE="5"]පළාත් පාලන සේවා නිවසටම[/SIZE][/B] [SIZE="4"] ලංකාවේ සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවට ලබා දෙන සේවාවන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් කාර්යක්ෂමව සහ විධිමත්ව ලබා දීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ඉල්ලීම යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පියවර ගෙන ඇත. මේ අනුව ක්‍රියාත්මක ඉ-පළාත් පාලන ව්‍යාපෘතිය යටතේ පළාත් පාලන ආයතන මගින් ලබා දෙන සේවා අන්තර්ජාලය සහ ජංගම දුරකතනය ඔස්සේ ලබා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවේ. වරිපනම් බදු නිවසේ සිටම, දවසේ ඕනෑම වෙලාවක ගෙවීමට හැකි වේ. ගොඩනැගිලි බලපත්‍ර, අනුකූලතා සහතික, ඉඩම් අනුබෙදුම් අනුමැතිය ආදියට ඕනෑම වේලාවක අයදුම් කිරීමටත් ඉතා කඩිනමින් ඒ සේවාව ලබා ගැනීමටත් හැකි වේ. ආදාහනාගාරය වෙන්කිරීම, ගලි බවුසරය ගෙන්වා ගැනීම, ගිනි නිවීම් සේවාව ආදී සේවා රාශියක් සතියේ දින හත පුරා, දවසේ විසිහතර පැය පුරා ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදා වේ. අදියර තුනක් යටතේ ලංකාවේ සෑම පළාත් පාලන ආයතනයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, කොළඹ මහනගර සභාව, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාව, කොළොන්නාව නගර සභාව, බදුල්ල මහනගර සභාව වලිකාමම් ප්රාදේශය සභාව, සමන්තුරේ ප්‍රාදේශීය සභාව ඇතුලු දිවයින පුරා පළාත් පාලන ආයතන තිහක පළමු අදියර යටතේ ක්‍රියාත්මක කෙරේ. අදාල පළාත් පාලන ආයතන හා පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කර මෙම වසර අවසන් වීමට ප්‍රථම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බව නියෝජිතායතනය පවසයි. පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රධාන ලේකම්වරුන්ගේ මෙහෙයවමෙන් 2018 වසර අවසන් වන විට පළාත් පාලන ආයතන 335 හරහාම මෙම සේවාවන් ජනතාවට ලබා දීම ව්‍යාපෘතියේ අරමුණ වේ. [/SIZE] - [url]http://sinhala.asianmirror.lk/local-news/item/24037-e-service[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom