Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේරේ වැව ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- කොළඹ නගර මධ්‍යයේ පිහිටි, හෙක්ටයාර 120ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු බේරේ වැව, නගරයට මහත් සුන්දරත්වයක් එක් කරනු ලබන අතර, වැසි ජලය බැස යාමට, විනෝදාස්වාද කටයුතු සඳහා මෙන්ම ජෛව විවිධත්වය සඳහාද එමඟින් සහාය සැලසේ. බේරේ වැව අවට පරිසරයේ සිදු කෙරෙන විවිධ කටයුතුවලදී මුදා හරිනු ලබන අපජලය, නීතිවිරෝධී ලෙස බේරේ වැව වෙත යොමු කර තිබෙන මලාපවහන පද්ධති සහ ඝන අපද්‍රව්‍ය හේතුවෙන් මෙම ජල මූලාශ්‍රය දූෂණයට ලක් වෙමින් පවතී. එසේම යාබද ඉඩම්වල සිදු කෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් වැව් ඉවුර වෙත ප්‍රවේශ වීමේ හැකියාවද බොහෝ ස්ථානවලින් අවහිර වී ඇත. කොළඹ නගරය තුළ ප්‍රසන්න පරිසර තත්ත්වයකින් යුත්, විනෝදාස්වාද පහසුකම්වලින් සමන්විත ස්ථානයක් වශයෙන් බේරේ වැව හා ඒ අවට ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා, යෝජිත බේරේ වැව ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, රුපියල් මිලියන 12,550ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර ඉදි කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය

- රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වර්තමානයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 94,000ක් පමණ වන අතර, මෙයින් 52,800ක් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් ලබා දීමට අවශ්‍ය ගොඩනැඟිලි හා අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීම අවසන් කරනු ලැබ ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂිකව 10%කින් පමණ වැඩි කිරීමට රජය සැලසුම් කර ඇති බැවින් තවදුරටත් නේවාසික පහසුකම් සලසා දීම සඳහා කටයුතු කළ යුතු වේ. ඒ අනුව, තවත් විශ්වවිද්‍යාල සිසුන් 9,600කට පමණ නේවාසික පහසුකම් සැලසිය හැකි පරිදි නව නේවාසිකාගාර 24ක් ඉදි කිරීමේ කටයුතු රුපියල් මිලියන 1,430ක පිරිවැයකින් 2016 වසර තුළ ආරම්භ කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම

- කැලණිය, නැඟෙනහිර, රුහුණ හා ශ්‍රී ලංකා භික්ෂු යන විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍ය ප්‍රජාව සඳහා වඩා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින්, එම විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල අභ්‍යන්තර මාර්ග සහ පිවිසුම් මාර්ග අලුත්වැඩියා කිරීම හා ඉදි කිරීම

- මීගොඩ, නුවරඑළිය, කැප්පෙටිපොළ හා වේයන්ගොඩ යන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයන්හි අභ්‍යන්තර මාර්ග හා පිවිසුම් මාර්ග ඉදි කිරීම සහ රථගාල හා කාණු පද්ධති ඉදි කිරීමේ කටයුතු, රුපියල් මිලියන 25.2ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, අදාළ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉටු කරවා ගැනීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළුතර දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම

කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම රෝහල වන කළුතර දිස්ත්‍රික් මහ රෝහල මඟින් රත්නපුර සහ ගාල්ල වැනි යාබද දිස්ත්‍රික්කවලින් පැමිණෙන රෝගීන් හටද සෞඛ්‍ය සේවා සපයනු ලැබේ. පසුගිය වසර කිහිපය තුළ මෙම රෝහල වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් සැපයීම සඳහා එහි පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය, පරිපාලන ගොඩනැඟිල්ල, කාර්ය මණ්ඩල නිල නිවාස සහ ඖෂධ ගබඩාව රුපියල් මිලියන 4,121ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

Cabinet decisions

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-10-11

[QUOTE="monson, post: 20785268, member: 30005"] [SIZE="4"][B][SIZE="5"]බේරේ වැව ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/SIZE][/B] - කොළඹ නගර මධ්‍යයේ පිහිටි, හෙක්ටයාර 120ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු බේරේ වැව, නගරයට මහත් සුන්දරත්වයක් එක් කරනු ලබන අතර, වැසි ජලය බැස යාමට, විනෝදාස්වාද කටයුතු සඳහා මෙන්ම ජෛව විවිධත්වය සඳහාද එමඟින් සහාය සැලසේ. බේරේ වැව අවට පරිසරයේ සිදු කෙරෙන විවිධ කටයුතුවලදී මුදා හරිනු ලබන අපජලය, නීතිවිරෝධී ලෙස බේරේ වැව වෙත යොමු කර තිබෙන මලාපවහන පද්ධති සහ ඝන අපද්‍රව්‍ය හේතුවෙන් මෙම ජල මූලාශ්‍රය දූෂණයට ලක් වෙමින් පවතී. එසේම යාබද ඉඩම්වල සිදු කෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධන කටයුතු හේතුවෙන් වැව් ඉවුර වෙත ප්‍රවේශ වීමේ හැකියාවද බොහෝ ස්ථානවලින් අවහිර වී ඇත. කොළඹ නගරය තුළ ප්‍රසන්න පරිසර තත්ත්වයකින් යුත්, විනෝදාස්වාද පහසුකම්වලින් සමන්විත ස්ථානයක් වශයෙන් බේරේ වැව හා ඒ අවට ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා, යෝජිත බේරේ වැව ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, රුපියල් මිලියන 12,550ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][SIZE="5"]විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර ඉදි කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය[/SIZE][/B] - රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වර්තමානයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 94,000ක් පමණ වන අතර, මෙයින් 52,800ක් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් ලබා දීමට අවශ්‍ය ගොඩනැඟිලි හා අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීම අවසන් කරනු ලැබ ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂිකව 10%කින් පමණ වැඩි කිරීමට රජය සැලසුම් කර ඇති බැවින් තවදුරටත් නේවාසික පහසුකම් සලසා දීම සඳහා කටයුතු කළ යුතු වේ. ඒ අනුව, තවත් විශ්වවිද්‍යාල සිසුන් 9,600කට පමණ නේවාසික පහසුකම් සැලසිය හැකි පරිදි නව නේවාසිකාගාර 24ක් ඉදි කිරීමේ කටයුතු රුපියල් මිලියන 1,430ක පිරිවැයකින් 2016 වසර තුළ ආරම්භ කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][SIZE="5"] විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම[/SIZE][/B] - කැලණිය, නැඟෙනහිර, රුහුණ හා ශ්‍රී ලංකා භික්ෂු යන විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍ය ප්‍රජාව සඳහා වඩා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින්, එම විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][SIZE="5"] විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල අභ්‍යන්තර මාර්ග සහ පිවිසුම් මාර්ග අලුත්වැඩියා කිරීම හා ඉදි කිරීම[/SIZE][/B] - මීගොඩ, නුවරඑළිය, කැප්පෙටිපොළ හා වේයන්ගොඩ යන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයන්හි අභ්‍යන්තර මාර්ග හා පිවිසුම් මාර්ග ඉදි කිරීම සහ රථගාල හා කාණු පද්ධති ඉදි කිරීමේ කටයුතු, රුපියල් මිලියන 25.2ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, අදාළ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉටු කරවා ගැනීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][SIZE="5"]කළුතර දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම[/SIZE][/B] [SIZE="4"] කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම රෝහල වන කළුතර දිස්ත්‍රික් මහ රෝහල මඟින් රත්නපුර සහ ගාල්ල වැනි යාබද දිස්ත්‍රික්කවලින් පැමිණෙන රෝගීන් හටද සෞඛ්‍ය සේවා සපයනු ලැබේ. පසුගිය වසර කිහිපය තුළ මෙම රෝහල වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් සැපයීම සඳහා එහි පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය වාට්ටු සංකීර්ණය, පරිපාලන ගොඩනැඟිල්ල, කාර්ය මණ්ඩල නිල නිවාස සහ ඖෂධ ගබඩාව රුපියල් මිලියන 4,121ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී[/SIZE] Cabinet decisions - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-10-11[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom