Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජගිරියට ගුවන් පාලමක් එන්නේ මෙහෙමයි

රාජගිරිය මංසන්දියට ඉහළින් ඉදිකෙරෙන ගුවන් පාළමේ පළමු අදියර නිමාවට පත්කිරීම සඳහා අවම වශයෙන් මාස 9ක කාලයක් ගතවනු ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය පවසනවා. වසරක් ඇතුළත මාර්ගයේ එම ඉදිකිරීම් ජනතා අයිතියට පත්කරන බවයි මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරන්නේ.

පළමු අදියර යටතේ ඉදිකෙරෙන්නේ එක් මන්තීරුවක් පමණයි. එය ද්විත්ව මංතීරුවක්. අනෙක් මංතීරුව සකස් කිරීම ආරම්භ කෙරෙන්නේ පළමු මංතීරු ද්විත්වය ජනතා අයිතියට පත්කිරීමෙන් පසුවයි. රාජගිරිය මාර්ග අංක 177 කඩුවෙල ප්‍රධාන මාර්ගය සහ බුත්ගමුව මාර්ග එකිනෙක යා කෙරෙන HSBC ගොඩනැගිල්ල ස්ථානය ගුවන් මාර්ගයේ එක් අන්තයක් වනවා. ගුවන් මාර්ගයේ අනෙක් කෙළවර ජනාධිපති විද්‍යාලය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත හැරෙන මංසන්ධිය දක්වා මාර්ග අංක 177ට ඉහලින් ඉදිවෙනු ඇති. ගුවන් මාර්ගයේ සම්පූර්ණ දිග මීටර 558ක් වනවා.

රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් හෙට (31) සිට ආරම්භ කෙරෙනවා. මේ නිසා රාජගිරිය මංසන්ධිය හරහා වාහන ධාවනයට සීමා පැනවීමට ද සිදුවන බවයි මහමාර්ග අමාත්‍යංශය පවසන්නේ. අවහිරතා මගහරවා ගැනීම සඳහා හැකි පමණ විකල්ප මාර්ග භාවිත කරන්නැයි එහි ලේකම් ඞී.සී. දිසානායක රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

කොට්ටාව දෙසින් පැමිණෙන වාහනවලට තලවතුගොඩින් හරවා නුගේගොඩ හරහා ගමනාන්තයට යා හැකියි. මාලඹේ දෙසින් පැමිණෙන රියදුරන්ට කොස්වත්ත ප්‍රදේශයෙන් මුල්ලේරියාව හරහා ගමන් කළ හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා.

අදාළ ගුවන් පාලම ඉදිකෙරෙන්නේ රාජගිරිය හා අවට ප්‍රදේශවල දැනට තිබෙන වාහන තදබදය අවම කිරීමටයි. ඒ නිසා කෙටි කලකට ඇති වන අවහිරතා කාරුණිකව ඉවසන්නැයි රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද මහමාර්ග අමාත්‍යංශය කියා සිටියා.

විකල්ප මාර්ග භාවිතය පිළිබඳ රියදුරන්ට පුහුණුවක් ලබාදීම සඳහා අද (30) දිනයේද රාජගිරිය මංසන්ධියේ වාහන ධාවනයට වරින් වර සීමා කිරීම් සිදුකෙරෙනවා. පාසල්වල 3වන අධ්‍යයන වාරය ආරම්භ වන හෙට දිනයේ අසාමාන්‍ය වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම එහි අපේක්ෂාවයි.

- http://nethnews.lk/article/12549

[QUOTE="monson, post: 20609619, member: 30005"] [B][SIZE="5"]රාජගිරියට ගුවන් පාලමක් එන්නේ මෙහෙමයි[/SIZE][/B] [SIZE="4"]රාජගිරිය මංසන්දියට ඉහළින් ඉදිකෙරෙන ගුවන් පාළමේ පළමු අදියර නිමාවට පත්කිරීම සඳහා අවම වශයෙන් මාස 9ක කාලයක් ගතවනු ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය පවසනවා. වසරක් ඇතුළත මාර්ගයේ එම ඉදිකිරීම් ජනතා අයිතියට පත්කරන බවයි මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරන්නේ. පළමු අදියර යටතේ ඉදිකෙරෙන්නේ එක් මන්තීරුවක් පමණයි. එය ද්විත්ව මංතීරුවක්. අනෙක් මංතීරුව සකස් කිරීම ආරම්භ කෙරෙන්නේ පළමු මංතීරු ද්විත්වය ජනතා අයිතියට පත්කිරීමෙන් පසුවයි. රාජගිරිය මාර්ග අංක 177 කඩුවෙල ප්‍රධාන මාර්ගය සහ බුත්ගමුව මාර්ග එකිනෙක යා කෙරෙන HSBC ගොඩනැගිල්ල ස්ථානය ගුවන් මාර්ගයේ එක් අන්තයක් වනවා. ගුවන් මාර්ගයේ අනෙක් කෙළවර ජනාධිපති විද්‍යාලය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත හැරෙන මංසන්ධිය දක්වා මාර්ග අංක 177ට ඉහලින් ඉදිවෙනු ඇති. ගුවන් මාර්ගයේ සම්පූර්ණ දිග මීටර 558ක් වනවා. රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් හෙට (31) සිට ආරම්භ කෙරෙනවා. මේ නිසා රාජගිරිය මංසන්ධිය හරහා වාහන ධාවනයට සීමා පැනවීමට ද සිදුවන බවයි මහමාර්ග අමාත්‍යංශය පවසන්නේ. අවහිරතා මගහරවා ගැනීම සඳහා හැකි පමණ විකල්ප මාර්ග භාවිත කරන්නැයි එහි ලේකම් ඞී.සී. දිසානායක රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා. කොට්ටාව දෙසින් පැමිණෙන වාහනවලට තලවතුගොඩින් හරවා නුගේගොඩ හරහා ගමනාන්තයට යා හැකියි. මාලඹේ දෙසින් පැමිණෙන රියදුරන්ට කොස්වත්ත ප්‍රදේශයෙන් මුල්ලේරියාව හරහා ගමන් කළ හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා. අදාළ ගුවන් පාලම ඉදිකෙරෙන්නේ රාජගිරිය හා අවට ප්‍රදේශවල දැනට තිබෙන වාහන තදබදය අවම කිරීමටයි. ඒ නිසා කෙටි කලකට ඇති වන අවහිරතා කාරුණිකව ඉවසන්නැයි රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද මහමාර්ග අමාත්‍යංශය කියා සිටියා. විකල්ප මාර්ග භාවිතය පිළිබඳ රියදුරන්ට පුහුණුවක් ලබාදීම සඳහා අද (30) දිනයේද රාජගිරිය මංසන්ධියේ වාහන ධාවනයට වරින් වර සීමා කිරීම් සිදුකෙරෙනවා. පාසල්වල 3වන අධ්‍යයන වාරය ආරම්භ වන හෙට දිනයේ අසාමාන්‍ය වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම එහි අපේක්ෂාවයි.[/SIZE] - [url]http://nethnews.lk/article/12549[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom