Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ ඔවු මචෝ .අපි කිසිම දෙයක් දන්නේ නැහැ.

ඔබ තුමා වගේ අති දක්ෂ ඉංජිනේරුවෝ නිසා තමා ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නේ.

MRT අවම තමා මිනිස්සු වාහන වලින් යන එක නැවත වලා MRT වලින් යන්නේ.

පිටරටවල MRT පාවිච්චි කරන්නේ ඒ රටවලට එන සංචාරකයෝ .එතකොට නිකම්ම ඔය කියන මිලියන දහය හරියනවා .

ලංකාවේ ගොයියෝ විතරක් නෙවෙයි පිටරට ඉදං එන සංචරකොයොත් මේවා පාවිචි කරනවා කියලා පොඩ්ඩක් මතක තියාගමු.

LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම

දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා .

අනිත් එක ලෝකේ ගොඩක් රටවල් LRT වෙනුවට MRT වලට මාරුවෙනවා .

LRT Trains පොඩි දුරකට විතරයි අරගෙන යන්න පුළුවන්

ඒගොල්ලෝ Light rail transit අත අරිනකොට අපි Light rail transit ගන්න හදනවා.

MRT ගෙනවානම් කෙලින්ම එකම Rail Network එකකින් Colombo city එකයි Colombno Airport එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන්.

LRT එකෙන් එක කරන්න බැහැ

ලංකාවේ Colombo Airport එකත් එක්කඑකම rail link එකකින් ලින්ක් කරන්නේ නැත්නම් ඔය ගෙන කොයි රේල් එකෙන් වත් රටට වැඩක් නැහැ.

තවත් එක සුදු අලියෙක් විතරයි ........

[QUOTE="2osama, post: 21049420, member: 314982"] [SIZE="5"][COLOR="DarkRed"]අනේ ඔවු මචෝ .අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබ තුමා වගේ අති දක්ෂ ඉංජිනේරුවෝ නිසා තමා ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නේ[/COLOR].:lol::lol::lol::lol:[/SIZE] [SIZE="5"]MRT අවම තමා මිනිස්සු වාහන වලින් යන එක නැවත වලා MRT වලින් යන්නේ. පිටරටවල MRT පාවිච්චි කරන්නේ ඒ රටවලට එන සංචාරකයෝ .එතකොට නිකම්ම ඔය කියන මිලියන දහය හරියනවා . ලංකාවේ ගොයියෝ විතරක් නෙවෙයි පිටරට ඉදං එන සංචරකොයොත් මේවා පාවිචි කරනවා කියලා පොඩ්ඩක් මතක තියාගමු. LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා . අනිත් එක ලෝකේ ගොඩක් රටවල් LRT වෙනුවට MRT වලට මාරුවෙනවා . LRT Trains පොඩි දුරකට විතරයි අරගෙන යන්න පුළුවන් ඒගොල්ලෝ Light rail transit අත අරිනකොට අපි Light rail transit ගන්න හදනවා. MRT ගෙනවානම් කෙලින්ම එකම Rail Network එකකින් Colombo city එකයි Colombno Airport එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන්. LRT එකෙන් එක කරන්න බැහැ ලංකාවේ Colombo Airport එකත් එක්කඑකම rail link එකකින් ලින්ක් කරන්නේ නැත්නම් ඔය ගෙන කොයි රේල් එකෙන් වත් රටට වැඩක් නැහැ. [COLOR="DarkRed"]තවත් එක සුදු අලියෙක් විතරයි ........[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom