Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස්නාහිර කලාපය තුළ ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග පහක් පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම

- බස්නාහිර කලාපයේ සහ ඒ ආශ්රිත අනෙකුත් ප්‍රදේශවල සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් නිර්මාණය වන අනාගත ප්‍රවාහන ඉල්ලුමට සරිලන සාර්ථක දිගුකාලීන විසඳුමක් වශයෙන් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග 7ක් හඳුන්වා දීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. මෙයින් මාර්ග 2ක් ඉදි කිරීම සඳහා සහයෝගය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් එකඟතාවය පළ කරනු ලැබ තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ඉතිරි සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග 5 සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයට ආරාධනා කිරීමේ අරමුණින් ඒ සඳහා විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන

- රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදි ආදායම් මට්ටෙම් සේවකයින් සඳහා දැරිය හැකි මිලකට නිවාස පහසුකම් සැපයීෙම් අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන' යටතේ වසර පහක් තුළ නිවාස ඒකක 500,000ක් ඉදි කිරීමට අපේක්ෂිතය. මෙම වැඩසටහන සඳහා ස්ථාපිත කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ නිර්දේශ පරිදි, නිවාස ඒකක 332කින් සමන්විත කුන්ඩසාලේ ස්කාගාරවත්ත නිවාස යෝජනා ක්‍රමය සහ නිවාස ඒකක 860කින් සමන්විත හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් යන නිවාස යෝජනා ක්රමයන්හි ඉදි කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'රජරට නවෝදය' - ජනපති වැඩසටහන - 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති 2016 - 2020

- අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති, පොළොන්නරුව නව නගරය තුළ යෝජිත රජයේ සේවකයන්ගේ නිල නිවාස සංකීර්ණය හා පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම, කදුරුවෙල නගර සංවර්ධනය සඳහා දුම්රිය නිල නිවාස නැවත ඉදි කිරීම, තමන්කඩුව ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල පොළොන්නරුව නව නගරය තුළ ඉදි කිරීම යන විශේෂ ව්‍යාපෘති 4 සඳහා වන ව්‍යූහාත්මක ඉංජිනේරු සැලසුම් කටයුතු හා ඉදි කිරීම් කටයුතු, රුපියල් මිලියන 4,120ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB)/ මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම (CESL) වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළුතර රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම

- නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වූ කාර්මික සංවර්ධනය ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීමත්, ප්‍රාදේශීය සම්පත්වලින් අගය එකතු කළ නිෂ්පාදනයන් සිදු කරනු ලබන කර්මාන්ත ඇති කිරීමත්, ඉහළ වැටුප් සහිත රැකියා ග්‍රාමීය ප්‍රදේශවල සුලභ කිරීමත් අරමුණු කරගනිමින් කර්මාන්තපුර පිහිටුවීම රජයේ සංකල්පය වේ. මේ යටතේ නැඟෙනහිර ආසියානු රටවල ස්ථාපිත සංවර්ධන කලාපයන්හි පවතින යටිතල පහසුකම් හා සේවාවන්ට සමාන යටිතල පහසුකම් හා සේවාවලින් යුත් කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන කලාප 11ක් දිවයිනපුරා පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, ඒ අතුරින් හම්බන්තොට, රයිගම, මහඔය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි අධි කලාප 04ක් පිහිටුවීම සඳහා 2016 අයවැය ප්‍රතිපාදන තුළින් රුපියල් මිලියන 500ක් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, පාරිභෝගික හා නව තාක්ෂණ නිෂ්පාදන සඳහා වෙන් වූ තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ රයිගම ප්‍රදේශයේ පිහිටුවීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඇල්පිටිය අගය එකතු කිරීමේ සැකසුම් කලාපයක් ආරම්භ කිරීම

- දිවයින පුරා කෘෂිකාර්මික අධිකලාප (Agricultural Mega Zones) 23ක් ඇති කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව අගය එකතු කිරීමේ සැකසුම් කලාපයක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එමඟින් ප්‍රදේශයේ නිෂ්පාදනවලට ඉහළ අපනයන ආදායමක් හිමි වනු ඇති අතර, තරුණ-තරුණියන්ට රැකියා අවස්ථාද නිර්මාණය වනු ඇත. ඒ අනුව, යෝජිත ඇල්පිටිය කෘෂි සැකසුම් කලාපය ආරම්භ කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි, ඇල්පිටිය වැවිලි සමාගමට අයත් ඉගල්කන්ද හා කැටපලවත්ත ප්‍රදේශවලින් අක්කර 200ක් වෙන් කර දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා; පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ රේඩියල් සහ ඝන ටයර් කම්හලක් ඉදි කිරීම

- වසර 4ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 75ක ප්‍රාග්ධන ආයෝජනයක් යොදවමින්, දේශීය රැකියා අවස්ථා 1,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන, සම්පූර්ණ නිෂ්පාදනයෙන් 60%ක් අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රේඩියල් සහ ඝන ටයර් නිෂ්පාදන කම්හලක් හොරණ ප්‍රදේශයේ පිහිටුවීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයෙකු වෙත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලංකා රාජ්‍ය ජාලය - 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- රාජ්‍ය ආයතන හා මහජනතාව අතරත්, රාජ්‍ය ආයතන හා රාජ්‍ය ආයතන අතරත් ඩිජිටල් ක්‍රමයට අන්තර් සබඳතාව පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනය (ICTA) විසින් 2007 - 2012 කාල වකවානුව තුළ හඳුන්වා දෙන ලද ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය (Lanka Government Network - LGN) යටතේ ලබා දෙනු ලැබ ඇති දත්ත සම්ප්‍රේෂණ වේගය අඩු වීම ආර්ථිකය ඩිජිටල් කිරීමේ රජයේ අරමුණ ළඟාකර ගැනීමට ඇති ප්‍රධාන බාධකයක් වී තිබේ. ඒ අනුව ඉ රාජ්‍ය කටයුතු සඳහා අවශ්‍ය අධිවේගී සහ සුරක්ෂිත සම්බන්ධතාවන් හා නොමිළේ වයි - ෆයි සේවා සැපයීම ඉලක්ක කරගනිමින් ලංකා රාජ්‍ය ජාලය - 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අමාත්‍ය මණ්ඩල තීරණ

-http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-10-18

[QUOTE="monson, post: 20811022, member: 30005"] [SIZE="4"][SIZE="5"][B]බස්නාහිර කලාපය තුළ ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග පහක් පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම[/B][/SIZE] - බස්නාහිර කලාපයේ සහ ඒ ආශ්රිත අනෙකුත් ප්‍රදේශවල සිදුකෙරෙන සංවර්ධන කටයුතු හේතුවෙන් නිර්මාණය වන අනාගත ප්‍රවාහන ඉල්ලුමට සරිලන සාර්ථක දිගුකාලීන විසඳුමක් වශයෙන් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග 7ක් හඳුන්වා දීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. මෙයින් මාර්ග 2ක් ඉදි කිරීම සඳහා සහයෝගය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් එකඟතාවය පළ කරනු ලැබ තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතියේ ඉතිරි සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) මාර්ග 5 සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික අංශයට ආරාධනා කිරීමේ අරමුණින් ඒ සඳහා විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [SIZE="5"][B]මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන[/B][/SIZE] - රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදි ආදායම් මට්ටෙම් සේවකයින් සඳහා දැරිය හැකි මිලකට නිවාස පහසුකම් සැපයීෙම් අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩසටහන' යටතේ වසර පහක් තුළ නිවාස ඒකක 500,000ක් ඉදි කිරීමට අපේක්ෂිතය. මෙම වැඩසටහන සඳහා ස්ථාපිත කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ නිර්දේශ පරිදි, නිවාස ඒකක 332කින් සමන්විත කුන්ඩසාලේ ස්කාගාරවත්ත නිවාස යෝජනා ක්‍රමය සහ නිවාස ඒකක 860කින් සමන්විත හෝමාගම මවුන්ට් ක්ලිෆර්ඩ් යන නිවාස යෝජනා ක්රමයන්හි ඉදි කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [SIZE="5"][B]'රජරට නවෝදය' - ජනපති වැඩසටහන - 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති 2016 - 2020[/B][/SIZE] - අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති, පොළොන්නරුව නව නගරය තුළ යෝජිත රජයේ සේවකයන්ගේ නිල නිවාස සංකීර්ණය හා පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම, කදුරුවෙල නගර සංවර්ධනය සඳහා දුම්රිය නිල නිවාස නැවත ඉදි කිරීම, තමන්කඩුව ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල පොළොන්නරුව නව නගරය තුළ ඉදි කිරීම යන විශේෂ ව්‍යාපෘති 4 සඳහා වන ව්‍යූහාත්මක ඉංජිනේරු සැලසුම් කටයුතු හා ඉදි කිරීම් කටයුතු, රුපියල් මිලියන 4,120ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB)/ මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම (CESL) වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [SIZE="5"] [B]කළුතර රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම[/B][/SIZE] - නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වූ කාර්මික සංවර්ධනය ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීමත්, ප්‍රාදේශීය සම්පත්වලින් අගය එකතු කළ නිෂ්පාදනයන් සිදු කරනු ලබන කර්මාන්ත ඇති කිරීමත්, ඉහළ වැටුප් සහිත රැකියා ග්‍රාමීය ප්‍රදේශවල සුලභ කිරීමත් අරමුණු කරගනිමින් කර්මාන්තපුර පිහිටුවීම රජයේ සංකල්පය වේ. මේ යටතේ නැඟෙනහිර ආසියානු රටවල ස්ථාපිත සංවර්ධන කලාපයන්හි පවතින යටිතල පහසුකම් හා සේවාවන්ට සමාන යටිතල පහසුකම් හා සේවාවලින් යුත් කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන කලාප 11ක් දිවයිනපුරා පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, ඒ අතුරින් හම්බන්තොට, රයිගම, මහඔය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි අධි කලාප 04ක් පිහිටුවීම සඳහා 2016 අයවැය ප්‍රතිපාදන තුළින් රුපියල් මිලියන 500ක් වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, පාරිභෝගික හා නව තාක්ෂණ නිෂ්පාදන සඳහා වෙන් වූ තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ රයිගම ප්‍රදේශයේ පිහිටුවීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [SIZE="5"][B]ඇල්පිටිය අගය එකතු කිරීමේ සැකසුම් කලාපයක් ආරම්භ කිරීම[/B][/SIZE] - දිවයින පුරා කෘෂිකාර්මික අධිකලාප (Agricultural Mega Zones) 23ක් ඇති කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සමගාමීව අගය එකතු කිරීමේ සැකසුම් කලාපයක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එමඟින් ප්‍රදේශයේ නිෂ්පාදනවලට ඉහළ අපනයන ආදායමක් හිමි වනු ඇති අතර, තරුණ-තරුණියන්ට රැකියා අවස්ථාද නිර්මාණය වනු ඇත. ඒ අනුව, යෝජිත ඇල්පිටිය කෘෂි සැකසුම් කලාපය ආරම්භ කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි, ඇල්පිටිය වැවිලි සමාගමට අයත් ඉගල්කන්ද හා කැටපලවත්ත ප්‍රදේශවලින් අක්කර 200ක් වෙන් කර දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා; පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [SIZE="5"] [B]ශ්‍රී ලංකාව තුළ රේඩියල් සහ ඝන ටයර් කම්හලක් ඉදි කිරීම[/B][/SIZE] - වසර 4ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 75ක ප්‍රාග්ධන ආයෝජනයක් යොදවමින්, දේශීය රැකියා අවස්ථා 1,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන, සම්පූර්ණ නිෂ්පාදනයෙන් 60%ක් අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රේඩියල් සහ ඝන ටයර් නිෂ්පාදන කම්හලක් හොරණ ප්‍රදේශයේ පිහිටුවීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයෙකු වෙත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [SIZE="5"][B]ලංකා රාජ්‍ය ජාලය - 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/B][/SIZE] - රාජ්‍ය ආයතන හා මහජනතාව අතරත්, රාජ්‍ය ආයතන හා රාජ්‍ය ආයතන අතරත් ඩිජිටල් ක්‍රමයට අන්තර් සබඳතාව පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනය (ICTA) විසින් 2007 - 2012 කාල වකවානුව තුළ හඳුන්වා දෙන ලද ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය (Lanka Government Network - LGN) යටතේ ලබා දෙනු ලැබ ඇති දත්ත සම්ප්‍රේෂණ වේගය අඩු වීම ආර්ථිකය ඩිජිටල් කිරීමේ රජයේ අරමුණ ළඟාකර ගැනීමට ඇති ප්‍රධාන බාධකයක් වී තිබේ. ඒ අනුව ඉ රාජ්‍ය කටයුතු සඳහා අවශ්‍ය අධිවේගී සහ සුරක්ෂිත සම්බන්ධතාවන් හා නොමිළේ වයි - ෆයි සේවා සැපයීම ඉලක්ක කරගනිමින් ලංකා රාජ්‍ය ජාලය - 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B][SIZE="4"]අමාත්‍ය මණ්ඩල තීරණ[/SIZE][/B] -http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-10-18 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom