Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුද ගොඩකිරීමට වසර තුනක කාලයක් ඇස්තමේන්තු කළද, එය වසරක් ඇතුළත නිමකිරීමට පියවර ගන්නා බව කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතියේ අධ්යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.

අසම්පූර්ණ පාරිසරික අධ්‍යයන වාර්තා මත මුහුදු වැලිවලින් කොළඹ වරාය දකුණු ප්‍රදේශය ගොඩකිරීමට කලින් සැලසුම් කළ ද, නවතම පරිපූර්ණ පාරිසරික අධ්‍යයනයකින් පසුව මේ වන විට මූල්‍ය නගර ව්‍යාපෘතියට අදාළ බිම ගොඩකිරීමේ කටයුතු සිදුවන බව ද ඔහු පැවසීය.

වසර 2014 සැප්තැම්බර් 16 වැනි දින අස්සන් තබනු ලැබූ ගිවිසුමට අනුව හෙක්ටයාර් 233 ගොඩකිරීමට නියමිතව තිබුණ ද, මේ වසරේ අගෝස්තු 12 වැනි දින අස්සන් කළ නව ගිවිසුම අනුව ගොඩකරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 269 දක්වා වැඩිකර ඇතැයි ද නිහාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ මූල්‍ය නගර ව්‍යාපෘතිය ඇරඹීම වසර 1 1/2 ක කාලයක් ප්‍රමාද වූයේ පසුගිය රජය සමයේ සිදුකළ පාරිසරික අධ්‍යයන වාර්තාවන්ට එල්ල වූ විරෝධතා හේතුවෙනි. එනමුත්! 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් සම්මුතිවාදී රජය මේ ව්‍යාපෘතිය වරාය නගරයක් ඉදිකිරීම වෙනුවට වඩාත් ඉහළ අරමුණු සහිතව ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය නගරයක් ලෙස සිදුකිරීමට ක්‍රියා කෙළේය. ඒ අනුව මහ මුහුදේ වැලි ලබාගැනීමේදී කිසිදු පරිසර පද්ධතියකට අවම හෝ හානියක් සිදු නොවන තැනට කටයුතු කිරීමට බලධාරීහු ක්‍රියා කළහ.

මල නොතලා රොන් ගන්නා සේ බොහෝ සැලකිල්ලෙන් යුතුවමහ සයුර බොර නොකර කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතියට අවශ්‍ය බිම ගොඩකිරීමට මුහුදු වැලි ලබාගැනීමට සිදුව ඇතැයි ලංකා හයිඩ්‍රොලික් සමාගම පවසයි.

දකුණු කොළඹ වරායේ දියකඩනයේ දිගට සමානව හෙක්ටයාර් 269 ක බිමක් ගොඩකිරීම සඳහා අවශ්‍ය වැලි මෙට්‍රික් කියුබ් මිලියන 65 ක් ලබාගැනීම සඳහා සිදුකරන දැවැන්ත මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ ඉංජිනේරු මනෝරි ප්‍රනාන්දු මහත්මිය එසේ කීවාය.

ස්වභාවික පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය අකුරටම රැකගැනීමට පියවර ගනිමින් අතිවිශාල අමතර වියදමක් හෝ දරා මේ බිම මුහුදු වැලිවලින් පිරවීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ.

වෙරළ ඛාදනය සිදු නොවන ලෙසත්, ගල්පරවලට හානි සිදු නොවන අයුරිනුත්, මුහුදු වතුරේ බොරතාවයක් ඇතිවීම අවම කරන ලෙසත්, මේ බිම මුහුදු වැලිවලින් පුරවන බව ද මනෝරි ප්‍රනාන්දු මහත්මිය කීවාය.

මුහුදු පත්ලේ ඇති සංවේදී වාසස්ථාන හෝ ගල්පර, කොරල්පර, මුහුදු තෘණ බිම්වලට හානි නොවන ලෙස වැලි ලබා ගැනේ. මීගමුව ප්‍රදේශයේ සිට මුහුදු වැලි ලබාගැනීමට ලොව නම් දැරූ අති නවීන තාක්ෂනික උපකරණ යොදාගන්නා බවත්, ඒ සඳහා TSHD ඩ්රෙජර 3 ක් එකවිට යොදා කැණීම් සිදුකිරීමට පියවර ගන්නා බවත් මනෝරි ප්‍රනාන්දු මහත්මිය කීවාය.

මුහුදු වැලි ලබාගන්නා කලාපයේ ධීවර කටයුතුවලට කිසිදු හානියක් සිදු නොවුවද, එම කලාපයේ ධීවර වෘත්තියේ නියැළි පිරිසගේ ආදායම් වැඩිකර ගැනීමට රුපියල් මිලියන 150 ක් වැනි මුදලක් වෙන්කොට සහන සලසා ඇතැයි ද ඇය කීවාය.

- http://www.dinamina.lk/?q=2016/11/10/25187

[QUOTE="monson, post: 20910926, member: 30005"] [IMG]https://scontent.cdninstagram.com/t51.2885-15/s750x750/sh0.08/e35/15043584_284702871927434_7627934476873498624_n.jpg?ig_cache_key=MTM4MDI4MDYwNjAwODYzMTEyNQ%3D%3D.2[/IMG] [SIZE="4"][B]මුහුද ගොඩකිරීමට වසර තුනක කාලයක් ඇස්තමේන්තු කළද, එය වසරක් ඇතුළත නිමකිරීමට පියවර ගන්නා බව කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතියේ අධ්යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.[/B] අසම්පූර්ණ පාරිසරික අධ්‍යයන වාර්තා මත මුහුදු වැලිවලින් කොළඹ වරාය දකුණු ප්‍රදේශය ගොඩකිරීමට කලින් සැලසුම් කළ ද, නවතම පරිපූර්ණ පාරිසරික අධ්‍යයනයකින් පසුව මේ වන විට මූල්‍ය නගර ව්‍යාපෘතියට අදාළ බිම ගොඩකිරීමේ කටයුතු සිදුවන බව ද ඔහු පැවසීය. වසර 2014 සැප්තැම්බර් 16 වැනි දින අස්සන් තබනු ලැබූ ගිවිසුමට අනුව හෙක්ටයාර් 233 ගොඩකිරීමට නියමිතව තිබුණ ද, මේ වසරේ අගෝස්තු 12 වැනි දින අස්සන් කළ නව ගිවිසුම අනුව ගොඩකරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 269 දක්වා වැඩිකර ඇතැයි ද නිහාල් ප්‍රනාන්දු මහතා පැවසීය. මේ මූල්‍ය නගර ව්‍යාපෘතිය ඇරඹීම වසර 1 1/2 ක කාලයක් ප්‍රමාද වූයේ පසුගිය රජය සමයේ සිදුකළ පාරිසරික අධ්‍යයන වාර්තාවන්ට එල්ල වූ විරෝධතා හේතුවෙනි. එනමුත්! 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් සම්මුතිවාදී රජය මේ ව්‍යාපෘතිය වරාය නගරයක් ඉදිකිරීම වෙනුවට වඩාත් ඉහළ අරමුණු සහිතව ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය නගරයක් ලෙස සිදුකිරීමට ක්‍රියා කෙළේය. ඒ අනුව මහ මුහුදේ වැලි ලබාගැනීමේදී කිසිදු පරිසර පද්ධතියකට අවම හෝ හානියක් සිදු නොවන තැනට කටයුතු කිරීමට බලධාරීහු ක්‍රියා කළහ. මල නොතලා රොන් ගන්නා සේ බොහෝ සැලකිල්ලෙන් යුතුවමහ සයුර බොර නොකර කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතියට අවශ්‍ය බිම ගොඩකිරීමට මුහුදු වැලි ලබාගැනීමට සිදුව ඇතැයි ලංකා හයිඩ්‍රොලික් සමාගම පවසයි. දකුණු කොළඹ වරායේ දියකඩනයේ දිගට සමානව හෙක්ටයාර් 269 ක බිමක් ගොඩකිරීම සඳහා අවශ්‍ය වැලි මෙට්‍රික් කියුබ් මිලියන 65 ක් ලබාගැනීම සඳහා සිදුකරන දැවැන්ත මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ ඉංජිනේරු මනෝරි ප්‍රනාන්දු මහත්මිය එසේ කීවාය. ස්වභාවික පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය අකුරටම රැකගැනීමට පියවර ගනිමින් අතිවිශාල අමතර වියදමක් හෝ දරා මේ බිම මුහුදු වැලිවලින් පිරවීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ. වෙරළ ඛාදනය සිදු නොවන ලෙසත්, ගල්පරවලට හානි සිදු නොවන අයුරිනුත්, මුහුදු වතුරේ බොරතාවයක් ඇතිවීම අවම කරන ලෙසත්, මේ බිම මුහුදු වැලිවලින් පුරවන බව ද මනෝරි ප්‍රනාන්දු මහත්මිය කීවාය. මුහුදු පත්ලේ ඇති සංවේදී වාසස්ථාන හෝ ගල්පර, කොරල්පර, මුහුදු තෘණ බිම්වලට හානි නොවන ලෙස වැලි ලබා ගැනේ. මීගමුව ප්‍රදේශයේ සිට මුහුදු වැලි ලබාගැනීමට ලොව නම් දැරූ අති නවීන තාක්ෂනික උපකරණ යොදාගන්නා බවත්, ඒ සඳහා TSHD ඩ්රෙජර 3 ක් එකවිට යොදා කැණීම් සිදුකිරීමට පියවර ගන්නා බවත් මනෝරි ප්‍රනාන්දු මහත්මිය කීවාය. මුහුදු වැලි ලබාගන්නා කලාපයේ ධීවර කටයුතුවලට කිසිදු හානියක් සිදු නොවුවද, එම කලාපයේ ධීවර වෘත්තියේ නියැළි පිරිසගේ ආදායම් වැඩිකර ගැනීමට රුපියල් මිලියන 150 ක් වැනි මුදලක් වෙන්කොට සහන සලසා ඇතැයි ද ඇය කීවාය. [/SIZE] - [url]http://www.dinamina.lk/?q=2016/11/10/25187[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom