Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝකිලායි විහාරාධිපතිට ටී.එන්.ඒ. මන්ත්‍රී තර්ජනය කළැයි පැමිණිල්ලක්

එම ප්‍රදේශයට බෞද්ධ විහාරයක් අවශ්‍ය නැහැ

- මන්ත්‍රී කියයි

දිනසේන රතුගමගේ

මුලතිවු කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තමන්ට එම විහාරස්ථානයෙන් පිටව යන මෙන් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියෝ පොලිසියට පැමිණිලි කොට තිබේ.

කෝකිලාය

මන්ත්‍රීවරයාගේ තර්ජනවලින් පසුව කෝකිලායි සම්බෝධි විහාරස්ථානය අයත් ඉඩම වෙන පිරිසකට අයිති බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ විශාල පිරිසක් විහාරස්ථානය ඉවත් කළ යුතු බවට බලපෑම් සිදුකරන අතර උතුරු පළාත් සභාව තුළද ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කොටගෙන ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති.

නමුත් කෝකිලායි සම්බෝධි විහාරස්ථානය පවත්වාගෙන යන ඉඩම මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තමන් වහන්සේට බලපත්‍රයක් මගින් ලබාදී ඇති බව පැවසූ ගුණරතන හිමියෝ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් එක් පුද්ගලයකු මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනුකොට ස්වල්ප කාලයකින් එම නඩුව ඉල්ලා අස්කරගත් බවද කියා සිටියේය.

තමන් වහන්සේ 2009 වර්ෂයේදී මුලතිවු කෝකිලායි පළාතට මුලින්ම වැඩම කළේ කෝකිලායි සිංහල පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට බවත් ඒ අතරතුර පළාතේ ආරක්ෂක අංශවල මෙන්ම කෝකිලායි ධීවර ගම්මානයේ වැසියන්ගේ ආගමික වතාවත් ඉටුකළ බවත් සඳහන් කරන ඒ හිමියෝ විහාරස්ථානය ඉදිකිරීමෙන් පසු එහි පෙරපාසලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරගෙන පළාතේ සිංහල දෙමළ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන අතරතුර ජාතීන් දෙක අතර සහජීවනය හා එකමුතුකමද භාෂා ඥානයද දියුණු කරවීමට කටයුතු කරගෙන යන බවද පැවසූහ.

පළාතේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමත් ඔවුන්ට සාධාරණයක් ඉටුකොට දීමට උත්සාහ කිරීමත් දෙමළ දරුවන්ට විහාරස්ථානය හරහා ආධාර සපයා දීමත් නිසා දෙමළ සන්ධානයේ දේශපාලනඥයන් එම ස්ථානය කෙරෙහි වෛරයෙන් එය ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බවද පවසති.

විහාරාධිපති හිමියන්ට තර්ජනය කළ බව කියන උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ගෙන් මේ ගැන විමසීමේදී ඔහු කියා සිටියේ තමන් විහාරාධිපති හිමියන්ට තර්ජනය නොකළ බවයි.

කීප විටක්ම තමන් එහි ගියත් විහාරස්ථානයේ හාමුදුරුවන් නොසිටි බව කී මන්ත්‍රීවරයා විහාරස්ථානය ඉදිකොට ඇත්තේ පෞද්ගලික ඉඩමක නිසා එය ඉවත් කළ යුතුය යන මතයේ තමන් තවමත් සිටින බවද පැවසීය.

මුලතිව් කෝකිලායි පළාතේ ධීවර ජනතාවගෙන් බහුතරය ක්‍රිස්තියානි භක්තිකයන් බැවින් කෝකිලායි පළාතට බෞද්ධ විහාරස්ථානයක් අවශ්‍ය නැතැයිද රවිහරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

http://www.divaina.com/2016/08/08/news25.html

[QUOTE="KOTA NIHAL, post: 20522020, member: 557900"] [SIZE="4"]කෝකිලායි විහාරාධිපතිට ටී.එන්.ඒ. මන්ත්‍රී තර්ජනය කළැයි පැමිණිල්ලක් එම ප්‍රදේශයට බෞද්ධ විහාරයක් අවශ්‍ය නැහැ - මන්ත්‍රී කියයි දිනසේන රතුගමගේ [/SIZE] [SIZE="4"] මුලතිවු කෝකිලායි සම්බෝධි විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තමන්ට එම විහාරස්ථානයෙන් පිටව යන මෙන් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියෝ පොලිසියට පැමිණිලි කොට තිබේ. කෝකිලාය මන්ත්‍රීවරයාගේ තර්ජනවලින් පසුව කෝකිලායි සම්බෝධි විහාරස්ථානය අයත් ඉඩම වෙන පිරිසකට අයිති බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ විශාල පිරිසක් විහාරස්ථානය ඉවත් කළ යුතු බවට බලපෑම් සිදුකරන අතර උතුරු පළාත් සභාව තුළද ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කොටගෙන ඇතැයි විහාරාධිපති හිමියෝ පවසති. නමුත් කෝකිලායි සම්බෝධි විහාරස්ථානය පවත්වාගෙන යන ඉඩම මුලතිව් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තමන් වහන්සේට බලපත්‍රයක් මගින් ලබාදී ඇති බව පැවසූ ගුණරතන හිමියෝ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් එක් පුද්ගලයකු මුලතිව් අධිකරණයේ නඩුවක් ගොනුකොට ස්වල්ප කාලයකින් එම නඩුව ඉල්ලා අස්කරගත් බවද කියා සිටියේය. තමන් වහන්සේ 2009 වර්ෂයේදී මුලතිවු කෝකිලායි පළාතට මුලින්ම වැඩම කළේ කෝකිලායි සිංහල පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට බවත් ඒ අතරතුර පළාතේ ආරක්ෂක අංශවල මෙන්ම කෝකිලායි ධීවර ගම්මානයේ වැසියන්ගේ ආගමික වතාවත් ඉටුකළ බවත් සඳහන් කරන ඒ හිමියෝ විහාරස්ථානය ඉදිකිරීමෙන් පසු එහි පෙරපාසලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරගෙන පළාතේ සිංහල දෙමළ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන අතරතුර ජාතීන් දෙක අතර සහජීවනය හා එකමුතුකමද භාෂා ඥානයද දියුණු කරවීමට කටයුතු කරගෙන යන බවද පැවසූහ. පළාතේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමත් ඔවුන්ට සාධාරණයක් ඉටුකොට දීමට උත්සාහ කිරීමත් දෙමළ දරුවන්ට විහාරස්ථානය හරහා ආධාර සපයා දීමත් නිසා දෙමළ සන්ධානයේ දේශපාලනඥයන් එම ස්ථානය කෙරෙහි වෛරයෙන් එය ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බවද පවසති. විහාරාධිපති හිමියන්ට තර්ජනය කළ බව කියන උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්ගෙන් මේ ගැන විමසීමේදී ඔහු කියා සිටියේ තමන් විහාරාධිපති හිමියන්ට තර්ජනය නොකළ බවයි. කීප විටක්ම තමන් එහි ගියත් විහාරස්ථානයේ හාමුදුරුවන් නොසිටි බව කී මන්ත්‍රීවරයා විහාරස්ථානය ඉදිකොට ඇත්තේ පෞද්ගලික ඉඩමක නිසා එය ඉවත් කළ යුතුය යන මතයේ තමන් තවමත් සිටින බවද පැවසීය. මුලතිව් කෝකිලායි පළාතේ ධීවර ජනතාවගෙන් බහුතරය ක්‍රිස්තියානි භක්තිකයන් බැවින් කෝකිලායි පළාතට බෞද්ධ විහාරස්ථානයක් අවශ්‍ය නැතැයිද රවිහරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.[/SIZE] [url]http://www.divaina.com/2016/08/08/news25.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom