Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, ගජබාපුර ප්‍රදේශයේ සිට නැදුන්කර්නි නගරය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය වැඩිදියුණු කිරීම

- මුලතිව් දිස්ත්‍රික්කයේ, වැලිඔය ප්‍රදේශයේ වෙසෙන ජනතාවට දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන මුලතිව් නගරය වෙත ප්‍රවේශ වීම සඳහා ඇති කෙටිම මාර්ගය වන වැලිඔය, ගජබාපුර සිට නැදුන්කර්නි නගරය දක්වා දිවෙන කිලෝමීටර 11.1ක් දිගැති ප්‍රධාන මාර්ගය වේ. දැනට බොහෝ සෙයින් අබලන් වී ඇති මෙම මාර්ගය සංවර්ධනය කිරීමෙන් වැලිඔය ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ජන ජීවිතය පහසු කෙරෙනු ඇත. ඒ අනුව මෙම මාර්ගය රුපියල් මිලියන 466.3ක ඇස්තමේන්තුගත පිරිවැයකින් වැඩිදියුණු කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ රටේ සෑම පුරවැසියකු වෙතම ලබා දීමේ අරමුණින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ රටේ සෑම පුරවැසියකු වෙතම ලබා දීමේ අරමුණින් 2016 - 2018 තුන් අවුරුදු කාල පරිච්ඡේදය තුළ ක්‍රියාවට නැංවිය යුතු සංවර්ධන ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව 2016 වසර සඳහා අනුමත අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් 'ජාතික ඩිජිටල්කරණය' හා 'නැණසල වැඩිදියුණු කිරීම' යන වැඩසටහන් යටතේ ව්‍යාපෘති 40ක් ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ත්‍රිකුණාමලය නාවික නෞකා තටාකාංගණයේ ජැටියක් ඉදි කිරීම

- ලෝකයේ ගැඹුරුතම ස්වාභාවික වරායන් අතුරින් එකක් සහ ආසියාවේ දෙවැනි ගැඹුරුතම වරාය වන ත්‍රිකුණාමල වරාය පසුගිය කාලයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් නිසි පරිදි සංවර්ධනය කිරීමට හැකි වී නොමැත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශාලතම කඳවුර මෙහි පිහිටා තිබෙන අතර, එහි පිහිටි නෞකා තටාකාංගණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැඟෙනහිර බලඇණියේ සහ නාවික හා සමුද්‍රයීය විද්‍යාපීඨයේ නිවස්නය වෙයි. වඩා විශාල නෞකා සඳහා නැංගුරම් පහසුකම් සැලසිය හැකි ජැටියක් මෙම නෞකා තටාකාංගණයේ ඉදි කිරීමේ කටයුතු 1990 වර්ෂයේදී අරම්භ කරනු ලැබ ඇතත්, පසුව විවිධ හේතු නිසා එම ඉදි කිරීම් කටයුතු අතරමඟ නවතා දමා ඇත. ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ මුර සංචාර වැඩි කිරීමේ අරමුණින් වඩා විශාල නෞකා 04ක් 2017-2019 කාලවකවානුව තුළදී අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරමින් සිටින බැවින්, එවැනි විශාල නෞකාවන්ට නැංගුරම් පහසුකම් සැලසිය හැකි වන පරිදි මීටර 220ක දිගකින් සහ මීටර 20ක පළලකින් යුතුව ත්‍රිකුණාමලය නාවික නෞකා තටාකාංගණයේ යෝජිත ජැටිය ප්‍රවේශ පාලමකින්ද සමන්විතව ඉදි කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බෝගම්බර බන්ධනාගාර භූමි භාගය ප්‍රතිසංවර්ධනය කිරීම

- මහනුවර නගරය තුළ පැවැති බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම හේතුවෙන් හිස් වී ඇති හෙක්ටයාර 5ක් පමණ වූ බෝගම්බර බන්ධනාගාර භූමි භාගය එහි ඓතිහාසිකමය වටිනාකම සුරක්ෂිත වන අයුරින් සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් වශයෙන් ප්‍රතිසංවර්ධනය කිරීම මෙවැනි නිර්මාණ සැලැසුම්කරණය කිරීමේ කටයුතුවල ප්රවීණත්වයක් දරන කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක් වෙත පැවරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැබිනට් තීරණ - 2016-09-27

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-09-27

[QUOTE="monson, post: 20726378, member: 30005"] [SIZE="4"][B]මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, ගජබාපුර ප්‍රදේශයේ සිට නැදුන්කර්නි නගරය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය වැඩිදියුණු කිරීම[/B] - මුලතිව් දිස්ත්‍රික්කයේ, වැලිඔය ප්‍රදේශයේ වෙසෙන ජනතාවට දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වන මුලතිව් නගරය වෙත ප්‍රවේශ වීම සඳහා ඇති කෙටිම මාර්ගය වන වැලිඔය, ගජබාපුර සිට නැදුන්කර්නි නගරය දක්වා දිවෙන කිලෝමීටර 11.1ක් දිගැති ප්‍රධාන මාර්ගය වේ. දැනට බොහෝ සෙයින් අබලන් වී ඇති මෙම මාර්ගය සංවර්ධනය කිරීමෙන් වැලිඔය ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ජන ජීවිතය පහසු කෙරෙනු ඇත. ඒ අනුව මෙම මාර්ගය රුපියල් මිලියන 466.3ක ඇස්තමේන්තුගත පිරිවැයකින් වැඩිදියුණු කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ රටේ සෑම පුරවැසියකු වෙතම ලබා දීමේ අරමුණින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම[/B] - ඩිජිටල් තාක්ෂණයේ ප්රතිලාභ රටේ සෑම පුරවැසියකු වෙතම ලබා දීමේ අරමුණින් 2016 - 2018 තුන් අවුරුදු කාල පරිච්ඡේදය තුළ ක්‍රියාවට නැංවිය යුතු සංවර්ධන ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව 2016 වසර සඳහා අනුමත අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් 'ජාතික ඩිජිටල්කරණය' හා 'නැණසල වැඩිදියුණු කිරීම' යන වැඩසටහන් යටතේ ව්‍යාපෘති 40ක් ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ත්‍රිකුණාමලය නාවික නෞකා තටාකාංගණයේ ජැටියක් ඉදි කිරීම[/B] - ලෝකයේ ගැඹුරුතම ස්වාභාවික වරායන් අතුරින් එකක් සහ ආසියාවේ දෙවැනි ගැඹුරුතම වරාය වන ත්‍රිකුණාමල වරාය පසුගිය කාලයේ පැවති ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් නිසි පරිදි සංවර්ධනය කිරීමට හැකි වී නොමැත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශාලතම කඳවුර මෙහි පිහිටා තිබෙන අතර, එහි පිහිටි නෞකා තටාකාංගණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැඟෙනහිර බලඇණියේ සහ නාවික හා සමුද්‍රයීය විද්‍යාපීඨයේ නිවස්නය වෙයි. වඩා විශාල නෞකා සඳහා නැංගුරම් පහසුකම් සැලසිය හැකි ජැටියක් මෙම නෞකා තටාකාංගණයේ ඉදි කිරීමේ කටයුතු 1990 වර්ෂයේදී අරම්භ කරනු ලැබ ඇතත්, පසුව විවිධ හේතු නිසා එම ඉදි කිරීම් කටයුතු අතරමඟ නවතා දමා ඇත. ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ මුර සංචාර වැඩි කිරීමේ අරමුණින් වඩා විශාල නෞකා 04ක් 2017-2019 කාලවකවානුව තුළදී අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කරමින් සිටින බැවින්, එවැනි විශාල නෞකාවන්ට නැංගුරම් පහසුකම් සැලසිය හැකි වන පරිදි මීටර 220ක දිගකින් සහ මීටර 20ක පළලකින් යුතුව ත්‍රිකුණාමලය නාවික නෞකා තටාකාංගණයේ යෝජිත ජැටිය ප්‍රවේශ පාලමකින්ද සමන්විතව ඉදි කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]බෝගම්බර බන්ධනාගාර භූමි භාගය ප්‍රතිසංවර්ධනය කිරීම[/B] - මහනුවර නගරය තුළ පැවැති බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම හේතුවෙන් හිස් වී ඇති හෙක්ටයාර 5ක් පමණ වූ බෝගම්බර බන්ධනාගාර භූමි භාගය එහි ඓතිහාසිකමය වටිනාකම සුරක්ෂිත වන අයුරින් සහ සංචාරක කේන්ද්‍රස්ථානයක් වශයෙන් ප්‍රතිසංවර්ධනය කිරීම මෙවැනි නිර්මාණ සැලැසුම්කරණය කිරීමේ කටයුතුවල ප්රවීණත්වයක් දරන කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක් වෙත පැවරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. කැබිනට් තීරණ - 2016-09-27 [/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-09-27[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom