Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහල් හිගය ඇති වුනේ පී. හැරිසන් තීරණයෙන්.. ජනාධිපතිගේ සහෝදරයා සහල් ඒකාධිකාරියෙන්..

වී අතිරික්තයක් ඇති බව පවසමින් ගිය වසරේ සහල් මෙටි්රක් ටොන් 60,000ක් නිපදවීමට හැකියාව තිබූ වී මෙටි්රක් ටොන් 90,000ක් සත්ව ආහාර සඳහා විකුණා දැමූ මේ අදූරදර්ශී ආණ්ඩුව අද සහල් මිල අහස උසට නංවා ජනතාවට තම ප්‍රධාන ආහාරය අහිමි කිරීමේ තත්වයක් උදාකර ඇති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ චෝදනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය.

“මේ වන විට රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත්පතටත් ‘අපමණ අගයක්’ ලැබී තිබෙනවා. ඒ අනුව සහල් මිල ඉතා ඉහළ ගොස් බත් පාර්සලයක මිලත් රුපියල් දහයකින් ඉහළ ගොස් තිබෙනවා. අද නාඩු සහල් කිලෝවක් රුපියල් 91 සිට 105 දක්වා අගයකටයි අලෙවි වෙන්නේ. ඒ විදිහට පාලන මිලකින් තොරව සහල් අලෙවි වන විට අද ජනතාවට ප්‍රධාන ආහාරය ලබා ගැනීම අර්බුදයක් බවට පත්වී තිබෙනවා.

දැන් ආණ්ඩුව පෙන්වන්න හදන්නේ නියඟය නිසා සහල් මිල ඉහළ ගිය බවයි. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වූ 2015 ජනවාරි 08 වැනිදා සිටම ඔවුන් අනුගමනය කළේ වී නිෂ්පාදනය දුර්වල කිරීමේ උපායමාර්ගයක්. වී ගොවියා දිරිගන්වලා, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ ප්රතිපත්තියකයි පසුගිය ආණ්ඩුව සිටියේ. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වී සහ බඩ ඉරිඟු අස්වැන්න අතින් අපි බොහෝ දුරට ස්වයංපෝෂිත තත්වයකට පත්ව සිටියා. පොහොර සහනාධාරය ඇතුළු ගොවි ජනතාවට ලබා දුන් සහන නිසයි රාජපක්ෂ පාලනයට එවැනි තත්වයකට කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමට හැකි වුණේ.

‘මේ ආණ්ඩුවට වී වගාව කරදරයක්’

‘ජනාධිපතිතුමා ගොවියකුගේ පුතෙක්’ කියලා මහ ඉහළින් කීවාට දුමින්ද දිසානායක, පී හැරිසන්, රවී කරුණානායක ඇතුළු මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ දෙස බැලුවාම පෙනෙන්නේ වී වගාව මේ ආණ්ඩුවට කරදරයක් වී ඇති බවයි. ඒ ‘කරදරයෙන්’ මිදීමට මේ ආණ්ඩුව පසුගිය වසර 02 තුළ විවිධ උපක්‍රම අනුගමනය කළා. එකක් තමයි එතෙක් ලබාදුන් පොහොර සහනාධාරය විශාල ලෙස කප්පාදු කිරීම. පොහොර වෙනුවට මුදල් ලබා දීමත් වී වගාව කඩා වැටීමට බලපෑවා. රුපියල් 350ක මුදලකට පොහොර මිටියක් ලබා දුන්නාම ඒ පොහොර මිටිය කුඹුරට වැටුණා. නමුත් මුදල් අතට දුන්නාම ‘පොහොර මිටියක් අරන් ඒක කුඹුරට දැම්මාද?’ කියන ප්රශ්නය මතු වුණා. ඒ නිසා මේ ආණ්ඩුව කළේ පොහොර සහනාධාරය ලබාදීමේ ක්‍රමවේදය දුර්වල කිරීම. එමගින් එතෙක් සරු අස්වැන්නක් ලබා ගැනීමට ගොවියා තුළ තිබූ පෙළඹවීම අඩු කළා.

‘ජල කළමනාකරණයේ ගැටළු’

විදුලිය උත්පාදනයට මුවා වෙමින් මේ ආණ්ඩුව මේ වසර 02 පුරාම නිසි කළමනාකරණයකින් යුතුව වී ගොවියාට අවශ්‍ය ජලය ලබාදීම පැහැර හැරියා. ඒ නිසාම විශාල ගොවීන් ප්‍රමාණයක් වී වගාව අත්හැරීමට පෙළඹුණා. එයත් වී වගාව කඩාවැටීමට, අස්වැන්න අඩුවීමට බලපෑවා. ඒ වගේම මේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා කීවා ‘අපට ඒ අතිරික්තයක් තිබෙනවා. ඒ නිසා ගොවීන් කෙසෙල් වැනි බෝග වගාවන්ට පෙළඹිය යුතුයි’ කියලා. ඒ කතාව, වී ගොවියා අධෛර්යමත් කරලා ඔහු වී වගාවෙන් ඉවත් කරන්න කරපු බොරුවක් කියලා අද ඔප්පු වෙලා ඉවරයි. අද සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු වෙලා. අපි අහනවා ‘කෘෂිකර්ම ඇමතිවරයා කියපු වී අතිරික්තය කොහෙද තිබෙන්නේ?’ කියලා. වී වලින් රට ස්වයංපෝෂිත වෙලා කියමින් වී ගොවියා ඉබාගාතේ ගෙන යාමයි මේ ආණ්ඩුව සිදු කළේ.

‘ආණ්ඩුව ගොවියාගෙන් ගත්තු වී ටිකත් දුන්නේ කාටද?‘

මේ ආණ්ඩුව යටතේ වී ගොවියා අධෛර්යමත් වීමට බලපෑ අනෙක් හේතුව තමයි වීවලට සහතික මිලක් නොතිබීම. ‘වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක් ලබා දෙනවා‘ කියලා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ ‘දින 100 ආණ්ඩුවේ වැඩ 100‘ අතර තිබුණා. නමුත් ප්‍රායෝගිකව පසුගිය වසර 02 තුළ වී කිලෝවට සහතික මිලක් ලැබුණේ නැහැ. වී මිලදී ගැනීම නිසි පරිදි ආණ්ඩුව විසින් සිදු කළේ නැහැ. වී ටික විකුණාගන්න ගොවියන්ට දින ගණන් පෝලිම්වල ලගින්න වුණා. ආණ්ඩුව කළ යුතුව තිබුණේ පෞද්ගලික අංශය සමඟ තරඟකාරීව වී මිලට ගැනීම. අඩුම තරමින් රටේ සමස්ත වී අස්වැන්නෙන් 5%ක් ඒ විදිහට මිලදී අරන් එය සහල් බවට පත් කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබා දුන්නා නම් අද මේ විදිහට සහල් මිල ඉහළ යන්නේ නැහැ. නමුත් ජනතාවගේ අවාසනාවට ආණ්ඩුව මිලදී ගත්තු වී ටිකත් දුන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ට. අපි දන්නවා මේ රටේ සහල් ඒකාධිකාරිය තිබෙන්නේ ව්‍යාපාරිකයන් 05 දෙනෙකුට කියලා. ඉන් එක් අයෙක් ජනාධිපතිවරයාගේ සහෝදරයා. ඒ නිසා අද මේ රට මේ ව්‍යාපාරිකයන් 05 දෙනාගේ සහල් ඒකාධිකාරියට සම්පූර්ණයෙන්ම යට වෙලා ඉවරයි.

‘සත්ව ආහාර සහ පී හැරිසන්’

මේ ආකාරයට සහල් මිල ඉහළ යාම සඳහා පී හැරිසන් ඇමතිවරයා ගත්තු එක්තරා අදූරදර්ශී තීරණයක් ද බලපෑවා. මේ ඇමතිවරයා ‘වී අතිරික්තයක් තිබෙනවා.‘ කියා වී මෙටි්රක් ටොන් ලක්ෂ 02ක් සත්ව ආහාර සඳහා විකුණා දැමීමට තීරණය කළා. නමුත් මේ ජාතික අපරාධයට එරෙහිව ජනතාව එදා නැගී සිටියා. ඒ නිසා පී හැරිසන් ඇමතිවරයාට විකුණා ගැනීමට හැකි වුණේ වී මෙට්‍රික් ටොන් 90,000ක් පමණයි. වී මෙට්‍රික් ටොන් 90,000ක් කියන්නේ ආසන්න වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 60,000ක්. ඒ අනුව පී හැරිසන් ඇමතිවරයා සත්ව ආහාර සඳහා දුන්නේ සහල් මෙට්‍රික් ටොන් 60,000ක් නිපදවන්න පුළුවන් වී තොගයක්. දැන් මේ අදූරදර්ශී ආණ්ඩුව පිටරටින් සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ගෙන එන්න හදනවා. නියඟය පිටින් දාලා සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කරන්න හැදුවාට මෙතැන තිබෙන්නේ ආණ්ඩුවේ කළමනාකරණයේ දුර්වලතාවක්.

ඒ විතරක් නෙවෙයි, මේ අදූරදර්ශී ආණ්ඩුව ප්‍රීමා සමාගමට පසුගිය කාලයේ රුපියල් මිලියන 13,000ක පාන්පිටි සහනාධාරයක් දුන්නා. මේ මුදල මේ රටේ සමෘද්ධිලාභීන්ට වාර්ෂිකව වෙන් කරන මුදලට සමානයි. ඒ විදිහට පාන්පිටි සහනාධාරයක් ලබා දීම නිසා කුමක්ද සිදු වුණේ? 2014 වර්ෂයේ මෙට්‍රික් ටොන් හත්ලක්ෂ පනස්දහසක් වුණු පාන්පිටි පරිභෝජනය 2016 දී මෙට්‍රික් ටොන් දාහතරලක්ෂය දක්වා ඉහළ යාම. මහින්ද රාජපක්ෂ පාලනය 2013 දී ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝ 110 සිට 130 දක්වා ඉහළ නැංවූවා. ඒ අනුව පාන්පිටි පරිභෝජනය අඩු වූවා. දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා බෝ නොවන රෝග ගැන කතා කරනවා. ඊට ප්‍රධානතම හේතුව තමයි පාන්පිටි පරිභෝජනය. මේ ආණ්ඩුවටත් ඒක පුද්ගල සහල් පරිභෝජනය ඉහළ නැංවීමට උවමනාවක් තිබුණා නම් කළ යුතුව තිබුණේ කුමක්ද? පාන්පිටි සහනාධාරය ලෙස බහුජාතික සමාගමකට ලබා දුන් රුපියල් මිලියන 13,000ක මුදල කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහන පොලියට ලබා දීලා, ඔවුන්ට මහා පරිමාණ මෝල් හිමියන් සමඟ තරඟකාරී මිලකට වෙළඳපොළට සහල් සැපයීමට ඉඩකඩ හදලා දීම. ජනතාවගේ අවාසනාවට ඒක කළේ නැහැ. මේ ආණ්ඩුව සහල්වලට දෙන්න ඕනෙ ඉඩ පාන්පිටිවලට දුන්නා. ඒ නිසා අද පාන්පිටි පරිභෝජනය වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම සහල් පරිභෝජනය අර්බුදයකට ලක්වෙලා පමණක් නොවෙයි සහල් නිෂ්පාදනය මහා පරිමාණ මෝල්හිමියන්ගේ ඒකාධිකාරියකට යටවෙලා තිබෙනවා.

අපි දැක්කා, ඊයේ පී හැරිසන් ඇමතිවරයා මාධ්‍ය හමුවක් තියලා කියනවා ‘සහල් මෙට්‍රික් ටොන් දසලක්ෂයක් රට තුළ තිබෙනවා‘ කියලා. එහෙමනම් ඒ සහල් ප්‍රමාණය තිබෙන්නේ කා ළඟද? ඒක රටට කියන්න. ආණ්ඩුවක් තිබෙන්නේ, අර්බුදයක් ආවාම මාධ්‍ය හමුවක් තියලා ඒ ගැන ජනතාවට කියන්න නොවෙයි. ආණ්ඩුව ඒ අර්බුදය කලින් දැකලා ඊට පිළියම් යෙදිය යුතුයි. මේ ආණ්ඩුව ‘ජනතාවගේ බත් පතට කෙළවන ආණ්ඩුවක්‘ බවට පත් වී තිබෙන්නේ කෘෂිකර්මාන්තය, වී වගාව ගැන ඔවුන්ට නිසි ප්‍රතිපත්තියක් නොතිබූ නිසයි. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා, ‘ජනතාවගේ ප්‍රධාන ආහාර වේල සමඟ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා!‘ කියලා. 2015 තෙවැනි කාර්තුවට සාපේක්ෂව 2016 දී මේ රටේ වී නිෂ්පාදනය 17.9%කින් පහත වැටී තිබෙනවා. මේ තත්වයට කෘෂිකර්ම ඇමතිවරයා සහ ආණ්ඩුව වගකිව යුතුයි. සහල් මෙටි්රක් ටොන් 10,000ක් අනයනය කරලා ආණ්ඩුවට තම වගකීමෙන් මිදෙන්න බැහැ. අපි යළිත් මේ රට සහලින් ස්වයංපෝෂිත කළ යුතුව තිබෙනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

මාධ්‍ය ලේකම්,

ජාතික නිදහස් පෙරමුණ

[YOUTUBE]48yYVJ523To[/YOUTUBE]

[QUOTE="KDH, post: 21047235, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [U]සහල් හිගය ඇති වුනේ පී. හැරිසන් තීරණයෙන්.. ජනාධිපතිගේ සහෝදරයා සහල් ඒකාධිකාරියෙන්..[/U] වී අතිරික්තයක් ඇති බව පවසමින් ගිය වසරේ සහල් මෙටි්රක් ටොන් 60,000ක් නිපදවීමට හැකියාව තිබූ වී මෙටි්රක් ටොන් 90,000ක් සත්ව ආහාර සඳහා විකුණා දැමූ මේ අදූරදර්ශී ආණ්ඩුව අද සහල් මිල අහස උසට නංවා ජනතාවට තම ප්‍රධාන ආහාරය අහිමි කිරීමේ තත්වයක් උදාකර ඇති බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි. පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ චෝදනා කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන්කර සිටියේය. “මේ වන විට රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත්පතටත් ‘අපමණ අගයක්’ ලැබී තිබෙනවා. ඒ අනුව සහල් මිල ඉතා ඉහළ ගොස් බත් පාර්සලයක මිලත් රුපියල් දහයකින් ඉහළ ගොස් තිබෙනවා. අද නාඩු සහල් කිලෝවක් රුපියල් 91 සිට 105 දක්වා අගයකටයි අලෙවි වෙන්නේ. ඒ විදිහට පාලන මිලකින් තොරව සහල් අලෙවි වන විට අද ජනතාවට ප්‍රධාන ආහාරය ලබා ගැනීම අර්බුදයක් බවට පත්වී තිබෙනවා. දැන් ආණ්ඩුව පෙන්වන්න හදන්නේ නියඟය නිසා සහල් මිල ඉහළ ගිය බවයි. නමුත් මේ ආණ්ඩුව බලයට පත් වූ 2015 ජනවාරි 08 වැනිදා සිටම ඔවුන් අනුගමනය කළේ වී නිෂ්පාදනය දුර්වල කිරීමේ උපායමාර්ගයක්. වී ගොවියා දිරිගන්වලා, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ ප්රතිපත්තියකයි පසුගිය ආණ්ඩුව සිටියේ. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වී සහ බඩ ඉරිඟු අස්වැන්න අතින් අපි බොහෝ දුරට ස්වයංපෝෂිත තත්වයකට පත්ව සිටියා. පොහොර සහනාධාරය ඇතුළු ගොවි ජනතාවට ලබා දුන් සහන නිසයි රාජපක්ෂ පාලනයට එවැනි තත්වයකට කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමට හැකි වුණේ. ‘මේ ආණ්ඩුවට වී වගාව කරදරයක්’ ‘ජනාධිපතිතුමා ගොවියකුගේ පුතෙක්’ කියලා මහ ඉහළින් කීවාට දුමින්ද දිසානායක, පී හැරිසන්, රවී කරුණානායක ඇතුළු මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ දෙස බැලුවාම පෙනෙන්නේ වී වගාව මේ ආණ්ඩුවට කරදරයක් වී ඇති බවයි. ඒ ‘කරදරයෙන්’ මිදීමට මේ ආණ්ඩුව පසුගිය වසර 02 තුළ විවිධ උපක්‍රම අනුගමනය කළා. එකක් තමයි එතෙක් ලබාදුන් පොහොර සහනාධාරය විශාල ලෙස කප්පාදු කිරීම. පොහොර වෙනුවට මුදල් ලබා දීමත් වී වගාව කඩා වැටීමට බලපෑවා. රුපියල් 350ක මුදලකට පොහොර මිටියක් ලබා දුන්නාම ඒ පොහොර මිටිය කුඹුරට වැටුණා. නමුත් මුදල් අතට දුන්නාම ‘පොහොර මිටියක් අරන් ඒක කුඹුරට දැම්මාද?’ කියන ප්රශ්නය මතු වුණා. ඒ නිසා මේ ආණ්ඩුව කළේ පොහොර සහනාධාරය ලබාදීමේ ක්‍රමවේදය දුර්වල කිරීම. එමගින් එතෙක් සරු අස්වැන්නක් ලබා ගැනීමට ගොවියා තුළ තිබූ පෙළඹවීම අඩු කළා. ‘ජල කළමනාකරණයේ ගැටළු’ විදුලිය උත්පාදනයට මුවා වෙමින් මේ ආණ්ඩුව මේ වසර 02 පුරාම නිසි කළමනාකරණයකින් යුතුව වී ගොවියාට අවශ්‍ය ජලය ලබාදීම පැහැර හැරියා. ඒ නිසාම විශාල ගොවීන් ප්‍රමාණයක් වී වගාව අත්හැරීමට පෙළඹුණා. එයත් වී වගාව කඩාවැටීමට, අස්වැන්න අඩුවීමට බලපෑවා. ඒ වගේම මේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා කීවා ‘අපට ඒ අතිරික්තයක් තිබෙනවා. ඒ නිසා ගොවීන් කෙසෙල් වැනි බෝග වගාවන්ට පෙළඹිය යුතුයි’ කියලා. ඒ කතාව, වී ගොවියා අධෛර්යමත් කරලා ඔහු වී වගාවෙන් ඉවත් කරන්න කරපු බොරුවක් කියලා අද ඔප්පු වෙලා ඉවරයි. අද සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු වෙලා. අපි අහනවා ‘කෘෂිකර්ම ඇමතිවරයා කියපු වී අතිරික්තය කොහෙද තිබෙන්නේ?’ කියලා. වී වලින් රට ස්වයංපෝෂිත වෙලා කියමින් වී ගොවියා ඉබාගාතේ ගෙන යාමයි මේ ආණ්ඩුව සිදු කළේ. ‘ආණ්ඩුව ගොවියාගෙන් ගත්තු වී ටිකත් දුන්නේ කාටද?‘ මේ ආණ්ඩුව යටතේ වී ගොවියා අධෛර්යමත් වීමට බලපෑ අනෙක් හේතුව තමයි වීවලට සහතික මිලක් නොතිබීම. ‘වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක් ලබා දෙනවා‘ කියලා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සහ ‘දින 100 ආණ්ඩුවේ වැඩ 100‘ අතර තිබුණා. නමුත් ප්‍රායෝගිකව පසුගිය වසර 02 තුළ වී කිලෝවට සහතික මිලක් ලැබුණේ නැහැ. වී මිලදී ගැනීම නිසි පරිදි ආණ්ඩුව විසින් සිදු කළේ නැහැ. වී ටික විකුණාගන්න ගොවියන්ට දින ගණන් පෝලිම්වල ලගින්න වුණා. ආණ්ඩුව කළ යුතුව තිබුණේ පෞද්ගලික අංශය සමඟ තරඟකාරීව වී මිලට ගැනීම. අඩුම තරමින් රටේ සමස්ත වී අස්වැන්නෙන් 5%ක් ඒ විදිහට මිලදී අරන් එය සහල් බවට පත් කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබා දුන්නා නම් අද මේ විදිහට සහල් මිල ඉහළ යන්නේ නැහැ. නමුත් ජනතාවගේ අවාසනාවට ආණ්ඩුව මිලදී ගත්තු වී ටිකත් දුන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ට. අපි දන්නවා මේ රටේ සහල් ඒකාධිකාරිය තිබෙන්නේ ව්‍යාපාරිකයන් 05 දෙනෙකුට කියලා. ඉන් එක් අයෙක් ජනාධිපතිවරයාගේ සහෝදරයා. ඒ නිසා අද මේ රට මේ ව්‍යාපාරිකයන් 05 දෙනාගේ සහල් ඒකාධිකාරියට සම්පූර්ණයෙන්ම යට වෙලා ඉවරයි. ‘සත්ව ආහාර සහ පී හැරිසන්’ මේ ආකාරයට සහල් මිල ඉහළ යාම සඳහා පී හැරිසන් ඇමතිවරයා ගත්තු එක්තරා අදූරදර්ශී තීරණයක් ද බලපෑවා. මේ ඇමතිවරයා ‘වී අතිරික්තයක් තිබෙනවා.‘ කියා වී මෙටි්රක් ටොන් ලක්ෂ 02ක් සත්ව ආහාර සඳහා විකුණා දැමීමට තීරණය කළා. නමුත් මේ ජාතික අපරාධයට එරෙහිව ජනතාව එදා නැගී සිටියා. ඒ නිසා පී හැරිසන් ඇමතිවරයාට විකුණා ගැනීමට හැකි වුණේ වී මෙට්‍රික් ටොන් 90,000ක් පමණයි. වී මෙට්‍රික් ටොන් 90,000ක් කියන්නේ ආසන්න වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 60,000ක්. ඒ අනුව පී හැරිසන් ඇමතිවරයා සත්ව ආහාර සඳහා දුන්නේ සහල් මෙට්‍රික් ටොන් 60,000ක් නිපදවන්න පුළුවන් වී තොගයක්. දැන් මේ අදූරදර්ශී ආණ්ඩුව පිටරටින් සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ගෙන එන්න හදනවා. නියඟය පිටින් දාලා සහල් මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කරන්න හැදුවාට මෙතැන තිබෙන්නේ ආණ්ඩුවේ කළමනාකරණයේ දුර්වලතාවක්. ඒ විතරක් නෙවෙයි, මේ අදූරදර්ශී ආණ්ඩුව ප්‍රීමා සමාගමට පසුගිය කාලයේ රුපියල් මිලියන 13,000ක පාන්පිටි සහනාධාරයක් දුන්නා. මේ මුදල මේ රටේ සමෘද්ධිලාභීන්ට වාර්ෂිකව වෙන් කරන මුදලට සමානයි. ඒ විදිහට පාන්පිටි සහනාධාරයක් ලබා දීම නිසා කුමක්ද සිදු වුණේ? 2014 වර්ෂයේ මෙට්‍රික් ටොන් හත්ලක්ෂ පනස්දහසක් වුණු පාන්පිටි පරිභෝජනය 2016 දී මෙට්‍රික් ටොන් දාහතරලක්ෂය දක්වා ඉහළ යාම. මහින්ද රාජපක්ෂ පාලනය 2013 දී ඒකපුද්ගල සහල් පරිභෝජනය කිලෝ 110 සිට 130 දක්වා ඉහළ නැංවූවා. ඒ අනුව පාන්පිටි පරිභෝජනය අඩු වූවා. දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා බෝ නොවන රෝග ගැන කතා කරනවා. ඊට ප්‍රධානතම හේතුව තමයි පාන්පිටි පරිභෝජනය. මේ ආණ්ඩුවටත් ඒක පුද්ගල සහල් පරිභෝජනය ඉහළ නැංවීමට උවමනාවක් තිබුණා නම් කළ යුතුව තිබුණේ කුමක්ද? පාන්පිටි සහනාධාරය ලෙස බහුජාතික සමාගමකට ලබා දුන් රුපියල් මිලියන 13,000ක මුදල කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහන පොලියට ලබා දීලා, ඔවුන්ට මහා පරිමාණ මෝල් හිමියන් සමඟ තරඟකාරී මිලකට වෙළඳපොළට සහල් සැපයීමට ඉඩකඩ හදලා දීම. ජනතාවගේ අවාසනාවට ඒක කළේ නැහැ. මේ ආණ්ඩුව සහල්වලට දෙන්න ඕනෙ ඉඩ පාන්පිටිවලට දුන්නා. ඒ නිසා අද පාන්පිටි පරිභෝජනය වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම සහල් පරිභෝජනය අර්බුදයකට ලක්වෙලා පමණක් නොවෙයි සහල් නිෂ්පාදනය මහා පරිමාණ මෝල්හිමියන්ගේ ඒකාධිකාරියකට යටවෙලා තිබෙනවා. අපි දැක්කා, ඊයේ පී හැරිසන් ඇමතිවරයා මාධ්‍ය හමුවක් තියලා කියනවා ‘සහල් මෙට්‍රික් ටොන් දසලක්ෂයක් රට තුළ තිබෙනවා‘ කියලා. එහෙමනම් ඒ සහල් ප්‍රමාණය තිබෙන්නේ කා ළඟද? ඒක රටට කියන්න. ආණ්ඩුවක් තිබෙන්නේ, අර්බුදයක් ආවාම මාධ්‍ය හමුවක් තියලා ඒ ගැන ජනතාවට කියන්න නොවෙයි. ආණ්ඩුව ඒ අර්බුදය කලින් දැකලා ඊට පිළියම් යෙදිය යුතුයි. මේ ආණ්ඩුව ‘ජනතාවගේ බත් පතට කෙළවන ආණ්ඩුවක්‘ බවට පත් වී තිබෙන්නේ කෘෂිකර්මාන්තය, වී වගාව ගැන ඔවුන්ට නිසි ප්‍රතිපත්තියක් නොතිබූ නිසයි. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා, ‘ජනතාවගේ ප්‍රධාන ආහාර වේල සමඟ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා!‘ කියලා. 2015 තෙවැනි කාර්තුවට සාපේක්ෂව 2016 දී මේ රටේ වී නිෂ්පාදනය 17.9%කින් පහත වැටී තිබෙනවා. මේ තත්වයට කෘෂිකර්ම ඇමතිවරයා සහ ආණ්ඩුව වගකිව යුතුයි. සහල් මෙටි්රක් ටොන් 10,000ක් අනයනය කරලා ආණ්ඩුවට තම වගකීමෙන් මිදෙන්න බැහැ. අපි යළිත් මේ රට සහලින් ස්වයංපෝෂිත කළ යුතුව තිබෙනවා” අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම්, ජාතික නිදහස් පෙරමුණ [YOUTUBE]48yYVJ523To[/YOUTUBE] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom