Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස්නාහිර කලාපීය මහානගර සංවර්ධනය සඳහා අවශ්‍ය වන නව උපයෝගිතා සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

- බස්නාහිර කලාපීය මහානගරය සඳහා වන ප්‍රධාන සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සමඟ ප්‍රවාහන සේවාවන්, විදුලිය, ජලය, අපජලය බැහැර කිරීම හා අපද්‍රව්‍ය ඉවත් කිරීම යනාදී අත්‍යවශ්‍ය උපයෝගිතා සේවාවන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති වන බව අපේක්ෂා කෙරේ. එම තත්ත්වයට මුහුණ දීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

මාර්ග පද්ධතිය සඳහා සිදු කළ යුතු වැඩිදියුණු කිරීම්

* බේස්ලයින් මාර්ගය ගාලු පාර දක්වා දීර්ඝ කිරීම;

* දැනට ඉදි වෙමින් පවතින පොල්දූව - කොස්වත්ත මාර්ගය කොළොන්නාව හරහා කැලණිය දක්වා දීර්ඝ කර සම්බන්ධ කිරීම;

* 120 බස් මාර්ගය, පාමංකඩ පාලමේ සිට ඩබ්ලිව්.ඒ.සිල්වා මාවත දක්වා පුළුල් කිරීම;

* මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයේ සිට මාහේනවත්ත විද්‍යා හා තාක්ෂණ නගරයට නව ශීඝ්‍ර ප්‍රවාහන මාර්ගයක් ඉදි කිරීම;

* කොහුවල මංසන්ධිය ආශ්‍රිතව සහ කාසල් රෝහල අසල දුම්රිය හරස් මාර්ගය ආශ්‍රිතව නව ගුවන් පාලම් ඉදි කිරීම;

* බත්තරමුල්ල, කටුනායක, කඩවත, මොරටුව සහ පානදුර ආශ්‍රිතව නවීන බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථාන ඉදි කිරීම සහ නගරය වෙත බස්රථ ප්‍රවාහනය විධිමත් කිරීම;

* කැලණි පාලමේ සිට ඔරුගොඩවත්ත හරහා රාජගිරිය දක්වා ඉහළින් දිවෙන යෝජිත උන්නත මාර්ගය, (Proposed elevated road) බත්තරමුල්ල පරිපාලන නගරය ආවරණය කෙරෙන පරිදි පිටත වටරවුම් මාර්ගය දක්වා දීර්ඝ කිරීම.

මෙයින් ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් දැනටමත් මූලික පියවර ගනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය

* තෝරා වෙන් කිරීමේ හෝ පිළිස්සීමේ තාක්ෂණය උපයෝගි කරගනිමින් නාගරික ඝන අපද්‍රව්‍ය (Municipal Solid Waste - MSW) බැහැර කරනු ලබන අංගණ තවදුරටත් වැඩිදියුණු කිරීම;

අවශ්‍ය ජල සැපයුම තහවුරු කිරීම

* වැඩිවන පානීය ජල ඉල්ලුම සපුරා ලීම සඳහා කැලණි ගඟේ අතු ගංගාවන් වන සීතාවක ගඟ සහ වී ඔය ආශ්‍රිතව විශාල ජලාශ සංවර්ධනය ජලාශ කිරීම;

* අපජලය ප්රතිචක්රීයකරණය කර පානීය නොවන වෙනත් කටයුතු අවශ්‍යතා සඳහා යොදාගැනීම;

* විදුලි ඉල්ලුම අඩු වේලාවන්හිදී විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගෙන මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම.

මීට අමතරව, පානීය ජල සැපයුම සඳහා ගංගා ජලය ඉතිරි කරගැනීමේ අරමුණින් කර්මාන්ත සඳහා භූගත ජලය දැනට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂාකාරී ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ජල සම්පත් මණ්ඩලය විසින් දැනටමත් කටයුතු කරමින් සිටින බවත්, භූගත ජලනිධි කෘත්‍රිම ලෙස ආරෝපණය කිරීම සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

බස්නාහිර මහානගර ප්‍රදේශයේ (Megapolis Area) ප්‍රමුඛතා පදනමින් සිදු කළ යුතු ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- බස්නාහිර කලාපීය ප්‍රදේශයේ වැඩි වන ජනගහණයට අවශ්‍ය උපයෝගිතා සේවා සපුරාලීම කෙරෙහි රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. මෙම කලාපයේ ජනගහණයෙන් 97.3%කට සෞඛ්යාරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය පවතින අතර, ඉන් 57.5%ක් නළජල සැපයුම් සේවා මඟින් ආවරණය වේ. මෙම කලාපයේ පිහිටි ජල පවිත්රාගාර 19 මඟින් දිනකට ජලය ඝනමීටර 1,078,520ක් පවිත්‍ර කරනු ලබයි. වර්ෂ 2030 වන විට මෙම කලාපයේ ජීවත් වනු ඇතැයි අපේක්ෂා කරනු ලබන මිලියන 8.7ක ජනගහණය සඳහා දිනකට අවශ්‍ය වනු ඇතැයි ගණනය කරනු ලැබ ඇති ඝනමීටර 2,200,000ක පමණ ජලය සැපයීම සඳහා නව ජල සම්පාදන ක්‍රම ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ඒ අනුව, බස්නාහිර කලාපයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ, මීරිගම කාර්මික උප නගරය, මීරිගම යෝජිත ගුවන් නගරය, දිවුලපිටිය, හෝමාගම, හොරණ සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි නව ජල සම්පාදන ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීම - බදුල්ල සිට පස්සර හා පස්සර සිට ලුණුගල දක්වා වන මාර්ග කොටස්

- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ බදුල්ල සිට පස්සර දක්වා දිගින් කිලෝමීටර 20ක් වන සහ පස්සර සිට ලුණුගල දක්වා දිගින් කිලෝමීටර 21ක් වන මාර්ග කොටස් වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර සහයෝගිතාවක් තුළින් අභ්‍යන්තර ගුවන් සේවයක් ස්ථාපිත කිරීම

- ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා අධිකාරියේ අදාළ නිර්ණායකවලට අනුකූලව සිවිල් මගී ප්‍රවාහනය සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවයක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව එවැනි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමේ අරමුණින් ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් සහිත පෞද්ගලික පාර්ශ්වයන් වැඩි පිරිසක් වෙතින් යෝජනා කැඳවීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආසන 40-46 නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීම

- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැරණි බස්රථ 1,000ක් අලුත්වැඩියා කිරීම සඳහා ලංසු කැඳවන ලද නමුත්, ඒ සඳහා ඉදිරිපත් වී ඇති මිල ගණන් අනුව බස් රථයක් අලුත්වැඩියා කිරීමේ පිරිවැය, නව බස් රථයක් මිල දී ගැනීම සඳහා වැය වන මුදලට ආසන්න බැවින් එය ආර්ථික වශයෙන් ඵලදායී නොවන බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, බස් රථ 1,000ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමටත්, ඒ වෙනුවට ආසන 40-46 (2x2) උස් පසුපස ආසන ඇන්ද සහිත නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික ආරක්ෂක විද්‍යායතනය පිහිටුවීම

- ශ්‍රී ලංකාව ක්‍රමෝපායික වශයෙන් ලෝකය හා සම්බන්ධ කිරීමේත්, ආරක්ෂක ක්ෂේත්රයට සම්බන්ධ දේශීය හා විදේශීය විද්‍යාර්ථීන් එක් දැනුම් කේන්ද්‍රස්ථානයක් තුළ මුණගැස්වීමේත්, ආරක්ෂක ක්රමෝපායන් හා ක්‍රමවේදයන් පිළිබඳව හමුදා සහ සිවිල් නිලධාරින් වැඩි දෙනෙකුට විධිමත් පුහුණුවක් ලබා දීමේත් අරමුණු ඇතිව, ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම විද්‍යායතනය කොළඹ අවට ස්ථානයක ස්ථාපිත කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, දැනට භාවිතයට නොගන්නා, මින් පෙර කථානායක නිල නිවස ලෙස භාවිත කරන ලද 'මුම්ටාස් මහල්' පරිශ්‍රය සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කර ඒ සඳහා යොදාගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදි කිරීම

- ජර්මන් ආධාර යටතේ ඉදි කරන ලද ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයෙහි මේ වන විට පූර්ණකාලීන පාඨමාලා 10ක් පවත්වා ගෙන යනු ලබන අතර, දිවයිනේ සෑම පළාතකින්ම පැමිණි සිසුහු 2,000ක් පමණ එම පාඨමාලා හැදෑරීමෙහි නිරත වෙති. මෙම සංඛ්‍යාව 2017 වසර අවසාන වන විට තවත් 200කින් පමණ වැඩි කිරීමට කටයුතු කෙරෙමින් පවතියි. මෙම සිසුන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයකට අවශ්‍ය පරිසරයක් ඇති කිරීම පිණිස ආරක්ෂිත නවාතැන් පහසුකම් ලබා දීම වැදගත් වේ. ඒ අනුව, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය සඳහා සිසුන් 1,000කට පමණ නේවාසික පහසුකම් ලබා දීමට හැකි වන පරිදි මහල් 05කින් සමන්විත නේවාසිකාගාරයක් රුපියල් මිලියන 280ක ඇස්තමේන්තුගත පිරිවැයකින් දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විදුලි මනු ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම

- ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට (LECO) වාර්ෂිකව අවශ්‍ය වන 250,000කට වැඩි විදුලි මනු ආවරණ ප්‍රමාණය, තරඟකාරී ලංසු කැඳවීම මඟින් විවෘත වෙළඳපොළෙන් දැනට සපයා ගනු ලබන අතර, විවිධ අවස්ථාවල ඇතිවන භාණ්ඩ හිඟය නිසා එමඟින් පාරිභෝගික ඉල්ලීම නිසි පරිදි සපුරා ලීමට නොහැකි වී තිබේ. මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, විදුලි මනු ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්, ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා එනර්ජීස් පෞද්ගලික සමාගම මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලිගමුව කාර්මික කලාපයේ පිහිටුවීමටත්, එමඟින් නිපදවනු ලබන විදුලි මනු ආවරණ, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම වෙත සැපයීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව ජාතික පාසලක් ඉදි කිරීම

- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සියලුම සිසු දරුවන්ට පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 6 වන ශ්‍රේණියට ඇතුළත් වීමට අවස්ථාව සලසා දීමට තරම් එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින්, සියලු පහසුකම්වලින් සමන්විත, 6 ශ්‍රේණියෙන් ආරම්භ වන නව පාසලක් කදුරුවෙල නගරයේ ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන පරිදි, බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම නව ආදර්ශ ජාතික පාසල ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 1,200ක පමණ මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර ඇත. ඉන් රුපියල් මිලියන 900ක් පමණ ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන අතර, ඉතිරි රුපියල් මිලියන 300ක අරමුදල් ප්‍රමාණය ලබා දීමට ඉන්දියානු ජනරජය (Republic of India) එකඟ වී තිබේ. ඒ අනුව, එම මූල්‍යාධාර ලබාගැනීම සඳහා ඉන්දියානු ජනරජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ මෙම පාසල ඉදි කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙහි පර්යේෂණ සහ පුහුණු සංකීර්ණයක් ස්ථාපිත කිරීම

- ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් අරමුදල් සපයනු ලබන ඉහත සඳහන් ව්‍යාපෘතිෙය් උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තංගල්ල, අඟුණුකොළපැලැස්ස හා මිද්දෙණිය ප්‍රදේශවල අර්ධ වශයෙන් නිම කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම

- දැනට අර්ධ වශයෙන් අවසන් කරනු ලැබ ඇති, තංගල්ල හා අඟුණුකොළපැලැස්ස වෙළඳ සංකීර්ණ ඉදි කිරීම, මිද්දෙණිය නගර සංවර්ධනය යටතේ පදික වේදිකා ඉදි කිරීම යන ව්‍යාපෘතිවල ඉතිරි වැඩ කටයුතු, තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන නව කොන්ත්‍රාත්කරුවන් මඟින්, රුපියල් මිලියන 60.8ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නිම කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට විශාල දායකත්වයක් සපයනු ලබන අතර එහි ප්‍රධාන කාර්යාලය, වාර්ෂිකව රුපියල් මිලියන 17.5ක පමණ පිරිවැයක් දරමින් කුලී පදනම මත ලබා ගත් ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබයි. එමෙන්ම මෙම ගොඩනැඟිල්ලේ ඇති ඉඩකඩද ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව ගොඩනැඟිල්ලක්, එම මණ්ඩලය සතු කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි ඉඩමෙහි ඉදි කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුවට ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- නීතිපති දෙපාර්තමේන්තුව වර්තමානයේ පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලේ ඉඩකඩ එහි කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් උපරිමාධිකරණ සංකීර්ණය පිහිටි භූමියේම ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, නව ගොඩනැඟිල්ල ඉදි කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. යෝජිත නව ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදි කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය

- මහ කොළඹ ප්‍රදේශයේ විදුලි සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාලය වැඩිදියුණු කිරීම මඟින් සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය ශක්තිමත් කර, විදුලි පද්ධතියේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමෙන් හා හානිය අවම කිරීම තුළින් එම ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය නඟාසිටුවීමට දායක වීමේ අරමුණින්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JIAC) ණය පහසුකම් යටතේ මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘතියේ පැකේජ අංක 3 යටතේ විදුලිය බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වන විශේෂිත වාහන සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

චුන්නාකම් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර දෙකක් (02) ඉදි කිරීම

- විදුලිබල අවශ්යතාෙවන් වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සපුරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර, ඒ සඳහා සූර්ය හා සුළං බලාගාර ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, චුන්නාකම් ප්‍රදේශයේ මෙගාවොට් 10 බැගින් වන සුළං විදුලි බලාගාර දෙකක් (02) ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වත්තල අධිකරණ සංකීර්ණය ඉදි කිරීම

- වත්තල අධිකරණ සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු රුපියල් මිලියන 156.18ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ලවා සිදු කරගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. වත්තල අධිකරණෙය් අධිකරණ කටයුතු දැනට මහර අධිකරණ සංකීර්ණයේ කොටසක සිදු කරගෙන යනු ලබන අතර, වත්තල අධිකරණයේ සේවාව අපේක්ෂා කරන පාර්ශ්වයන්ට වඩා හොඳ සේවාවක් ලබා දීම පිණිස මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කළ යුතුව ඇත. ඒ අනුව, පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු සිදු කරගෙන යන අතරතුර අත්‍යවශ්‍යයෙන් සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇති නව අවශ්‍යතාවන්ද ඇතුළත් කරමින්, වත්තල අධිකරණ සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර, රුපියල් මිලියන 148.29ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සැලසුම් කොට ඉදි කිරීමේ පදනම මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්රදානය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාරවිල වෙරළ තීරයේ වැලි පෝෂණ ව්‍යාපෘතිය (දෙවන අදියර)

- මාරවිල වෙරළ තීරයේ වෙරළ ඛාදනය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැලි පෝෂණ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මාරවිල වෙරළට වැලි පොම්ප කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කරනු ලැබ ඇත. මාරවිල වෙරළෙහි දිගුකාලීන ස්ථාවරත්වය සඳහා, මෙම ව්‍යාපෘතිය යටතේ 2016 වසර තුළ ඉතිරි වී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින්, අමතර වැලි ඝනමීටර 400,000ක් පොම්ප කිරීම මඟින් මාරවිල, තල්විල වෙරළ තීරයේ අතිරේක ප්‍රදේශයක් තුළ වැලි පෝෂණය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions - 2016-11-29

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-11-29

[QUOTE="monson, post: 20975435, member: 30005"] [SIZE="4"][B]බස්නාහිර කලාපීය මහානගර සංවර්ධනය සඳහා අවශ්‍ය වන නව උපයෝගිතා සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම[/B] - බස්නාහිර කලාපීය මහානගරය සඳහා වන ප්‍රධාන සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සමඟ ප්‍රවාහන සේවාවන්, විදුලිය, ජලය, අපජලය බැහැර කිරීම හා අපද්‍රව්‍ය ඉවත් කිරීම යනාදී අත්‍යවශ්‍ය උපයෝගිතා සේවාවන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති වන බව අපේක්ෂා කෙරේ. එම තත්ත්වයට මුහුණ දීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී. මාර්ග පද්ධතිය සඳහා සිදු කළ යුතු වැඩිදියුණු කිරීම් * බේස්ලයින් මාර්ගය ගාලු පාර දක්වා දීර්ඝ කිරීම; * දැනට ඉදි වෙමින් පවතින පොල්දූව - කොස්වත්ත මාර්ගය කොළොන්නාව හරහා කැලණිය දක්වා දීර්ඝ කර සම්බන්ධ කිරීම; * 120 බස් මාර්ගය, පාමංකඩ පාලමේ සිට ඩබ්ලිව්.ඒ.සිල්වා මාවත දක්වා පුළුල් කිරීම; * මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයේ සිට මාහේනවත්ත විද්‍යා හා තාක්ෂණ නගරයට නව ශීඝ්‍ර ප්‍රවාහන මාර්ගයක් ඉදි කිරීම; * කොහුවල මංසන්ධිය ආශ්‍රිතව සහ කාසල් රෝහල අසල දුම්රිය හරස් මාර්ගය ආශ්‍රිතව නව ගුවන් පාලම් ඉදි කිරීම; * බත්තරමුල්ල, කටුනායක, කඩවත, මොරටුව සහ පානදුර ආශ්‍රිතව නවීන බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථාන ඉදි කිරීම සහ නගරය වෙත බස්රථ ප්‍රවාහනය විධිමත් කිරීම; * කැලණි පාලමේ සිට ඔරුගොඩවත්ත හරහා රාජගිරිය දක්වා ඉහළින් දිවෙන යෝජිත උන්නත මාර්ගය, (Proposed elevated road) බත්තරමුල්ල පරිපාලන නගරය ආවරණය කෙරෙන පරිදි පිටත වටරවුම් මාර්ගය දක්වා දීර්ඝ කිරීම. මෙයින් ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් දැනටමත් මූලික පියවර ගනු ලැබ ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය * තෝරා වෙන් කිරීමේ හෝ පිළිස්සීමේ තාක්ෂණය උපයෝගි කරගනිමින් නාගරික ඝන අපද්‍රව්‍ය (Municipal Solid Waste - MSW) බැහැර කරනු ලබන අංගණ තවදුරටත් වැඩිදියුණු කිරීම; අවශ්‍ය ජල සැපයුම තහවුරු කිරීම * වැඩිවන පානීය ජල ඉල්ලුම සපුරා ලීම සඳහා කැලණි ගඟේ අතු ගංගාවන් වන සීතාවක ගඟ සහ වී ඔය ආශ්‍රිතව විශාල ජලාශ සංවර්ධනය ජලාශ කිරීම; * අපජලය ප්රතිචක්රීයකරණය කර පානීය නොවන වෙනත් කටයුතු අවශ්‍යතා සඳහා යොදාගැනීම; * විදුලි ඉල්ලුම අඩු වේලාවන්හිදී විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගෙන මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම. මීට අමතරව, පානීය ජල සැපයුම සඳහා ගංගා ජලය ඉතිරි කරගැනීමේ අරමුණින් කර්මාන්ත සඳහා භූගත ජලය දැනට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂාකාරී ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ජල සම්පත් මණ්ඩලය විසින් දැනටමත් කටයුතු කරමින් සිටින බවත්, භූගත ජලනිධි කෘත්‍රිම ලෙස ආරෝපණය කිරීම සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. [B]බස්නාහිර මහානගර ප්‍රදේශයේ (Megapolis Area) ප්‍රමුඛතා පදනමින් සිදු කළ යුතු ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම[/B] - බස්නාහිර කලාපීය ප්‍රදේශයේ වැඩි වන ජනගහණයට අවශ්‍ය උපයෝගිතා සේවා සපුරාලීම කෙරෙහි රජය ප්‍රමුඛතාව ලබා දී තිබේ. මෙම කලාපයේ ජනගහණයෙන් 97.3%කට සෞඛ්යාරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය පවතින අතර, ඉන් 57.5%ක් නළජල සැපයුම් සේවා මඟින් ආවරණය වේ. මෙම කලාපයේ පිහිටි ජල පවිත්රාගාර 19 මඟින් දිනකට ජලය ඝනමීටර 1,078,520ක් පවිත්‍ර කරනු ලබයි. වර්ෂ 2030 වන විට මෙම කලාපයේ ජීවත් වනු ඇතැයි අපේක්ෂා කරනු ලබන මිලියන 8.7ක ජනගහණය සඳහා දිනකට අවශ්‍ය වනු ඇතැයි ගණනය කරනු ලැබ ඇති ඝනමීටර 2,200,000ක පමණ ජලය සැපයීම සඳහා නව ජල සම්පාදන ක්‍රම ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ඒ අනුව, බස්නාහිර කලාපයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ, මීරිගම කාර්මික උප නගරය, මීරිගම යෝජිත ගුවන් නගරය, දිවුලපිටිය, හෝමාගම, හොරණ සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි නව ජල සම්පාදන ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී. [B]බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීම - බදුල්ල සිට පස්සර හා පස්සර සිට ලුණුගල දක්වා වන මාර්ග කොටස්[/B] - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ බදුල්ල සිට පස්සර දක්වා දිගින් කිලෝමීටර 20ක් වන සහ පස්සර සිට ලුණුගල දක්වා දිගින් කිලෝමීටර 21ක් වන මාර්ග කොටස් වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර සහයෝගිතාවක් තුළින් අභ්‍යන්තර ගුවන් සේවයක් ස්ථාපිත කිරීම[/B] - ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා අධිකාරියේ අදාළ නිර්ණායකවලට අනුකූලව සිවිල් මගී ප්‍රවාහනය සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවයක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව එවැනි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමේ අරමුණින් ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් සහිත පෞද්ගලික පාර්ශ්වයන් වැඩි පිරිසක් වෙතින් යෝජනා කැඳවීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආසන 40-46 නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීම[/B] - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැරණි බස්රථ 1,000ක් අලුත්වැඩියා කිරීම සඳහා ලංසු කැඳවන ලද නමුත්, ඒ සඳහා ඉදිරිපත් වී ඇති මිල ගණන් අනුව බස් රථයක් අලුත්වැඩියා කිරීමේ පිරිවැය, නව බස් රථයක් මිල දී ගැනීම සඳහා වැය වන මුදලට ආසන්න බැවින් එය ආර්ථික වශයෙන් ඵලදායී නොවන බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, බස් රථ 1,000ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමටත්, ඒ වෙනුවට ආසන 40-46 (2x2) උස් පසුපස ආසන ඇන්ද සහිත නව මගී බස්රථ 1,000ක් මිල දී ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ජාතික ආරක්ෂක විද්‍යායතනය පිහිටුවීම[/B] - ශ්‍රී ලංකාව ක්‍රමෝපායික වශයෙන් ලෝකය හා සම්බන්ධ කිරීමේත්, ආරක්ෂක ක්ෂේත්රයට සම්බන්ධ දේශීය හා විදේශීය විද්‍යාර්ථීන් එක් දැනුම් කේන්ද්‍රස්ථානයක් තුළ මුණගැස්වීමේත්, ආරක්ෂක ක්රමෝපායන් හා ක්‍රමවේදයන් පිළිබඳව හමුදා සහ සිවිල් නිලධාරින් වැඩි දෙනෙකුට විධිමත් පුහුණුවක් ලබා දීමේත් අරමුණු ඇතිව, ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම විද්‍යායතනය කොළඹ අවට ස්ථානයක ස්ථාපිත කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, දැනට භාවිතයට නොගන්නා, මින් පෙර කථානායක නිල නිවස ලෙස භාවිත කරන ලද 'මුම්ටාස් මහල්' පරිශ්‍රය සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කර ඒ සඳහා යොදාගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදි කිරීම[/B] - ජර්මන් ආධාර යටතේ ඉදි කරන ලද ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයෙහි මේ වන විට පූර්ණකාලීන පාඨමාලා 10ක් පවත්වා ගෙන යනු ලබන අතර, දිවයිනේ සෑම පළාතකින්ම පැමිණි සිසුහු 2,000ක් පමණ එම පාඨමාලා හැදෑරීමෙහි නිරත වෙති. මෙම සංඛ්‍යාව 2017 වසර අවසාන වන විට තවත් 200කින් පමණ වැඩි කිරීමට කටයුතු කෙරෙමින් පවතියි. මෙම සිසුන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයකට අවශ්‍ය පරිසරයක් ඇති කිරීම පිණිස ආරක්ෂිත නවාතැන් පහසුකම් ලබා දීම වැදගත් වේ. ඒ අනුව, ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය සඳහා සිසුන් 1,000කට පමණ නේවාසික පහසුකම් ලබා දීමට හැකි වන පරිදි මහල් 05කින් සමන්විත නේවාසිකාගාරයක් රුපියල් මිලියන 280ක ඇස්තමේන්තුගත පිරිවැයකින් දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]විදුලි මනු ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම[/B] - ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට (LECO) වාර්ෂිකව අවශ්‍ය වන 250,000කට වැඩි විදුලි මනු ආවරණ ප්‍රමාණය, තරඟකාරී ලංසු කැඳවීම මඟින් විවෘත වෙළඳපොළෙන් දැනට සපයා ගනු ලබන අතර, විවිධ අවස්ථාවල ඇතිවන භාණ්ඩ හිඟය නිසා එමඟින් පාරිභෝගික ඉල්ලීම නිසි පරිදි සපුරා ලීමට නොහැකි වී තිබේ. මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, විදුලි මනු ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්, ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා එනර්ජීස් පෞද්ගලික සමාගම මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලිගමුව කාර්මික කලාපයේ පිහිටුවීමටත්, එමඟින් නිපදවනු ලබන විදුලි මනු ආවරණ, ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම වෙත සැපයීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව ජාතික පාසලක් ඉදි කිරීම[/B] - පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සියලුම සිසු දරුවන්ට පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ 6 වන ශ්‍රේණියට ඇතුළත් වීමට අවස්ථාව සලසා දීමට තරම් එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින්, සියලු පහසුකම්වලින් සමන්විත, 6 ශ්‍රේණියෙන් ආරම්භ වන නව පාසලක් කදුරුවෙල නගරයේ ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ජාතික සංහිඳියාව තහවුරු කෙරෙන පරිදි, බහුවාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම නව ආදර්ශ ජාතික පාසල ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 1,200ක පමණ මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර ඇත. ඉන් රුපියල් මිලියන 900ක් පමණ ශ්‍රී ලංකා රජය විසින් දරනු ලබන අතර, ඉතිරි රුපියල් මිලියන 300ක අරමුදල් ප්‍රමාණය ලබා දීමට ඉන්දියානු ජනරජය (Republic of India) එකඟ වී තිබේ. ඒ අනුව, එම මූල්‍යාධාර ලබාගැනීම සඳහා ඉන්දියානු ජනරජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ මෙම පාසල ඉදි කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයෙහි පර්යේෂණ සහ පුහුණු සංකීර්ණයක් ස්ථාපිත කිරීම[/B] - ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් අරමුදල් සපයනු ලබන ඉහත සඳහන් ව්‍යාපෘතිෙය් උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]තංගල්ල, අඟුණුකොළපැලැස්ස හා මිද්දෙණිය ප්‍රදේශවල අර්ධ වශයෙන් නිම කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම[/B] - දැනට අර්ධ වශයෙන් අවසන් කරනු ලැබ ඇති, තංගල්ල හා අඟුණුකොළපැලැස්ස වෙළඳ සංකීර්ණ ඉදි කිරීම, මිද්දෙණිය නගර සංවර්ධනය යටතේ පදික වේදිකා ඉදි කිරීම යන ව්‍යාපෘතිවල ඉතිරි වැඩ කටයුතු, තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන නව කොන්ත්‍රාත්කරුවන් මඟින්, රුපියල් මිලියන 60.8ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නිම කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම[/B] - ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට විශාල දායකත්වයක් සපයනු ලබන අතර එහි ප්‍රධාන කාර්යාලය, වාර්ෂිකව රුපියල් මිලියන 17.5ක පමණ පිරිවැයක් දරමින් කුලී පදනම මත ලබා ගත් ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබයි. එමෙන්ම මෙම ගොඩනැඟිල්ලේ ඇති ඉඩකඩද ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව ගොඩනැඟිල්ලක්, එම මණ්ඩලය සතු කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි ඉඩමෙහි ඉදි කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නීතිපති දෙපාර්තමේන්තුවට ගොඩනැඟිල්ලක් ඉදි කිරීම[/B] - නීතිපති දෙපාර්තමේන්තුව වර්තමානයේ පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලේ ඉඩකඩ එහි කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් උපරිමාධිකරණ සංකීර්ණය පිහිටි භූමියේම ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, නව ගොඩනැඟිල්ල ඉදි කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කරනු ලැබ තිබේ. යෝජිත නව ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදි කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය[/B] - මහ කොළඹ ප්‍රදේශයේ විදුලි සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාලය වැඩිදියුණු කිරීම මඟින් සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය ශක්තිමත් කර, විදුලි පද්ධතියේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමෙන් හා හානිය අවම කිරීම තුළින් එම ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය නඟාසිටුවීමට දායක වීමේ අරමුණින්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JIAC) ණය පහසුකම් යටතේ මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එම ව්‍යාපෘතියේ පැකේජ අංක 3 යටතේ විදුලිය බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වන විශේෂිත වාහන සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]චුන්නාකම් ප්‍රදේශයේ සුළං විදුලි බලාගාර දෙකක් (02) ඉදි කිරීම[/B] - විදුලිබල අවශ්යතාෙවන් වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සපුරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර, ඒ සඳහා සූර්ය හා සුළං බලාගාර ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, චුන්නාකම් ප්‍රදේශයේ මෙගාවොට් 10 බැගින් වන සුළං විදුලි බලාගාර දෙකක් (02) ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]වත්තල අධිකරණ සංකීර්ණය ඉදි කිරීම[/B] - වත්තල අධිකරණ සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු රුපියල් මිලියන 156.18ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ලවා සිදු කරගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. වත්තල අධිකරණෙය් අධිකරණ කටයුතු දැනට මහර අධිකරණ සංකීර්ණයේ කොටසක සිදු කරගෙන යනු ලබන අතර, වත්තල අධිකරණයේ සේවාව අපේක්ෂා කරන පාර්ශ්වයන්ට වඩා හොඳ සේවාවක් ලබා දීම පිණිස මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කළ යුතුව ඇත. ඒ අනුව, පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු සිදු කරගෙන යන අතරතුර අත්‍යවශ්‍යයෙන් සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇති නව අවශ්‍යතාවන්ද ඇතුළත් කරමින්, වත්තල අධිකරණ සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර, රුපියල් මිලියන 148.29ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සැලසුම් කොට ඉදි කිරීමේ පදනම මත ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ප්රදානය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මාරවිල වෙරළ තීරයේ වැලි පෝෂණ ව්‍යාපෘතිය (දෙවන අදියර)[/B] - මාරවිල වෙරළ තීරයේ වෙරළ ඛාදනය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද වැලි පෝෂණ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මාරවිල වෙරළට වැලි පොම්ප කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කරනු ලැබ ඇත. මාරවිල වෙරළෙහි දිගුකාලීන ස්ථාවරත්වය සඳහා, මෙම ව්‍යාපෘතිය යටතේ 2016 වසර තුළ ඉතිරි වී ඇති ප්‍රතිපාදන යොදා ගනිමින්, අමතර වැලි ඝනමීටර 400,000ක් පොම්ප කිරීම මඟින් මාරවිල, තල්විල වෙරළ තීරයේ අතිරේක ප්‍රදේශයක් තුළ වැලි පෝෂණය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]Cabinet decisions - 2016-11-29[/B][/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-11-29[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom