Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුරුණෑගල සිට දඹුල්ල දක්වා (කි.මී.60) වන මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීම

'රජරට නවෝදය' සංවර්ධන වැඩසටහන යටතේ, දැනට පවත්නා මාර්ග කිලෝමීටර 150ක් පුනරුත්ථාපනය කිරීමට සහ නව මාර්ග කිලෝමීටර 100ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, කුරුණෑගලින් ආරම්භ වී දඹුල්ල දක්වා දිවෙන, කිලෝමීටර 60ක දිගින් යුතු, යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීමේ ව්‍යාපෘතිය 'රජරට නවෝදය' සංවර්ධන වැඩසටහන යටතේ සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

1982 වසරේදී ඉදි කරන ලද මාදුරුඔය ජලාශය කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කරන ලද ප්‍රධාන ජලාශයන්ගෙන් එකකි. පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක පදනම් කරගත් මහවැලි 'බී' කලාපයේ ඉඩම් හෙක්ටයාර 39,000ක් කෘෂිකාර්මික කටයුතු සඳහා සංවර්ධනය කිරීම එමඟින් අපේක්ෂා කරන ලදී. එහි වම් ඉවුර සංවර්ධන කටයුතු ආරම්භකර ඉදි කිරීම් නිමවා ඇතත් මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම නිසා දකුණු ඉවුර ප්‍රදේශය සංවර්ධනය කිරීම මේ දක්වා ක්‍රියාත්මක කරනු ලැබ නොමැත. ඒ අනුව, වසර ගණනාවක් පැවති යුද්ධයෙන් බලපෑමට ලක්ව අඩාළව පැවති, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සමාජ - ආර්ථික සංවර්ධනය උදෙසා පානීය ජල සම්පාදනය, වාරි ජල සම්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම අරමුණු කරගනිමින් 'මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය' 2017- 2020 කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

'පුබුදමු පොලොන්නරුව' - දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - ප්රමුඛ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා පිරිසිදු පානීය ජලය සැපයීමේ අරමුණින් 'පුබුදමු පොලොන්නරුව' - දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ජල සම්පාදන ව්‍යාපෘති නවයක් (09) ක්‍රියාත්මක කිරීමටත්, 2017 හා 2018 වර්ෂ වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 6,464.36ක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය පෞද්ගලික හවුල් ක්‍රමවේදය (PPP) යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම

නගරයේ රථ වාහන තදබදය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින තත්ත්වයක් යටතේ, බස් රථ හෝ දුම්රිය ප්‍රවාහනය ප්‍රමාණවත් ලෙස සේවයේ යොදවා නොමැති ප්‍රදේශ සඳහා ජලාශ සහ ඇළ මාර්ග පාදක කරගත් ශීඝ්‍ර හා සකසුරුවම් ප්‍රවාහන සේවාවක් ලබා දිය හැකි බව හඳුනාගෙන ඇත. ඒ අනුව, කොළඹ නැඟෙනහිර - බටහිර සහ උතුරු - දකුණු ප්‍රදේශ සම්බන්ධ කරන විධිමත් සම්බන්ධීකරණ මාදිලියක් වශයෙන් දැනට පවතින ඇළ මාර්ග පද්ධතිය සහ සමුද්‍රය භාවිත කිරීම මඟින් කාර්යක්ෂම ප්‍රවාහන ෙස්වාවක් සලසා දිය හැකි අතර වැල්ලවත්ත - බත්තරමුල්ල (ඇළ මාර්ග ඔස්සේ), කොටුව - යුනියන් පෙදෙස (බේරේ වැව ඔස්සේ), මට්ටක්කුලිය - හංවැල්ල (කැලණි ගංඟාව ඔස්සේ) යන අභ්‍යන්තර ජල ප්‍රවාහන මාර්ග තුන මේ සඳහා විභවයක් පවතින මාර්ග වශයෙන් මහානගර ප්‍රවාහන කමිටුව විසින් හඳුනාගෙන ඇත. සුදුසු පෞද්ගලික ආයෝජකයෙකු හඳුනා ගනිමින්, රාජ්‍ය - පෞද්ගලික හවුල් ක්‍රමවේදය යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැබිනට් තීරණ - 2016-09-06

- http://sinhala.news.lk/cabinet-decusions/item/19435-20169-06

[QUOTE="monson, post: 20645891, member: 30005"] [SIZE="4"][B]කුරුණෑගල සිට දඹුල්ල දක්වා (කි.මී.60) වන මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීම [/B] 'රජරට නවෝදය' සංවර්ධන වැඩසටහන යටතේ, දැනට පවත්නා මාර්ග කිලෝමීටර 150ක් පුනරුත්ථාපනය කිරීමට සහ නව මාර්ග කිලෝමීටර 100ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, කුරුණෑගලින් ආරම්භ වී දඹුල්ල දක්වා දිවෙන, කිලෝමීටර 60ක දිගින් යුතු, යෝජිත මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන කොටස ඉදි කිරීමේ ව්‍යාපෘතිය 'රජරට නවෝදය' සංවර්ධන වැඩසටහන යටතේ සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය [/B] 1982 වසරේදී ඉදි කරන ලද මාදුරුඔය ජලාශය කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කරන ලද ප්‍රධාන ජලාශයන්ගෙන් එකකි. පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක පදනම් කරගත් මහවැලි 'බී' කලාපයේ ඉඩම් හෙක්ටයාර 39,000ක් කෘෂිකාර්මික කටයුතු සඳහා සංවර්ධනය කිරීම එමඟින් අපේක්ෂා කරන ලදී. එහි වම් ඉවුර සංවර්ධන කටයුතු ආරම්භකර ඉදි කිරීම් නිමවා ඇතත් මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම නිසා දකුණු ඉවුර ප්‍රදේශය සංවර්ධනය කිරීම මේ දක්වා ක්‍රියාත්මක කරනු ලැබ නොමැත. ඒ අනුව, වසර ගණනාවක් පැවති යුද්ධයෙන් බලපෑමට ලක්ව අඩාළව පැවති, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සමාජ - ආර්ථික සංවර්ධනය උදෙසා පානීය ජල සම්පාදනය, වාරි ජල සම්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම අරමුණු කරගනිමින් 'මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය' 2017- 2020 කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි. [B]'පුබුදමු පොලොන්නරුව' - දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - ප්රමුඛ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම[/B] පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා පිරිසිදු පානීය ජලය සැපයීමේ අරමුණින් 'පුබුදමු පොලොන්නරුව' - දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ජල සම්පාදන ව්‍යාපෘති නවයක් (09) ක්‍රියාත්මක කිරීමටත්, 2017 හා 2018 වර්ෂ වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 6,464.36ක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රාජ්‍ය පෞද්ගලික හවුල් ක්‍රමවේදය (PPP) යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම[/B] නගරයේ රථ වාහන තදබදය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින තත්ත්වයක් යටතේ, බස් රථ හෝ දුම්රිය ප්‍රවාහනය ප්‍රමාණවත් ලෙස සේවයේ යොදවා නොමැති ප්‍රදේශ සඳහා ජලාශ සහ ඇළ මාර්ග පාදක කරගත් ශීඝ්‍ර හා සකසුරුවම් ප්‍රවාහන සේවාවක් ලබා දිය හැකි බව හඳුනාගෙන ඇත. ඒ අනුව, කොළඹ නැඟෙනහිර - බටහිර සහ උතුරු - දකුණු ප්‍රදේශ සම්බන්ධ කරන විධිමත් සම්බන්ධීකරණ මාදිලියක් වශයෙන් දැනට පවතින ඇළ මාර්ග පද්ධතිය සහ සමුද්‍රය භාවිත කිරීම මඟින් කාර්යක්ෂම ප්‍රවාහන ෙස්වාවක් සලසා දිය හැකි අතර වැල්ලවත්ත - බත්තරමුල්ල (ඇළ මාර්ග ඔස්සේ), කොටුව - යුනියන් පෙදෙස (බේරේ වැව ඔස්සේ), මට්ටක්කුලිය - හංවැල්ල (කැලණි ගංඟාව ඔස්සේ) යන අභ්‍යන්තර ජල ප්‍රවාහන මාර්ග තුන මේ සඳහා විභවයක් පවතින මාර්ග වශයෙන් මහානගර ප්‍රවාහන කමිටුව විසින් හඳුනාගෙන ඇත. සුදුසු පෞද්ගලික ආයෝජකයෙකු හඳුනා ගනිමින්, රාජ්‍ය - පෞද්ගලික හවුල් ක්‍රමවේදය යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කැබිනට් තීරණ - 2016-09-06[/B][/SIZE] - [url]http://sinhala.news.lk/cabinet-decusions/item/19435-20169-06[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom