Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව කර්යබහුලම බහලුම් පර්යන්තයකින් අගමැති උපදෙස් ගෙනෙයි

සම්මුතිවාදී ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභිලාෂ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබාදෙන බවට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ෂෙන්ජන් නගර සභා කමිටු ලේකම් මා ෂිංරුයි සහතික වනවා.

ඔහු මෙම සහතිකය ලබා දුන්නේ චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ (15) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ෂෙන්ජන් ප්‍රදේශයේ ආයෝජකයින් දිරිමත් කරන බවද මා ෂිංරුයි මෙහිදී ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ පස්වරුවේ ෂෙන්ජන් චයිනා මර්චන්ට් සමාගම යටතේ පාලනය වන ෂෙකෝයු බහාලුම් පර්යන්තය ද නිරීක්ෂණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. මෙය ලෝකයේ කාර්යබහුලම බහාලුම් පර්යන්තයක් ලෙස ද සැලකෙනවා.

ශ්‍රී ලංකාවේ වරාය හා බහාලුම් පර්යන්ත මෙහෙයුම් කටයුතු සඳහාත් නිදහස් වෙළෙඳ කලාප සැලසුම් කිරීම සඳහාත් ෂෙන්ජන් චයිනා මර්චන්ට් සමාගමේ විශේෂඥ දැනුම ලබාගැනීමට මෙහිදී සාකච්ඡා වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ දූත පිරිස චීනයේ ෂෙන්ඡන් නුවර හිල්ටන් හෝටලයේ දී, චයිනා මර්චන්ට් සමාගම විසින් සංවිධානය කර තිබූ ව්‍යවසායකයන්ගේ සමුළුවට සහභාගි වුණා.

- http://nethnews.lk/article/10170

[QUOTE="monson, post: 20560307, member: 30005"] [B][SIZE="5"]ලොව කර්යබහුලම බහලුම් පර්යන්තයකින් අගමැති උපදෙස් ගෙනෙයි[/SIZE][/B] [SIZE="4"]සම්මුතිවාදී ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභිලාෂ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබාදෙන බවට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ෂෙන්ජන් නගර සභා කමිටු ලේකම් මා ෂිංරුයි සහතික වනවා. ඔහු මෙම සහතිකය ලබා දුන්නේ චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ (15) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ෂෙන්ජන් ප්‍රදේශයේ ආයෝජකයින් දිරිමත් කරන බවද මා ෂිංරුයි මෙහිදී ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ පස්වරුවේ ෂෙන්ජන් චයිනා මර්චන්ට් සමාගම යටතේ පාලනය වන ෂෙකෝයු බහාලුම් පර්යන්තය ද නිරීක්ෂණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. මෙය ලෝකයේ කාර්යබහුලම බහාලුම් පර්යන්තයක් ලෙස ද සැලකෙනවා. ශ්‍රී ලංකාවේ වරාය හා බහාලුම් පර්යන්ත මෙහෙයුම් කටයුතු සඳහාත් නිදහස් වෙළෙඳ කලාප සැලසුම් කිරීම සඳහාත් ෂෙන්ජන් චයිනා මර්චන්ට් සමාගමේ විශේෂඥ දැනුම ලබාගැනීමට මෙහිදී සාකච්ඡා වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ දූත පිරිස චීනයේ ෂෙන්ඡන් නුවර හිල්ටන් හෝටලයේ දී, චයිනා මර්චන්ට් සමාගම විසින් සංවිධානය කර තිබූ ව්‍යවසායකයන්ගේ සමුළුවට සහභාගි වුණා.[/SIZE] [IMG]http://nethnews.lk/wp-content/uploads/2016/08/B37A8895.jpg[/IMG] [IMG]http://nethnews.lk/wp-content/uploads/2016/08/B37A8494.jpg[/IMG] - [url]http://nethnews.lk/article/10170[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom