Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාපනයේ විරෝධතාවෙන් පසු

කිලිනොච්චියේ සතොස

නේවාසිකාගාරයට පහරදීලා

දෙදෙනෙක් අත්අඩංගුවට

"එළුග තමිල්" හෙවත් දෙමළ ජනතාවනි නැගිටිව්" යනුවෙන් යාපනයේ පැවැති විරෝධතාවෙන් පසු කිළිනොච්චියේ පිහිටි සතොස සේවක නේවාසිකාගාරයට පහරදී අලාභහානි කළ සැකකරුවන් දෙදෙනකු ඊයේ (25 වැනිදා) කිළිනොච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිළිනොච්චිය සතොස නේවාසිකාගාරය අසල පදිංචි අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන උතුරු පළාත් සභාවේ නිත්‍ය කම්කරුවන් දෙදෙනකු බවට හඳුනාගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා සමඟ අඩි දෙකක් පමණ දිග පිහියක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. එම පිහිය පළාත් සභාවේ නිවාඩු දිනවල මස් කඩයක සේවය කිරීමේදී භාවිතයට ගන්නා පිහියක් බව එක් සැකකරුවකු පොලිසියට පවසා ඇත.

සැකකරුවන් විසින් පිහියක් රැගෙන නේවාසිකාගාරයට පැමිණ පහරදුන් බවට පොලිසියට ලද පැමිණිල්ල අනුව පිහියද සොයාගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා සතොස නේවාසිකාගාරයට පහරදීමට හෝ අධික බීමතින් පැමිණ නේවාසිකාගාරය අසල අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් සිටියදී කාන්තාවන් පිරිසක් පැමිණ ඔවුන් රැගෙන ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

"එළුග තමිල්" විරෝධතාව පැවැති දින කිළිනොච්චියේ කඩ සාප්පු වසා දමා තිබී ඇතත් සතොස කාර්යාලය විවෘත කර තිබීම නිසා එයට විරෝධය පළකරමින් මෙසේ සතොස නේවාසිකාගාරයට පහර දෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවසර ඉල්ලා ඊයේ (25 වැනිදා) කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කිළිනොච්චිය පොලිසියේ උසස් නිලධාරියෙක් "දිවයින" ට පැවසීය.

මෙම පහරදීමට මෙම සැකකරුවන් දෙදෙනා පමණක් පැමිණ ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් පහරදීමෙන් රුපියල් 5000 ක පමණ අලාභයක් නේවාසිකාගාර මුළුතැන්ගෙන සිදුවී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

http://www.divaina.com/2016/09/26/news02.html

[QUOTE="KOTA NIHAL, post: 20716476, member: 557900"] [SIZE="5"]යාපනයේ විරෝධතාවෙන් පසු කිලිනොච්චියේ සතොස නේවාසිකාගාරයට පහරදීලා දෙදෙනෙක් අත්අඩංගුවට [/SIZE] [SIZE="5"][SIZE="4"]"එළුග තමිල්" හෙවත් දෙමළ ජනතාවනි නැගිටිව්" යනුවෙන් යාපනයේ පැවැති විරෝධතාවෙන් පසු කිළිනොච්චියේ පිහිටි සතොස සේවක නේවාසිකාගාරයට පහරදී අලාභහානි කළ සැකකරුවන් දෙදෙනකු ඊයේ (25 වැනිදා) කිළිනොච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිළිනොච්චිය සතොස නේවාසිකාගාරය අසල පදිංචි අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන උතුරු පළාත් සභාවේ නිත්‍ය කම්කරුවන් දෙදෙනකු බවට හඳුනාගෙන ඇත. සැකකරුවන් දෙදෙනා සමඟ අඩි දෙකක් පමණ දිග පිහියක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. එම පිහිය පළාත් සභාවේ නිවාඩු දිනවල මස් කඩයක සේවය කිරීමේදී භාවිතයට ගන්නා පිහියක් බව එක් සැකකරුවකු පොලිසියට පවසා ඇත. සැකකරුවන් විසින් පිහියක් රැගෙන නේවාසිකාගාරයට පැමිණ පහරදුන් බවට පොලිසියට ලද පැමිණිල්ල අනුව පිහියද සොයාගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා සතොස නේවාසිකාගාරයට පහරදීමට හෝ අධික බීමතින් පැමිණ නේවාසිකාගාරය අසල අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් සිටියදී කාන්තාවන් පිරිසක් පැමිණ ඔවුන් රැගෙන ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරක් මත පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. "එළුග තමිල්" විරෝධතාව පැවැති දින කිළිනොච්චියේ කඩ සාප්පු වසා දමා තිබී ඇතත් සතොස කාර්යාලය විවෘත කර තිබීම නිසා එයට විරෝධය පළකරමින් මෙසේ සතොස නේවාසිකාගාරයට පහර දෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අවසර ඉල්ලා ඊයේ (25 වැනිදා) කිළිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කිළිනොච්චිය පොලිසියේ උසස් නිලධාරියෙක් "දිවයින" ට පැවසීය. මෙම පහරදීමට මෙම සැකකරුවන් දෙදෙනා පමණක් පැමිණ ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් පහරදීමෙන් රුපියල් 5000 ක පමණ අලාභයක් නේවාසිකාගාර මුළුතැන්ගෙන සිදුවී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. [/SIZE][/SIZE] [url]http://www.divaina.com/2016/09/26/news02.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom