Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UDA ලාභාංශ 50% කින් ඉහළට

2016 වසර තුළ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අයත්, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඉහළ කාර්ය සාධනයක් වාර්තා කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අවධාරණය කර සිටියේ ය.

මහජනතාවගේ බදු මුදල් සහ රජයේ අරමුදල් ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් වැය කරද්දී ඒවා විධිමත් සැලසුමකින් යුතුව ආයෝජනය කිරීම සඳහා විධිමත් සැලැස්මක් ඉදිරි වසරේ තම ආයතන විසින් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. රටේ පවතින භෞතික සම්පත් සංවර්ධනය කිරීම මෙන්ම, අනාගතයට අත්‍යාවශ්‍ය සහ ගැලපෙන නව භෞතික සම්පත් නිර්මාණය කිරීම සඳහා විධිමත් අධ්‍යනයක් සහ ඉංජිනේරු සැලසුමකින් යුතු වැඩපිළිවෙලක් ඉදිරි වසරේදී ජනසතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටී.

දැනට බහුතරයක් අත්විඳින ගැටළුවක් වන මාර්ග තදබදය අවම කිරීම සඳහා ක්‍රමවේදයන් කිහිපයක් අනුගමනය කිරීමට සැලසුම් කර ඇත. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇති කිරීම, සීග්‍රගාමී බස් සේවා වර්ධනය කිරීම, දියුණු රටවල අනුගමනය කරන Bus rapid transit හඳුන්වාදීම එහිදී ප්‍රධාන වේ. කොළඹ කොටුව, පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය, බත්තරමුල්ල, කොට්ටාව, කඩුවෙල, කඩවත, පානදුර සහ මහනුවර ආශ්‍රිතව උපාය මාර්ගික නගර සැලසුම් යටතේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර තිබේ. මහජනතාවට බලපාන තවත් ප්‍රබල ගැටළුවක් වන්නේ විධිමත් කසල කළමණාකරණයක් ග්‍රාමීය, නාගරික වශයෙන් නොතිබීමයි. නුදුරේදීම, පලාත් සභාව සහ පලාත් පාලන ආයතන විධිමත් කරමින් නිවැරදි කසල කලමණාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් පිරිනැමීම් මේ වන විට සිදුවෙමින් පවතී. කසල කළමණාකරණය සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගනිමින් ඒවා ඊට සරිලන පරිදි සංවර්ධනය කිරීම මේවන විටත් ආරම්භ කර තිබේ.

2016 වසරේ දී පමණක් නාගරික සංවර්ධන අධිකාරිය පෙර වසරට සාපේක්ෂව තම ලාභාංශ 50 % කින් ඉහළ නංවාගැනීමට කටයුතු කර තිබේ. ඒ රටවටා ව්‍යාපෘති 176 ක් සිදු කරමිනි. මුළු රටේම දියුණුව වෙනුවෙන් නිවැරදි සංවර්ධන සැලසුම් සැකසීම සහ ඒවා කිරීමේ ශක්‍යතාවය නාගරික සංවර්ධන අධිකාරිය සතුයි. ඉදිරියේදී රටේ සියළු වෘත්තීයවේදීන් ආවරණය වන පරිදි වෘත්තීයවේදීන්ටම වෙන්වුණු නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක වේ. නාගරික සංවර්ධනයත් සමග ඉවත් කෙරෙන අඩුපහසුකම් සහිත නිවාස ඒකක වෙනුවට පවුලක් වෙනුවෙන් පහසුකම් සහිත නව නිවාස ඒකක 12964 ක්, 2017 වසරේ ලබාදීමට නියමිතයි. ඊට සමගාමීව බේරේ වැව ආශ්‍රිතව අංග සම්පූර්ණ වාණිජ නගරයක් සහ අන්තර්ජාතික වාණිජ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සියළු කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හරහා රටපුරා ව්‍යාපෘති 10 ක් ක්‍රියාත්මක කර තෙත්බිම් කළමනාකරණය කිරීම මෙන්ම ගංවතුර පාලනය සඳහා විධිමත් සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කර තිබේ. එහිදී කොළඹ ගංවතුර පාලනය සඳහා වේරැස් ගග ව්‍යාපෘතිය, කොළඹ නගර ව්‍යාපෘතිය යටතේ උමං ජල මාර්ග සහ පොම්පාගාර සැලසුම් කර ක්‍රියාත්මක කර ඇත. අභියෝග ජයගනිමින්, රට ශක්තිමත්, සෞභාග්‍යමත්, තිරසර සංවර්ධනයක් සහිත රටක් කරා ගමන් කරන්න අවශ්‍යකරන නාගරික සංවර්ධන වැඩසටහන දියත් කරමින් සිටින බවත්, එයට සියළු දෙනාගේම සහයෝගය පක්ෂ, පාට, භේදවලින් තොරව ලබාදීමට කටයුතු කරන ලෙසත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

- http://sinhala.lankanewsweb.net/news/item/6679-uda-50

[QUOTE="monson, post: 20988852, member: 30005"] [B][SIZE="5"]UDA ලාභාංශ 50% කින් ඉහළට[/SIZE][/B] [SIZE="4"]2016 වසර තුළ මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අයත්, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඉහළ කාර්ය සාධනයක් වාර්තා කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (03) අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් අවධාරණය කර සිටියේ ය. මහජනතාවගේ බදු මුදල් සහ රජයේ අරමුදල් ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් වැය කරද්දී ඒවා විධිමත් සැලසුමකින් යුතුව ආයෝජනය කිරීම සඳහා විධිමත් සැලැස්මක් ඉදිරි වසරේ තම ආයතන විසින් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. රටේ පවතින භෞතික සම්පත් සංවර්ධනය කිරීම මෙන්ම, අනාගතයට අත්‍යාවශ්‍ය සහ ගැලපෙන නව භෞතික සම්පත් නිර්මාණය කිරීම සඳහා විධිමත් අධ්‍යනයක් සහ ඉංජිනේරු සැලසුමකින් යුතු වැඩපිළිවෙලක් ඉදිරි වසරේදී ජනසතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටී. [B]දැනට බහුතරයක් අත්විඳින ගැටළුවක් වන මාර්ග තදබදය අවම කිරීම සඳහා ක්‍රමවේදයන් කිහිපයක් අනුගමනය කිරීමට සැලසුම් කර ඇත. බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇති කිරීම, සීග්‍රගාමී බස් සේවා වර්ධනය කිරීම, දියුණු රටවල අනුගමනය කරන Bus rapid transit හඳුන්වාදීම එහිදී ප්‍රධාන වේ. කොළඹ කොටුව, පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය, බත්තරමුල්ල, කොට්ටාව, කඩුවෙල, කඩවත, පානදුර සහ මහනුවර ආශ්‍රිතව උපාය මාර්ගික නගර සැලසුම් යටතේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර තිබේ. මහජනතාවට බලපාන තවත් ප්‍රබල ගැටළුවක් වන්නේ විධිමත් කසල කළමණාකරණයක් ග්‍රාමීය, නාගරික වශයෙන් නොතිබීමයි. නුදුරේදීම, පලාත් සභාව සහ පලාත් පාලන ආයතන විධිමත් කරමින් නිවැරදි කසල කලමණාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් පිරිනැමීම් මේ වන විට සිදුවෙමින් පවතී. කසල කළමණාකරණය සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගනිමින් ඒවා ඊට සරිලන පරිදි සංවර්ධනය කිරීම මේවන විටත් ආරම්භ කර තිබේ.[/B] 2016 වසරේ දී පමණක් නාගරික සංවර්ධන අධිකාරිය පෙර වසරට සාපේක්ෂව තම ලාභාංශ 50 % කින් ඉහළ නංවාගැනීමට කටයුතු කර තිබේ. ඒ රටවටා ව්‍යාපෘති 176 ක් සිදු කරමිනි. මුළු රටේම දියුණුව වෙනුවෙන් නිවැරදි සංවර්ධන සැලසුම් සැකසීම සහ ඒවා කිරීමේ ශක්‍යතාවය නාගරික සංවර්ධන අධිකාරිය සතුයි. ඉදිරියේදී රටේ සියළු වෘත්තීයවේදීන් ආවරණය වන පරිදි වෘත්තීයවේදීන්ටම වෙන්වුණු නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක වේ. නාගරික සංවර්ධනයත් සමග ඉවත් කෙරෙන අඩුපහසුකම් සහිත නිවාස ඒකක වෙනුවට පවුලක් වෙනුවෙන් පහසුකම් සහිත නව නිවාස ඒකක 12964 ක්, 2017 වසරේ ලබාදීමට නියමිතයි. ඊට සමගාමීව බේරේ වැව ආශ්‍රිතව අංග සම්පූර්ණ වාණිජ නගරයක් සහ අන්තර්ජාතික වාණිජ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සියළු කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හරහා රටපුරා ව්‍යාපෘති 10 ක් ක්‍රියාත්මක කර තෙත්බිම් කළමනාකරණය කිරීම මෙන්ම ගංවතුර පාලනය සඳහා විධිමත් සැලසුමක් සකස් කර ක්‍රියාත්මක කර තිබේ. එහිදී කොළඹ ගංවතුර පාලනය සඳහා වේරැස් ගග ව්‍යාපෘතිය, කොළඹ නගර ව්‍යාපෘතිය යටතේ උමං ජල මාර්ග සහ පොම්පාගාර සැලසුම් කර ක්‍රියාත්මක කර ඇත. අභියෝග ජයගනිමින්, රට ශක්තිමත්, සෞභාග්‍යමත්, තිරසර සංවර්ධනයක් සහිත රටක් කරා ගමන් කරන්න අවශ්‍යකරන නාගරික සංවර්ධන වැඩසටහන දියත් කරමින් සිටින බවත්, එයට සියළු දෙනාගේම සහයෝගය පක්ෂ, පාට, භේදවලින් තොරව ලබාදීමට කටයුතු කරන ලෙසත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය. [/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/item/6679-uda-50[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom