Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'පොර්ට් සිටි' මුහුදූ වැලි ඇදිල්ල ඇරඹේ !

කොළඹ 'පොර්ට් සිටි' නගරය නිර්මානය කිරීමේදී වැලි ඉවත් කිරීමට භාවිතා කෙරෙන යාත්‍රාව කොළඹට සේන්දු වී ඇත.

වැලි ඉවත් ඉවත් කිරීමට අවශ්‍ය බලපත්‍රය, භූ විද්‍යා සහ පතල් කැනීමේ කාර්යාංශය විසින් තම සමාගම වෙත ලබා දී ඇතැයි China Harbour Engineering Company (CHEC) සමාගම පවසයි.

වැලි ඉවත් කෙරන කාලය තුළදී ධීවර යාත්‍රා වලට මෙම මුහුදූ කළාපයට ඇතුල්වීමට ඉඩ නොලැබේ.

මීටර් පහළොවක් තරම් ගැඹුරට මුහුදූ වැලි ඉවත් කෙරෙන අතර මේ මගින් පරිසරයට සිදුවෙන බලපෑම නිරීක්ෂණය කිරීමට විධි විධාන යොදා ඇති බව චීන සමාගම ප්‍රකාශ කරයි.

පරිසර අයිතිය :

හෙක්ටයාර් 269 ක භුමි ප්‍රමණයක නව වරාය නගරය ඉදිවෙන අතර මේ මගින් 1981 අංක 57දරන වෙරළ සංරක්ෂණ පනත උල්ලංගණය වන බව 'සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ' රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙයි.

මුහුදු වැලි උකහා ගැනීමේ දී සිදුකරන ජලය කැලතීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නොගැඹුරු සාගරයේ විශාල කලාපයක රොන්මඩ ව්‍යාප්ත වන අතර මෙම ක්‍රියාවලිය අඛණ්ඩව වසර 3 ක් පමණ කාලයක් සිදුකිරීමට නියමිතය.

එහිදී ව්‍යාප්ත වන රොන්මඩ හේතුවෙන් නොගැඹුරු සාගරයේ ජීවීන් බෝ වන සුවිශේෂී පරිසර පද්ධතිවලට ලැබෙන සූර්යාලෝක ප්‍රමාණය අඩු වන අතර රොන්මඩ අධිකව පැතිරීමෙන් ජීවි විශේෂවල පැවැත්මට ද බලපෑම් එල්ල වෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

- http://www.sinhala.srilankamirror.com/news/item/16860-sand

[QUOTE="monson, post: 20737269, member: 30005"] [B][SIZE="5"]'පොර්ට් සිටි' මුහුදූ වැලි ඇදිල්ල ඇරඹේ ! [/SIZE][/B] [SIZE="4"]කොළඹ 'පොර්ට් සිටි' නගරය නිර්මානය කිරීමේදී වැලි ඉවත් කිරීමට භාවිතා කෙරෙන යාත්‍රාව කොළඹට සේන්දු වී ඇත. වැලි ඉවත් ඉවත් කිරීමට අවශ්‍ය බලපත්‍රය, භූ විද්‍යා සහ පතල් කැනීමේ කාර්යාංශය විසින් තම සමාගම වෙත ලබා දී ඇතැයි China Harbour Engineering Company (CHEC) සමාගම පවසයි. වැලි ඉවත් කෙරන කාලය තුළදී ධීවර යාත්‍රා වලට මෙම මුහුදූ කළාපයට ඇතුල්වීමට ඉඩ නොලැබේ. මීටර් පහළොවක් තරම් ගැඹුරට මුහුදූ වැලි ඉවත් කෙරෙන අතර මේ මගින් පරිසරයට සිදුවෙන බලපෑම නිරීක්ෂණය කිරීමට විධි විධාන යොදා ඇති බව චීන සමාගම ප්‍රකාශ කරයි. පරිසර අයිතිය : හෙක්ටයාර් 269 ක භුමි ප්‍රමණයක නව වරාය නගරය ඉදිවෙන අතර මේ මගින් 1981 අංක 57දරන වෙරළ සංරක්ෂණ පනත උල්ලංගණය වන බව 'සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ' රවීන්ද්‍ර කාරියවසම් මහතා පෙන්වා දෙයි. මුහුදු වැලි උකහා ගැනීමේ දී සිදුකරන ජලය කැලතීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නොගැඹුරු සාගරයේ විශාල කලාපයක රොන්මඩ ව්‍යාප්ත වන අතර මෙම ක්‍රියාවලිය අඛණ්ඩව වසර 3 ක් පමණ කාලයක් සිදුකිරීමට නියමිතය. එහිදී ව්‍යාප්ත වන රොන්මඩ හේතුවෙන් නොගැඹුරු සාගරයේ ජීවීන් බෝ වන සුවිශේෂී පරිසර පද්ධතිවලට ලැබෙන සූර්යාලෝක ප්‍රමාණය අඩු වන අතර රොන්මඩ අධිකව පැතිරීමෙන් ජීවි විශේෂවල පැවැත්මට ද බලපෑම් එල්ල වෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.[/SIZE] - [url]http://www.sinhala.srilankamirror.com/news/item/16860-sand[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom