Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ලොකුම ඉඩම ෂැංග්‍රිලාට

රජය සතුව කොළඹ නගරයේ පැවැති විශාලතම ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ෂැංග්‍රිලා සමාගමට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියා කර ඇත.

අදාළ සමාගමට ලබා දී ඇත්තේ කොළඹ නවම් මාවතේ නවලෝක රෝහල අසල ඉදිකරමින් පවතින ඇලිස්ටෙයා සුපිරි නිවාස සංකීර්ණයත් අබාන්ස් සුපිරි නිවාස සංකීර්ණයත් අතර පිහිටි අක්කර හයකින් සමන්විත භූමියකි.

අදාළ ඉඩම විකිණීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ටෙන්ඩර් කැඳවා තිබුණේ ඉකුත් සැප්තැම්බර් මාසයේය. නැවත නොගෙවන රුපියල් මිලියනයක ගාස්තුවකට යටත්ව ටෙන්ඩර් පත්‍රිකා පිරිනැමීම සිදු කර තිබූ අතර ප්‍රධාන පෙළේ සමාගම් 14 ක් ඉඩම මිල දී ගැනීම සඳහා ඉදිරිපත් වී ඇත.

ටෙන්ඩරය පිරිනැමීමේ දී සලකා බලන නිර්ණායක යටතේ අදාළ ටෙන්ඩරය ෂැංග්‍රිලා සමාගමට පිරිනැමීම සඳහා නව වගන්තියක් ඉදිරිපත් කර තිබූ අතර එහි සඳහන් කර තිබුණේ ‘සෘජු විදෙස් ආයෝජන’ මෙරටට ගෙන්වා ව්‍යාපාර ආරම්භ කර ඇති ආයෝජකයන්ට 70%ක ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි.

ටෙන්ඩරය විවෘත කිරීමෙන් පසුව ‘ෂැංග්‍රිලා’ සහ ‘සොෆ්ට්වේව්’ යන සමාගම් දෙක සුදුසුකම් ලබා ඇත. නව නිර්ණායක හේතුවෙන් සමාගම් දොළහක් මූලික අදියරේ දීම සුදුසුකම් සපුරා නැති ටෙන්ඩර්කරුවන් බවට පත් වූ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත කොළඹ නවම් මාවතේ පිහිටි අක්කර හයකින් සමන්විත භූමිය ෂැංග්‍රිලා සමාගමට ලබා දීමට තීරණය කෙරී ඇත. මහල් අසූවකින් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ආයෝජනය කිරීමට ෂැංග්‍රිලා සමාගම සැලසුම් කර ඇත. නවම් මාවතේ පිහිටි ඉඩම ෂැංග්‍රිලා සමාගමට ලබා දීම සඳහා ක්‍රියා කළ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු ප්රභූන්ට ෂැංග්‍රිලා සමාගමේ වියදමෙන් විශේෂ සාදයක් පවත්වා ඇති අතර එම සාදය පසුගිය දිනෙක කොළඹ සුපිරි හෝටලයක දී පවත්වා තිබිණි. මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයකු පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ටෙන්ඩරය ෂැංග්‍රිලා සමාගමට පිරිනැමීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි. ෂැංග්‍රිලා ඉඩම් ගනුදෙනු හරහා කොමිස් මුදල් ලබා ගැනීම, කොළඹ වටිනා ඉඩම් විදෙස් සමාගම්වලට පැවරීම ඇතුළු චෝදනා රැසක් ඉකුත් ආණ්ඩුවට එල්ල විය. සම්මුතිවාදී ආණ්ඩුවේ ෂැංග්‍රිලා ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම කියා සිටියේ ඉඩම් ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් තවමත් විවෘත කර නොමැති බවයි.

- දයා නෙත්තසිංහ

- http://sathhanda.lk/news/2854-2016-10-08-05-38-17

[QUOTE="monson, post: 20770732, member: 30005"] [B][SIZE="5"]කොළඹ ලොකුම ඉඩම ෂැංග්‍රිලාට [/SIZE][/B] [SIZE="4"] රජය සතුව කොළඹ නගරයේ පැවැති විශාලතම ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ෂැංග්‍රිලා සමාගමට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියා කර ඇත. අදාළ සමාගමට ලබා දී ඇත්තේ කොළඹ නවම් මාවතේ නවලෝක රෝහල අසල ඉදිකරමින් පවතින ඇලිස්ටෙයා සුපිරි නිවාස සංකීර්ණයත් අබාන්ස් සුපිරි නිවාස සංකීර්ණයත් අතර පිහිටි අක්කර හයකින් සමන්විත භූමියකි. අදාළ ඉඩම විකිණීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ටෙන්ඩර් කැඳවා තිබුණේ ඉකුත් සැප්තැම්බර් මාසයේය. නැවත නොගෙවන රුපියල් මිලියනයක ගාස්තුවකට යටත්ව ටෙන්ඩර් පත්‍රිකා පිරිනැමීම සිදු කර තිබූ අතර ප්‍රධාන පෙළේ සමාගම් 14 ක් ඉඩම මිල දී ගැනීම සඳහා ඉදිරිපත් වී ඇත. ටෙන්ඩරය පිරිනැමීමේ දී සලකා බලන නිර්ණායක යටතේ අදාළ ටෙන්ඩරය ෂැංග්‍රිලා සමාගමට පිරිනැමීම සඳහා නව වගන්තියක් ඉදිරිපත් කර තිබූ අතර එහි සඳහන් කර තිබුණේ ‘සෘජු විදෙස් ආයෝජන’ මෙරටට ගෙන්වා ව්‍යාපාර ආරම්භ කර ඇති ආයෝජකයන්ට 70%ක ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි. ටෙන්ඩරය විවෘත කිරීමෙන් පසුව ‘ෂැංග්‍රිලා’ සහ ‘සොෆ්ට්වේව්’ යන සමාගම් දෙක සුදුසුකම් ලබා ඇත. නව නිර්ණායක හේතුවෙන් සමාගම් දොළහක් මූලික අදියරේ දීම සුදුසුකම් සපුරා නැති ටෙන්ඩර්කරුවන් බවට පත් වූ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත කොළඹ නවම් මාවතේ පිහිටි අක්කර හයකින් සමන්විත භූමිය ෂැංග්‍රිලා සමාගමට ලබා දීමට තීරණය කෙරී ඇත. [B]මහල් අසූවකින් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්[/B] සඳහා ඇමරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ආයෝජනය කිරීමට ෂැංග්‍රිලා සමාගම සැලසුම් කර ඇත. නවම් මාවතේ පිහිටි ඉඩම ෂැංග්‍රිලා සමාගමට ලබා දීම සඳහා ක්‍රියා කළ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු ප්රභූන්ට ෂැංග්‍රිලා සමාගමේ වියදමෙන් විශේෂ සාදයක් පවත්වා ඇති අතර එම සාදය පසුගිය දිනෙක කොළඹ සුපිරි හෝටලයක දී පවත්වා තිබිණි. මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයකු පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ටෙන්ඩරය ෂැංග්‍රිලා සමාගමට පිරිනැමීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි. ෂැංග්‍රිලා ඉඩම් ගනුදෙනු හරහා කොමිස් මුදල් ලබා ගැනීම, කොළඹ වටිනා ඉඩම් විදෙස් සමාගම්වලට පැවරීම ඇතුළු චෝදනා රැසක් ඉකුත් ආණ්ඩුවට එල්ල විය. සම්මුතිවාදී ආණ්ඩුවේ ෂැංග්‍රිලා ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම කියා සිටියේ ඉඩම් ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් තවමත් විවෘත කර නොමැති බවයි. - දයා නෙත්තසිංහ[/SIZE] - [url]http://sathhanda.lk/news/2854-2016-10-08-05-38-17[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom