Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - කෝට්ටේ - බෝපේ (බී240) මාර්ගයේ ගොඩගම සිට බෝපේ දක්වා මාර්ග කොටස වැඩිදියුණු කිරීම

- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය යටතේ කෝට්ටේ - බෝපේ මාර්ගයේ, ගොඩගම සිට බෝපේ දක්වා වන මාර්ග කොටස (බී240 මාර්ගයේ කි.මී.16.740 සිට කි.මී.28.004 දක්වා) වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - කොට්ටාව - තලගල (බී239) මාර්ගයේ කොට්ටාව සිට මොරගහහේන දක්වා මාර්ග කොටස වැඩිදියුණු කිරීම

- ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය යටතේ කොට්ටාව - තලගල මාර්ගයේ, කොට්ටාව සිට මොරගහහේන දක්වා වන මාර්ග කොටස (බී239 මාර්ගයේ කි.මී.1.0 සිට කි.මී.15.48 දක්වා) වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහන - 'පිබිදෙමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016 - 2020 යටතේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත්තු තුනක් ප්රදානය කිරීම

- හබරණ - මඩකලපුව මාර්ගයේ (බී 529) පොළොන්නරුව නාගරික ප්‍රදේශයේ කිලෝමීටර 7.5ක දුරක් මංතීරු 4ක තත්ත්වයට සංවර්ධනය කිරීම, දඹුල්ල - බකමූණ - කලගහවෙල (බී 615) මාර්ගයේ කිලෝමීටර 13.6ක දුරක් වැඩිදියුණු කිරීම සහ මරදන්කඩවල - හබරණ - තිරික්කොන්ඩියාමඩු මාර්ගයේ පොළොන්නරුව සිට නව නගරය දක්වා වන කිලෝමීටර 5.06ක මාර්ග කොටස පුළුල් කොට කාපට් ඇතිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝජිත නව කැලණි පාලම ඉදි කිරීම් කටයුතු සඳහා විදුලි සම්ප්‍රේෂණ මාර්ග දෙකක් (02) වෙනත් ස්ථානයකට මාරු කිරීම

- කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ කිරීම පිණිස කැලණි ගඟ හරහා මං තීරු හයකින් (06) සමන්විත නව පාලමක් ඉදි කිරීම සඳහා වන මූලික කටයුතු මේ වන විට සිදු කර අවසන්ව ඇත. එම පාලම ඉදි කිරීමේදී ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මාර්ග දෙකක් වන කොළොන්නාව - කැලණිතිස්ස 132kV සම්ප්‍රේෂණ මාර්ගය හා බියගම - කැලණිතිස්ස 220kV සම්ප්‍රේෂණ මාර්ගය වෙනත් ස්ථානයකට මාරු කළ යුතුව ඇත. ඒ අනුව, එම සම්ප්‍රේෂණ මාර්ග දෙක වෙනත් ස්ථානයකට මාරු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- කොළඹ ප්‍රදේශයේ අක්කර 32ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති, ඇඳන් 3,300කින් සමන්විත ශ්‍රී ලංකා ජාතික රෝහල, අග්නිදිග ආසියාවේ විශාලතම රෝහල වේ. මෙම රෝහලේ බාහිර රෝගී අංශය, 1948 දී එය ස්ථාපිත කරන ලද මුල් ගොඩනැගිල්ලේම තවමත් පවත්වා ගෙන යනු ලබන අතර, එම අංශය වෙත දිනපතා පැමිණෙන රෝගීන් 5,000 කට අධික ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා එහි පවතින යටිතල පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නව බාහිර රෝගී අංශ සංකීර්ණයක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝජිත හොරණ කර්මාන්තපුරය සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මිල්ලෑව සමූහ කර්මාන්ත ජනපදය ස්ථාපිත කිරීම

- බස්නාහිර කලාපීය මහනගර සැලැස්ම යටතේ හොරණ සහ මීරිගම ප්‍රදේශයන්හි මහා පරිමාණ කාර්මික නගර දෙකක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. හොරණ කර්මාන්තපුරය සංවර්ධන ව්‍යාපෘතියෙහි පළමු අදියර ලෙස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මත පදනම්ව මිල්ලෑව සමූහ කර්මාන්ත ජනපදය ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙතින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යුද්ධ හමුදා කාන්තා බලකායේ භාවිතය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානය, බොරැල්ල, කින්සි පාරේ, පර්චස් 92 ක භූමියක පිහිටි පැරණි ගොඩනැඟිල්ලක පවත්වාගෙන යනු ලබන අතර, ඒ වෙනුවට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක් එම භූමියෙහිම, රුපියල් මිලියන 94ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ප්‍රධාන මලාපවහන පද්ධතිය ඉදි කිරීම

- 1952 වසරේදී පිහිටුවන ලද, පනාගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජනපදය, ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන 07 කින්, මූලික රෝහලකින්, නිලධාරි හා සෙසු නිල නිවාසවලින් සමන්විත වේ. මෙම ජනපදය තුළ පවතින ප්‍රධාන මලාපවහන පද්ධතිය අබලන් තත්ත්වයක පවතින අතර, එය අලුත්වැඩියා කිරීම ඵලදායක නොවන බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, පනාගොඩ යුද්ධ හමුදා ජනපදය සඳහා නව මලාපවහන පද්ධතියක් රුපියල් මිලියන 80ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙසු නිලයන් සඳහා නේවාසික පහසුකම් සැලසීම

- යුද්ධ හමුදා මූලස්ථානය හා ඊට අනුබද්ධිත ආයතනවල සහ යුද්ධ හමුදා රෝහල් කාර්ය මණ්ඩලය වශයෙන් කොළඹ ප්‍රදේශයේ ස්ථානගත කරනු ලැබ ඇති සෙසු නිලයන් සඳහා ප්‍රමාණවත් ස්ථිර නේවාසික පහසුකම් නොමැති වීම ගැටලුවක් වී තිබේ. මෙම තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින්, සෙසු නිලයන් සඳහා ස්ථිර නේවාසික පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක්, රුපියල් මිලියන 239.12ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, නාරාහේන්පිට, මැනිං ටවුන්හි පිහිටි, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් භූමියෙහි ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉදිරි සංවර්ධන/සැලසුම් සඳහා යොදාගත හැකි වේලි ආරක්ෂණ හා ජල සම්පත් සංවර්ධන සැලසුම්

- ශ්‍රී ලංකාව සඳහා, යාවත්කාලීන කරන ලද ජාතික ජලසම්පත් සංවර්ධන හා කළමනාකරණ සැලැස්මක අවශ්‍යතාව මතුවී තිබේ. මහවැලි සංවර්ධන සැලැස්ම (Mahaweli Master Plan) ද 1978 වර්ෂයෙන් පසු යාවත්කාලීන කරනු ලැබ නොමැත. ඒ අනුව, ඉදිරි වසර 30 ක කාලය තුළ ජල අවශ්‍යතාව සහ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය සැලකිල්ලට ගෙන, 'ජල භාවිතය පිළිබඳ ජාතික සැලැස්ම', 'යාවත්කාලීන කරන ලද මහවැලි ජල සම්පත් සංවර්ධන සැලැස්ම', 'මුන්දෙනි ආරු ද්‍රෝණියේ ඒකාබද්ධ ජලසම්පත් සංවර්ධන සැලැස්ම' යනුවෙන් ජල සම්පත් සැලසුම් 03ක්, 2007 වසරේදී ඇරඹි වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය යටතේ සකස් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ ජල සම්පත් ක්ෂේත්රයේ සංවර්ධන කාර්යයන්වල යෙදෙන ඕනෑම ආයතනයකට මාර්ගෝපදේශ ලෙස සලකා පරිහරණය කිරීමට හැකිවන පරිදි, එම සැලසුම් තුන (03) ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව භාරයේ තැබීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වූවන් සඳහා තාවකාලිකව ලැගුම්ගත හැකි සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීම

- අධික වර්ෂාව නිසා නිරතුරුවම නායයෑම් ආපදාවන්ට ගොදුරුවන දිස්ත්‍රික්කයක් බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල දිස්ත්‍රික්කය හඳුනාගනු ලැබ තිබේ. මෙම දිස්ත්‍රික්කයේ හදිසි ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවීම සඳහා සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ අවශ්‍යතාව ඇති වී තිබේ. ඒ අනුව, හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වූවන්ට තාවකාලිකව ලැගුම්ගත හැකි සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි, බලංගොඩ වතු සමාගමට අයත් අක්කර භාගයක ඉඩම් කොටසක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ලබාගැනීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උඩුප්පුව, ඩෙල්ෆ්ට්, මාදගල් හා චලේ යන ප්‍රදේශයන්හි බහුකාර්ය ධීවර වරායන් ඉදි කිරීම

- ධීවර, වාණිජ හා සංචාරක යන ක්ෂේත්රයන් තුනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව තුළ බහුකාර්ය ධීවර වරාය සංකීර්ණ ඉදි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රාවලට පිවිසීමට හැකිවන පරිදි සහ ශීතාගාර පහසුකම්, මත්ස්‍ය වේලීමේ පහසුකම්, ඇසුරුම් කිරීමේ පහසුකම් හා ධීවර ආම්පන්න අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන සහිතව, වයඹ පළාතේ උඩුප්පුව ප්‍රදේශයේ සහ උතුරු පළාතේ ඩෙල්ෆ්ට්, මාදගල් හා චලේ යන ප්‍රදේශයන්හි බහුකාර්ය ධීවර වරායන් ඉදි කිරීමට අදාළ ශක්‍යතා වාර්තා, ගාස්තු අය කිරීමකින් තොරව සකස් කරගැනීම සඳහා කොරියානු සමාගමක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණි ගඟෙහි ගංවතුර ආරක්ෂණ බැමි වැඩිදියුණු කිරීම

- කැලණි ගඟ ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන ගංගාවලින් එකක් වන අතර, එහි ද්‍රෝණියෙන් 2/3ක ප්‍රදේශයක් නිරන්තරයෙන් ගංවතුරට ලක්වන කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ ඇතුළත් පහත් බිම්වලින් සමන්විත වේ. කොළඹ නගරය හා කැලණිය නගරය ගංවතුර තර්ජනයෙන් ආරක්ෂා කරගැනීම සඳහා කැලණි ගංවතුර ආරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ඉදි කරනු ලැබ ඇති ඉවුරු බැමිවල දුර්වල ස්ථාන ඇති බව 2016 වර්ෂයේ මැයි මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය අතරතුරදී නිරීක්ෂණය විය. මෙයට ප්‍රධානම හේතුව අනවසර පදිංචිකරුවන්ගේ ක්‍රියාකාරකම් බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව දැනට පවතින ප්‍රධාන ඉවුරු බැමි ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්, කැලණි ගඟෙහි ගංවතුර ආරක්ෂණ බැමි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් රුපියල් මිලියන 1,000ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2016.12.13

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-12-13

[QUOTE="monson, post: 21022814, member: 30005"] [SIZE="4"][B]කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - කෝට්ටේ - බෝපේ (බී240) මාර්ගයේ ගොඩගම සිට බෝපේ දක්වා මාර්ග කොටස වැඩිදියුණු කිරීම[/B] - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය යටතේ කෝට්ටේ - බෝපේ මාර්ගයේ, ගොඩගම සිට බෝපේ දක්වා වන මාර්ග කොටස (බී240 මාර්ගයේ කි.මී.16.740 සිට කි.මී.28.004 දක්වා) වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - කොට්ටාව - තලගල (බී239) මාර්ගයේ කොට්ටාව සිට මොරගහහේන දක්වා මාර්ග කොටස වැඩිදියුණු කිරීම[/B] - ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය යටතේ කොට්ටාව - තලගල මාර්ගයේ, කොට්ටාව සිට මොරගහහේන දක්වා වන මාර්ග කොටස (බී239 මාර්ගයේ කි.මී.1.0 සිට කි.මී.15.48 දක්වා) වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහන - 'පිබිදෙමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016 - 2020 යටතේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත්තු තුනක් ප්රදානය කිරීම[/B] - හබරණ - මඩකලපුව මාර්ගයේ (බී 529) පොළොන්නරුව නාගරික ප්‍රදේශයේ කිලෝමීටර 7.5ක දුරක් මංතීරු 4ක තත්ත්වයට සංවර්ධනය කිරීම, දඹුල්ල - බකමූණ - කලගහවෙල (බී 615) මාර්ගයේ කිලෝමීටර 13.6ක දුරක් වැඩිදියුණු කිරීම සහ මරදන්කඩවල - හබරණ - තිරික්කොන්ඩියාමඩු මාර්ගයේ පොළොන්නරුව සිට නව නගරය දක්වා වන කිලෝමීටර 5.06ක මාර්ග කොටස පුළුල් කොට කාපට් ඇතිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]යෝජිත නව කැලණි පාලම ඉදි කිරීම් කටයුතු සඳහා විදුලි සම්ප්‍රේෂණ මාර්ග දෙකක් (02) වෙනත් ස්ථානයකට මාරු කිරීම[/B] - කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හා සම්බන්ධ කිරීම පිණිස කැලණි ගඟ හරහා මං තීරු හයකින් (06) සමන්විත නව පාලමක් ඉදි කිරීම සඳහා වන මූලික කටයුතු මේ වන විට සිදු කර අවසන්ව ඇත. එම පාලම ඉදි කිරීමේදී ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මාර්ග දෙකක් වන කොළොන්නාව - කැලණිතිස්ස 132kV සම්ප්‍රේෂණ මාර්ගය හා බියගම - කැලණිතිස්ස 220kV සම්ප්‍රේෂණ මාර්ගය වෙනත් ස්ථානයකට මාරු කළ යුතුව ඇත. ඒ අනුව, එම සම්ප්‍රේෂණ මාර්ග දෙක වෙනත් ස්ථානයකට මාරු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි. [B]ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම[/B] - කොළඹ ප්‍රදේශයේ අක්කර 32ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති, ඇඳන් 3,300කින් සමන්විත ශ්‍රී ලංකා ජාතික රෝහල, අග්නිදිග ආසියාවේ විශාලතම රෝහල වේ. මෙම රෝහලේ බාහිර රෝගී අංශය, 1948 දී එය ස්ථාපිත කරන ලද මුල් ගොඩනැගිල්ලේම තවමත් පවත්වා ගෙන යනු ලබන අතර, එම අංශය වෙත දිනපතා පැමිණෙන රෝගීන් 5,000 කට අධික ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා එහි පවතින යටිතල පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නව බාහිර රෝගී අංශ සංකීර්ණයක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]යෝජිත හොරණ කර්මාන්තපුරය සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මිල්ලෑව සමූහ කර්මාන්ත ජනපදය ස්ථාපිත කිරීම[/B] - බස්නාහිර කලාපීය මහනගර සැලැස්ම යටතේ හොරණ සහ මීරිගම ප්‍රදේශයන්හි මහා පරිමාණ කාර්මික නගර දෙකක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. හොරණ කර්මාන්තපුරය සංවර්ධන ව්‍යාපෘතියෙහි පළමු අදියර ලෙස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මත පදනම්ව මිල්ලෑව සමූහ කර්මාන්ත ජනපදය ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙතින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] යුද්ධ හමුදා කාන්තා බලකායේ භාවිතය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම[/B] - යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානය, බොරැල්ල, කින්සි පාරේ, පර්චස් 92 ක භූමියක පිහිටි පැරණි ගොඩනැඟිල්ලක පවත්වාගෙන යනු ලබන අතර, ඒ වෙනුවට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක් එම භූමියෙහිම, රුපියල් මිලියන 94ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ප්‍රධාන මලාපවහන පද්ධතිය ඉදි කිරීම[/B] - 1952 වසරේදී පිහිටුවන ලද, පනාගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජනපදය, ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන 07 කින්, මූලික රෝහලකින්, නිලධාරි හා සෙසු නිල නිවාසවලින් සමන්විත වේ. මෙම ජනපදය තුළ පවතින ප්‍රධාන මලාපවහන පද්ධතිය අබලන් තත්ත්වයක පවතින අතර, එය අලුත්වැඩියා කිරීම ඵලදායක නොවන බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, පනාගොඩ යුද්ධ හමුදා ජනපදය සඳහා නව මලාපවහන පද්ධතියක් රුපියල් මිලියන 80ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙසු නිලයන් සඳහා නේවාසික පහසුකම් සැලසීම[/B] - යුද්ධ හමුදා මූලස්ථානය හා ඊට අනුබද්ධිත ආයතනවල සහ යුද්ධ හමුදා රෝහල් කාර්ය මණ්ඩලය වශයෙන් කොළඹ ප්‍රදේශයේ ස්ථානගත කරනු ලැබ ඇති සෙසු නිලයන් සඳහා ප්‍රමාණවත් ස්ථිර නේවාසික පහසුකම් නොමැති වීම ගැටලුවක් වී තිබේ. මෙම තත්ත්වය මඟහරවා ගැනීමේ අරමුණින්, සෙසු නිලයන් සඳහා ස්ථිර නේවාසික පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක්, රුපියල් මිලියන 239.12ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, නාරාහේන්පිට, මැනිං ටවුන්හි පිහිටි, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් භූමියෙහි ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ඉදිරි සංවර්ධන/සැලසුම් සඳහා යොදාගත හැකි වේලි ආරක්ෂණ හා ජල සම්පත් සංවර්ධන සැලසුම් [/B] - ශ්‍රී ලංකාව සඳහා, යාවත්කාලීන කරන ලද ජාතික ජලසම්පත් සංවර්ධන හා කළමනාකරණ සැලැස්මක අවශ්‍යතාව මතුවී තිබේ. මහවැලි සංවර්ධන සැලැස්ම (Mahaweli Master Plan) ද 1978 වර්ෂයෙන් පසු යාවත්කාලීන කරනු ලැබ නොමැත. ඒ අනුව, ඉදිරි වසර 30 ක කාලය තුළ ජල අවශ්‍යතාව සහ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය සැලකිල්ලට ගෙන, 'ජල භාවිතය පිළිබඳ ජාතික සැලැස්ම', 'යාවත්කාලීන කරන ලද මහවැලි ජල සම්පත් සංවර්ධන සැලැස්ම', 'මුන්දෙනි ආරු ද්‍රෝණියේ ඒකාබද්ධ ජලසම්පත් සංවර්ධන සැලැස්ම' යනුවෙන් ජල සම්පත් සැලසුම් 03ක්, 2007 වසරේදී ඇරඹි වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය යටතේ සකස් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ ජල සම්පත් ක්ෂේත්රයේ සංවර්ධන කාර්යයන්වල යෙදෙන ඕනෑම ආයතනයකට මාර්ගෝපදේශ ලෙස සලකා පරිහරණය කිරීමට හැකිවන පරිදි, එම සැලසුම් තුන (03) ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව භාරයේ තැබීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වූවන් සඳහා තාවකාලිකව ලැගුම්ගත හැකි සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීම[/B] - අධික වර්ෂාව නිසා නිරතුරුවම නායයෑම් ආපදාවන්ට ගොදුරුවන දිස්ත්‍රික්කයක් බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල දිස්ත්‍රික්කය හඳුනාගනු ලැබ තිබේ. මෙම දිස්ත්‍රික්කයේ හදිසි ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරවීම සඳහා සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ අවශ්‍යතාව ඇති වී තිබේ. ඒ අනුව, හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වූවන්ට තාවකාලිකව ලැගුම්ගත හැකි සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි, බලංගොඩ වතු සමාගමට අයත් අක්කර භාගයක ඉඩම් කොටසක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත ලබාගැනීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]උඩුප්පුව, ඩෙල්ෆ්ට්, මාදගල් හා චලේ යන ප්‍රදේශයන්හි බහුකාර්ය ධීවර වරායන් ඉදි කිරීම[/B] - ධීවර, වාණිජ හා සංචාරක යන ක්ෂේත්රයන් තුනම ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව තුළ බහුකාර්ය ධීවර වරාය සංකීර්ණ ඉදි කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රාවලට පිවිසීමට හැකිවන පරිදි සහ ශීතාගාර පහසුකම්, මත්ස්‍ය වේලීමේ පහසුකම්, ඇසුරුම් කිරීමේ පහසුකම් හා ධීවර ආම්පන්න අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන සහිතව, වයඹ පළාතේ උඩුප්පුව ප්‍රදේශයේ සහ උතුරු පළාතේ ඩෙල්ෆ්ට්, මාදගල් හා චලේ යන ප්‍රදේශයන්හි බහුකාර්ය ධීවර වරායන් ඉදි කිරීමට අදාළ ශක්‍යතා වාර්තා, ගාස්තු අය කිරීමකින් තොරව සකස් කරගැනීම සඳහා කොරියානු සමාගමක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] කැලණි ගඟෙහි ගංවතුර ආරක්ෂණ බැමි වැඩිදියුණු කිරීම[/B] - කැලණි ගඟ ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන ගංගාවලින් එකක් වන අතර, එහි ද්‍රෝණියෙන් 2/3ක ප්‍රදේශයක් නිරන්තරයෙන් ගංවතුරට ලක්වන කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ ඇතුළත් පහත් බිම්වලින් සමන්විත වේ. කොළඹ නගරය හා කැලණිය නගරය ගංවතුර තර්ජනයෙන් ආරක්ෂා කරගැනීම සඳහා කැලණි ගංවතුර ආරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ඉදි කරනු ලැබ ඇති ඉවුරු බැමිවල දුර්වල ස්ථාන ඇති බව 2016 වර්ෂයේ මැයි මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය අතරතුරදී නිරීක්ෂණය විය. මෙයට ප්‍රධානම හේතුව අනවසර පදිංචිකරුවන්ගේ ක්‍රියාකාරකම් බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව දැනට පවතින ප්‍රධාන ඉවුරු බැමි ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින්, කැලණි ගඟෙහි ගංවතුර ආරක්ෂණ බැමි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් රුපියල් මිලියන 1,000ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [/SIZE] [B] Cabinet decisions 2016.12.13[/B] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-12-13[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom