Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලබන වසරේ සිට පරිගණකයෙන් උගන්වන අලුත් පන්ති 50ක්

මෙරට ලක්ෂ 45ක් වූ සිසු පරපුරට සෙත සලසමින් මුළු පාසල් පද්ධතියම ‘ඩිජිටල් කරණයට‘ ලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ අනුව එහි ප්‍රථම පියවර ලෙස ලබන වසරේ සිට මෙරට නාගරික පාසල්වල ‘ස්මාට්’ පන්ති 50ක් ආරම්භ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ සමඟම අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු විෂය ධාරාවල විභාග ආදිය ද ස්මාට් (සුහුරු) ක්‍රමයට පරිවර්තනය කරන බවත් ලේකම්වරයා කියයි.

මේ අනුව ඉදිරියේදී මෙරට ප්‍රධාන පාසල්වල පන්ති කාමරවල සියලු ඉගැන්වීම් ඩිජිටල් ලෙස පරිගණක ගත ක්‍රමයකට සිදු වනු ඇති බවත් ඔහු පවසයි.

මේ වසර අවසන් වන විට විභාග ඇගැයීම් මෙන් ම ‘ඔන්ලයින්’ විභාග, ප්‍රශ්න පත්‍ර ලබා දෙන ක්‍රමවේදයක් නුදුරු අනාගතයේ ඇති කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා පාසල්වලට තොරතුරු තාක්ෂණ ලබාදීමේ වැඩපිළිවෙළ යටෙත් මවුපියන්ට තම දරුවා පන්ති කාමරයේ සිටින්නේද යන්න පිළිබඳ දැක බලා ගැනීමට පවා හැකිවන පරිසරයක් 2020 වසර වන විට ඇති කිරීම ද මේ මගින් අපේක්ෂා කරන බව පවසයි.

නවීන තාක්ෂණය නිසා ලොව පුරා ළමයින් පාලනය කළ නොහැකි මට්ටමට පත්වී පරිගණකගත සෙල්ලම් ආදියට යොමු වී ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇති බව ද පවසන හෙට්ටිආරච්චි මහතා පන්ති කාමර මෙසේ සුහුරු තාක්ෂණයෙන් උසස් කිරීමේදී පාසල් අධ්‍යාපනයට අදාළ විෂයන් 62ට පමණක් ප්‍රවේශ විය හැකි අයුරින් නව ඩිජිටල් පන්තිකාමර සැලසුම් කෙරේ. එහි අභියෝගය වන්නේ ඒ ඒ විෂය මාලාවට අදාළ තොරතුරු පමණක් පූර්ණ ලෙස තෝරා ගැනීම බව ද හෙට්ටිආරච්චි මහතා කියා සිටී.

ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසන්නේ මෙරට පාසල් 11,000 ක පරිගණක විද්‍යාගාර පහසුකම් ඇති අතර පාසල් වේලාවෙන් පසු එම විද්‍යාගාර ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන ලෙස භාවිත කළ හැකි අතර, එමඟින් ගම්වල සිටින සාමාන්‍ය ජනතාවට පස්වරු 1.00න් පසු පරිගණක දැනුම ලබා දීම සඳහා භාවිත කිරීමට ද අපේක්ෂා කරන බවයි.

ලේකම්වරයා මේ තොරතුරු අනාවරණය කළේ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව අන්තර් ජාතික සමුළුවට එක් වෙමිනි.

නිහාල් පී. අබේසිංහ - අරුණි මුතුමලි

- http://www.silumina.lk/2016/10/02/_art.asp?fn=aa1610022

[QUOTE="monson, post: 20742455, member: 30005"] [B][SIZE="5"]ලබන වසරේ සිට පරිගණකයෙන් උගන්වන අලුත් පන්ති 50ක්[/SIZE][/B] [SIZE="4"]මෙරට ලක්ෂ 45ක් වූ සිසු පරපුරට සෙත සලසමින් මුළු පාසල් පද්ධතියම ‘ඩිජිටල් කරණයට‘ ලක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ අනුව එහි ප්‍රථම පියවර ලෙස ලබන වසරේ සිට මෙරට නාගරික පාසල්වල ‘ස්මාට්’ පන්ති 50ක් ආරම්භ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි. ඒ සමඟම අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලු විෂය ධාරාවල විභාග ආදිය ද ස්මාට් (සුහුරු) ක්‍රමයට පරිවර්තනය කරන බවත් ලේකම්වරයා කියයි. මේ අනුව ඉදිරියේදී මෙරට ප්‍රධාන පාසල්වල පන්ති කාමරවල සියලු ඉගැන්වීම් ඩිජිටල් ලෙස පරිගණක ගත ක්‍රමයකට සිදු වනු ඇති බවත් ඔහු පවසයි. මේ වසර අවසන් වන විට විභාග ඇගැයීම් මෙන් ම ‘ඔන්ලයින්’ විභාග, ප්‍රශ්න පත්‍ර ලබා දෙන ක්‍රමවේදයක් නුදුරු අනාගතයේ ඇති කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා පාසල්වලට තොරතුරු තාක්ෂණ ලබාදීමේ වැඩපිළිවෙළ යටෙත් මවුපියන්ට තම දරුවා පන්ති කාමරයේ සිටින්නේද යන්න පිළිබඳ දැක බලා ගැනීමට පවා හැකිවන පරිසරයක් 2020 වසර වන විට ඇති කිරීම ද මේ මගින් අපේක්ෂා කරන බව පවසයි. නවීන තාක්ෂණය නිසා ලොව පුරා ළමයින් පාලනය කළ නොහැකි මට්ටමට පත්වී පරිගණකගත සෙල්ලම් ආදියට යොමු වී ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇති බව ද පවසන හෙට්ටිආරච්චි මහතා පන්ති කාමර මෙසේ සුහුරු තාක්ෂණයෙන් උසස් කිරීමේදී පාසල් අධ්‍යාපනයට අදාළ විෂයන් 62ට පමණක් ප්‍රවේශ විය හැකි අයුරින් නව ඩිජිටල් පන්තිකාමර සැලසුම් කෙරේ. එහි අභියෝගය වන්නේ ඒ ඒ විෂය මාලාවට අදාළ තොරතුරු පමණක් පූර්ණ ලෙස තෝරා ගැනීම බව ද හෙට්ටිආරච්චි මහතා කියා සිටී. ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසන්නේ මෙරට පාසල් 11,000 ක පරිගණක විද්‍යාගාර පහසුකම් ඇති අතර පාසල් වේලාවෙන් පසු එම විද්‍යාගාර ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන ලෙස භාවිත කළ හැකි අතර, එමඟින් ගම්වල සිටින සාමාන්‍ය ජනතාවට පස්වරු 1.00න් පසු පරිගණක දැනුම ලබා දීම සඳහා භාවිත කිරීමට ද අපේක්ෂා කරන බවයි. ලේකම්වරයා මේ තොරතුරු අනාවරණය කළේ තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව අන්තර් ජාතික සමුළුවට එක් වෙමිනි. නිහාල් පී. අබේසිංහ - අරුණි මුතුමලි[/SIZE] - [url]http://www.silumina.lk/2016/10/02/_art.asp?fn=aa1610022[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom