Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිරසාර සංවර්ධනය

ආර්ථික උත්තේජනය හා පුද්ගල ආදායම් ඉහළ නැංවීම සඳහා අපි ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ සමගම හැම පුරවැසියෙකුටම නිවාසයක් හිමි කර ගැනීම ඇතුළුව, සමාන අවස්ථා හිමි වන, අයිතිවාසිකම් ආරක්ෂා වන සමාජයක් ස්ථාපිත කිරීමට ද අප සැලසුම් කරනවා. ග්‍රාමීය නිවාස ණය වැඩසටහන, නාගරික පුනර්ජීව නිවාස වැඩසටහන, වතු නිවාස වැඩසටහන සහ නැවත පදිංචි කරවීමේ වැඩසටහන ආදිය හරහා විශාල ජන සංඛ්‍යාවකට නිවාස හිමි කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. අපේ සැලැස්ම වන්නේ නගර සහ ඒ ආසන්නයේ සිටින මධ්‍යම පාන්තිකයන්ට නිවාස ලක්ෂ 5 ක් ඉදිකිරීමට සහ නගරවල සිටින අඩු ආදායම්ලාභීන්ට නිවාස 65,000 ක් ඉදිකිරීමට ඉඩ සැලසීමයි. එයට සමාන්තරව ගැටුම් පැවතිmප්‍රදේශයන්හි අවතැන්වූවන්ට නිවාස ඒකක 65,000 ක් ද ඉදි කරනවා. වතුකරයේ නිවාස අවශ්‍යතාවයන්ගෙන් 65% ක් 2020 වන විට සපුරාලීම අපේ ඉලක්කයයි.

2015 සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කර ගත් තිරසාර, සංවර්ධන ඉලක්කවලට අපේ රජය මුළුමනින්ම කැප වී සිටින බවට මෙහිදී මා අවධාරණයකරන්නට කැමතියි. අපේ ආර්ථිකයේ කර්මාන්ත, සේවා සහ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ මේ මූල ධර්මවලට අනුකූලවයි. උදාහරණයක් හැටියට ආර්ථික ප්‍රවර්ධන කලාපයන් ලෙස දකුණේ අක්කර 15,000 ක් දියුණු කරන විට භාවිතයට නොගන්නා ඉඩම්වල වන වගාව කිරීමට අප කටයුතු කරනවා. එසේම අපේ ප්‍රධාන නගරවල කැලි කැසල ඉවතලීමේ දැවැන්ත අභියෝගයට තිරසාර විසඳුම් දීමට කටයුතු කරනවා. දහස් ගණනක් ජීවිත වලට හිරිහැරයක් වූ මේ බරපතළ ප්‍රශ්නයට පසුගිය රජයෙන් කිසිඳු පිළියමක් යොදා තිබුණේ නැහැ.

දිවයිනේ දැනට ආරක්ෂිත පානීය ජලය නොමැතිව වෙසෙන සියලූම ප්‍රජාවන්ට එම පහසුකම ලබාදීමට අප සැලසුම් කරනවා. එසේම බැහැරලන ජලය යළි පිරිසිදු කරලීමේ වැඩ සටහන් සඳහා අපි පූර්ණ සහය ලබා දෙනවා. අපේ ස්වභාවික දායාදයන් හා සුන්දරත්වය ගැන ඉතිහාසය මුළුල්ලේ මෙරටට ආ විදේශිකයන් මහත් ප්රශංසනාත්මකව සඳහන් කළ බව අප දන්නවා. අප සියළු සංවර්ධන කාර්යයන් කරන්නේ ස්වාභාවික උරුමයන් සියල්ලම ආරක්ෂා කර ගනිමින්. අපේ ජාතික රජය මගින් අප ගොඩනගන්නේ සැමට අස්වැන්න ලැබෙන ආර්ථිකයක්. සැමට සංවර්ධන ප්රතිලාභ ලැබීම ප්‍රවර්ධනය කරන ආර්ථිකයක්. සැමට මිතුරු ආර්ථිකයක්. සැමට වාසිදායක ආර්ථිකයක්.

තිරසර සංවර්ධනයට මං සලසන ආර්ථිකයක්.

අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසන නීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා අවශ්‍ය රාමුව සහ ක්‍රමවේදයන් සැපයීමට තිරසාර සංවර්ධන සභාවක් ළඟදීම පිහිටුවනවා. තුන්වන පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස මා මෙය හඳුන්වන්නට කැමතියි. පළමු පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වූයේ ජනාධිපති ජයවර්ධන මැතිතුමා විසින් අරඹන ලද වෙළෙඳපොළ, ආර්ථික ක්‍රමයයි. දෙවැනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ ජනාධිපති ප්‍රේමදාස මැතිතුමායි. තෙවැනි පරම්පරාවේ

ප්‍රතිසංස්කරණ සඳහා අප පදනම් කර ගන්නේ බහු ප්‍රවේශ ආර්ථික සම්බන්ධතා හරහා ගෝලීය අගය දාමයන් වෙත සම්බන්ධතා ඇති කර ගැනීම සහ වෙළඳ වර්ධනය ඉහළ නංවා ගැනීමයි. සුදුසුකම් ඇති පුද්ගලයන් බලාපොරොත්තු වන්නේ වෘත්තීයමය හැකියාවන් අනුව ඉහළ වැටුප් ලැබෙන රැකියාවනුයි. ඒ නිසා අඩු වැටුප් නිෂ්පාදන පදනම් කරගත් ආර්ථිකයක අපට තව දුරටත් රැඳී සිටින්නට බැහැ.

අප සිදු කරන මේ ප්‍රතිසංස්කරණ නිසා රැකියා දස ලක්ෂයක ඉලක්කය සපුරා ගන්න පුළුවන්. ඒ නිසා මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. ගොවීන් සමෘද්ධිමත් වෙනවා. සෑම දරුවෙකුටම අධ්‍යාපන අවස්ථා හිමි වෙනවා. අපේ අවසාන ඉලක්කය රටේ හැම පුරවැසියෙකුටම ඉසුරුබර හෙට දවසක් බිහි කිරීමයි. හැම පුරවැසියෙක්ම පොහොසත් ජාතියක ප්රතිලාභ විදිනු දැක්ම අපේ අපේක්ෂාවයි. එසේම සියලූ මූලික අයිතිවාසිකම් භුක්ති විදින සමාජයක් බිහිකිරීමයි. මෙහිදී කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වය ලබාගැනීමට අප ක්‍රියා කරනවා. එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියන්ට සමාජයේම කොටස්කරුවන් ලෙස සිය ජීවන ඉලක්ක සාමාන්‍ය පරිදි සපුරා ගත හැකි පරිසරයක් අප සකසනවා.

ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛතා

ගෝලීය අගය දාමයට තවදුරටත් සම්බන්ධ විය හැකි ආර්ථික ක්ෂ්ත්රයන් ගණනාවක් අපේ රටේ තිබෙනවා. ඩිජිටල් ආර්ථිකය, සංචාරක කර්මාන්තය හා වාණිජ කෘෂිකර්මාන්තය දැන් වර්ධනය කළ යුත්තේ මේ ක්ෂ්ත්ර හරහා වැඩි වැටුප් ලබන රැකියා අවස්ථා තරුණ තරුණියන්ට උදා කර ගත හැකි බැවිනුයි. රාජ්‍ය අංශයට වැඩි බරක් නොතබමින්, නිපුණ පුද්ගලයන් හා ව්‍යවසායන් වැඩි වැඩියෙන් සම්බන්ධ කර ගනිමින්, සිදු කෙරෙන අපේ ආර්ථික කුළු ගැන්වීම් ඔස්සේ පෙර කී ක්ෂේත්‍ර තුන - ඩිජිටල් ආර්ථිකය, සංචාරක කර්මාන්තය හා වාණිජ කෘෂිකර්මාන්තය - වඩ වඩාත් පුළුල් කෙරෙනවා.

ඩිජිටල් ආර්ථිකය

ලංකාවේ ඕනෑම තැනක වෙසෙන සියලූ පුරවැසියන්ට දැරිය හැකි මට්ටමක ආරක්ෂිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපි පියවර ගන්නවා. ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ දේශ සීමා බාධක ඉවත් කරනවා. එවිට මුදල් නෝට්ටු හුවමාරු නොවන විද්‍යුත් ගනුදෙනු අපි දිරිමත් කරනවා. ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නව විෂය නිර්දේශයක් පාසල් සිසුන්ට හඳුන්වා දෙනවා. විද්‍යුත් වාණිජ ව්‍යවසායකයන්ට අත දෙන අතරම, සයිබර් ආරක්ෂණ සුපරීක්ෂණය හා ප්රතික්රියාපිළිබඳ පුහුණුව ද ලබා දෙනවා.

රජයට හිමි ව්‍යාපාර ප්‍රතිසංස්කරණය

පොදු වාණිජ ව්‍යවසාය මණ්ඩලයක් පිහිටුවීමට අප කටයුතු කරනවා. ඒ හරහා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සියලූ ව්‍යාපාර ආයතන වාණිජ මට්ටමින් වඩාත් කාර්යක්ෂමව පාලනය කරනවා. රජයට හිමි ව්‍යාපාරවල කොටස් මහජන ධන භාරය හරහා රටේ මහජනතාව වෙනුවෙන් ආයෝජනය කරනවා.

මූල්‍යමය අන්තර්ග්‍රහණය (Financial Incusion)

2016 වසර මුල දී ක්ෂුද්‍ර මූල්‍ය නීති පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සඳහා නීතිමය රාමුවක් ලැබී තිබෙනවා. රටේ ග්‍රාමීය ජනතාවට වැඩිපුර ණය පහසුකම් ලබාදීමේ අරමුණින් විදේශීය ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රභවයන් සමග සම්බන්ධතා පිහිටුවාගන්නවා. කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට ණය ලබාදීම සඳහා දැනටමත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය රුපියල් බිලියන 5 ක ප්රතිපාදනයක් වෙන් කොට තිබෙනවා. මහ බැංකුව විසින් ජාතික මූල්‍යමය අන්තර්ග්රහණයක් පිළිබඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කරමින් සිටිනවා. ග්‍රාමීය සංවර්ධන බැංකු වඩාත් සවිමත් කිරීම අපේ එක අරමුණක්. කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට සහන කොන්දේසි මත ණය ලබා ගැනීමට ග්‍රාමීය සංවර්ධන බැංකුවලින් විශාල අනුග්‍රහයක් ලැබෙනවා. මහ බැංකුවේ මෑත දී පිහිටුවන ලද ප්‍රාදේශීය දෙපාර්තමේන්තු හරහා මේ ග්‍රාමීය සංවර්ධන බැංකුවලට වැඩි අධීක්ෂණයක් ලැබෙනවා. අපට ඕනෑ වී ඇත්තේ බැංකු සමග ගනුදෙනු කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරන අතර නව ව්‍යාපාරික අවස්ථා සඳහා දිරිගැන්වීමයි.

සංචාරක

අපේ අරමුණ ඉහළ අගයක් සහිත ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි. සංස්කෘතික උරුමයන්, වන ජීවීන්, සහ පරිසරය පදනම් කර ගනිමින් සියළු පළාත් සංචාරක පාරාදීසයන් බවට පත් කිරීමේ සැලසුම් සකසා තියෙනවා. ලෝක සංචාරකයන්ගේ කදිම සංචාරක අත්දැකීමක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා.

කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය නවීකරණය කිරීම

කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය දැවැන්ත ක්ෂ්ත්රයන් දෙකක්. මේවා නවීකරණය කිරීමට අඩු තරමින් දශකයක කාලයක් ගත වෙනවා. ග්‍රාමීය නවීකරණ මණ්ඩලයක් පිහිටුවීමට අප අදහස් කරනවා. ප්‍රථමයෙන් ධීවර හා සත්ව පාලන විශේෂයෙන් කුකුල් පාලන කර්මාන්තයන් දියුණු කිරීමෙන් අපනයන වෙළෙඳපොළක් ද දිනා ගැනීමට අප අදහස් කරනවා.

තේ සහ රබර් කර්මාන්ත දැනට මුහුණ දී තිබෙන අභියෝග හා ගැටලූ අප සමීපව අධ්‍යයනය කරනවා. වැවිලි කර්මාන්ත ක්ෂ්ත්රය ප්රතිව්යුහකරණය කිරීමෙන් නව ප්රාග්ධනය හඳුන්වා දෙන්නටත්, ඵලදායීතාව වැඩි කරන්නටත් අප ක්‍රියා කරනවා.

ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරිය

නිෂ්පාදකයාත්, පාරිභෝගිකයාත් අතර ඉතාම වැදගත් හා තීරණාත්මක පුරුක වන්නේ අලෙවිකරණයයි. කෘෂි නිෂ්පාදන අලෙවිකරණය සඳහා ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරියක් පිහිටුවනවා. කෘෂි නිෂ්පාදනයන් නෙලා ගැනීමෙන් පසු සිදුවන හානිය අවම කිරීමට පළාත් මට්ටමින් ශීතාගාර පහසුකම් හා වෙනත් යටිතල පහසුකම් වැඩි දියුණු කරනවා. සහතික කළ මිලක් ගොවීන්ට ලබාදීමට නම් අස්වනු නෙළන කාලයට ඇති තරම් ගබඩා පහසුකම් පැවතිය යුතුයි. මේ වගකීමත් අලූතෙන් පිහිටුවන අධිකාරියට පැවරෙනවා. එසේම ගොවීන්ට සෘජුවම තමන්ගේ ඵලදාව ගෙනැවිත් අලෙවි කිරීමට හැකි වන පරිදි දීපව්යාප්වතව සති පොළවල් 250 ක් ඇති කරනවා.

මානව සම්පත් වැඩි දියුණු කිරීම

දැනුම ආර්ථිකයේ හා නූතන ලෝකයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි අපේ අධ්‍යාපන ක්‍රමය, විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය වී තිබෙනවා. හුදෙක් විභාග සමත් වනවා වෙනුවට රැකියාවලට අවශ්‍ය නිසි කුසලතාවලින් පරිපූර්ණ වූ උපාධිධාරීන් බිහි කිරීමේ හදිසි අවශ්‍යතාවයට අප මුහුණ දෙනවා.

ආර්ථිකය සහ පාලනයේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම

2020 වන විට අපේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය 40% දක්වා ඉහළ නැංවීමට ගත හැකි සියලූම පියවර අප අනුගමනය කරනවා. එසේම කාන්තාවන් විසින් මෙහෙය වනු ලබන කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර මගින් අපේ මධ්‍යම පාන්තිකයන්ට අවශ්‍ය කරන විවිධ භාණ්ඩ හා සේවා සැපයීමට හැකි වනවා. මේ අතර පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ගෙන් 25% ක් කාන්තා නියෝජිතයන් විය යුතු බවට දැන් නීතිමය අවශ්‍යතාවයක් තිබෙනවා. අපේ ඉදිරි දැක්ම වන්නේ කාන්තාවන්ගේ ආර්ථික මෙන්ම දේශපාලන සහභාගීත්වය ගුණාත්මකවත් වැඩි කර ගැනීමයි.

ක්‍රීඩා හා විනෝදාස්වාදය සඳහා යටිතල පහසුකම්

දිවයින පුරා මහජන උද්‍යාන පිහිටුවීමට කටයුතු කරන අතරම හැම පළාතකම කී‍්‍රඩා හා ශරීර සුවතාවය සඳහා පහසුකම් වැඩි දියුණු කිරීමට අප පියවර ගන්නවා. ඔලිම්පික් ප්‍රමිතියට අනුකඣල පිහිණුම් තටාක මෙන්ම මලල ක්‍රීඩා ධාවන පථ ඇති කිරීම සැලසුම් කර තිබෙනවා.

අධ්‍යාපනය

13 වසරක අනිවාර්ය අධ්‍යාපනය

වසර 13 ක් පාසල් අධ්‍යාපනය ලැබීම රටේ සියලූ දරුවන්ට අනිවාර්ය කෙරෙන නව ප්‍රතිපත්තියක් අප හඳුන්වා දී තිබෙනවා. ලබන වසරේ මෙහි නියමු ව්‍යාපෘතිය අප ආරම් කරනවා. සාමාන්‍ය පෙළෙන් පසු ඉහළ අධ්‍යාපනය සඳහා යොමු නොවන සිසු සිසුවියන් වෙනුවෙන් උසස් ද්විතීක වෘත්තීය අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා. වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය අමතර ගුරුවරුන් හා උපදේශකයන් බඳවා ගන්නවා. අපේ ඉලක්කය 2019 වන විට දිවයිනේ සියළු ගුරු පුරප්පාඩු පිරවීමයි. සියළුම පාසැල්වලට

අනුමත ගුරුවරු සංඛ්‍යාව ඒ වන විට ලබා දෙනවා. සෑම පාසැලකටම නියමිත ගුරුවරු සංඛ්‍යාව වෙන වෙනම සැපයීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කරනවා.

ඉගැන්වීමේ ඉහළ ප්‍රමිතිය පවත්වාගෙන යෑම සඳහා පාඨශාලා පරීක්ෂක ක්‍රමය යළිත් හඳුන්වා දෙනවා. පාසැල් වල ගුණාත්මක තත්වය ආරක්ෂා කරලීම සඳහා දෙමාපියන්, ගුරුවර

ගුරුවරියන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත පාසැල් මණ්ඩල පත් කරනවා. එසේම උසස් පෙළ සෑම සිසු සිසුවියකටම ටැබ්ලට් පරිගණකය බැගින් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය අප ආරම්භ කරනවා. පාසැල් සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙනවා.

පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරීම

මුල් ළමාවිය සංවර්ධනය ඉලක්ක කරගත් පස් අවුරුදු වැඩසටහනක් අප දියත් කොට තිබෙනවා. මේ හරහා පෙර පාසල් අධ්‍යාපනය දියුණු කරන අතරම සෞඛ්‍ය, පෝෂණය, මානසික සෞඛ්‍ය අවශ්‍යතා සහ ළමා රැකවරණය වැනි සියලූම අංශ වෙත නිසි අවධානය යොමු කරනවා.

රැකී රක්ෂා

රැකියා අවස්ථා සහ ඒවාට සරිලන කුසලතා අතර නොගැලපීමක් අද අපට දකින්නට තියෙනවා. මේ නිසා රැකියා අවස්ථා ලද නොහැකිව ලතවන විශාල තරුණ තරුණියන් සංඛ්‍යාවක් රටේ සිටිනවා. ඒ අතර පුරප්පාඩු පුරවාගත නොහැකිව සිටින ආයතන හා ව්‍යාපාර රාශියක් ද තිබෙනවා. ඒ නිසා රැකියාවන්ට අවශ්‍ය කුසලතාවන් තරුණ තරුණියන් වෙත ලබා දීම සඳහා අතිරේක පුහුණු අවස්ථා අප උදා කරනවා.

මේ පුහුණු කටයුතු සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවාවන් එක්තැන් කර, රජයට සම්බන්ධ පුහුණු ජාලය යොදවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. කඩිනම් පුහුණු සහ රැකියා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙසින්. පුද්ගලික අංශයේ පුහුණවට අවශ්‍ය මුදල් සහ පුහුණුවන්නන්ගේ දීමනා රජය විසින් දරනවා.මෙම ව්‍යාපෘතිය 2017 වසරේ ආරම්භ කර 2018 වන විට සම්පූර්ණයෙන්ම ක්රියාත්මකකරන්නට බලාපොරොත්තු වෙනවා.

නිවාස

මධ්‍යම පන්තිය සහ වැඩකරන ජනතාව වෙනුවෙන් නිවාස ලක්ෂ 5 ක් ඉදි කිරීමට අප ක්‍රියා කරනවා. සහන මිළකට මේ නිවාස අයිතිය ඔවුන්ට අප ලබා දෙනවා. මේ නිවාස අප ඉදි කරන්නේ පුද්ගලික අංශයේ මූලිකත්වය ඇතිව රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර ලෙසයි. මේ නිවාස යෝජනා ක්‍රම නව නගර කේන්ද්‍ර කොට ගෙන නිර්මාණය කෙරෙන්නේ තිරසර නාගරීකරණය පදනම් කරගෙනයි. එමගින් රජයේ සමාජ ආර්ථික පරමාර්ථයන්ට මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්කයන්ට ද ශක්තිය සැපයෙනවා. අයවැය යෝජනා ඔස්සේ මේ වැඩපිළිවෙළ පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරනවා.

අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්. ඉසුර පිරුණු රටක් බවට පත් වීමේ අපේක්ෂාව යථාර්තයක් බවට පත් කර ගත හැක්කේ ආර්ථිකය වඩාත් නිදහස් කරලීමෙන්. 1978 දී හඳුන්වා දුන් පළමු පරම්පරාවේ දූරදර්ශී විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා සංවෘත ආර්ථිකයෙන් අපේ රටට සිදු වූ පසුබෑම වළක්වා ගැනීමට හැකි වුණා. දැන් තුන්වෙනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ කරා රැගෙන යාමේ දැවැන්ත අභියෝගය අප හමුවේ තිබෙනවා. ශ්‍රී ලංකාව ආසියාවේ නවීන, ආර්ථික සාර්ථකත්වයේ සංකේතය බවට පත් කළ හැක්කේ එමඅභියෝගයට එක්සත්ව, එක්සිත්ව මුහුණ දීමෙනුයි. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සැලැස්ම පිළිබඳ වැඩි විස්තර ඇතුළත් පොත් පිංචක් අපි ළඟදීම නිකුත් කරනවා.

ගරු කතානායකතුමෙනි,

ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් නැගී සිටින්නට ලැබුණු අවස්ථා ගණනාවක්ම විවිධ හේතු සාධක නිසා අවාසනාවන්ත ලෙස අපට මග හැරී ගියා. නැවතත් එසේ වන්නට ඉඩ දෙන්නට බැහැ. ඒ නිසා වත්මන් ගෝලීය ගතිකයන් හා ශ්‍රී ලංකාව සතු ශක්තීන් හා අවස්ථා අප අවබෝධ කර ගත යුතුයි. ඒ සියල්ලෙන් ප්‍රයෝජන ගත යුතුයි. අප සියළු දෙනාටම විවිධ පුද්ගලික මතවාද තියෙනවා. දේශපාලන අරමුණු තියෙනවා. නමුත් ඒ සියල්ලට ඉහළින්, අපේ රට ගැන සිතන්නය කියා මා ඔබට යෝජනා කරනවා. ජාතික ආණ්ඩු පදනම මත රට ඉදිරියට රැගෙන යාමේ අවකාශයෙන් අපි උපරිම ප්‍රයෝජන ගත යුත්තේ ඒ නිසයි.

අතීතයට චෝදනා කිරීමෙන් පමණක් අනාගතය සරු කර ගන්නට බැහැ. දුර්වල හා වැරදි සහගත ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීම නිසා අපේ රට මත පැටවී ඇති ණය බර ගැන සුසුම් හෙලූ පමණින් අනාගතය ගොඩ නැංවෙන්නේ නෑ. ඒ සඳහා නිවැරදි සැලසුම් සකස් කර ගත යුතුයි. උපාය මාර්ග නිර්මාණය කර ගත යුතුයි. වෙහෙසිය යුතුයි. කැපවිය යුතුයි.

නව ලෝකයේ නව ප්රවණතාවන් අධ්‍යයනය කොට, ඒ සමග එකට එක තරග කළ හැකි ශක්තිමත් ආර්ථික පදනමක් අප ගොඩනංවා ගත යුතුයි. අපේ රටේ පමණක් නොව, ඊළඟ පරපුරේ ද අනාගත ජීවය රදා පවතින්නේ මේ පදනම මතයි. ඒ නිසා අප කෙසේ හෝ මේ ආර්ථික අභියෝගය ජය ගත යුතුයි. මේ ගමන මග ඉදිරියටම යා යුතුයි.

තිරසාර වර්ධනය සහ සාර්ථකත්වය සඳහා කැප වුණු දේශයක වෙසෙන ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් දිනෙන් දින දියුණු වන සමාජයක සෙවන ලබන, බලවත් ආර්ථික ශක්තියකින් යුතු පුද්ගලයන් බවට පත් කළ හැක්කේ ඒ මාර්ගයේ ගමන් කිරීමෙනුයි.

- http://sinhala.asianmirror.lk/local-news/item/26579-ranil-wickramasinghe

[QUOTE="monson, post: 20843574, member: 30005"] [SIZE="4"]තිරසාර සංවර්ධනය ආර්ථික උත්තේජනය හා පුද්ගල ආදායම් ඉහළ නැංවීම සඳහා අපි ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඒ සමගම හැම පුරවැසියෙකුටම නිවාසයක් හිමි කර ගැනීම ඇතුළුව, සමාන අවස්ථා හිමි වන, අයිතිවාසිකම් ආරක්ෂා වන සමාජයක් ස්ථාපිත කිරීමට ද අප සැලසුම් කරනවා. ග්‍රාමීය නිවාස ණය වැඩසටහන, නාගරික පුනර්ජීව නිවාස වැඩසටහන, වතු නිවාස වැඩසටහන සහ නැවත පදිංචි කරවීමේ වැඩසටහන ආදිය හරහා විශාල ජන සංඛ්‍යාවකට නිවාස හිමි කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. අපේ සැලැස්ම වන්නේ නගර සහ ඒ ආසන්නයේ සිටින මධ්‍යම පාන්තිකයන්ට නිවාස ලක්ෂ 5 ක් ඉදිකිරීමට සහ නගරවල සිටින අඩු ආදායම්ලාභීන්ට නිවාස 65,000 ක් ඉදිකිරීමට ඉඩ සැලසීමයි. එයට සමාන්තරව ගැටුම් පැවතිmප්‍රදේශයන්හි අවතැන්වූවන්ට නිවාස ඒකක 65,000 ක් ද ඉදි කරනවා. වතුකරයේ නිවාස අවශ්‍යතාවයන්ගෙන් 65% ක් 2020 වන විට සපුරාලීම අපේ ඉලක්කයයි. 2015 සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත කර ගත් තිරසාර, සංවර්ධන ඉලක්කවලට අපේ රජය මුළුමනින්ම කැප වී සිටින බවට මෙහිදී මා අවධාරණයකරන්නට කැමතියි. අපේ ආර්ථිකයේ කර්මාන්ත, සේවා සහ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ මේ මූල ධර්මවලට අනුකූලවයි. උදාහරණයක් හැටියට ආර්ථික ප්‍රවර්ධන කලාපයන් ලෙස දකුණේ අක්කර 15,000 ක් දියුණු කරන විට භාවිතයට නොගන්නා ඉඩම්වල වන වගාව කිරීමට අප කටයුතු කරනවා. එසේම අපේ ප්‍රධාන නගරවල කැලි කැසල ඉවතලීමේ දැවැන්ත අභියෝගයට තිරසාර විසඳුම් දීමට කටයුතු කරනවා. දහස් ගණනක් ජීවිත වලට හිරිහැරයක් වූ මේ බරපතළ ප්‍රශ්නයට පසුගිය රජයෙන් කිසිඳු පිළියමක් යොදා තිබුණේ නැහැ. දිවයිනේ දැනට ආරක්ෂිත පානීය ජලය නොමැතිව වෙසෙන සියලූම ප්‍රජාවන්ට එම පහසුකම ලබාදීමට අප සැලසුම් කරනවා. එසේම බැහැරලන ජලය යළි පිරිසිදු කරලීමේ වැඩ සටහන් සඳහා අපි පූර්ණ සහය ලබා දෙනවා. අපේ ස්වභාවික දායාදයන් හා සුන්දරත්වය ගැන ඉතිහාසය මුළුල්ලේ මෙරටට ආ විදේශිකයන් මහත් ප්රශංසනාත්මකව සඳහන් කළ බව අප දන්නවා. අප සියළු සංවර්ධන කාර්යයන් කරන්නේ ස්වාභාවික උරුමයන් සියල්ලම ආරක්ෂා කර ගනිමින්. අපේ ජාතික රජය මගින් අප ගොඩනගන්නේ සැමට අස්වැන්න ලැබෙන ආර්ථිකයක්. සැමට සංවර්ධන ප්රතිලාභ ලැබීම ප්‍රවර්ධනය කරන ආර්ථිකයක්. සැමට මිතුරු ආර්ථිකයක්. සැමට වාසිදායක ආර්ථිකයක්. තිරසර සංවර්ධනයට මං සලසන ආර්ථිකයක්. අප බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධනයට පදනම සකසන නීතිගරුක ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා අවශ්‍ය රාමුව සහ ක්‍රමවේදයන් සැපයීමට තිරසාර සංවර්ධන සභාවක් ළඟදීම පිහිටුවනවා. තුන්වන පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස මා මෙය හඳුන්වන්නට කැමතියි. පළමු පරම්පරාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වූයේ ජනාධිපති ජයවර්ධන මැතිතුමා විසින් අරඹන ලද වෙළෙඳපොළ, ආර්ථික ක්‍රමයයි. දෙවැනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ ජනාධිපති ප්‍රේමදාස මැතිතුමායි. තෙවැනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ සඳහා අප පදනම් කර ගන්නේ බහු ප්‍රවේශ ආර්ථික සම්බන්ධතා හරහා ගෝලීය අගය දාමයන් වෙත සම්බන්ධතා ඇති කර ගැනීම සහ වෙළඳ වර්ධනය ඉහළ නංවා ගැනීමයි. සුදුසුකම් ඇති පුද්ගලයන් බලාපොරොත්තු වන්නේ වෘත්තීයමය හැකියාවන් අනුව ඉහළ වැටුප් ලැබෙන රැකියාවනුයි. ඒ නිසා අඩු වැටුප් නිෂ්පාදන පදනම් කරගත් ආර්ථිකයක අපට තව දුරටත් රැඳී සිටින්නට බැහැ. අප සිදු කරන මේ ප්‍රතිසංස්කරණ නිසා රැකියා දස ලක්ෂයක ඉලක්කය සපුරා ගන්න පුළුවන්. ඒ නිසා මධ්‍යම පන්තිය පුළුල් වෙනවා. ගොවීන් සමෘද්ධිමත් වෙනවා. සෑම දරුවෙකුටම අධ්‍යාපන අවස්ථා හිමි වෙනවා. අපේ අවසාන ඉලක්කය රටේ හැම පුරවැසියෙකුටම ඉසුරුබර හෙට දවසක් බිහි කිරීමයි. හැම පුරවැසියෙක්ම පොහොසත් ජාතියක ප්රතිලාභ විදිනු දැක්ම අපේ අපේක්ෂාවයි. එසේම සියලූ මූලික අයිතිවාසිකම් භුක්ති විදින සමාජයක් බිහිකිරීමයි. මෙහිදී කාන්තාවන්ගේ පූර්ණ සහභාගීත්වය ලබාගැනීමට අප ක්‍රියා කරනවා. එමෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියන්ට සමාජයේම කොටස්කරුවන් ලෙස සිය ජීවන ඉලක්ක සාමාන්‍ය පරිදි සපුරා ගත හැකි පරිසරයක් අප සකසනවා. ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛතා ගෝලීය අගය දාමයට තවදුරටත් සම්බන්ධ විය හැකි ආර්ථික ක්ෂ්ත්රයන් ගණනාවක් අපේ රටේ තිබෙනවා. ඩිජිටල් ආර්ථිකය, සංචාරක කර්මාන්තය හා වාණිජ කෘෂිකර්මාන්තය දැන් වර්ධනය කළ යුත්තේ මේ ක්ෂ්ත්ර හරහා වැඩි වැටුප් ලබන රැකියා අවස්ථා තරුණ තරුණියන්ට උදා කර ගත හැකි බැවිනුයි. රාජ්‍ය අංශයට වැඩි බරක් නොතබමින්, නිපුණ පුද්ගලයන් හා ව්‍යවසායන් වැඩි වැඩියෙන් සම්බන්ධ කර ගනිමින්, සිදු කෙරෙන අපේ ආර්ථික කුළු ගැන්වීම් ඔස්සේ පෙර කී ක්ෂේත්‍ර තුන - ඩිජිටල් ආර්ථිකය, සංචාරක කර්මාන්තය හා වාණිජ කෘෂිකර්මාන්තය - වඩ වඩාත් පුළුල් කෙරෙනවා. ඩිජිටල් ආර්ථිකය ලංකාවේ ඕනෑම තැනක වෙසෙන සියලූ පුරවැසියන්ට දැරිය හැකි මට්ටමක ආරක්ෂිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපි පියවර ගන්නවා. ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ දේශ සීමා බාධක ඉවත් කරනවා. එවිට මුදල් නෝට්ටු හුවමාරු නොවන විද්‍යුත් ගනුදෙනු අපි දිරිමත් කරනවා. ඩිජිටල් තාක්ෂණය පිළිබඳ නව විෂය නිර්දේශයක් පාසල් සිසුන්ට හඳුන්වා දෙනවා. විද්‍යුත් වාණිජ ව්‍යවසායකයන්ට අත දෙන අතරම, සයිබර් ආරක්ෂණ සුපරීක්ෂණය හා ප්රතික්රියාපිළිබඳ පුහුණුව ද ලබා දෙනවා. රජයට හිමි ව්‍යාපාර ප්‍රතිසංස්කරණය පොදු වාණිජ ව්‍යවසාය මණ්ඩලයක් පිහිටුවීමට අප කටයුතු කරනවා. ඒ හරහා රාජ්‍ය හිමිකාරීත්වය සහිත සියලූ ව්‍යාපාර ආයතන වාණිජ මට්ටමින් වඩාත් කාර්යක්ෂමව පාලනය කරනවා. රජයට හිමි ව්‍යාපාරවල කොටස් මහජන ධන භාරය හරහා රටේ මහජනතාව වෙනුවෙන් ආයෝජනය කරනවා. මූල්‍යමය අන්තර්ග්‍රහණය (Financial Incusion) 2016 වසර මුල දී ක්ෂුද්‍ර මූල්‍ය නීති පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සඳහා නීතිමය රාමුවක් ලැබී තිබෙනවා. රටේ ග්‍රාමීය ජනතාවට වැඩිපුර ණය පහසුකම් ලබාදීමේ අරමුණින් විදේශීය ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රභවයන් සමග සම්බන්ධතා පිහිටුවාගන්නවා. කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට ණය ලබාදීම සඳහා දැනටමත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය රුපියල් බිලියන 5 ක ප්රතිපාදනයක් වෙන් කොට තිබෙනවා. මහ බැංකුව විසින් ජාතික මූල්‍යමය අන්තර්ග්රහණයක් පිළිබඳ ප්‍රතිපත්තියක් සම්පාදනය කරමින් සිටිනවා. ග්‍රාමීය සංවර්ධන බැංකු වඩාත් සවිමත් කිරීම අපේ එක අරමුණක්. කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට සහන කොන්දේසි මත ණය ලබා ගැනීමට ග්‍රාමීය සංවර්ධන බැංකුවලින් විශාල අනුග්‍රහයක් ලැබෙනවා. මහ බැංකුවේ මෑත දී පිහිටුවන ලද ප්‍රාදේශීය දෙපාර්තමේන්තු හරහා මේ ග්‍රාමීය සංවර්ධන බැංකුවලට වැඩි අධීක්ෂණයක් ලැබෙනවා. අපට ඕනෑ වී ඇත්තේ බැංකු සමග ගනුදෙනු කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරන අතර නව ව්‍යාපාරික අවස්ථා සඳහා දිරිගැන්වීමයි. සංචාරක අපේ අරමුණ ඉහළ අගයක් සහිත ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි. සංස්කෘතික උරුමයන්, වන ජීවීන්, සහ පරිසරය පදනම් කර ගනිමින් සියළු පළාත් සංචාරක පාරාදීසයන් බවට පත් කිරීමේ සැලසුම් සකසා තියෙනවා. ලෝක සංචාරකයන්ගේ කදිම සංචාරක අත්දැකීමක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය නවීකරණය කිරීම කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය දැවැන්ත ක්ෂ්ත්රයන් දෙකක්. මේවා නවීකරණය කිරීමට අඩු තරමින් දශකයක කාලයක් ගත වෙනවා. ග්‍රාමීය නවීකරණ මණ්ඩලයක් පිහිටුවීමට අප අදහස් කරනවා. ප්‍රථමයෙන් ධීවර හා සත්ව පාලන විශේෂයෙන් කුකුල් පාලන කර්මාන්තයන් දියුණු කිරීමෙන් අපනයන වෙළෙඳපොළක් ද දිනා ගැනීමට අප අදහස් කරනවා. තේ සහ රබර් කර්මාන්ත දැනට මුහුණ දී තිබෙන අභියෝග හා ගැටලූ අප සමීපව අධ්‍යයනය කරනවා. වැවිලි කර්මාන්ත ක්ෂ්ත්රය ප්රතිව්යුහකරණය කිරීමෙන් නව ප්රාග්ධනය හඳුන්වා දෙන්නටත්, ඵලදායීතාව වැඩි කරන්නටත් අප ක්‍රියා කරනවා. ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරිය නිෂ්පාදකයාත්, පාරිභෝගිකයාත් අතර ඉතාම වැදගත් හා තීරණාත්මක පුරුක වන්නේ අලෙවිකරණයයි. කෘෂි නිෂ්පාදන අලෙවිකරණය සඳහා ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරියක් පිහිටුවනවා. කෘෂි නිෂ්පාදනයන් නෙලා ගැනීමෙන් පසු සිදුවන හානිය අවම කිරීමට පළාත් මට්ටමින් ශීතාගාර පහසුකම් හා වෙනත් යටිතල පහසුකම් වැඩි දියුණු කරනවා. සහතික කළ මිලක් ගොවීන්ට ලබාදීමට නම් අස්වනු නෙළන කාලයට ඇති තරම් ගබඩා පහසුකම් පැවතිය යුතුයි. මේ වගකීමත් අලූතෙන් පිහිටුවන අධිකාරියට පැවරෙනවා. එසේම ගොවීන්ට සෘජුවම තමන්ගේ ඵලදාව ගෙනැවිත් අලෙවි කිරීමට හැකි වන පරිදි දීපව්යාප්වතව සති පොළවල් 250 ක් ඇති කරනවා. මානව සම්පත් වැඩි දියුණු කිරීම දැනුම ආර්ථිකයේ හා නූතන ලෝකයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි අපේ අධ්‍යාපන ක්‍රමය, විශේෂයෙන්ම උසස් අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම අවශ්‍ය වී තිබෙනවා. හුදෙක් විභාග සමත් වනවා වෙනුවට රැකියාවලට අවශ්‍ය නිසි කුසලතාවලින් පරිපූර්ණ වූ උපාධිධාරීන් බිහි කිරීමේ හදිසි අවශ්‍යතාවයට අප මුහුණ දෙනවා. ආර්ථිකය සහ පාලනයේ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම 2020 වන විට අපේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය 40% දක්වා ඉහළ නැංවීමට ගත හැකි සියලූම පියවර අප අනුගමනය කරනවා. එසේම කාන්තාවන් විසින් මෙහෙය වනු ලබන කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර මගින් අපේ මධ්‍යම පාන්තිකයන්ට අවශ්‍ය කරන විවිධ භාණ්ඩ හා සේවා සැපයීමට හැකි වනවා. මේ අතර පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ගෙන් 25% ක් කාන්තා නියෝජිතයන් විය යුතු බවට දැන් නීතිමය අවශ්‍යතාවයක් තිබෙනවා. අපේ ඉදිරි දැක්ම වන්නේ කාන්තාවන්ගේ ආර්ථික මෙන්ම දේශපාලන සහභාගීත්වය ගුණාත්මකවත් වැඩි කර ගැනීමයි. ක්‍රීඩා හා විනෝදාස්වාදය සඳහා යටිතල පහසුකම් දිවයින පුරා මහජන උද්‍යාන පිහිටුවීමට කටයුතු කරන අතරම හැම පළාතකම කී‍්‍රඩා හා ශරීර සුවතාවය සඳහා පහසුකම් වැඩි දියුණු කිරීමට අප පියවර ගන්නවා. ඔලිම්පික් ප්‍රමිතියට අනුකඣල පිහිණුම් තටාක මෙන්ම මලල ක්‍රීඩා ධාවන පථ ඇති කිරීම සැලසුම් කර තිබෙනවා. අධ්‍යාපනය 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය වසර 13 ක් පාසල් අධ්‍යාපනය ලැබීම රටේ සියලූ දරුවන්ට අනිවාර්ය කෙරෙන නව ප්‍රතිපත්තියක් අප හඳුන්වා දී තිබෙනවා. ලබන වසරේ මෙහි නියමු ව්‍යාපෘතිය අප ආරම් කරනවා. සාමාන්‍ය පෙළෙන් පසු ඉහළ අධ්‍යාපනය සඳහා යොමු නොවන සිසු සිසුවියන් වෙනුවෙන් උසස් ද්විතීක වෘත්තීය අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා. වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය අමතර ගුරුවරුන් හා උපදේශකයන් බඳවා ගන්නවා. අපේ ඉලක්කය 2019 වන විට දිවයිනේ සියළු ගුරු පුරප්පාඩු පිරවීමයි. සියළුම පාසැල්වලට අනුමත ගුරුවරු සංඛ්‍යාව ඒ වන විට ලබා දෙනවා. සෑම පාසැලකටම නියමිත ගුරුවරු සංඛ්‍යාව වෙන වෙනම සැපයීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කරනවා. ඉගැන්වීමේ ඉහළ ප්‍රමිතිය පවත්වාගෙන යෑම සඳහා පාඨශාලා පරීක්ෂක ක්‍රමය යළිත් හඳුන්වා දෙනවා. පාසැල් වල ගුණාත්මක තත්වය ආරක්ෂා කරලීම සඳහා දෙමාපියන්, ගුරුවර ගුරුවරියන්, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත පාසැල් මණ්ඩල පත් කරනවා. එසේම උසස් පෙළ සෑම සිසු සිසුවියකටම ටැබ්ලට් පරිගණකය බැගින් ලබා දීමේ නියමු ව්‍යාපෘතිය අප ආරම්භ කරනවා. පාසැල් සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් පාසල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙනවා. පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරීම මුල් ළමාවිය සංවර්ධනය ඉලක්ක කරගත් පස් අවුරුදු වැඩසටහනක් අප දියත් කොට තිබෙනවා. මේ හරහා පෙර පාසල් අධ්‍යාපනය දියුණු කරන අතරම සෞඛ්‍ය, පෝෂණය, මානසික සෞඛ්‍ය අවශ්‍යතා සහ ළමා රැකවරණය වැනි සියලූම අංශ වෙත නිසි අවධානය යොමු කරනවා. රැකී රක්ෂා රැකියා අවස්ථා සහ ඒවාට සරිලන කුසලතා අතර නොගැලපීමක් අද අපට දකින්නට තියෙනවා. මේ නිසා රැකියා අවස්ථා ලද නොහැකිව ලතවන විශාල තරුණ තරුණියන් සංඛ්‍යාවක් රටේ සිටිනවා. ඒ අතර පුරප්පාඩු පුරවාගත නොහැකිව සිටින ආයතන හා ව්‍යාපාර රාශියක් ද තිබෙනවා. ඒ නිසා රැකියාවන්ට අවශ්‍ය කුසලතාවන් තරුණ තරුණියන් වෙත ලබා දීම සඳහා අතිරේක පුහුණු අවස්ථා අප උදා කරනවා. මේ පුහුණු කටයුතු සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවාවන් එක්තැන් කර, රජයට සම්බන්ධ පුහුණු ජාලය යොදවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. කඩිනම් පුහුණු සහ රැකියා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙසින්. පුද්ගලික අංශයේ පුහුණවට අවශ්‍ය මුදල් සහ පුහුණුවන්නන්ගේ දීමනා රජය විසින් දරනවා.මෙම ව්‍යාපෘතිය 2017 වසරේ ආරම්භ කර 2018 වන විට සම්පූර්ණයෙන්ම ක්රියාත්මකකරන්නට බලාපොරොත්තු වෙනවා. නිවාස මධ්‍යම පන්තිය සහ වැඩකරන ජනතාව වෙනුවෙන් නිවාස ලක්ෂ 5 ක් ඉදි කිරීමට අප ක්‍රියා කරනවා. සහන මිළකට මේ නිවාස අයිතිය ඔවුන්ට අප ලබා දෙනවා. මේ නිවාස අප ඉදි කරන්නේ පුද්ගලික අංශයේ මූලිකත්වය ඇතිව රාජ්‍ය පුද්ගලික හවුල් ව්‍යාපාර ලෙසයි. මේ නිවාස යෝජනා ක්‍රම නව නගර කේන්ද්‍ර කොට ගෙන නිර්මාණය කෙරෙන්නේ තිරසර නාගරීකරණය පදනම් කරගෙනයි. එමගින් රජයේ සමාජ ආර්ථික පරමාර්ථයන්ට මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්කයන්ට ද ශක්තිය සැපයෙනවා. අයවැය යෝජනා ඔස්සේ මේ වැඩපිළිවෙළ පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරනවා. අද අපේ ආර්ථිකයට අවශ්‍යව ඇත්තේ පාලනයක් නොව නියාමනයක්. ඉසුර පිරුණු රටක් බවට පත් වීමේ අපේක්ෂාව යථාර්තයක් බවට පත් කර ගත හැක්කේ ආර්ථිකය වඩාත් නිදහස් කරලීමෙන්. 1978 දී හඳුන්වා දුන් පළමු පරම්පරාවේ දූරදර්ශී විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා සංවෘත ආර්ථිකයෙන් අපේ රටට සිදු වූ පසුබෑම වළක්වා ගැනීමට හැකි වුණා. දැන් තුන්වෙනි පරම්පරාවේ ප්‍රතිසංස්කරණ කරා රැගෙන යාමේ දැවැන්ත අභියෝගය අප හමුවේ තිබෙනවා. ශ්‍රී ලංකාව ආසියාවේ නවීන, ආර්ථික සාර්ථකත්වයේ සංකේතය බවට පත් කළ හැක්කේ එමඅභියෝගයට එක්සත්ව, එක්සිත්ව මුහුණ දීමෙනුයි. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සැලැස්ම පිළිබඳ වැඩි විස්තර ඇතුළත් පොත් පිංචක් අපි ළඟදීම නිකුත් කරනවා. ගරු කතානායකතුමෙනි, ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් නැගී සිටින්නට ලැබුණු අවස්ථා ගණනාවක්ම විවිධ හේතු සාධක නිසා අවාසනාවන්ත ලෙස අපට මග හැරී ගියා. නැවතත් එසේ වන්නට ඉඩ දෙන්නට බැහැ. ඒ නිසා වත්මන් ගෝලීය ගතිකයන් හා ශ්‍රී ලංකාව සතු ශක්තීන් හා අවස්ථා අප අවබෝධ කර ගත යුතුයි. ඒ සියල්ලෙන් ප්‍රයෝජන ගත යුතුයි. අප සියළු දෙනාටම විවිධ පුද්ගලික මතවාද තියෙනවා. දේශපාලන අරමුණු තියෙනවා. නමුත් ඒ සියල්ලට ඉහළින්, අපේ රට ගැන සිතන්නය කියා මා ඔබට යෝජනා කරනවා. ජාතික ආණ්ඩු පදනම මත රට ඉදිරියට රැගෙන යාමේ අවකාශයෙන් අපි උපරිම ප්‍රයෝජන ගත යුත්තේ ඒ නිසයි. අතීතයට චෝදනා කිරීමෙන් පමණක් අනාගතය සරු කර ගන්නට බැහැ. දුර්වල හා වැරදි සහගත ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීම නිසා අපේ රට මත පැටවී ඇති ණය බර ගැන සුසුම් හෙලූ පමණින් අනාගතය ගොඩ නැංවෙන්නේ නෑ. ඒ සඳහා නිවැරදි සැලසුම් සකස් කර ගත යුතුයි. උපාය මාර්ග නිර්මාණය කර ගත යුතුයි. වෙහෙසිය යුතුයි. කැපවිය යුතුයි. නව ලෝකයේ නව ප්රවණතාවන් අධ්‍යයනය කොට, ඒ සමග එකට එක තරග කළ හැකි ශක්තිමත් ආර්ථික පදනමක් අප ගොඩනංවා ගත යුතුයි. අපේ රටේ පමණක් නොව, ඊළඟ පරපුරේ ද අනාගත ජීවය රදා පවතින්නේ මේ පදනම මතයි. ඒ නිසා අප කෙසේ හෝ මේ ආර්ථික අභියෝගය ජය ගත යුතුයි. මේ ගමන මග ඉදිරියටම යා යුතුයි. තිරසාර වර්ධනය සහ සාර්ථකත්වය සඳහා කැප වුණු දේශයක වෙසෙන ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් දිනෙන් දින දියුණු වන සමාජයක සෙවන ලබන, බලවත් ආර්ථික ශක්තියකින් යුතු පුද්ගලයන් බවට පත් කළ හැක්කේ ඒ මාර්ගයේ ගමන් කිරීමෙනුයි.[/SIZE] - [url]http://sinhala.asianmirror.lk/local-news/item/26579-ranil-wickramasinghe[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom