Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - සිවිල් වැඩ කොන්ත්‍රාත්තු ප්‍රසම්පාදනය සඳහා යෝජනා ලබාගැනීම

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුවේ සිට පැල්මඩුල්ල දක්වා ඉදි කිරීමට සැලසුම් කර ඇති, කිලෝමීටර් 73.9ක දිගින් යුතු යෝජිත රත්නපුර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයන කටයුතු, මූලික සැලසුම් සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීම යන කාර්යයන් දැනට සිදු කෙරෙමින් පවතී. මෙම අධීවේගී මාර්ගයේ සිවිල් වැඩ ඉදි කිරීම සඳහා අරමුදල් සැපයීමට චීන අපනයන - ආනයන බැංකුව (EXIM) එකඟ වී ඇත. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම මාර්ගය කොටස් 04ක් යටතේ ඉදි කිරීමට නියමිත අතර, ඒ සඳහා චීන රජය විසින් නිර්දේශ කරන ලද සමාගම්වලින් එක් එක් මාර්ග කොටස සඳහා තාක්ෂණික හා මූල්‍ය යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - පොතුහැර සිට ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 03 වන අදියර ඉදිකිරීම - ලංසු සහ යෝජනා ලබා ගැනීම

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහය යටතේ ඉදි වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන කි.මී.32.5ක දිගකින් යුතු 03 වන අදියරෙහි ඉදි කිරීම් කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු සහ උපදේශකවරයෙකු තෝරාගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි ලංසු සහ යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහළ සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදි කිරීම

මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මෙන්ම මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ප්රතිලාභ ලබාගැනීම සඳහා එම ජලාශයන්ට පහළ පිහිටි ප්‍රදේශවල වාරිමාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව අත්‍යවශ්‍ය මාර්ග සංවර්ධන කටයුතු වන මොරගහකන්ද - වැල්ලවෙල මාර්ගය(කි.මී. 6.37), අග්බෝපුර හරහා මැදිරිගිරිය - කන්තලේ මාර්ගය(කි.මී. 8.5), සහ නව ලග්ගල නගරය ඇතුළත මාර්ග ඉදි කිරිමේ (මතුපිට ආස්තරණය) කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම

අදාළ ප්‍රදේශවල මහජනතාව වෙත ප්රතිලාභ සැලසීමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරෙන, දැනට අතරමඟ නැවතී ඇති, බත්තරමුල්ල පොල්දූව අතුරු මාර්ගය ඉදි කිරීම, ඉමදූව නගරයේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම, තංගල්ල හා අඟුණුකොළපැලැස්ස වෙළෙඳ සංකීර්ණ ඉදි කිරීම සහ මිද්දෙණිය නගර සංවර්ධන වැඩසටහන යනාදී ව්‍යාපෘති සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කෙරෙන ලුණුගම්වෙහෙර හා වලස්මුල්ල බස් නැවතුම්පොළවල් ඉදි කිරීම යන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 516.8ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සහ එම ව්‍යාපෘතිවල ඉතිරි කාර්යයන් මුල් කොන්ත්‍රාත්කරුවන් ලවාම නිම කරවා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු සහාය ලබාගැනීම

හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්රිත ධීවර හා අනෙකුත් ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා භාවිත කරනු පිණිස රුපියල් මිලියන 300ක ආධාර මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ඉන්දියානු රජය එකඟවී ඇත. එම ආධාර මුදලින් කොටසක් 'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ ආදර්ශ ධීවර ගම්මාන සංවර්ධනය උදෙසා යොදාගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර හා කෘෂි ප්රජාවන්ගේ ජීවනෝපායන්ට සහාය වීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉන්දියානු ජනරජය අතර අත්සන් තැබීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝජිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ස්ථාන 02ක ඉදි කිරීම හා උපදේශන සේවා ලබාගැනීම

2016 අයවැය යෝජනාවක් අනුව ස්ථාපිත කිරීමට නියමිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේ වගකීම අමාත්‍ය මණ්ඩලය විසින් වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත පවරන ලද අතර මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් වෙතින් ඉදිරිපත් වී ඇති නියෝජනයන් සහ අදාළ අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම වසර ඇතුළත අදාළ ඉදි කිරීම් වැඩ නිම කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, එක් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් වෙනුවට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 2ක් මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රදේශයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ මාතවුවෛතකුලම් ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

යාපනය උසස් තාක්ෂණ ආයතනය සඳහා මහල් 04කින් යුතු ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kVක සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් අරමුදල් සපයනු ලබන, හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kV සම්ප්‍රේෂණ මාර්ගයක් (ලොට් B) ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම

රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී අංග සම්පූර්ණ, විශ්වසනීය හා නිවැරදි නිල තොරතුරු මහජනතාව වෙත නිසි වේලාවට ලබා දීම රජයේ ප්රමුඛ වගකීමක් වන අතර, මෑතකදී සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන අනුව ද එය වඩාත් තහවුරු කරනු ලැබ තිබේ. එහි තවත් එක් පියවරක් ලෙස යහපාලන මූලධර්ම වඩාත් හොඳින් ක්‍රියාවට නැංවීමේ අරමුණින්, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මහජන අදහස් ලබාගනිමින්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් වෙත රජයේ නිල තොරතුරු ලබා දෙමින් සහ තොරතුරු සම්බන්ධීකරණය කරමින් රාජ්‍ය නිල තොරතුරු ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන 'ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්' ස්ථාපිත කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.08.23

http://sinhala.news.lk/cabinet-decusions/item/19220-2016-08-23

[QUOTE="monson, post: 20586850, member: 30005"] [SIZE="5"][B]රත්නපුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - සිවිල් වැඩ කොන්ත්‍රාත්තු ප්‍රසම්පාදනය සඳහා යෝජනා ලබාගැනීම[/B][/SIZE] [SIZE="4"] දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරුවේ සිට පැල්මඩුල්ල දක්වා ඉදි කිරීමට සැලසුම් කර ඇති, කිලෝමීටර් 73.9ක දිගින් යුතු යෝජිත රත්නපුර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයන කටයුතු, මූලික සැලසුම් සහ පාරිසරික බලපෑම් තක්සේරු කිරීම යන කාර්යයන් දැනට සිදු කෙරෙමින් පවතී. මෙම අධීවේගී මාර්ගයේ සිවිල් වැඩ ඉදි කිරීම සඳහා අරමුදල් සැපයීමට චීන අපනයන - ආනයන බැංකුව (EXIM) එකඟ වී ඇත. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, මෙම මාර්ගය කොටස් 04ක් යටතේ ඉදි කිරීමට නියමිත අතර, ඒ සඳහා චීන රජය විසින් නිර්දේශ කරන ලද සමාගම්වලින් එක් එක් මාර්ග කොටස සඳහා තාක්ෂණික හා මූල්‍ය යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"] මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - පොතුහැර සිට ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 03 වන අදියර ඉදිකිරීම - ලංසු සහ යෝජනා ලබා ගැනීම[/SIZE][/B] [SIZE="4"]ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහය යටතේ ඉදි වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන කි.මී.32.5ක දිගකින් යුතු 03 වන අදියරෙහි ඉදි කිරීම් කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු සහ උපදේශකවරයෙකු තෝරාගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි ලංසු සහ යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"] මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහළ සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදි කිරීම[/SIZE][/B] [SIZE="4"]මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මෙන්ම මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ප්රතිලාභ ලබාගැනීම සඳහා එම ජලාශයන්ට පහළ පිහිටි ප්‍රදේශවල වාරිමාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව අත්‍යවශ්‍ය මාර්ග සංවර්ධන කටයුතු වන මොරගහකන්ද - වැල්ලවෙල මාර්ගය(කි.මී. 6.37), අග්බෝපුර හරහා මැදිරිගිරිය - කන්තලේ මාර්ගය(කි.මී. 8.5), සහ නව ලග්ගල නගරය ඇතුළත මාර්ග ඉදි කිරිමේ (මතුපිට ආස්තරණය) කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම[/SIZE][/B] [SIZE="4"]අදාළ ප්‍රදේශවල මහජනතාව වෙත ප්රතිලාභ සැලසීමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරෙන, දැනට අතරමඟ නැවතී ඇති, බත්තරමුල්ල පොල්දූව අතුරු මාර්ගය ඉදි කිරීම, ඉමදූව නගරයේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම, තංගල්ල හා අඟුණුකොළපැලැස්ස වෙළෙඳ සංකීර්ණ ඉදි කිරීම සහ මිද්දෙණිය නගර සංවර්ධන වැඩසටහන යනාදී ව්‍යාපෘති සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කෙරෙන ලුණුගම්වෙහෙර හා වලස්මුල්ල බස් නැවතුම්පොළවල් ඉදි කිරීම යන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 516.8ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සහ එම ව්‍යාපෘතිවල ඉතිරි කාර්යයන් මුල් කොන්ත්‍රාත්කරුවන් ලවාම නිම කරවා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"] 'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු සහාය ලබාගැනීම[/SIZE][/B] [SIZE="4"]හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්රිත ධීවර හා අනෙකුත් ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා භාවිත කරනු පිණිස රුපියල් මිලියන 300ක ආධාර මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ඉන්දියානු රජය එකඟවී ඇත. එම ආධාර මුදලින් කොටසක් 'වැවක් සමඟ ගමක්' වැඩසටහන යටතේ ආදර්ශ ධීවර ගම්මාන සංවර්ධනය උදෙසා යොදාගැනීමට අපේක්ෂිතය. ඒ අනුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර හා කෘෂි ප්රජාවන්ගේ ජීවනෝපායන්ට සහාය වීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉන්දියානු ජනරජය අතර අත්සන් තැබීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"] යෝජිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ස්ථාන 02ක ඉදි කිරීම හා උපදේශන සේවා ලබාගැනීම[/SIZE][/B] [SIZE="4"]2016 අයවැය යෝජනාවක් අනුව ස්ථාපිත කිරීමට නියමිත වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමේ වගකීම අමාත්‍ය මණ්ඩලය විසින් වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව වෙත පවරන ලද අතර මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් වෙතින් ඉදිරිපත් වී ඇති නියෝජනයන් සහ අදාළ අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම වසර ඇතුළත අදාළ ඉදි කිරීම් වැඩ නිම කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, එක් විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් වෙනුවට විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 2ක් මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රදේශයේ සහ වවුනියාව දිස්ත්‍රික්කයේ මාතවුවෛතකුලම් ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]යාපනය ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම[/SIZE][/B] [SIZE="4"]යාපනය උසස් තාක්ෂණ ආයතනය සඳහා මහල් 04කින් යුතු ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kVක සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/SIZE][/B] [SIZE="4"]ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් අරමුදල් සපයනු ලබන, හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kV සම්ප්‍රේෂණ මාර්ගයක් (ලොට් B) ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම[/SIZE][/B] [SIZE="4"]රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී අංග සම්පූර්ණ, විශ්වසනීය හා නිවැරදි නිල තොරතුරු මහජනතාව වෙත නිසි වේලාවට ලබා දීම රජයේ ප්රමුඛ වගකීමක් වන අතර, මෑතකදී සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධිවිධාන අනුව ද එය වඩාත් තහවුරු කරනු ලැබ තිබේ. එහි තවත් එක් පියවරක් ලෙස යහපාලන මූලධර්ම වඩාත් හොඳින් ක්‍රියාවට නැංවීමේ අරමුණින්, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මහජන අදහස් ලබාගනිමින්, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන් වෙත රජයේ නිල තොරතුරු ලබා දෙමින් සහ තොරතුරු සම්බන්ධීකරණය කරමින් රාජ්‍ය නිල තොරතුරු ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන 'ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්' ස්ථාපිත කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] - [SIZE="4"]අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.08.23[/SIZE] [url]http://sinhala.news.lk/cabinet-decusions/item/19220-2016-08-23[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom