Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ - මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන කොටසෙහි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම

- මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන, කිලෝමීටර් 39.29ක දිගකින් යුතු දෙවන කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ (CPCC) නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම

- මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට රජයට සිදුවේ. මෙයට පිළියමක් වශයෙන් ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ඖෂධ අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සමඟ එක්ව ඖෂධ නිෂ්පාදනය කිරීමේ බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයින් දිරි ගැන්වීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහවැලි ආර්ථික කලාප, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා යොදාගැනීම

- දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටී. හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේදී බලශක්ති නිෂ්පාදන ක්ෂේත්රය ප්‍රධාන දායකත්වයක් උසුලනු ලබයි. එහිදී ඩීසල් හා ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන භාවිත කරනු ලබන තාප බලාගාර වෙනුවට සුළං, ජල විදුලි හා සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාව රජය විසින් පිළිගනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු, මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටි, කෘෂි වගාවන්ට යොදා ගත නොහැකි ඉඩම්, ජලාශ හා ඇළ මාර්ග යනාදිය හඳුනාගෙන, ඒවායේ පාවෙන සූර්ය බල නිෂ්පාදන ඒකකද ඇතුළත්ව වඩාත් පරිසර හිතකාමී පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාර පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත්, ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-11-15

[QUOTE="monson, post: 20918638, member: 30005"] [SIZE="4"][B]මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ - මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන කොටසෙහි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම[/B] - මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන, කිලෝමීටර් 39.29ක දිගකින් යුතු දෙවන කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ (CPCC) නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම[/B] - මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට රජයට සිදුවේ. මෙයට පිළියමක් වශයෙන් ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ඖෂධ අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සමඟ එක්ව ඖෂධ නිෂ්පාදනය කිරීමේ බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයින් දිරි ගැන්වීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහවැලි ආර්ථික කලාප, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා යොදාගැනීම[/B] - දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටී. හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේදී බලශක්ති නිෂ්පාදන ක්ෂේත්රය ප්‍රධාන දායකත්වයක් උසුලනු ලබයි. එහිදී ඩීසල් හා ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන භාවිත කරනු ලබන තාප බලාගාර වෙනුවට සුළං, ජල විදුලි හා සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාව රජය විසින් පිළිගනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු, මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටි, කෘෂි වගාවන්ට යොදා ගත නොහැකි ඉඩම්, ජලාශ හා ඇළ මාර්ග යනාදිය හඳුනාගෙන, ඒවායේ පාවෙන සූර්ය බල නිෂ්පාදන ඒකකද ඇතුළත්ව වඩාත් පරිසර හිතකාමී පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාර පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත්, ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-11-15[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom