Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාසල් ක්‍රීඩා සංකීර්ණය රාජපක්ෂ ක්‍රීඩා පිටිය ආසන්නයට

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ආශ්‍රිතව ලබන වසරේ සිට ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංකීර්ණය ඉදිකරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රටපුරා සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකා වෝ 400කට නේවාසික පහසුකම් ලබාදී අධ්‍යාපන විෂය ධාරා සමග ක්‍රීඩා පුහුණුව ලබාදීම මේ ක්‍රීඩා සංකීර්ණයේදී සිදු කෙරේ. ඒ සඳහා වන සියලු වියදම් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ සිදුවන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංකීර්ණය තුළ වෙනම ශාරීරික අධ්‍යාපන විද්‍යා පීඨයක් පිහිටුවන අතර එය වසර 2018 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.

එම විද්‍යා පීඨයේ ශාරීරික අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබෙන අතර එයින් බිහිවන පිරිස රටපුරා පාසල්වල ශාරීරික අධ්‍යාපන ගුරුවරු ලෙස බඳවා ගැනේ. මේ වන විට පාසල්වල ශාරීරික අධ්‍යාපන ගුරුවරු දහස් ගණනක හිගයක් පවතින අතර එයට කඩිනම් විසදුම් මෙමගින් ලබාදීම අරමුණු කෙරේ.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පාසල් දරු දැරියන්ගේ ක්‍රීඩා සංවර්ධනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට තිරණය කර තිබෙන බව පසුගිය වසරේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළලේදි ඇමැතිවරයා පැවැසූ අතර එයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

ඒ අනුව නව ක්‍රීඩා මණ්ඩපයක්, කාර්යාල සංකීර්ණයක්, ධාවන පථයක්, ශරිර සුවතා මධ්‍යස්ථානයක්, ආපන ශාලාවක් සහ නේවාසිකාගාරයක් ඇතුළු නවීන තාක්ෂණයෙන් යුතු සුවිසල් ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය වනු ඇත.

- http://www.sinhala.srilankamirror.com/news/item/16243-school-sports-complex-to-come-up-at-diyagama

[QUOTE="monson, post: 20614854, member: 30005"] [B][SIZE="5"]පාසල් ක්‍රීඩා සංකීර්ණය රාජපක්ෂ ක්‍රීඩා පිටිය ආසන්නයට [/SIZE][/B] [SIZE="4"]දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ආශ්‍රිතව ලබන වසරේ සිට ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංකීර්ණය ඉදිකරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. රටපුරා සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකා වෝ 400කට නේවාසික පහසුකම් ලබාදී අධ්‍යාපන විෂය ධාරා සමග ක්‍රීඩා පුහුණුව ලබාදීම මේ ක්‍රීඩා සංකීර්ණයේදී සිදු කෙරේ. ඒ සඳහා වන සියලු වියදම් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ සිදුවන බව ඇමැතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංකීර්ණය තුළ වෙනම ශාරීරික අධ්‍යාපන විද්‍යා පීඨයක් පිහිටුවන අතර එය වසර 2018 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ. එම විද්‍යා පීඨයේ ශාරීරික අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබෙන අතර එයින් බිහිවන පිරිස රටපුරා පාසල්වල ශාරීරික අධ්‍යාපන ගුරුවරු ලෙස බඳවා ගැනේ. මේ වන විට පාසල්වල ශාරීරික අධ්‍යාපන ගුරුවරු දහස් ගණනක හිගයක් පවතින අතර එයට කඩිනම් විසදුම් මෙමගින් ලබාදීම අරමුණු කෙරේ. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පාසල් දරු දැරියන්ගේ ක්‍රීඩා සංවර්ධනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට තිරණය කර තිබෙන බව පසුගිය වසරේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළලේදි ඇමැතිවරයා පැවැසූ අතර එයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන් කළේය. ඒ අනුව නව ක්‍රීඩා මණ්ඩපයක්, කාර්යාල සංකීර්ණයක්, ධාවන පථයක්, ශරිර සුවතා මධ්‍යස්ථානයක්, ආපන ශාලාවක් සහ නේවාසිකාගාරයක් ඇතුළු නවීන තාක්ෂණයෙන් යුතු සුවිසල් ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය වනු ඇත.[/SIZE] - [url]http://www.sinhala.srilankamirror.com/news/item/16243-school-sports-complex-to-come-up-at-diyagama[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom