Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් ඇමැති රවි අලුත් නිවසක් රුපියල් 17 කෝටියකට මිලට ගනී..

– සත්හඬ පුවත්පතෙන් උපුටා ගැනීමකි..

මුදල් අමාත්‍ය රවී කරුණානායක කොළඹ මොනාක් එපාර්ට්මන්ට් හි අතිසුඛෝපභෝගී නිවසක් රුපියල් ලක්ෂ 1700 කට මිලදී ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා පැවැති මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට එක් වෙමින්ය.

කෙසේ වුවත් අප වෙත වාර්තා වන ආකාරයට මෙම අතිසුඛෝපභෝගී නිවස මීට පෙර නිහාල් විජේසූරියට අයත්ව තිබී ඇති අතර පසුව ඔහු එය තම දියණිය වූ අනීතා විජේසූරිය වෙත පවරා ඇත. ඒ අනුව කරුණානායක පවුල තම පවුලේ සමාගමක නමට මෙම නිවස මිලදීගෙන ඇති අතර ඒ වෙනුවෙන් නෛතික කටයුතු සිදු කර ඇත්තේ ඩී සේරම් නීතිඥ සමාගමය.

කල දුටු කල ඉහගන් වළ

මෙම ගනුදෙනුව සඳහා පළමුව අදාළ සුඛෝපභෝගී නිවසේ මිල රුපියල් ලක්ෂ 1800ක් ලෙස සඳහන්ව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු මැදිහත් වී එම මුදල රුපියල් ලක්ෂ 1650 දක්වා අඩු කර ගැනීමට සහාය වී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ සඳහන් කරන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා දින 100 ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබූ විගස ද මේ ආකාරයෙන් 110, පාර්ලිමේන්තු පාරෙහි පිහිටි ICONIC TOWER හි සුඛෝපභෝගී නිවාස 3ක් රුපියල් ලක්ෂ 960 කට මිලදී ගැනීමට ද කටයුතු කළ බවය. අප වෙත වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම ගනුදෙනුව වෙනුවෙන් රවී කරුණානායක මහතා අදාළ සමාගම සමඟ 2014 වර්ෂයේ දී එක් නිවසකට රුපියල් මිලියන 1 බැගින් මිලියන 3ක් ගෙවා ගිවිසුම්ගත වූ නමුත් නියමිත කාල රාමුව අනුව ඉතිරි මුදල් ගෙවීමට ඒ සමයේ කරුණානායක මහතා අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් නියමිත පරිදි මුදල් ගෙවන ලෙස දැනුම් දෙමින් සිහිකැඳවීම් කර ලිපි 5ක් එම සමාගම රවී කරුණානායක මහතා වෙත යවන්නට ද කටයුතු කර ඇත. එහෙත් ඊට අනුව ගෙවීම් සිදු කිරීමට ඔහු අපොහොසත් වී ඇති අතර රෙජීම පෙරළියෙන් අනතුරුව රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස පත් වී මාසයක් ඉක්ම යන තැන ඔහු එකවර ඉතිරි මුදල් පියවා ICONIC TOWERහි සුඛෝපභෝගී නිවාස 3 සිය දියණියන්ගේ නමට මිලදී ගෙන ඇත.

කොළඹ මොනාක් එපාර්ට්මන්ට් හි අතිසුඛෝපභෝගි නිවසක් රුපියල් ලක්ෂ 1650 කට මිලදී ගැනීමේ කටයුත්ත වෙනුවෙන් අමාත්‍යවරයාගේ බිරිඳ ද සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත මේ ගනුදෙනුව පිළිබඳ විමසා බැලීම සඳහා අප ඇය අමතනු ලැබුවත් එය සාර්ථක වූයේ නැත.

මේ තොරතුරු අප වෙත ලබා දුන් මූලාශ්‍ර පෙන්වා දෙන්නේ බලයේ නොසිටි සමයේ නොතිබූ මුදල් බලය ලබා ක්ෂණිකව මතු වීම සම්බන්ධව බරපතළ සැක සංකා මතු කරන බවය. එසේම මේ වන විට ඒකාබද්ධ විපක්ෂය සහ ජවිපෙ විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායකට බරපතළ චෝදනා රැසක් එල්ල කර තිබෙන බවත් දිගින් දිගටම එල්ල වන මෙම චෝදනා හේතුවෙන් යහපාලන ආණ්ඩුව බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බවත් පැහැදිලිය. එනිසා වටේ නොගිහින් ඍජුවම මුදල් ඇමැතිවරයා අමතන්නට අපට සිතිණ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු කටයුතු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත,

ඇමැතිතුමනි, 2015 වසරේ ජූලි 23 වන දා ඔබට මතකද? ඒ දිනය ඔබට මතක ඇති බව අපට විශ්වාසය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වුණේ එදින වන නිසාය. නමුත් ඔබට ඒ අමතක නම් එය ද ගැටලුවක් නැත. මන්ද, මේ තැන, ඒ දිනය අප යළින් සිහි කරන නිසාය.

ඉතින් ඇමැතිතුමනි එදින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වූයේ මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ලෙස භෞතීස්ම කරමින්ය. කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටින පක්ෂ නායකයින්ගේ ද සහභාගිත්වයෙන් එම මැතිවරණ ප්‍රකාශය එළිදැක්වුණු අතර එම පංච විධ ක්‍රියාවලියේ එක් ප්‍රධාන අංගයක් වූයේ දූෂණය මුලිනුපුටා දැමීමය. “දූෂණය මුලිනුපුටා දැමීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් යෝජනා කරන එක්සත් ජාතික පක්ෂය අනාගත රජයක් යටතේ නව පොලිස් පනතක් ගෙන ඒමට එම මැතිවරණ ප්‍රකාශයෙන් ජනතාවට ප්‍රතිඥා දී තිබේ” යනුවෙන් එහි සඳහන්ව තිබිණ.

ඒ වචනවලට දැන් මතක පොතවත් ඉතිරිව තිබේද යන්න සැකසහිතය. ඒ එකකට පසුව එකක් බැගින් මෙසේ දිගින් දිගටම ඔබ චෝදනා ලබමින් සිටින නිසාය. විපක්ෂය නම් කළ වත්මන් ආණ්ඩුවේ දූෂිත Top 10 ලයිස්තුවේ 2 වන ස්ථානය බවට ද ඔබ පත්ව ඇත. මෙසේ චෝදනා එල්ල වන්නේ යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාටය. රාජපක්ෂලා රටේ ජාතික ධනය කොල්ලකන ප්‍රමාණය සහ ගුණය පැහැදිලි කිරීමේ ප්‍රධාන භූමිකාවක් සිදු කළ ඔබටය. ඔබ ද නිතර සඳහන් කරන ආකාරයට පල ඇති රුකට ගල් ගහනවා කියා ඉවතලන්නට අපට ද අවස්ථාවක් ඇත. ඒ, මේ චෝදනා පදනම් විරහිත ඒවා වූවානම්ය. නමුත් මේ චෝදනාවලට අදාළ පදනම් පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ සියඹලා ඇති තරම් එහි අඩංගු වී ඇති බවය.

අප විසින් දූෂණ සහ විවිධ අකටයුතුකම් පිළිබඳ සොයා බලා වාර්තා කරන්නටත් ඒ ගැන විමසන විටත් යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැති ලෙස ඔබට හරි කේන්ති යනවාය. ඒ මාධ්‍ය භාවිතයට මුදල් ඇමැතිවරයා ලෙස ඔබ කියන්නේ තුප්පහි මාධ්‍ය භාවිතය කියාය. ඒ නිසා අපේ තුප්පහි මාධ්‍ය භාවිතය මඳක් වෙනස් කරන්නට අපට සිත් විය. එනිසා මෙවර අපි ඔබේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන හැර පෑ විවේචන හරහා ඔබ අමතන්නට තීරණය කළෙමු.

ඒ වෙනුවෙන් මේ පහත උපුටා ගැනීම අප සිදු කරන්නේ ඉහත සඳහන් අවස්ථාවේම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ කතාවෙන්මය. ඒ මෙසේය.

“…. මං ගිය අයවැයේ මුදල් ඇමැතිවරයාට කිව්වා, මේ බැඳුම්කර වංචාවේ අර්ජුන් ඇලෝසියස් මහත්තයා තමයි, මුදල් ඇමැතිවරයා දැන් පදිංචි වෙලා ඉන්න සුපිරි නිවාස සංකීර්ණයට මුදල් ගෙවන්නෙ කියලා. යූ එස් ඩොලර් 10,000 යිමාසෙකට. මාස 7ක් මුදල් ඇමැතිතුමා පදිංචි ගෙදරට යූ එස් ඩොලර් 10,000 ගාණේ කුලිය ගෙවන්නෙ අර්ජුන් ඇලෝසියස් මහත්තයා. මට කිව්වා මඩ ගහන්න එපා කියලා. මං කිව්වා පුළුවන්නම් ගිවිසුම සභාගත කරන්න කියලා. මට කිව්වා පුළුවන්නම් පාර්ලිමේන්තුවෙන් පිටතට ගිහින් ඒ ප්‍රකාශය කරන්න කියලා. මං අවුරුද්දක් හැමදාම එළියේ කිව්වා. අද වෙනකන් මට නඩු දැම්මේ නෑ. ඒ වගේම ඒ ගෙදර ලක්ෂ 1700 කට මුදල් ඇමැතිතුමාට අයත් සමාගමක් මිලදී අරගෙන”

ඉතින් ඇමැතිතුමනි මේ චෝදනා ගැන ඔබ දෙන පිළිතුරු මොනවාද? එක් පසෙකින් අර්ජුන් ඇලෝසියස් ය. නැතිනම් තවමත් ආණ්ඩුවට ජාමේ බේරා ගැනීමට නොහැකි වූ බැඳුම්කර ගනුදෙනුවේ එක් පාර්ශ්වයක්ය. අනෙක් පස මුදල් ඇමැතිවරයා වූ ඔබය. තවමත් මේ ගිවිසුම ගැන ඔබ කිසිදු සඳහනක් කර නැත. ඔබ මෙසේ මුනිවත රකින්නේ සීතාම්බර සළුවෙන් විලි වසාගෙනදැයි අපට සැකසහිතය. මන්ද, අවම වශයෙන් මේ ප්රශ්නයේ දී යහපාලන මූලධර්ම වෙනුවෙන් අබමල් රේණුවක තරම්වත් කැපවීමක් ඔබ වෙතින් ප්‍රදර්ශනය නොවන නිසාය. විශේෂයෙන් රටක මුදල් අමාත්‍යවරයෙක් වෙනුවෙන් මූල්‍ය වෙළෙඳපොළේ අතිශය සංවේදී ගනුදෙනු කරන ව්‍යාපාරිකයකු වෙතින් මෙවැනි සන්තෝසම් ලැබීම අනුමත කරන යහපාලන මූලධර්මය අපට කියා දීමට ඔබ සූදානම් නම් ඒ පිළිගන්නට අපි සූදානම්ය. එහෙත් ලුසිපයර්ලාගේ යක්ෂ ගිවිසුම් තුළවත් මෙවැනි විලිසංගේ නැති දේ ඇතිදැයි අපට නම් සැක සහිතය.

ඇමැතිතුමාට නොතේරුණාට ICONIC TOWER හි සුඛෝපභෝගී නිවාස 3ක් රුපියල් ලක්ෂ 960 කට මිලදී ගැනීමේ ගනුදෙනුව ගැන පවා සැකසංකා උපදින්නේ ඉහත චෝදනාවට පැහැදිලි පිළිතුරක් ලබා දීමට ඔබ කටයුතු නොකිරීම තුළය. ඔබට උග්‍ර නිවාස ප්‍රශ්නයක් ඇතැයි සිතා හිත හදාගන්න හැදුවත් මේ විපක්ෂයේ උදවිය ඊට ඉඩ දෙන්නේ නැත. ඒ තවත් බරපතළ චෝදනා රැසක් ඔබට ඔවුන් එල්ල කර ඇති නිසාය. ඉන් එක් චෝදනාවක් ඉහත වැය ශීර්ෂ විවාදයේදීම සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මතුකර සිටියේය.

ඇමැති රවීගේ අලුත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්!

ඒ, එම්.එස්. ග්ලෝබල් ට්රාන්ස්පෝටේෂන් ලොජිස්ටික් ප්‍රයිවට් ලිමිටඩ් යන පෞද්ගලික සමාගම පවත්වාගෙන යන පොදු ගුදමක් පිළිබඳවය. එහි දී හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රවී කරුණානායක ඇමැතිවරයාගේ බිරිඳට සහ දියණියට අයත් සමාගමක් විසින් පොදු ගුදම පවත්වාගෙන යාමේ දී මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා රේගුවට මැදිහත්වීම් සහ බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති බවය.

එසේම සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එහි දී වැඩිදුරටත් අදාළ කාරණය ගැන මෙසේ හෙළි කර සිටියේය.

“අද රේගු දෙපාර්තමේන්තුවට වැඩිම දේශපාලන බලපෑම කරන්නේ කවුද? වෙන කවුරුවත් නෙවෙයි, මුදල් අමාත්‍යවරයා, විෂය භාර අමාත්‍යවරයා හැටියට. General bonded warehouse (පොදු ගුදමක්) එක පවත්වාගෙන යන්නෙ එක්කෝ වරාය අධිකාරිය නැත්නම් ගුවන්තොටුපොළ…. ප්‍රයිවට් බොන්ඩ් හවුස් එකක් පවත්වාගෙන යන එක ව්‍යාපාරිකයෙක්ගේ අයිතියක්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක එහෙම නෙවෙයි, මේක දෙන්නෙ කාටද? ……….. වරායට තියෙන අයිතිය, එයාර් පෝර්ට් එකට තියෙන අයිතිය දෙනවා ඇමැතිවරයාගේ කොම්පැනියට.

බරපතළම ප්රශ්නය තියෙන්නෙ ව්‍යාපාරිකයෙක් විදිහට මුදල් ඇමැතිවරයාට හැකියාව ලැබෙනවා තමන්ගේ බිරිඳගේ බොන්ඩ් හවුස් එකෙන් භාණ්ඩ තොගයක් නිදහස් කරන වෙලාවක, අපි හිතමු එකපාර මහා පරිමාණ භාණ්ඩ තොගයක් නිදහස් කරනවා එතන රඳවගෙන තියෙන. ඒ භාණ්ඩවලට අවශ්‍ය බදු වෙනස් කරන්න පුළුවන්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ…

අපි හිතමු මේකේ ගබඩා කරලා තියෙන්නෙ ඉලෙක්ටි්රක් උපකරණ කියලා. මේ ඉලෙක්ටි්රක් උපකරණවලට කස්ටම් එක ඒ වෙලාවෙ අය කරන බද්ද වෙනුවට නිදහස් කරන වෙලාවේ දී ගැසට් එකක් ගැහුවොත් එහෙම බද්ද අඩු කරනවා කියලා, ඊට පස්සෙ මේ බොන්ඩ් හවුස් එකේ බදු ඒ අඩු ගාණට ගෙවන්න පුළුවන්. මෙහෙම දෙයක් සිද්ධ වුණා අපේ රටේ. ඔබතුමාලා සීනිවලට පැනෙව්වා රුපියල් 30ක බද්දක්. එකවරම ඒ බද්ද අඩු කළා සත 25 ට. රුපියල් 30 සත 25 ට අඩු කිරීමේ තීරණය ගන්නෙ කවුද? මුදල් අමාත්‍යවරයා”

ඉතින් ඇමැතිතුමනි, ඔබතුමා මේ ප්‍රශ්නයට අපූරු පිළිතුරක් ලබා දී තිබුණි.

බලයත් සමඟ කහවණු ගහක්

ඒ, “මේ ලයිෂන් එක දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. මේක විවෘත කළේ සරත් අමුණුගමයි, රනිල් වික්රමසිංහයි. අපිට වැඩියෙන්ම උදව් කළේ මහින්ද රාජපක්ෂ කියන එකත් මේ අවස්ථාවේ කෘතඥතාවයෙන් යුක්තව මතක් කරන්න කැමැතියි” කියාය. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කළේ හැකිනම් ඒ ප්‍රශ්නයට උත්තර දෙන ලෙස අභියෝග කරමින්ය. ඒ අනුව මුදල් ඇමැතිවරයාගේ පිළිතුර අපූරුය. බලය ලැබීමත් සමඟ බලයේ අනුහසින් සල්ලි ගහ සොලවන්නට පටන්ගෙන ඇති මුදල් අමාත්‍යවරයාට තමන් වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමැති මිසක් මහින්දගේ හෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුදල් ඇමැති නොවන බව අමතක වී ඇත. එපමණක් නොව ළබැඳින් අතර ගැටුම එන්නෙ තාත්තා මුදල් ඇමැති, අම්මා සහ දුව අධ්යක්ෂවරුන් වූ පොදු ගුදමක් නිසා මිස තාත්තා විපක්ෂයේ මන්ත්‍රීවරයා ලෙස සිට මහා හයියෙන් මහින්ද හොරා කියා රාත්‍රියට ඒ හොරාගේ උදව් ගත් සමයේ නොවේය. අද ඒ කතා ලැජ්ජා නැතිකමට කටමැත කියවන තැනට මුදල් අමාත්‍යවරයා පත්ව ඇත.

ඒ පසුබිමේම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සිය පාර්ලිමේන්තු කතාවේ දී මුදල් අමාත්‍යවරයා වන ඔබගේ පැටිකිරියට ඉහත සිදුවීම හා බැඳුණු චෝදනා අලුත් කළේ මෙසේය.

“ගරු ඇමැතිතුමා, මං එතුමාට කිව්වා එතුමා තමයි ලොජිස්ටික් ව්‍යාපාරයේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයා කියලා. මූලාසනයේ සභාපතිතුමනි, මේ ඇමැතිතුමාගේ දියණිය. ඒ දරුවට මම නම කියන්නෙ නෑ. ඒ දියණිය ලියුමක් එවනවා තාත්තට බොන්ඩ් වෙයාර් හවුස් එකක් ඉල්ලලා. දැන් ග්ලෝබල් ලොජිස්ටික් සමාගම ඉල්ලනවා, මුදල් අමාත්‍යාංශයෙන් එතුමාලට දෙන්න කියලා බොන්ඩ් වෙයාර් හවුස් එකක්. තියෙන ලොකුම බොන්ඩ් වෙයාර් හවුස් එක දෙනවා. ඒකට දෙන්න ඕනි පෞද්ගලික මුදලින් ඇපකරයක්. සතපහක ඇපකරයක් නැතුව පුද්ගල ඇපකරයකට මේ බොන්ඩ් එක දෙනවා. ලංකාවේ කිසිම ලොජිස්ටික් කම්පැනියකට දීලා නෑ. ඔබතුමාලා හේලීස් එකෙන් අහන්න, ඕනෙම ලොජිස්ටික් කම්පැනියකින් අහන්න. මේ වගේ විශාල බොන්ඩ් වෙයාර් හවුස් එකක් දීලා තියෙනවද කියලා කාටවත්. මුදල් ඇමැතිවරයා තමන්ගේ සමාගමට දෙනවා මේ වෙයාර් හවුස් එක. ඒක දීලා නිකං ඉන්නෙ නෑ. ඒක දීලා ඊට පස්සෙ දවසේ අපේ කිරිඇල්ල ඇමැතිතුමා අලුතෙන් ගේනවා ගැසට් එකක්, මෙච්චර වර්ග අඩි ප්‍රමාණයක් තියෙන අයට විතරයි මේ බොන්ඩ් වෙයාර් හවුස් දෙන්න පුළුවන් කියලා. ඒ වර්ග අඩි ප්‍රමාණය තියෙන්නෙ ග්ලෝබල් පාක් එකට විතරයි. රවී කරුණානායක ඇමැතිතුමාගේ වෙයාර් හවුස් එකට විතරයි.

ඒ නිසා පළවෙනි එක තමයි, නීති විරෝධී ලෙස බොන්ඩ් එක ගන්න එක. දෙවැනි එක තමයි ඇපකරයක් නැතුව දෙන එක. තුන්වෙනි එක තමයි, වෙන කිසි කෙනෙකුට වෙන කිසිම ලොජිස්ටික් කොම්පැනියකට මේ බොන්ඩ් වෙයාර් හවුස් එකක් ගන්න බැරි වෙන විදිහට කටයුතු කිරීම.

ඒ නිසා මොකක්ද මේ කරන්නෙ? ඔබතුමාලා මොකක්ද මේ කරන්නෙ? මං අහන්නෙ මේකටද තමුන්නාන්සේලාට ඡන්දය දුන්නේ? මම ඒකට ඒ අධ්‍යක්ෂවරියගේ ඉල්ලීම, ඒ වගේම කස්ටම් එකෙන් අනුමත කරපු දේවල්, රේගු සංගමය මේක පැමිණිලි කරපු එක ජනාධිපතිතුමාට, ඒ සියලු දේවල් මං සභාගත කරනවා.

ඊළඟට මූලාසනයේ සභාපතිතුමනි, සිංගප්පූරුවේ තියෙනවා ප්‍රධානතම ලොජිස්ටික් සමාගමක්. ………………… . සිංගප්පූරුවේ තියෙන ලොකුම ලොජිස්ටික් සමාගමක්. මේකේ ප්‍රධාන විධායක නිලධාරියා දොන් සිරිල් ප්‍රනාන්දු. මේ ලොජිස්ටික් සමාගමේ ලංකාවේ නියෝජිතයා මුදල් ඇමැතිතුමාගේ සමාගම තමයි. මේකේ කාර්යාලය තියෙන්නෙ ලංකා බැංකුවේ පරණ ගොඩනැගිල්ලේ. මේකෙන් යන්න කියලා නඩු දාන්න යනවා, අද වෙනකන් යන්නේ නෑ, මේගොල්ලෝ බලහත්කාරයෙන් මුදල් ඇමැතිතුමාගේ ගොඩනැගිල්ලේ ඉන්නවා. මේ ලොජිස්ටික් සමාගමේ සීඊඕ ලංකාවට එනවා. එතුමා තමයි මේ සියලු ව්‍යාපාර බලන්නෙ. ඒ සිංගප්පූරු ජාතිකයා එතුමා ලංකාවට ආපු හැම වතාවකම නවතින්නේ හිල්ටන් හෝටලයේ. එතුමාගේ සියලු බිල් ගෙවන්නෙ මුදල් අමාත්‍යාංශයෙන්. තමන්ගේ ව්‍යාපාරයේ රැස්වීම්වලට එන සිංගප්පූරු ලොජිස්ටික් සමාගමේ සීඊඕ ගේ බිල ගෙවන්නෙ මුදල් අමාත්‍යාංශයෙන්. ඒ නිසා මං ඉදිරිපත් කරනවා මුදල් ඇමැතිතුමාගේ ලේකම්තුමා හිල්ටන් හෝටලයට යවන ඊමේල් පණිවිඩය. ඒ වගේම එතුමා හිල්ටන් හෝටලයේ හිටපු සියලු දින වකවානු. ඒ වගේම දොන් සිරිල් ප්‍රනාන්දු මහතාගේ සී.වී. එක. ඒ වගේම ග්ලෝබල් පාක් ආයතනයත් එක්ක තියෙන ගනුදෙනු සියල්ල මං හැන්සාඩ්ගත කරනවා. මේ පුද්ගලයාගේ ගනුදෙනු මුදල් අමාත්‍යාංශයෙන් කරනවා. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. මේක රාජ්‍ය මුදල් අයථා පරිහරණයක්. මතක තියාගන්න ඇප නෑ. ඒ වගේම ස්කෑනර් එක, සියලු රේගු නිලධාරීන් එපා කියද්දී, ගන්න හදන මේ ස්කෑනර් යන්ත්‍ර යූ එස් ඩොලර් මිලියන 17 ක් වෙනවා.”

ඇමැතිතුමා, මේ අපි කියන දේ නොවේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් යහපාලන කැබිනෙට්ටුවේ මුදල් ඇමැතිවරයා වූ රවී කරුණානායක නම් ඔබට එල්ල කරන විවේචනයන්ය. එසේම ඔවුන් විසින් හැන්සාඩ් ගත කළ කාරණාය. ශ්‍රී ලංකාවේ රජය අර්ථ නිරූපණය වන්නේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙතින් සැදුම් ලද රජයේ විධායක ශාඛාව ලෙසිනි. එසේම අප දන්නා පරිදි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කාර්යයන් ද ප්‍රධාන වශයෙන් කොටස් 3ක්, ජනතාව නියෝජනය කිරීම, නීති පැනවීම (ව්‍යවස්ථා සම්පාදනය), විභාග කිරීම් සහ පරීක්ෂණ ලෙස ඇත. ඒ නිසාම මේ ප්‍රශ්න වෙනුවෙන් මාරාන්තික විහිළු සැපයීම වෙනුවට වැදගත් ලිබරල් මහත්තයකු ලෙස පිළිතුරු සැපයීමට ඔබ බැඳී ඇත.

මේ කාරණා බොහෝ විට පාර්ලිමේන්තු හැන්සාඩ්වලින් හෝ පාර්ලිමේන්තු වාර්තාකරණ හරහා ජනතාව වෙත නොයන්නේ ඔබ මුදල් ඇමැතිවරයා නිසාය. ලැබෙන වෙළෙඳ දැන්වීම්වලට අර්බුදයක් ඒමේ අවදානම හේතුවෙන් බොහෝ මාධ්‍ය මේ කාරණා ජනතාවට වාර්තා නොකිරීම සඳහා ප්‍රවේශම් වෙයි. ඔබ මුදල් ඇමැතිකම දරන අතර රේගුව ඔබේ අමාත්‍යාංශය යටතේ තියෙන විට ඔබ මේ ප්‍රශ්නවලට මාරාන්තික විහිළු සහිත උත්තර දෙන්නේ ඒ ප්‍රාග්ධන තර්කණය හොඳින් දන්නා නිසා හැර වෙනත් ආශ්චර්යයක් නිසා නොවේය. නමුත් ඔබ නිවැරැදිව වටහාගෙන ඇති පරිදි අපේ මාධ්‍ය භාවිතය තුප්පහිය. ඒ අපි ප්රාග්ධනයේ තර්කණය මෙන්ම තර්ජනය ද නොදන්නවා නිසා නොවේය. ඒ අවසාන විනිශ්චය ඇත්තේ ජනතාව සමඟ බවට වන වැඩි විශ්වාසයකින් අපි කටයුතු කරන නිසාය. ඒ අනුව අපේ මාධ්‍ය භාවිතය ඔබේ අර්ථයෙන් කොතරම් තුප්පහිද යන්න යළිත් වරක් මේ වාර්තාකරණය හරහා ඔප්පු වනු ඇත. ඒ නිසා අමාත්‍යතුමනි, ඔබ ඔබගේ නිරවද්‍යතාවය හැකිනම් ඔප්පු කරන්න! ඒ වෙනුවෙන් ද මේ ඉඩ අඩු නැතුව ඔබට හිමි අතර එතෙක් වචනයෙන් පමණක් නොව භාවිතයෙන් ද වඩාත් තුප්පහි කවුද යන්න විවෘතව ඇත. ආමෙන්!

– සංජය ලියනගේ

සත්හඩ පුවත්පත

[QUOTE="KDH, post: 21043212, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [U]මුදල් ඇමැති රවි අලුත් නිවසක් රුපියල් 17 කෝටියකට මිලට ගනී..[/U] – සත්හඬ පුවත්පතෙන් උපුටා ගැනීමකි.. මුදල් අමාත්‍ය රවී කරුණානායක කොළඹ මොනාක් එපාර්ට්මන්ට් හි අතිසුඛෝපභෝගී නිවසක් රුපියල් ලක්ෂ 1700 කට මිලදී ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා පැවැති මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට එක් වෙමින්ය. කෙසේ වුවත් අප වෙත වාර්තා වන ආකාරයට මෙම අතිසුඛෝපභෝගී නිවස මීට පෙර නිහාල් විජේසූරියට අයත්ව තිබී ඇති අතර පසුව ඔහු එය තම දියණිය වූ අනීතා විජේසූරිය වෙත පවරා ඇත. ඒ අනුව කරුණානායක පවුල තම පවුලේ සමාගමක නමට මෙම නිවස මිලදීගෙන ඇති අතර ඒ වෙනුවෙන් නෛතික කටයුතු සිදු කර ඇත්තේ ඩී සේරම් නීතිඥ සමාගමය. කල දුටු කල ඉහගන් වළ මෙම ගනුදෙනුව සඳහා පළමුව අදාළ සුඛෝපභෝගී නිවසේ මිල රුපියල් ලක්ෂ 1800ක් ලෙස සඳහන්ව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු මැදිහත් වී එම මුදල රුපියල් ලක්ෂ 1650 දක්වා අඩු කර ගැනීමට සහාය වී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳ සඳහන් කරන ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා දින 100 ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබූ විගස ද මේ ආකාරයෙන් 110, පාර්ලිමේන්තු පාරෙහි පිහිටි ICONIC TOWER හි සුඛෝපභෝගී නිවාස 3ක් රුපියල් ලක්ෂ 960 කට මිලදී ගැනීමට ද කටයුතු කළ බවය. අප වෙත වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම ගනුදෙනුව වෙනුවෙන් රවී කරුණානායක මහතා අදාළ සමාගම සමඟ 2014 වර්ෂයේ දී එක් නිවසකට රුපියල් මිලියන 1 බැගින් මිලියන 3ක් ගෙවා ගිවිසුම්ගත වූ නමුත් නියමිත කාල රාමුව අනුව ඉතිරි මුදල් ගෙවීමට ඒ සමයේ කරුණානායක මහතා අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් නියමිත පරිදි මුදල් ගෙවන ලෙස දැනුම් දෙමින් සිහිකැඳවීම් කර ලිපි 5ක් එම සමාගම රවී කරුණානායක මහතා වෙත යවන්නට ද කටයුතු කර ඇත. එහෙත් ඊට අනුව ගෙවීම් සිදු කිරීමට ඔහු අපොහොසත් වී ඇති අතර රෙජීම පෙරළියෙන් අනතුරුව රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා ලෙස පත් වී මාසයක් ඉක්ම යන තැන ඔහු එකවර ඉතිරි මුදල් පියවා ICONIC TOWERහි සුඛෝපභෝගී නිවාස 3 සිය දියණියන්ගේ නමට මිලදී ගෙන ඇත. කොළඹ මොනාක් එපාර්ට්මන්ට් හි අතිසුඛෝපභෝගි නිවසක් රුපියල් ලක්ෂ 1650 කට මිලදී ගැනීමේ කටයුත්ත වෙනුවෙන් අමාත්‍යවරයාගේ බිරිඳ ද සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත මේ ගනුදෙනුව පිළිබඳ විමසා බැලීම සඳහා අප ඇය අමතනු ලැබුවත් එය සාර්ථක වූයේ නැත. මේ තොරතුරු අප වෙත ලබා දුන් මූලාශ්‍ර පෙන්වා දෙන්නේ බලයේ නොසිටි සමයේ නොතිබූ මුදල් බලය ලබා ක්ෂණිකව මතු වීම සම්බන්ධව බරපතළ සැක සංකා මතු කරන බවය. එසේම මේ වන විට ඒකාබද්ධ විපක්ෂය සහ ජවිපෙ විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායකට බරපතළ චෝදනා රැසක් එල්ල කර තිබෙන බවත් දිගින් දිගටම එල්ල වන මෙම චෝදනා හේතුවෙන් යහපාලන ආණ්ඩුව බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බවත් පැහැදිලිය. එනිසා වටේ නොගිහින් ඍජුවම මුදල් ඇමැතිවරයා අමතන්නට අපට සිතිණ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු කටයුතු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත, ඇමැතිතුමනි, 2015 වසරේ ජූලි 23 වන දා ඔබට මතකද? ඒ දිනය ඔබට මතක ඇති බව අපට විශ්වාසය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශය එළිදැක්වුණේ එදින වන නිසාය. නමුත් ඔබට ඒ අමතක නම් එය ද ගැටලුවක් නැත. මන්ද, මේ තැන, ඒ දිනය අප යළින් සිහි කරන නිසාය. ඉතින් ඇමැතිතුමනි එදින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වූයේ මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ලෙස භෞතීස්ම කරමින්ය. කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටින පක්ෂ නායකයින්ගේ ද සහභාගිත්වයෙන් එම මැතිවරණ ප්‍රකාශය එළිදැක්වුණු අතර එම පංච විධ ක්‍රියාවලියේ එක් ප්‍රධාන අංගයක් වූයේ දූෂණය මුලිනුපුටා දැමීමය. “දූෂණය මුලිනුපුටා දැමීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් යෝජනා කරන එක්සත් ජාතික පක්ෂය අනාගත රජයක් යටතේ නව පොලිස් පනතක් ගෙන ඒමට එම මැතිවරණ ප්‍රකාශයෙන් ජනතාවට ප්‍රතිඥා දී තිබේ” යනුවෙන් එහි සඳහන්ව තිබිණ. ඒ වචනවලට දැන් මතක පොතවත් ඉතිරිව තිබේද යන්න සැකසහිතය. ඒ එකකට පසුව එකක් බැගින් මෙසේ දිගින් දිගටම ඔබ චෝදනා ලබමින් සිටින නිසාය. විපක්ෂය නම් කළ වත්මන් ආණ්ඩුවේ දූෂිත Top 10 ලයිස්තුවේ 2 වන ස්ථානය බවට ද ඔබ පත්ව ඇත. මෙසේ චෝදනා එල්ල වන්නේ යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාටය. රාජපක්ෂලා රටේ ජාතික ධනය කොල්ලකන ප්‍රමාණය සහ ගුණය පැහැදිලි කිරීමේ ප්‍රධාන භූමිකාවක් සිදු කළ ඔබටය. ඔබ ද නිතර සඳහන් කරන ආකාරයට පල ඇති රුකට ගල් ගහනවා කියා ඉවතලන්නට අපට ද අවස්ථාවක් ඇත. ඒ, මේ චෝදනා පදනම් විරහිත ඒවා වූවානම්ය. නමුත් මේ චෝදනාවලට අදාළ පදනම් පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ සියඹලා ඇති තරම් එහි අඩංගු වී ඇති බවය. අප විසින් දූෂණ සහ විවිධ අකටයුතුකම් පිළිබඳ සොයා බලා වාර්තා කරන්නටත් ඒ ගැන විමසන විටත් යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැති ලෙස ඔබට හරි කේන්ති යනවාය. ඒ මාධ්‍ය භාවිතයට මුදල් ඇමැතිවරයා ලෙස ඔබ කියන්නේ තුප්පහි මාධ්‍ය භාවිතය කියාය. ඒ නිසා අපේ තුප්පහි මාධ්‍ය භාවිතය මඳක් වෙනස් කරන්නට අපට සිත් විය. එනිසා මෙවර අපි ඔබේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන හැර පෑ විවේචන හරහා ඔබ අමතන්නට තීරණය කළෙමු. ඒ වෙනුවෙන් මේ පහත උපුටා ගැනීම අප සිදු කරන්නේ ඉහත සඳහන් අවස්ථාවේම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ කතාවෙන්මය. ඒ මෙසේය. “…. මං ගිය අයවැයේ මුදල් ඇමැතිවරයාට කිව්වා, මේ බැඳුම්කර වංචාවේ අර්ජුන් ඇලෝසියස් මහත්තයා තමයි, මුදල් ඇමැතිවරයා දැන් පදිංචි වෙලා ඉන්න සුපිරි නිවාස සංකීර්ණයට මුදල් ගෙවන්නෙ කියලා. යූ එස් ඩොලර් 10,000 යිමාසෙකට. මාස 7ක් මුදල් ඇමැතිතුමා පදිංචි ගෙදරට යූ එස් ඩොලර් 10,000 ගාණේ කුලිය ගෙවන්නෙ අර්ජුන් ඇලෝසියස් මහත්තයා. මට කිව්වා මඩ ගහන්න එපා කියලා. මං කිව්වා පුළුවන්නම් ගිවිසුම සභාගත කරන්න කියලා. මට කිව්වා පුළුවන්නම් පාර්ලිමේන්තුවෙන් පිටතට ගිහින් ඒ ප්‍රකාශය කරන්න කියලා. මං අවුරුද්දක් හැමදාම එළියේ කිව්වා. අද වෙනකන් මට නඩු දැම්මේ නෑ. ඒ වගේම ඒ ගෙදර ලක්ෂ 1700 කට මුදල් ඇමැතිතුමාට අයත් සමාගමක් මිලදී අරගෙන” ඉතින් ඇමැතිතුමනි මේ චෝදනා ගැන ඔබ දෙන පිළිතුරු මොනවාද? එක් පසෙකින් අර්ජුන් ඇලෝසියස් ය. නැතිනම් තවමත් ආණ්ඩුවට ජාමේ බේරා ගැනීමට නොහැකි වූ බැඳුම්කර ගනුදෙනුවේ එක් පාර්ශ්වයක්ය. අනෙක් පස මුදල් ඇමැතිවරයා වූ ඔබය. තවමත් මේ ගිවිසුම ගැන ඔබ කිසිදු සඳහනක් කර නැත. ඔබ මෙසේ මුනිවත රකින්නේ සීතාම්බර සළුවෙන් විලි වසාගෙනදැයි අපට සැකසහිතය. මන්ද, අවම වශයෙන් මේ ප්රශ්නයේ දී යහපාලන මූලධර්ම වෙනුවෙන් අබමල් රේණුවක තරම්වත් කැපවීමක් ඔබ වෙතින් ප්‍රදර්ශනය නොවන නිසාය. විශේෂයෙන් රටක මුදල් අමාත්‍යවරයෙක් වෙනුවෙන් මූල්‍ය වෙළෙඳපොළේ අතිශය සංවේදී ගනුදෙනු කරන ව්‍යාපාරිකයකු වෙතින් මෙවැනි සන්තෝසම් ලැබීම අනුමත කරන යහපාලන මූලධර්මය අපට කියා දීමට ඔබ සූදානම් නම් ඒ පිළිගන්නට අපි සූදානම්ය. එහෙත් ලුසිපයර්ලාගේ යක්ෂ ගිවිසුම් තුළවත් මෙවැනි විලිසංගේ නැති දේ ඇතිදැයි අපට නම් සැක සහිතය. ඇමැතිතුමාට නොතේරුණාට ICONIC TOWER හි සුඛෝපභෝගී නිවාස 3ක් රුපියල් ලක්ෂ 960 කට මිලදී ගැනීමේ ගනුදෙනුව ගැන පවා සැකසංකා උපදින්නේ ඉහත චෝදනාවට පැහැදිලි පිළිතුරක් ලබා දීමට ඔබ කටයුතු නොකිරීම තුළය. ඔබට උග්‍ර නිවාස ප්‍රශ්නයක් ඇතැයි සිතා හිත හදාගන්න හැදුවත් මේ විපක්ෂයේ උදවිය ඊට ඉඩ දෙන්නේ නැත. ඒ තවත් බරපතළ චෝදනා රැසක් ඔබට ඔවුන් එල්ල කර ඇති නිසාය. ඉන් එක් චෝදනාවක් ඉහත වැය ශීර්ෂ විවාදයේදීම සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මතුකර සිටියේය. ඇමැති රවීගේ අලුත් නිවසට රුපියල් ලක්ෂ 1700 ක්! ඒ, එම්.එස්. ග්ලෝබල් ට්රාන්ස්පෝටේෂන් ලොජිස්ටික් ප්‍රයිවට් ලිමිටඩ් යන පෞද්ගලික සමාගම පවත්වාගෙන යන පොදු ගුදමක් පිළිබඳවය. එහි දී හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රවී කරුණානායක ඇමැතිවරයාගේ බිරිඳට සහ දියණියට අයත් සමාගමක් විසින් පොදු ගුදම පවත්වාගෙන යාමේ දී මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා රේගුවට මැදිහත්වීම් සහ බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති බවය. එසේම සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එහි දී වැඩිදුරටත් අදාළ කාරණය ගැන මෙසේ හෙළි කර සිටියේය. “අද රේගු දෙපාර්තමේන්තුවට වැඩිම දේශපාලන බලපෑම කරන්නේ කවුද? වෙන කවුරුවත් නෙවෙයි, මුදල් අමාත්‍යවරයා, විෂය භාර අමාත්‍යවරයා හැටියට. General bonded warehouse (පොදු ගුදමක්) එක පවත්වාගෙන යන්නෙ එක්කෝ වරාය අධිකාරිය නැත්නම් ගුවන්තොටුපොළ…. ප්‍රයිවට් බොන්ඩ් හවුස් එකක් පවත්වාගෙන යන එක ව්‍යාපාරිකයෙක්ගේ අයිතියක්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක එහෙම නෙවෙයි, මේක දෙන්නෙ කාටද? ……….. වරායට තියෙන අයිතිය, එයාර් පෝර්ට් එකට තියෙන අයිතිය දෙනවා ඇමැතිවරයාගේ කොම්පැනියට. බරපතළම ප්රශ්නය තියෙන්නෙ ව්‍යාපාරිකයෙක් විදිහට මුදල් ඇමැතිවරයාට හැකියාව ලැබෙනවා තමන්ගේ බිරිඳගේ බොන්ඩ් හවුස් එකෙන් භාණ්ඩ තොගයක් නිදහස් කරන වෙලාවක, අපි හිතමු එකපාර මහා පරිමාණ භාණ්ඩ තොගයක් නිදහස් කරනවා එතන රඳවගෙන තියෙන. ඒ භාණ්ඩවලට අවශ්‍ය බදු වෙනස් කරන්න පුළුවන්. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ… අපි හිතමු මේකේ ගබඩා කරලා තියෙන්නෙ ඉලෙක්ටි්රක් උපකරණ කියලා. මේ ඉලෙක්ටි්රක් උපකරණවලට කස්ටම් එක ඒ වෙලාවෙ අය කරන බද්ද වෙනුවට නිදහස් කරන වෙලාවේ දී ගැසට් එකක් ගැහුවොත් එහෙම බද්ද අඩු කරනවා කියලා, ඊට පස්සෙ මේ බොන්ඩ් හවුස් එකේ බදු ඒ අඩු ගාණට ගෙවන්න පුළුවන්. මෙහෙම දෙයක් සිද්ධ වුණා අපේ රටේ. ඔබතුමාලා සීනිවලට පැනෙව්වා රුපියල් 30ක බද්දක්. එකවරම ඒ බද්ද අඩු කළා සත 25 ට. රුපියල් 30 සත 25 ට අඩු කිරීමේ තීරණය ගන්නෙ කවුද? මුදල් අමාත්‍යවරයා” ඉතින් ඇමැතිතුමනි, ඔබතුමා මේ ප්‍රශ්නයට අපූරු පිළිතුරක් ලබා දී තිබුණි. බලයත් සමඟ කහවණු ගහක් ඒ, “මේ ලයිෂන් එක දුන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. මේක විවෘත කළේ සරත් අමුණුගමයි, රනිල් වික්රමසිංහයි. අපිට වැඩියෙන්ම උදව් කළේ මහින්ද රාජපක්ෂ කියන එකත් මේ අවස්ථාවේ කෘතඥතාවයෙන් යුක්තව මතක් කරන්න කැමැතියි” කියාය. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කළේ හැකිනම් ඒ ප්‍රශ්නයට උත්තර දෙන ලෙස අභියෝග කරමින්ය. ඒ අනුව මුදල් ඇමැතිවරයාගේ පිළිතුර අපූරුය. බලය ලැබීමත් සමඟ බලයේ අනුහසින් සල්ලි ගහ සොලවන්නට පටන්ගෙන ඇති මුදල් අමාත්‍යවරයාට තමන් වත්මන් ආණ්ඩුවේ මුදල් ඇමැති මිසක් මහින්දගේ හෝ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුදල් ඇමැති නොවන බව අමතක වී ඇත. එපමණක් නොව ළබැඳින් අතර ගැටුම එන්නෙ තාත්තා මුදල් ඇමැති, අම්මා සහ දුව අධ්යක්ෂවරුන් වූ පොදු ගුදමක් නිසා මිස තාත්තා විපක්ෂයේ මන්ත්‍රීවරයා ලෙස සිට මහා හයියෙන් මහින්ද හොරා කියා රාත්‍රියට ඒ හොරාගේ උදව් ගත් සමයේ නොවේය. අද ඒ කතා ලැජ්ජා නැතිකමට කටමැත කියවන තැනට මුදල් අමාත්‍යවරයා පත්ව ඇත. ඒ පසුබිමේම මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සිය පාර්ලිමේන්තු කතාවේ දී මුදල් අමාත්‍යවරයා වන ඔබගේ පැටිකිරියට ඉහත සිදුවීම හා බැඳුණු චෝදනා අලුත් කළේ මෙසේය. “ගරු ඇමැතිතුමා, මං එතුමාට කිව්වා එතුමා තමයි ලොජිස්ටික් ව්‍යාපාරයේ ඉන්න ලොකුම ව්‍යාපාරිකයා කියලා. මූලාසනයේ සභාපතිතුමනි, මේ ඇමැතිතුමාගේ දියණිය. ඒ දරුවට මම නම කියන්නෙ නෑ. ඒ දියණිය ලියුමක් එවනවා තාත්තට බොන්ඩ් වෙයාර් හවුස් එකක් ඉල්ලලා. දැන් ග්ලෝබල් ලොජිස්ටික් සමාගම ඉල්ලනවා, මුදල් අමාත්‍යාංශයෙන් එතුමාලට දෙන්න කියලා බොන්ඩ් වෙයාර් හවුස් එකක්. තියෙන ලොකුම බොන්ඩ් වෙයාර් හවුස් එක දෙනවා. ඒකට දෙන්න ඕනි පෞද්ගලික මුදලින් ඇපකරයක්. සතපහක ඇපකරයක් නැතුව පුද්ගල ඇපකරයකට මේ බොන්ඩ් එක දෙනවා. ලංකාවේ කිසිම ලොජිස්ටික් කම්පැනියකට දීලා නෑ. ඔබතුමාලා හේලීස් එකෙන් අහන්න, ඕනෙම ලොජිස්ටික් කම්පැනියකින් අහන්න. මේ වගේ විශාල බොන්ඩ් වෙයාර් හවුස් එකක් දීලා තියෙනවද කියලා කාටවත්. මුදල් ඇමැතිවරයා තමන්ගේ සමාගමට දෙනවා මේ වෙයාර් හවුස් එක. ඒක දීලා නිකං ඉන්නෙ නෑ. ඒක දීලා ඊට පස්සෙ දවසේ අපේ කිරිඇල්ල ඇමැතිතුමා අලුතෙන් ගේනවා ගැසට් එකක්, මෙච්චර වර්ග අඩි ප්‍රමාණයක් තියෙන අයට විතරයි මේ බොන්ඩ් වෙයාර් හවුස් දෙන්න පුළුවන් කියලා. ඒ වර්ග අඩි ප්‍රමාණය තියෙන්නෙ ග්ලෝබල් පාක් එකට විතරයි. රවී කරුණානායක ඇමැතිතුමාගේ වෙයාර් හවුස් එකට විතරයි. ඒ නිසා පළවෙනි එක තමයි, නීති විරෝධී ලෙස බොන්ඩ් එක ගන්න එක. දෙවැනි එක තමයි ඇපකරයක් නැතුව දෙන එක. තුන්වෙනි එක තමයි, වෙන කිසි කෙනෙකුට වෙන කිසිම ලොජිස්ටික් කොම්පැනියකට මේ බොන්ඩ් වෙයාර් හවුස් එකක් ගන්න බැරි වෙන විදිහට කටයුතු කිරීම. ඒ නිසා මොකක්ද මේ කරන්නෙ? ඔබතුමාලා මොකක්ද මේ කරන්නෙ? මං අහන්නෙ මේකටද තමුන්නාන්සේලාට ඡන්දය දුන්නේ? මම ඒකට ඒ අධ්‍යක්ෂවරියගේ ඉල්ලීම, ඒ වගේම කස්ටම් එකෙන් අනුමත කරපු දේවල්, රේගු සංගමය මේක පැමිණිලි කරපු එක ජනාධිපතිතුමාට, ඒ සියලු දේවල් මං සභාගත කරනවා. ඊළඟට මූලාසනයේ සභාපතිතුමනි, සිංගප්පූරුවේ තියෙනවා ප්‍රධානතම ලොජිස්ටික් සමාගමක්. ………………… . සිංගප්පූරුවේ තියෙන ලොකුම ලොජිස්ටික් සමාගමක්. මේකේ ප්‍රධාන විධායක නිලධාරියා දොන් සිරිල් ප්‍රනාන්දු. මේ ලොජිස්ටික් සමාගමේ ලංකාවේ නියෝජිතයා මුදල් ඇමැතිතුමාගේ සමාගම තමයි. මේකේ කාර්යාලය තියෙන්නෙ ලංකා බැංකුවේ පරණ ගොඩනැගිල්ලේ. මේකෙන් යන්න කියලා නඩු දාන්න යනවා, අද වෙනකන් යන්නේ නෑ, මේගොල්ලෝ බලහත්කාරයෙන් මුදල් ඇමැතිතුමාගේ ගොඩනැගිල්ලේ ඉන්නවා. මේ ලොජිස්ටික් සමාගමේ සීඊඕ ලංකාවට එනවා. එතුමා තමයි මේ සියලු ව්‍යාපාර බලන්නෙ. ඒ සිංගප්පූරු ජාතිකයා එතුමා ලංකාවට ආපු හැම වතාවකම නවතින්නේ හිල්ටන් හෝටලයේ. එතුමාගේ සියලු බිල් ගෙවන්නෙ මුදල් අමාත්‍යාංශයෙන්. තමන්ගේ ව්‍යාපාරයේ රැස්වීම්වලට එන සිංගප්පූරු ලොජිස්ටික් සමාගමේ සීඊඕ ගේ බිල ගෙවන්නෙ මුදල් අමාත්‍යාංශයෙන්. ඒ නිසා මං ඉදිරිපත් කරනවා මුදල් ඇමැතිතුමාගේ ලේකම්තුමා හිල්ටන් හෝටලයට යවන ඊමේල් පණිවිඩය. ඒ වගේම එතුමා හිල්ටන් හෝටලයේ හිටපු සියලු දින වකවානු. ඒ වගේම දොන් සිරිල් ප්‍රනාන්දු මහතාගේ සී.වී. එක. ඒ වගේම ග්ලෝබල් පාක් ආයතනයත් එක්ක තියෙන ගනුදෙනු සියල්ල මං හැන්සාඩ්ගත කරනවා. මේ පුද්ගලයාගේ ගනුදෙනු මුදල් අමාත්‍යාංශයෙන් කරනවා. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. මේක රාජ්‍ය මුදල් අයථා පරිහරණයක්. මතක තියාගන්න ඇප නෑ. ඒ වගේම ස්කෑනර් එක, සියලු රේගු නිලධාරීන් එපා කියද්දී, ගන්න හදන මේ ස්කෑනර් යන්ත්‍ර යූ එස් ඩොලර් මිලියන 17 ක් වෙනවා.” ඇමැතිතුමා, මේ අපි කියන දේ නොවේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් යහපාලන කැබිනෙට්ටුවේ මුදල් ඇමැතිවරයා වූ රවී කරුණානායක නම් ඔබට එල්ල කරන විවේචනයන්ය. එසේම ඔවුන් විසින් හැන්සාඩ් ගත කළ කාරණාය. ශ්‍රී ලංකාවේ රජය අර්ථ නිරූපණය වන්නේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙතින් සැදුම් ලද රජයේ විධායක ශාඛාව ලෙසිනි. එසේම අප දන්නා පරිදි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කාර්යයන් ද ප්‍රධාන වශයෙන් කොටස් 3ක්, ජනතාව නියෝජනය කිරීම, නීති පැනවීම (ව්‍යවස්ථා සම්පාදනය), විභාග කිරීම් සහ පරීක්ෂණ ලෙස ඇත. ඒ නිසාම මේ ප්‍රශ්න වෙනුවෙන් මාරාන්තික විහිළු සැපයීම වෙනුවට වැදගත් ලිබරල් මහත්තයකු ලෙස පිළිතුරු සැපයීමට ඔබ බැඳී ඇත. මේ කාරණා බොහෝ විට පාර්ලිමේන්තු හැන්සාඩ්වලින් හෝ පාර්ලිමේන්තු වාර්තාකරණ හරහා ජනතාව වෙත නොයන්නේ ඔබ මුදල් ඇමැතිවරයා නිසාය. ලැබෙන වෙළෙඳ දැන්වීම්වලට අර්බුදයක් ඒමේ අවදානම හේතුවෙන් බොහෝ මාධ්‍ය මේ කාරණා ජනතාවට වාර්තා නොකිරීම සඳහා ප්‍රවේශම් වෙයි. ඔබ මුදල් ඇමැතිකම දරන අතර රේගුව ඔබේ අමාත්‍යාංශය යටතේ තියෙන විට ඔබ මේ ප්‍රශ්නවලට මාරාන්තික විහිළු සහිත උත්තර දෙන්නේ ඒ ප්‍රාග්ධන තර්කණය හොඳින් දන්නා නිසා හැර වෙනත් ආශ්චර්යයක් නිසා නොවේය. නමුත් ඔබ නිවැරැදිව වටහාගෙන ඇති පරිදි අපේ මාධ්‍ය භාවිතය තුප්පහිය. ඒ අපි ප්රාග්ධනයේ තර්කණය මෙන්ම තර්ජනය ද නොදන්නවා නිසා නොවේය. ඒ අවසාන විනිශ්චය ඇත්තේ ජනතාව සමඟ බවට වන වැඩි විශ්වාසයකින් අපි කටයුතු කරන නිසාය. ඒ අනුව අපේ මාධ්‍ය භාවිතය ඔබේ අර්ථයෙන් කොතරම් තුප්පහිද යන්න යළිත් වරක් මේ වාර්තාකරණය හරහා ඔප්පු වනු ඇත. ඒ නිසා අමාත්‍යතුමනි, ඔබ ඔබගේ නිරවද්‍යතාවය හැකිනම් ඔප්පු කරන්න! ඒ වෙනුවෙන් ද මේ ඉඩ අඩු නැතුව ඔබට හිමි අතර එතෙක් වචනයෙන් පමණක් නොව භාවිතයෙන් ද වඩාත් තුප්පහි කවුද යන්න විවෘතව ඇත. ආමෙන්! – සංජය ලියනගේ සත්හඩ පුවත්පත [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom