Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළුවර යුගයක් ළගයි.. විදුලි කැපිල්ලක් එයි..

විදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියලි කාලගුණ තත්වය හේතුවෙන් 2017 වසරේ මුල් කාර්තුවේ දී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි.

මේ වන විට බලාගාර ඇති ජලාශවල ජල ධාරිතාව 40% දක්වා පහළ බැස ඇති අතර මණ්ඩලය පෙන්වා දෙන්නේ ලබන වසරේ මැද භාගය තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් ජල මට්ටම 90%ක් වත් පැවතිය යුතු බවය.

මේ වන විටත් විදුලි ඉල්ලූම සපුරාලීම වෙනුවෙන් ජල විදුලිය, තාප සියලූ බලාගාර ක්‍රියාත්මක කර ඇති අතර නොරොච්චෝල බලාගාරයේ එක් යන්ත්‍රයක් ක්‍රියා විරහිත තත්ත්වයේ පවතී.

පෙර පුවත්ක්:

සාම්පුර් අවලංගු කොට දිගුකාලීන සැලසුම් අවුල් කලා.. අනිවාර්ය විදුලි අර්බුදයක්.. – ලංවිම ඉංජිනේරු සභාපති

“ආප්ප පුච්චන්නාක් මෙන් බලාගාර පිහිටුවීමට නොහැකි බවත්, දේශපාලන තින්දු තීරණ මත බලාගාර ඉදිකිරීමේ දීර්ඝකාලීන සැලසුම් මන්දගාමී කර දැන් කලබල කිරීමේ පලක් නොවන බවත්, සාම්පුර් බලාගාරය ඉදිකිරීම පිළිබඳව කිසිම තීරණයක් ගැනිමට පෙර එය නතර කරන බවට ලිපියකින් දැනුම් දුන් මෙම ලේකම්වරයා විදුලිය සඳහා වන දිගුකාලින් සැලසුම් අවුල් කරගෙන” සිටින බව විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කල කරයි.

වර්ෂ 2018දි ඇතිවන විදුලි අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා බලාගාර 8 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බැවින් ඒ සඳහා වගකීමෙන් ක්‍රියකල යුතු බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය B M S බටගොඩ ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත. එමෙන්ම බලාගාර 8 ක් ඉදිකිරීම් සඳහාවන තාක්ෂණ කමිටු නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවට ලේකම්වරයා යවා ඇති පිටු 6 ක ලිපියකින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ට දොස් පවරා ඇත.

ඉහත ප්‍රකාශයට අමතරව ලිපියට පිලිතුරු වශයෙන් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා තවදුරත් පවසා ඇත්තේ රුපියල් කෝටි ගනනින් මුදල් වියදම් කරන බලාගාර ඉදිකිරීම් ව්යපාතිවල ගණන් හිලව් සැකසීම් හදිසියකට කල නොහැකි කරුණක් වන අතර සුළු හෝ වැරදිමක් වුවහොත් ඉංජිනේරුවන්ව FCID යට කැඳවාගෙන යාමට වුවත් ඉඩ තිබෙන බවයි.

එහෙත් පසුගියදා රත්‍රි හිරු රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් විදුලිබල නියෝජ්යා ඇමති අජිත් පී පෙරේරා පැවසුවේ ” විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියොජ්‍ය අමාත්‍ය හැටියට පසුගිය රජය විසින් ආරම්භ කොට තිබුණ ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වෙන්කොට තිබූ අක්කර 500ක භූමිය බලාගාරය ඉදිකිරීම්අට අවශ්‍ය පරිදි සූදානම් කරමින් සිටින අවස්ථාවක ජනාධිපති හා අගමැති එක්ව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා අපේ රටේ ගල් අගුරු විදුලි බලාගාර ඉදි නොකිරීමට යන්නයි.

එයට හේතුව කුමක්ද යන්න වැඩසටහන් මෙහෙයවන්නන් විමසූ විට නියොජ්‍ය අමාත්‍ය පවසා සිටියේ ලෝකයේ ඉතා දියුණු රටවල් ගල් අගුරු විදුබලාගාර මගින් විදුලිය නිෂ්පාදනයෙන් ඉවත් වී විකල්ප විදුලිය නිපදවාගැනිමේ ක්‍රමවේදයන් වලට අවතීර්න වී ඇති බවත් ජනාධිපති හා අගමැති එක්ව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගත්තේ ඒ අනුව විය හැකි බවත් මෙයින් රටේ පරිසරය ආරක්ෂා වෙන නිසා මෙම තීන්දුවට එකගවෙමින් ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වැඩ කටයුතු නවතා දැමීමට අවශ්‍ය පියවර ගත් බවයි.

[QUOTE="KDH, post: 21044274, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [U]කළුවර යුගයක් ළගයි.. විදුලි කැපිල්ලක් එයි..[/U] විදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවලට බලපා ඇති දැඩි වියලි කාලගුණ තත්වය හේතුවෙන් 2017 වසරේ මුල් කාර්තුවේ දී විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි. මේ වන විට බලාගාර ඇති ජලාශවල ජල ධාරිතාව 40% දක්වා පහළ බැස ඇති අතර මණ්ඩලය පෙන්වා දෙන්නේ ලබන වසරේ මැද භාගය තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් ජල මට්ටම 90%ක් වත් පැවතිය යුතු බවය. මේ වන විටත් විදුලි ඉල්ලූම සපුරාලීම වෙනුවෙන් ජල විදුලිය, තාප සියලූ බලාගාර ක්‍රියාත්මක කර ඇති අතර නොරොච්චෝල බලාගාරයේ එක් යන්ත්‍රයක් ක්‍රියා විරහිත තත්ත්වයේ පවතී. ------------------------------------------------- පෙර පුවත්ක්: [U]සාම්පුර් අවලංගු කොට දිගුකාලීන සැලසුම් අවුල් කලා.. අනිවාර්ය විදුලි අර්බුදයක්.. – ලංවිම ඉංජිනේරු සභාපති[/U] “ආප්ප පුච්චන්නාක් මෙන් බලාගාර පිහිටුවීමට නොහැකි බවත්, දේශපාලන තින්දු තීරණ මත බලාගාර ඉදිකිරීමේ දීර්ඝකාලීන සැලසුම් මන්දගාමී කර දැන් කලබල කිරීමේ පලක් නොවන බවත්, සාම්පුර් බලාගාරය ඉදිකිරීම පිළිබඳව කිසිම තීරණයක් ගැනිමට පෙර එය නතර කරන බවට ලිපියකින් දැනුම් දුන් මෙම ලේකම්වරයා විදුලිය සඳහා වන දිගුකාලින් සැලසුම් අවුල් කරගෙන” සිටින බව විදුලිබල මණ්ඩයේ ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කල කරයි. වර්ෂ 2018දි ඇතිවන විදුලි අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා බලාගාර 8 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බැවින් ඒ සඳහා වගකීමෙන් ක්‍රියකල යුතු බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය B M S බටගොඩ ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත. එමෙන්ම බලාගාර 8 ක් ඉදිකිරීම් සඳහාවන තාක්ෂණ කමිටු නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවට ලේකම්වරයා යවා ඇති පිටු 6 ක ලිපියකින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ට දොස් පවරා ඇත. ඉහත ප්‍රකාශයට අමතරව ලිපියට පිලිතුරු වශයෙන් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා තවදුරත් පවසා ඇත්තේ රුපියල් කෝටි ගනනින් මුදල් වියදම් කරන බලාගාර ඉදිකිරීම් ව්යපාතිවල ගණන් හිලව් සැකසීම් හදිසියකට කල නොහැකි කරුණක් වන අතර සුළු හෝ වැරදිමක් වුවහොත් ඉංජිනේරුවන්ව FCID යට කැඳවාගෙන යාමට වුවත් ඉඩ තිබෙන බවයි. එහෙත් පසුගියදා රත්‍රි හිරු රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් විදුලිබල නියෝජ්යා ඇමති අජිත් පී පෙරේරා පැවසුවේ ” විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියොජ්‍ය අමාත්‍ය හැටියට පසුගිය රජය විසින් ආරම්භ කොට තිබුණ ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වෙන්කොට තිබූ අක්කර 500ක භූමිය බලාගාරය ඉදිකිරීම්අට අවශ්‍ය පරිදි සූදානම් කරමින් සිටින අවස්ථාවක ජනාධිපති හා අගමැති එක්ව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා අපේ රටේ ගල් අගුරු විදුලි බලාගාර ඉදි නොකිරීමට යන්නයි. එයට හේතුව කුමක්ද යන්න වැඩසටහන් මෙහෙයවන්නන් විමසූ විට නියොජ්‍ය අමාත්‍ය පවසා සිටියේ ලෝකයේ ඉතා දියුණු රටවල් ගල් අගුරු විදුබලාගාර මගින් විදුලිය නිෂ්පාදනයෙන් ඉවත් වී විකල්ප විදුලිය නිපදවාගැනිමේ ක්‍රමවේදයන් වලට අවතීර්න වී ඇති බවත් ජනාධිපති හා අගමැති එක්ව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගත්තේ ඒ අනුව විය හැකි බවත් මෙයින් රටේ පරිසරය ආරක්ෂා වෙන නිසා මෙම තීන්දුවට එකගවෙමින් ත්‍රිකුණාමල සාම්පූර් ගල් අගුරු විදුලිබලාගාරයේ වැඩ කටයුතු නවතා දැමීමට අවශ්‍ය පියවර ගත් බවයි. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom