Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරනැගුම ව්‍යාපෘතියෙන් කසල කළමනාකරණට රථ 42ක්

04 December 2016

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, පුරනැගුම ව්‍යාපෘතිය මඟින් ප්‍රාදේශීය සභා සඳහා කසළ කළමනාකරණ රථ 42 ක් බෙදාදීම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අඩු ආදායම්ලාභී ප්‍රාදේශීය සභා නගා සිටුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ පුර නැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එමඟින් කසළ සම්පීඩනය කර ප්‍රවාහනය කරන රථ (Garbage Compactors) 28 ක් සහ කෝම්පෝස්ට් අංගන වල කසළ හැසිරවීමේ රථ(Skid Steer Motor) 14 ක් ප්‍රාදේශීය සභා 38 කට බෙදාදීම සිදු විය.

කසළ සම්පීඩනය කර ප්‍රවාහනය කරන එක් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 126 ක් වන අතර, කෝම්පෝස්ට් අංගන වල කසළ හැසිරවීමේ රථයක මිල රුපියල් ලක්ෂ 44 ක්. ඒ අනුව, මෙම කසළ කළමනාකරණ රථ 42 සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, පුරනැගුම ව්‍යාපෘතිය රුපියල් ලක්ෂ 4,170 ක් වැය කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම උත්සවයට, අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහ පුරනැගුම ව්‍යාපෘතියේ නිලධාරීන් සහභාගිවූහ

- http://sinhala.news.lk/news/world-3/item/20680-42

[QUOTE="monson, post: 21017367, member: 30005"] [B][SIZE="5"]පුරනැගුම ව්‍යාපෘතියෙන් කසල කළමනාකරණට රථ 42ක් [/SIZE][/B] [IMG]http://sinhala.news.lk/media/k2/items/cache/23ccdef3afb50205b93f618511d230b3_L.jpg[/IMG] [SIZE="4"] 04 December 2016 පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, පුරනැගුම ව්‍යාපෘතිය මඟින් ප්‍රාදේශීය සභා සඳහා කසළ කළමනාකරණ රථ 42 ක් බෙදාදීම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. අඩු ආදායම්ලාභී ප්‍රාදේශීය සභා නගා සිටුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ පුර නැගුම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. එමඟින් කසළ සම්පීඩනය කර ප්‍රවාහනය කරන රථ (Garbage Compactors) 28 ක් සහ කෝම්පෝස්ට් අංගන වල කසළ හැසිරවීමේ රථ(Skid Steer Motor) 14 ක් ප්‍රාදේශීය සභා 38 කට බෙදාදීම සිදු විය. කසළ සම්පීඩනය කර ප්‍රවාහනය කරන එක් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 126 ක් වන අතර, කෝම්පෝස්ට් අංගන වල කසළ හැසිරවීමේ රථයක මිල රුපියල් ලක්ෂ 44 ක්. ඒ අනුව, මෙම කසළ කළමනාකරණ රථ 42 සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ, පුරනැගුම ව්‍යාපෘතිය රුපියල් ලක්ෂ 4,170 ක් වැය කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම උත්සවයට, අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් සහ පුරනැගුම ව්‍යාපෘතියේ නිලධාරීන් සහභාගිවූහ[/SIZE] - [url]http://sinhala.news.lk/news/world-3/item/20680-42[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom