Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුප්පත්කම දුරුකරලීමේ තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහන

- 2017 වර්ෂය, 'දිළිඳුකමින් නිදහස් කරගැනීමේ වර්ෂය' ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. යම් පුද්ගලයෙකුගේ හෝ යම් පවුලක දිළිඳු බව, ඒ අය ලබන්නා වූ අවම ආදායම තුළින්ම පමණක් නිරූපණය නොවන අතර, දිළිඳු බව සමාජය වෙත පෙන්නුම් කෙරෙන ප්‍රමුඛතම ඒකකයක් ලෙස අදාළ අය ජීවත්වන 'නිවස' සැලකිය හැකිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති දත්ත හා තොරතුරු අනුව 'අන්ත දිළිඳු ප්‍රජාව' ලෙස හඳුනාගනු ලබන 165,000ක් ජීවත් වනුයේ පැල්පත්, මුඩුක්කු පේළි ගෙවල් හෝ ලැයින් කාමර තුළය. එමෙන්ම දිළිඳු ජනගහනයෙන් 63%ක්, වර්ග අඩි 400කටත් අඩු නිවාසවල ජීවත්වන අතර, 10%ක් වැසිකිළි පහසුකම් නොමැතිවද, වැඩි පිරිසක් විදුලි ආලෝකය අහිමිවද දිවි ගෙවති. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, 2017 වර්ෂයට යෙදෙන දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂයට සමගාමීව 'දුප්පත්කම දුරු කරලීමේ තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහනක්' ක්‍රියාත්මක කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව, දරිද්‍රතාවයෙන් පීඩා විඳින දුගී දුප්පත් පිරිස් බහුතරයක් ජීවත්වන ප්‍රදේශ ආවරණය වන පරිදි, වර්ග අඩි 550 ප්‍රමාණයේ නිවාස ඒකක 25කින් සමන්විත ආදර්ශ ගම්මාන 20ක් එක් දිස්ත්‍රික්කයකට ඇතුළත් වන සේ සමස්ත නිවාස ඒකක 12,500ක් ඉදි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝජිත කොළඹ කොටුව සංවර්ධන ව්‍යාපෘතිය - ඇවිදින මංතීරු හා වෙළෙඳසැල් ප්‍රතිස්ථාපනය කිරීම

- අවිධිමත් සංවර්ධනය හා අනවසර ඉදි කිරීම් හේතුවෙන් කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශය අධික තදබදයක් සහිත ප්‍රදේශයක් බවට පත් වී ඇත. එවන් අවිධිමත් ඉදි කිරීම් හේතුවෙන් සංවර්ධනයට බඳුන් නොවූ, මහජනතාවගේ පරිහරණය සඳහා යොදා ගත නොහැකි පරිදි නගර මධ්‍යයේ ඉතිරිව ඇති බිම් කොටස්, විධිමත් සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, ලේක්හවුස් ආයතනය සහ බේරේ වැව අතර ඩී.ආර් විජේවර්ධන මාවතේ සිට ඕල්කට් මාවත දක්වා ඇති බිම් ප්‍රදේශය තුළ සහ ඕල්කට් මාවතේ සිට මුහුදු මාවත දක්වා දිවෙන මංතීරුව තුළ ඇවිදින මංතීරු දෙකක් රුපියල් මිලියන 44ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, ඕල්කට් මාවත පදික මංතීරුව ක්‍රමවත් කිරීමේ අරමුණින් ඉවත් කරනු ලබන වෙළෙඳසැල්, රුපියල් මිලියන 22ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තාක්ෂණවේදය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් ඉදි කිරීම

- තාක්ෂණවේදය විෂය ධාරාව පාසල් පද්ධතිය තුළ දැනටමත් ක්‍රියාත්මක වේ. ඒ සඳහා අවශ්‍ය ගුරුභවතුන් පුහුණු කිරීම සඳහා ජාතික මට්ටමේ තාක්ෂණවේදය අධ්‍යාපන විද්‍යාපීඨයක් මේ දක්වා පිහිටුවනු ලැබ නොමැත. ඒ අනුව, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) විසින් ලබා දෙනු ලැබීමට නියමිත රුපියල් මිලියන 1,911ක මූල්‍යාධාර භාවිත කරමින් තාක්ෂණවේදය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම

- විදුලි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් පුළුල් කිරිම, මධ්‍යම ප්‍රමාණයේ වෝල්ටීයතා ජාලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා සුහුරු ජාල හා මනුකරණ (Smart grid and metering) නියමු උපව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම මඟින් බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඉල්ලුම පදනම් කරගත් විදුලි කළමනාකරණය වැඩිදියුණු කිරීම යන අංගයන්ගෙන් සමන්විත, හරිත බලශක්ති සංවර්ධන හා කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර (Green Power Development and Energy Improvement Investment Program - Tranche 2) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB)වෙතින් අරමුදල් සපයා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමෙහි ලා වියළි කලාපයේ ගොවීන් ශක්තිමත් කිරීම

- දේශගුණික විපර්යාසය නිසා ඇතිවන උෂ්ණත්වය ඉහළ යාම්, වර්ෂාපතනයේ අසාමාන්‍ය වෙනස්වීම් මෙන්ම ඒ හා බැඳුණු දැඩි නියඟ සහ ගංවතුර වැනි උපද්‍රවයන්ට මුහුණ දීමට මෑත කාලයේදී ශ්‍රී ලංකාවට සිදුව ඇති අතර, මෙම ආපදාවලින් වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ වියළි කලාපයේ ග්‍රාමීය වාරි කර්මාන්ත මඟින් හා වර්ෂා ජලයෙන් ගොවිතැන් කරන ජනතාව වේ. එමෙන්ම වියළි කලාපයට තදින් බලපා ඇති නිදන්ගත වකුගඩු රෝගය, එම කලාපයේ දිස්ත්‍රික්ක 11කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 81ක ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව, ග්‍රාමීය වාරි කර්මාන්ත වැඩි වශයෙන් දක්නට ලැබෙන සහ වකුගඩු රෝගය හා දරිද්‍රතාව දැඩිව ව්‍යාප්තව පවතින මල්වතු ඔය, යාන් ඔය සහ මී ඔය යන ගංගා ද්‍රෝණි ආශ්රිත ජලාධාර ප්‍රදේශ, ගෙවතු හා වාරි කර්මාන්තවල ඒකාබද්ධ සංවර්ධනයක් ඇති කිරීමත්, එකී ගංගා ද්‍රෝණි හා බැඳුණු අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවල පානීය ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අදාළ ප්‍රදේශවල ප්‍රජා සහභාගිත්වය ඇතිව ආයතනික හා සංවිධාන ව්‍යූහයන් ශක්තිමත් කිරීමත් අරමුණු කරගනිමින් ඒකාබද්ධ ජල කළමනාකරණය මඟින් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ව්‍යාපෘතියක්, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (UNFCCC) යටතේ පිහිටුවා ඇති හරිත දේශගුණික අරමුදල (GCF) මඟින් ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 38.087ක ප්රදානය උපයෝගි කරගනිමින් 2017 වසරේ සිට වසර 07ක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- ශ්‍රී ලංකාවේ විදුලිය ජනන සැලැස්ම යටතේ හඳුනා ගෙන ඇති, මෙගාවොට් 20ක ධාරිතාවකින් යුත් යෝජිත සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය මඟින් ගිගාවොට් පැය 50ක් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට එක් කරගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යපෘතිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හිඟුරලකන්ද ගම්මානයෙහි ස්ථාපිත කිරීමට යෝජිතය. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ සේවාවන්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙතින් ලබාගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2016-10-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-10-04

[QUOTE="monson, post: 20757649, member: 30005"] [B][SIZE="5"]දුප්පත්කම දුරුකරලීමේ තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහන[/SIZE][/B] [SIZE="4"]- 2017 වර්ෂය, 'දිළිඳුකමින් නිදහස් කරගැනීමේ වර්ෂය' ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. යම් පුද්ගලයෙකුගේ හෝ යම් පවුලක දිළිඳු බව, ඒ අය ලබන්නා වූ අවම ආදායම තුළින්ම පමණක් නිරූපණය නොවන අතර, දිළිඳු බව සමාජය වෙත පෙන්නුම් කෙරෙන ප්‍රමුඛතම ඒකකයක් ලෙස අදාළ අය ජීවත්වන 'නිවස' සැලකිය හැකිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති දත්ත හා තොරතුරු අනුව 'අන්ත දිළිඳු ප්‍රජාව' ලෙස හඳුනාගනු ලබන 165,000ක් ජීවත් වනුයේ පැල්පත්, මුඩුක්කු පේළි ගෙවල් හෝ ලැයින් කාමර තුළය. එමෙන්ම දිළිඳු ජනගහනයෙන් 63%ක්, වර්ග අඩි 400කටත් අඩු නිවාසවල ජීවත්වන අතර, 10%ක් වැසිකිළි පහසුකම් නොමැතිවද, වැඩි පිරිසක් විදුලි ආලෝකය අහිමිවද දිවි ගෙවති. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, 2017 වර්ෂයට යෙදෙන දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂයට සමගාමීව 'දුප්පත්කම දුරු කරලීමේ තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහනක්' ක්‍රියාත්මක කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව, දරිද්‍රතාවයෙන් පීඩා විඳින දුගී දුප්පත් පිරිස් බහුතරයක් ජීවත්වන ප්‍රදේශ ආවරණය වන පරිදි, වර්ග අඩි 550 ප්‍රමාණයේ නිවාස ඒකක 25කින් සමන්විත ආදර්ශ ගම්මාන 20ක් එක් දිස්ත්‍රික්කයකට ඇතුළත් වන සේ සමස්ත නිවාස ඒකක 12,500ක් ඉදි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]යෝජිත කොළඹ කොටුව සංවර්ධන ව්‍යාපෘතිය - ඇවිදින මංතීරු හා වෙළෙඳසැල් ප්‍රතිස්ථාපනය කිරීම[/SIZE][/B] [SIZE="4"]- අවිධිමත් සංවර්ධනය හා අනවසර ඉදි කිරීම් හේතුවෙන් කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශය අධික තදබදයක් සහිත ප්‍රදේශයක් බවට පත් වී ඇත. එවන් අවිධිමත් ඉදි කිරීම් හේතුවෙන් සංවර්ධනයට බඳුන් නොවූ, මහජනතාවගේ පරිහරණය සඳහා යොදා ගත නොහැකි පරිදි නගර මධ්‍යයේ ඉතිරිව ඇති බිම් කොටස්, විධිමත් සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, ලේක්හවුස් ආයතනය සහ බේරේ වැව අතර ඩී.ආර් විජේවර්ධන මාවතේ සිට ඕල්කට් මාවත දක්වා ඇති බිම් ප්‍රදේශය තුළ සහ ඕල්කට් මාවතේ සිට මුහුදු මාවත දක්වා දිවෙන මංතීරුව තුළ ඇවිදින මංතීරු දෙකක් රුපියල් මිලියන 44ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, ඕල්කට් මාවත පදික මංතීරුව ක්‍රමවත් කිරීමේ අරමුණින් ඉවත් කරනු ලබන වෙළෙඳසැල්, රුපියල් මිලියන 22ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]තාක්ෂණවේදය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් ඉදි කිරීම[/SIZE][/B] [SIZE="4"]- තාක්ෂණවේදය විෂය ධාරාව පාසල් පද්ධතිය තුළ දැනටමත් ක්‍රියාත්මක වේ. ඒ සඳහා අවශ්‍ය ගුරුභවතුන් පුහුණු කිරීම සඳහා ජාතික මට්ටමේ තාක්ෂණවේදය අධ්‍යාපන විද්‍යාපීඨයක් මේ දක්වා පිහිටුවනු ලැබ නොමැත. ඒ අනුව, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) විසින් ලබා දෙනු ලැබීමට නියමිත රුපියල් මිලියන 1,911ක මූල්‍යාධාර භාවිත කරමින් තාක්ෂණවේදය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"] හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම[/SIZE][/B] [SIZE="4"]- විදුලි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් පුළුල් කිරිම, මධ්‍යම ප්‍රමාණයේ වෝල්ටීයතා ජාලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා සුහුරු ජාල හා මනුකරණ (Smart grid and metering) නියමු උපව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම මඟින් බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඉල්ලුම පදනම් කරගත් විදුලි කළමනාකරණය වැඩිදියුණු කිරීම යන අංගයන්ගෙන් සමන්විත, හරිත බලශක්ති සංවර්ධන හා කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර (Green Power Development and Energy Improvement Investment Program - Tranche 2) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB)වෙතින් අරමුදල් සපයා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]දේශගුණික විපර්යාසවලට මුහුණ දීමෙහි ලා වියළි කලාපයේ ගොවීන් ශක්තිමත් කිරීම[/SIZE][/B] [SIZE="4"]- දේශගුණික විපර්යාසය නිසා ඇතිවන උෂ්ණත්වය ඉහළ යාම්, වර්ෂාපතනයේ අසාමාන්‍ය වෙනස්වීම් මෙන්ම ඒ හා බැඳුණු දැඩි නියඟ සහ ගංවතුර වැනි උපද්‍රවයන්ට මුහුණ දීමට මෑත කාලයේදී ශ්‍රී ලංකාවට සිදුව ඇති අතර, මෙම ආපදාවලින් වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ වියළි කලාපයේ ග්‍රාමීය වාරි කර්මාන්ත මඟින් හා වර්ෂා ජලයෙන් ගොවිතැන් කරන ජනතාව වේ. එමෙන්ම වියළි කලාපයට තදින් බලපා ඇති නිදන්ගත වකුගඩු රෝගය, එම කලාපයේ දිස්ත්‍රික්ක 11කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 81ක ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව, ග්‍රාමීය වාරි කර්මාන්ත වැඩි වශයෙන් දක්නට ලැබෙන සහ වකුගඩු රෝගය හා දරිද්‍රතාව දැඩිව ව්‍යාප්තව පවතින මල්වතු ඔය, යාන් ඔය සහ මී ඔය යන ගංගා ද්‍රෝණි ආශ්රිත ජලාධාර ප්‍රදේශ, ගෙවතු හා වාරි කර්මාන්තවල ඒකාබද්ධ සංවර්ධනයක් ඇති කිරීමත්, එකී ගංගා ද්‍රෝණි හා බැඳුණු අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවල පානීය ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අදාළ ප්‍රදේශවල ප්‍රජා සහභාගිත්වය ඇතිව ආයතනික හා සංවිධාන ව්‍යූහයන් ශක්තිමත් කිරීමත් අරමුණු කරගනිමින් ඒකාබද්ධ ජල කළමනාකරණය මඟින් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ව්‍යාපෘතියක්, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (UNFCCC) යටතේ පිහිටුවා ඇති හරිත දේශගුණික අරමුදල (GCF) මඟින් ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 38.087ක ප්රදානය උපයෝගි කරගනිමින් 2017 වසරේ සිට වසර 07ක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="5"]සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/SIZE][/B] [SIZE="4"]- ශ්‍රී ලංකාවේ විදුලිය ජනන සැලැස්ම යටතේ හඳුනා ගෙන ඇති, මෙගාවොට් 20ක ධාරිතාවකින් යුත් යෝජිත සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය මඟින් ගිගාවොට් පැය 50ක් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට එක් කරගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යපෘතිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හිඟුරලකන්ද ගම්මානයෙහි ස්ථාපිත කිරීමට යෝජිතය. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ සේවාවන්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙතින් ලබාගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="4"] 2016-10-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ[/SIZE][/B] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-10-04[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom