Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා මූල්‍යයනය කිරීම

- දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියෙහි අදියර හතරෙහිම (04) ඉදි කිරීම් කටයුතු 2015 වර්ෂයේ අගභාගයේ සිට ආරම්භ කර ඇති අතර, එම ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එම ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා මූල්‍යයනය සඳහා රෙන්මින්බි යුවාන් මිලියන 577ක ණය මුදලක් ලබාගැනීම සඳහා චීන රජය සමඟ කාර්යරාමු ගිවිසුමකට එළඹීමටත්, චීන රජයේ සහනදායී ණය පහසුකම් යටතේ එම ණය මුදල ලබාගැනීම පිණිස චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank of China) සමඟ ණය ගිවිසුමකට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහනේ, 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තු හතරක් ප්රදානය කිරීම

- 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහනේ, 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කෙරෙන, පහත සඳහන් මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හතරට (04) අදාළ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* මනම්පිටිය - අරලගංවිල - මාදුරුඔය මාර්ගය වැඩිදියුණු කිරීම

(කි.මී. 3.0 සිට කි.මී. 33.0 දක්වා)

* දෙහිඅත්තකණ්ඩිය - අරලගංවිල මාර්ගය පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම

(කි.මී. 0 සිට කි.මී. 21.10 දක්වා)

* මින්නේරිය - ගල්ඔය මාර්ගය වැඩිදියුණු කිරීම

(කි.මී. 0 සිට කි.මී. 14.54 දක්වා)

* ඇළහැර - ගිරිතලේ මාර්ගය වැඩිදියුණු කිරීම

(කි.මී. 0 සිට කි.මී. 29.0 දක්වා)

සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල උද්‍යානයක් ඉදි කිරීම

- වර්තමානය වන විට පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් විදුලිය නිෂ්පාදනය කිරීම කෙරෙහි සුවිශේෂ අවධානයක් ලොව පුරා යොමු වෙමින් පවතියි. මෙහිදී සූර්ය බලශක්තිය කෙරෙහි වැඩි ප්‍රමුඛතාවයක් හිමි වී තිබේ. මෙගාවොට් 11.3ක පමණ සූර්ය විදුලි බලාගාර දැනට ශ්‍රී ලංකාවේ මධ්‍යම විදුලි ජාලයට සම්බන්ධ කරනු ලැබ තිබෙන අතර, ශුද්ධ මනුකරණ ක්‍රමවේදය (Net Metering) යටතේ මොගාවොට් 30කට ආසන්න විදුලි ජනනයක් සිදු වේ. ශ්‍රී ලංකාවේ සූර්ය බල විදුලි ජනනය තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් මේ වන විට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, මොගාවොට් 100 බැගින් වන සූර්ය බල උද්‍යාන (Solar Parks) 03ක් අලුතින් ඇති කිරීමට ද සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මොනරාගල, සියඹලාන්ඩුව ප්‍රදේශයේ මොගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බල උද්‍යානයක් ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කුරුණෑගල සිට හබරණ දක්වා දඹුල්ල හරහා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම

- කුරුණෑගල සිට හබරණ දක්වා දඹුල්ල හරහා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් අධ්‍යයනයක් දැනටමත් සිදු කරනු ලැබ තිබේ. චීන ඉදි කිරීම් සමාගමක් වන මෙහි ව්‍යාපෘති යෝජකයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති තාක්ෂණික යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවට සහාය වීම සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සේවය ලබාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව ආශ්රිත විනෝදාස්වාදය සඳහා පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

- අනුරාධපුරය මූලික යටිතල පහසුකම් හා පොදු පහසුකම්වලින් සමන්විත නගරයක් වුවද විවේකීව කාලය ගත කිරීම සඳහා වෙන් වූ ස්ථාන එහි ප්‍රමාණවත් තරම් නොමැත. එබැවින්, අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව පිළිසකර කර, ඒ ආශ්රිත ප්‍රදේශය විනෝදාස්වාදය සඳහා පහසුකම් ඇති ප්‍රදේශයක් වශයෙන් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු වෙනුවෙන් අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ල ඉදි කිරීම

- හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම

- කොළඹ ප්‍රදේශයෙන් බැහැර පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල රඳවා ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය නේවාසික පහසුකම් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම සපයා දීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, රජරට, රුහුණ, වයඹ, සබරගමුව, නැඟෙනහිර හා යාපනය යන විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩල සඳහා නිල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, විවෘත විශ්වවිද්‍යාලයේ යාපනය ප්‍රාදේශීය මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැරණි ගොඩනැඟිලි සම්පූර්ණයෙන් අලුත්වැඩියා කොට යථා තත්ත්වයට පත් කිරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම

- ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ ආනයනය කිරීම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. මෙම විදේශ විනිමය යම් ප්‍රමාණයකට ඉතිරි කරගැනීමටත්, රටේ සියලුම රෝහල්වලට අවශ්‍ය අන්තඃශෛරික ඖෂධ නිෂ්පාදන නැවුම්ව හා උසස් තත්ත්වයෙන් ඉතා කෙටි කලක් තුළ හා අඛණ්ඩව සැපයීමටත් හැකි වන පරිදි අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් මෙරට පිහිටුවීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. එම නිෂ්පාදනාගාරය පිහිටුවීමේ ව්‍යාපෘතිය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක ආවරණ වන භූගත ජල විමංසන ජාලයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය

- ශ්‍රී ලංකාවේ භූගත ජල පරිහරණය නිසි කළමනාකරණයකට ලක් කිරීම ඉතා වැදගත් වන අතර, ඒ සඳහා භූගත ජලයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව පිළිබඳ කාලීන දත්ත සපයා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරු ඔය හා මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය යන ගංගා ද්‍රෝණි ප්‍රදේශ ආවරණ කරමින් භූගත ජල විමසංන දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය ඉදි කිරීම - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

- මධ්‍යම කඳුකර ලෝක උරුම වන භූමියට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ අංග සම්පූර්ණ තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ කටයුතු 2014 වසරේදී ආරම්භ කර ඇති නමුත්, ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් එහි ඉදි කිරීම් කටයුතු අතරමඟ නවතා දමනු ලැබ තිබේ. '2016 - 2018 පුනරුදය' වැඩසටහන යටතේ ලැබීමට නියමිත රුපියල් මිලියන 23ක ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් එම තොරතුරු මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 20.12.2016

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-12-20

[QUOTE="monson, post: 21047738, member: 30005"] [SIZE="4"] [B]දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා මූල්‍යයනය කිරීම[/B] - දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියෙහි අදියර හතරෙහිම (04) ඉදි කිරීම් කටයුතු 2015 වර්ෂයේ අගභාගයේ සිට ආරම්භ කර ඇති අතර, එම ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. එම ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා මූල්‍යයනය සඳහා රෙන්මින්බි යුවාන් මිලියන 577ක ණය මුදලක් ලබාගැනීම සඳහා චීන රජය සමඟ කාර්යරාමු ගිවිසුමකට එළඹීමටත්, චීන රජයේ සහනදායී ණය පහසුකම් යටතේ එම ණය මුදල ලබාගැනීම පිණිස චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank of China) සමඟ ණය ගිවිසුමකට එළඹීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහනේ, 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තු හතරක් ප්රදානය කිරීම[/B] - 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහනේ, 'පුබුදමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කෙරෙන, පහත සඳහන් මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හතරට (04) අදාළ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: * මනම්පිටිය - අරලගංවිල - මාදුරුඔය මාර්ගය වැඩිදියුණු කිරීම (කි.මී. 3.0 සිට කි.මී. 33.0 දක්වා) * දෙහිඅත්තකණ්ඩිය - අරලගංවිල මාර්ගය පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම (කි.මී. 0 සිට කි.මී. 21.10 දක්වා) * මින්නේරිය - ගල්ඔය මාර්ගය වැඩිදියුණු කිරීම (කි.මී. 0 සිට කි.මී. 14.54 දක්වා) * ඇළහැර - ගිරිතලේ මාර්ගය වැඩිදියුණු කිරීම (කි.මී. 0 සිට කි.මී. 29.0 දක්වා) [B]සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල උද්‍යානයක් ඉදි කිරීම[/B] - වර්තමානය වන විට පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් විදුලිය නිෂ්පාදනය කිරීම කෙරෙහි සුවිශේෂ අවධානයක් ලොව පුරා යොමු වෙමින් පවතියි. මෙහිදී සූර්ය බලශක්තිය කෙරෙහි වැඩි ප්‍රමුඛතාවයක් හිමි වී තිබේ. මෙගාවොට් 11.3ක පමණ සූර්ය විදුලි බලාගාර දැනට ශ්‍රී ලංකාවේ මධ්‍යම විදුලි ජාලයට සම්බන්ධ කරනු ලැබ තිබෙන අතර, ශුද්ධ මනුකරණ ක්‍රමවේදය (Net Metering) යටතේ මොගාවොට් 30කට ආසන්න විදුලි ජනනයක් සිදු වේ. ශ්‍රී ලංකාවේ සූර්ය බල විදුලි ජනනය තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් මේ වන විට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, මොගාවොට් 100 බැගින් වන සූර්ය බල උද්‍යාන (Solar Parks) 03ක් අලුතින් ඇති කිරීමට ද සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මොනරාගල, සියඹලාන්ඩුව ප්‍රදේශයේ මොගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බල උද්‍යානයක් ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කුරුණෑගල සිට හබරණ දක්වා දඹුල්ල හරහා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම[/B] - කුරුණෑගල සිට හබරණ දක්වා දඹුල්ල හරහා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් අධ්‍යයනයක් දැනටමත් සිදු කරනු ලැබ තිබේ. චීන ඉදි කිරීම් සමාගමක් වන මෙහි ව්‍යාපෘති යෝජකයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති තාක්ෂණික යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවට සහාය වීම සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සේවය ලබාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව ආශ්රිත විනෝදාස්වාදය සඳහා පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය[/B] - අනුරාධපුරය මූලික යටිතල පහසුකම් හා පොදු පහසුකම්වලින් සමන්විත නගරයක් වුවද විවේකීව කාලය ගත කිරීම සඳහා වෙන් වූ ස්ථාන එහි ප්‍රමාණවත් තරම් නොමැත. එබැවින්, අනුරාධපුර කුම්බිච්චන්කුලම වැව පිළිසකර කර, ඒ ආශ්රිත ප්‍රදේශය විනෝදාස්වාදය සඳහා පහසුකම් ඇති ප්‍රදේශයක් වශයෙන් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු වෙනුවෙන් අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිල්ල ඉදි කිරීම[/B] - හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම[/B] - කොළඹ ප්‍රදේශයෙන් බැහැර පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල රඳවා ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය නේවාසික පහසුකම් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම සපයා දීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, රජරට, රුහුණ, වයඹ, සබරගමුව, නැඟෙනහිර හා යාපනය යන විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩල සඳහා නිල නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, විවෘත විශ්වවිද්‍යාලයේ යාපනය ප්‍රාදේශීය මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සඳහා මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැරණි ගොඩනැඟිලි සම්පූර්ණයෙන් අලුත්වැඩියා කොට යථා තත්ත්වයට පත් කිරීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම[/B] - ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ ආනයනය කිරීම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. මෙම විදේශ විනිමය යම් ප්‍රමාණයකට ඉතිරි කරගැනීමටත්, රටේ සියලුම රෝහල්වලට අවශ්‍ය අන්තඃශෛරික ඖෂධ නිෂ්පාදන නැවුම්ව හා උසස් තත්ත්වයෙන් ඉතා කෙටි කලක් තුළ හා අඛණ්ඩව සැපයීමටත් හැකි වන පරිදි අන්තඃශෛරික ද්‍රාවණ නිෂ්පාදනාගාරයක් මෙරට පිහිටුවීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. එම නිෂ්පාදනාගාරය පිහිටුවීමේ ව්‍යාපෘතිය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] අනුරාධපුර, පොළොන්නරුව හා මොනරාගල දිස්ත්‍රික්ක ආවරණ වන භූගත ජල විමංසන ජාලයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය[/B] - ශ්‍රී ලංකාවේ භූගත ජල පරිහරණය නිසි කළමනාකරණයකට ලක් කිරීම ඉතා වැදගත් වන අතර, ඒ සඳහා භූගත ජලයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක බව පිළිබඳ කාලීන දත්ත සපයා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරු ඔය හා මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය යන ගංගා ද්‍රෝණි ප්‍රදේශ ආවරණ කරමින් භූගත ජල විමසංන දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා වන නියමු ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි ප්රදානය කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය ඉදි කිරීම - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව[/B] - මධ්‍යම කඳුකර ලෝක උරුම වන භූමියට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ අංග සම්පූර්ණ තොරතුරු මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ කටයුතු 2014 වසරේදී ආරම්භ කර ඇති නමුත්, ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් එහි ඉදි කිරීම් කටයුතු අතරමඟ නවතා දමනු ලැබ තිබේ. '2016 - 2018 පුනරුදය' වැඩසටහන යටතේ ලැබීමට නියමිත රුපියල් මිලියන 23ක ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් එම තොරතුරු මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]Cabinet decisions 20.12.2016[/B][/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2016-12-20[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom