Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් කරන්න යයි

අනුරාධපුර සංවර්ධනය සදහා රුපියල් කෝටි 700ක් වැය කිරීමට රජය තීරණය කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා අනුරාධපුරයේ දී පැවසීය.

අනුරාධපුර සී ටී සී උත්සව ශාලාවේ දී පැවැති ජාතික හෙළ උරුමය පක්ෂයේ 2016 අනුරාධපුර දිස්ත්රික් ජන සභාව හා ‘‘රට හරි මඟට ගමු‘‘ සම්මන්ත්රණය අමතමින් ඔහු එලෙස කීවේය.

සංස්කෘතික ත්රිකෝණය ඇති කලාපය තුළ සිඝ්ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා රජය කඩිනමින්ම අනුරාධපුර-ත්රිකුණාමලේ-පොලොන්නරුව පාදක කරගත් ආර්ථික ත්රිකෝණයක් ආරම්භ කරන බවත් අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

‘‘කොළඹ එකම නගර යායක් හැටියට දියුණු කරන අතරවාරයේ අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන තිබෙනවා. එදා මේ කලාපයට කීවේ සංස්කෘතික ත්රිකෝණය කියලා. අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුරය පොලොන්නරුව හා ත්රිකුණාමලය කියන නගර තුන එක්කාසු කරලා ආර්ථික කලාපයක් බවට පත්කරලා අනාගත ශ්රී ලංකාවේ ජව සම්පන්නම ඉදිරිගමන හදන ස්ථානය බවට පත්කිරීමට .ඒ සඳහා මේ රජය අනුරාධපුර නගර නිර්මාණය වෙනුවෙන් රුපියල් කෝටි හත්සීයකට වඩා වැය කරනවා.ඒ වගේම අනුරාධපුර දිසුත්රික්කයේ සියලුම උපනගර ඉදිරි වසර පහ ඇතුළත සංවර්ධනය කරනවා. විශේසයෙන්ම නගර නිර්මාණය කරනවා කියලා පාරවල් හදනවා කියලා හම්බන්තොට වගේ නිකරුණේ අභාවයට යන වැඩ කරන්නේ නෑ.

අපේ සංවර්ධනය පසුගිය කාලේ සංවර්ධනය වගේ නොවෙයි. ජනතාවට ආදායම් උපදවන ජනතාවගේ අතමිට සරුකරන සංවර්ධනයක්.මේ ත්රිකුණාමලය වරාය මුල්කරගෙන ගොඩනගන ආර්ථික ත්රිකෝණය බලගතුම කලාපයක් කිරීමයි අපේ ඉලක්කය.‘‘

- http://www.lankadeepa.lk/index.php/business/444949

[QUOTE="monson, post: 20517803, member: 30005"] [B][SIZE="5"]අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් කරන්න යයි[/SIZE][/B] [SIZE="4"] අනුරාධපුර සංවර්ධනය සදහා රුපියල් කෝටි 700ක් වැය කිරීමට රජය තීරණය කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා අනුරාධපුරයේ දී පැවසීය. අනුරාධපුර සී ටී සී උත්සව ශාලාවේ දී පැවැති ජාතික හෙළ උරුමය පක්ෂයේ 2016 අනුරාධපුර දිස්ත්රික් ජන සභාව හා ‘‘රට හරි මඟට ගමු‘‘ සම්මන්ත්රණය අමතමින් ඔහු එලෙස කීවේය. සංස්කෘතික ත්රිකෝණය ඇති කලාපය තුළ සිඝ්ර සංවර්ධනයක් ඇති කිරීම සඳහා රජය කඩිනමින්ම අනුරාධපුර-ත්රිකුණාමලේ-පොලොන්නරුව පාදක කරගත් ආර්ථික ත්රිකෝණයක් ආරම්භ කරන බවත් අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ‘‘කොළඹ එකම නගර යායක් හැටියට දියුණු කරන අතරවාරයේ අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් ලෙස තෝරාගෙන තිබෙනවා. එදා මේ කලාපයට කීවේ සංස්කෘතික ත්රිකෝණය කියලා. අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුරය පොලොන්නරුව හා ත්රිකුණාමලය කියන නගර තුන එක්කාසු කරලා ආර්ථික කලාපයක් බවට පත්කරලා අනාගත ශ්රී ලංකාවේ ජව සම්පන්නම ඉදිරිගමන හදන ස්ථානය බවට පත්කිරීමට .ඒ සඳහා මේ රජය අනුරාධපුර නගර නිර්මාණය වෙනුවෙන් රුපියල් කෝටි හත්සීයකට වඩා වැය කරනවා.ඒ වගේම අනුරාධපුර දිසුත්රික්කයේ සියලුම උපනගර ඉදිරි වසර පහ ඇතුළත සංවර්ධනය කරනවා. විශේසයෙන්ම නගර නිර්මාණය කරනවා කියලා පාරවල් හදනවා කියලා හම්බන්තොට වගේ නිකරුණේ අභාවයට යන වැඩ කරන්නේ නෑ. අපේ සංවර්ධනය පසුගිය කාලේ සංවර්ධනය වගේ නොවෙයි. ජනතාවට ආදායම් උපදවන ජනතාවගේ අතමිට සරුකරන සංවර්ධනයක්.මේ ත්රිකුණාමලය වරාය මුල්කරගෙන ගොඩනගන ආර්ථික ත්රිකෝණය බලගතුම කලාපයක් කිරීමයි අපේ ඉලක්කය.‘‘ [/SIZE] - [url]http://www.lankadeepa.lk/index.php/business/444949[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom