Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල 2 වැනි කොටසේ ඉදිකිරීම් වසර දෙක හමාරකින් අවසන්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල 2 වැනි කොටසේ ඉදිකිරීම් වසර දෙක හමාරකින් අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් කටයුතු අද (06දා) ගිරිඋල්ල බෝයවලාන මංසන්ධියේදී ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග දෙවැනි කොටසේ දුර කි.මී 39.7 කි. මෙයට අඹේපුස්ස දක්වා දිවෙන කි.මී 9.7 ක දිග පිවිසුම් මාර්ගයද ඇතුළත් වේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවැනි කොටස මංතීරු 4කින් ඉදිවේ. පැයට කි.මී.100ක වේගයෙන් වාහන ධාවනය කළ හැකි පරිදි නිම කෙරෙන මෙහි, අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ඇතුළත්ය. මීරිගම උතුර, නාකුළුගමුව, පොතුහැර, දම්බොක්ක සහ කුරුණෑගල යන ස්ථානයන්හි එම අන්තර් හුවමාරු ස්ථාපිත කෙරේ.

මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන 4ක පාලම් මතින් අධිවේගී මාර්ගය දිවෙන අතර පාලම්වලින් ආවරණය කෙරෙන දුර ප්‍රමාණය මීටර් 1095කි. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැලසුම් කළේ, එක්සත් ජාතික පක්ෂය 2002 වසරේදී බවත් ඒ සඳහා කටයුතු කරමින් සිටියදී ආණ්ඩු වෙනස්වූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

කොළඹ -රුවන්පුර- පැල්මඩුල්ල අධිවේගී මාර්ගය, කොළඹ-කුරුණෑගල-දඹුල්ල අධිවේගී මාර්ගය, රාජගිරිය, කැලණිය හා කිරුලපන සම්බන්ධ කෙරෙන කුලුනු මත දිවෙන අධිවේගී මාර්ග ඉදිරියේදී ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

- http://www.ada.lk/article/187105/මධ්‍යම-අධිවේගයේ-2-අදියරේ-ඉදිකිරීම්-ඇරැඹේ

[QUOTE="monson, post: 20762020, member: 30005"] [SIZE="5"][B]මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල 2 වැනි කොටසේ ඉදිකිරීම් වසර දෙක හමාරකින් අවසන්[/B][/SIZE] [SIZE="4"]මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල 2 වැනි කොටසේ ඉදිකිරීම් වසර දෙක හමාරකින් අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් කටයුතු අද (06දා) ගිරිඋල්ල බෝයවලාන මංසන්ධියේදී ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග දෙවැනි කොටසේ දුර කි.මී 39.7 කි. මෙයට අඹේපුස්ස දක්වා දිවෙන කි.මී 9.7 ක දිග පිවිසුම් මාර්ගයද ඇතුළත් වේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවැනි කොටස මංතීරු 4කින් ඉදිවේ. පැයට කි.මී.100ක වේගයෙන් වාහන ධාවනය කළ හැකි පරිදි නිම කෙරෙන මෙහි, අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ඇතුළත්ය. මීරිගම උතුර, නාකුළුගමුව, පොතුහැර, දම්බොක්ක සහ කුරුණෑගල යන ස්ථානයන්හි එම අන්තර් හුවමාරු ස්ථාපිත කෙරේ. මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන 4ක පාලම් මතින් අධිවේගී මාර්ගය දිවෙන අතර පාලම්වලින් ආවරණය කෙරෙන දුර ප්‍රමාණය මීටර් 1095කි. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැලසුම් කළේ, එක්සත් ජාතික පක්ෂය 2002 වසරේදී බවත් ඒ සඳහා කටයුතු කරමින් සිටියදී ආණ්ඩු වෙනස්වූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. කොළඹ -රුවන්පුර- පැල්මඩුල්ල අධිවේගී මාර්ගය, කොළඹ-කුරුණෑගල-දඹුල්ල අධිවේගී මාර්ගය, රාජගිරිය, කැලණිය හා කිරුලපන සම්බන්ධ කෙරෙන කුලුනු මත දිවෙන අධිවේගී මාර්ග ඉදිරියේදී ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය. [/SIZE] [IMG]http://www.cep.rda.gov.lk/images/section-2-top-image.jpg[/IMG] - [url]http://www.ada.lk/article/187105/%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A-2-%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%9A-%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A-%E0%B6%87%E0%B6%BB%E0%B7%90%E0%B6%B9%E0%B7%9A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom