Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාසිකව 75,000 ඉක්මවන ස්වයං රැකියා සංවර්ධන වැඩසටහන් මාලාවක්

ඉදිරි වසරේ දී, දිවයින පුරා එක් පුද්ගලයකුට මාසිකව රුපියල් 75,000ක් ඉක්මවූ ආදායමක් ලබා ගත හැකි ස්වයං රැකියා සංවර්ධන වැඩසටහන් මාලාවක් දියත් කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

එම අමාත්‍යාංශයට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (19) කැඳවා තිබූ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් අමාත්‍යතුමන් සඳහන් කළේ ඒ වෙනුවෙන් මේ වන විටත් සැලසුම් සකස් කර අවසන් බවයි.

මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී තරුණයින්ගේ හා කැපවී වැඩ කරන අයගේ සහාය නිරන්තරයෙන්ම අපේක්ෂා කරන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය.

වසර පහක සැලසුම්ගත වැඩපිළිවළට අනුව, පළමු වසර ගෙවී ගියේ සැලසුම් සකස් කිරීමට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම සකස් කිරීමට බව සඳහන් කළ අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ, සියලු දෙනාගේ ශක්තිම හා කැපවීම තුළින් ඉදිරි වසර හතර තුළ අපේක්ෂිත ඉලක්කයන් වෙත ලගා වීම අරමුණ බවයි.

මේ අනුව දැනට සැලසුම්කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා, "අපි සැලසුම් කරලා තියනවා නව ව්‍යාපෘතියක් ලෙස අන්නාසි වගා වැඩසටහනක් දියත් කරන්න. මේ යටතේ අක්කර 25,000ක අන්නාසි වවන්න අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම පොල් වගාව ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන අතුරු වගාවක් ලෙසයි මෙම වැඩසටහන සැලසුම් වෙන්නේ. ඒ අනුව, ගම්පහ, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල අන්නාසි පැල මිලියන 750ක් අපි වගා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 7.5ක්" යැයි ද කීය.

"ඒ වගේම, කප්රුකට ගම්මිරිස් ව්‍යාපෘතිය යටතේ අපි බලාපොරොත්තු වෙනවා දැනට සිදු කෙරෙන ගම්මිරිස් ඵල නෙළීම තුන් ගුණයකින් වැඩි කරන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා විද්‍යාත්මක සහාය ලබා දෙමින් වගාකරුවන් දිරිගන්වන්න අපි කටයුතු කරගෙන යනවා. දැනටමත් අපි ආරම්භ කරලා තියන ධනසවිය වැඩසටහන හරහා සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආශ්‍රිතවම කාන්තාවන් මෙම වැඩසටහන සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් දස ලක්ෂයක් මේ යටතේ සවිබල ගන්වන්න සැලසුම් කරලා තියනවා".

මේ අතර, මේ වන විටත් ලෝක වෙළඳපොළ තුළ ඉල්ලුමක් ඇති දේශීය කුරුඳු හා කුළුබඩු සම්බන්ධ ආදායම ඉහළ නැංවීමට අදාල සැලසුම්ගත වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන් ද අමාත්‍යතුමා මෙහිදී අදහස් දැක්වීය.

අලුතින් කුරුදු අක්කර 25,000ක් වගාව සඳහා හදුන්වාදීමට අපි බලාපොරොත්තු වන බවත් මේ හරහා ලෝක වෙළඳපොළේ තියන ඉල්ලුමට අනුව සැකසුම තවදුරටත් පුළුල් කරන්නත් අපිට හැකියාවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා දිවයින පුරා කාන්තාවන් මූලික කර ගනිමින් මී මැසි පෙට්ටි ලක්ෂයක් ස්ථාපිත කරන්න අමාත්‍යාංශය අඳහස් කරගෙන යන බවත් කිතුල් ආශ්රිත නිෂ්පාදනවලින් ලබා ගත හැකි ආදායම හා ඒ මගින් කළ හැකි නව නිෂ්පාදන හා නිමැයුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කිරීමට කටයුතු කරගෙන යන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

- http://sinhala.news.lk/news/world-3/item/19613-75-000

[QUOTE="monson, post: 20696247, member: 30005"] [B][SIZE="5"]මාසිකව 75,000 ඉක්මවන ස්වයං රැකියා සංවර්ධන වැඩසටහන් මාලාවක්[/SIZE][/B] [SIZE="4"] ඉදිරි වසරේ දී, දිවයින පුරා එක් පුද්ගලයකුට මාසිකව රුපියල් 75,000ක් ඉක්මවූ ආදායමක් ලබා ගත හැකි ස්වයං රැකියා සංවර්ධන වැඩසටහන් මාලාවක් දියත් කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. එම අමාත්‍යාංශයට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (19) කැඳවා තිබූ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් අමාත්‍යතුමන් සඳහන් කළේ ඒ වෙනුවෙන් මේ වන විටත් සැලසුම් සකස් කර අවසන් බවයි. මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී තරුණයින්ගේ හා කැපවී වැඩ කරන අයගේ සහාය නිරන්තරයෙන්ම අපේක්ෂා කරන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය. වසර පහක සැලසුම්ගත වැඩපිළිවළට අනුව, පළමු වසර ගෙවී ගියේ සැලසුම් සකස් කිරීමට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම සකස් කිරීමට බව සඳහන් කළ අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ, සියලු දෙනාගේ ශක්තිම හා කැපවීම තුළින් ඉදිරි වසර හතර තුළ අපේක්ෂිත ඉලක්කයන් වෙත ලගා වීම අරමුණ බවයි. මේ අනුව දැනට සැලසුම්කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා, "අපි සැලසුම් කරලා තියනවා නව ව්‍යාපෘතියක් ලෙස අන්නාසි වගා වැඩසටහනක් දියත් කරන්න. මේ යටතේ අක්කර 25,000ක අන්නාසි වවන්න අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම පොල් වගාව ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන අතුරු වගාවක් ලෙසයි මෙම වැඩසටහන සැලසුම් වෙන්නේ. ඒ අනුව, ගම්පහ, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල අන්නාසි පැල මිලියන 750ක් අපි වගා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 7.5ක්" යැයි ද කීය. "ඒ වගේම, කප්රුකට ගම්මිරිස් ව්‍යාපෘතිය යටතේ අපි බලාපොරොත්තු වෙනවා දැනට සිදු කෙරෙන ගම්මිරිස් ඵල නෙළීම තුන් ගුණයකින් වැඩි කරන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා විද්‍යාත්මක සහාය ලබා දෙමින් වගාකරුවන් දිරිගන්වන්න අපි කටයුතු කරගෙන යනවා. දැනටමත් අපි ආරම්භ කරලා තියන ධනසවිය වැඩසටහන හරහා සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආශ්‍රිතවම කාන්තාවන් මෙම වැඩසටහන සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් දස ලක්ෂයක් මේ යටතේ සවිබල ගන්වන්න සැලසුම් කරලා තියනවා". මේ අතර, මේ වන විටත් ලෝක වෙළඳපොළ තුළ ඉල්ලුමක් ඇති දේශීය කුරුඳු හා කුළුබඩු සම්බන්ධ ආදායම ඉහළ නැංවීමට අදාල සැලසුම්ගත වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන් ද අමාත්‍යතුමා මෙහිදී අදහස් දැක්වීය. අලුතින් කුරුදු අක්කර 25,000ක් වගාව සඳහා හදුන්වාදීමට අපි බලාපොරොත්තු වන බවත් මේ හරහා ලෝක වෙළඳපොළේ තියන ඉල්ලුමට අනුව සැකසුම තවදුරටත් පුළුල් කරන්නත් අපිට හැකියාවන බව පෙන්වාදුන් අමාත්‍යවරයා දිවයින පුරා කාන්තාවන් මූලික කර ගනිමින් මී මැසි පෙට්ටි ලක්ෂයක් ස්ථාපිත කරන්න අමාත්‍යාංශය අඳහස් කරගෙන යන බවත් කිතුල් ආශ්රිත නිෂ්පාදනවලින් ලබා ගත හැකි ආදායම හා ඒ මගින් කළ හැකි නව නිෂ්පාදන හා නිමැයුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කිරීමට කටයුතු කරගෙන යන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.[/SIZE] - [url]http://sinhala.news.lk/news/world-3/item/19613-75-000[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom