Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආන්ඩුවෙන් Facebook හිමිකරුවාට ලිපියක්..

වත්මන් ලංකා ආන්ඩුව විසින් ෆේස්බුක් සමාජ ජාලයේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සහ එහි පරිපාලනය වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇතිබව වාර්තාවේ. ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන ලාංකිකයන් විසින් ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාරවලට වැට බැඳීමේ අමුණින් මෙම ඉල්ලීම කර ඇතිබවද බොහොමයක් මාධ්‍ය අද (21) වාර්තා කර ඇත.

ෆේස්බුක් භාවිත කරන ලාංකිකයන් විසින් වත්මන් රජයට එරෙහිව ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාර සීමාවකින් තොරව පැතිර යන බවත්. එවැනි ප්‍රචාර නිසාවෙන් රජයට සහ රජයේ වැඩපිළිවෙලට දැඩිලෙස බාධා සිදුවන බව රජය එම ඉල්ලීම හරහා ෆේස්බුක් සමාජ ජාලයේ පරිපාලනය වෙත දන්වා ඇත. එබැවින් එවැනි අසත්‍ය වාර්තා,ප්‍රචාර අන්තර්ජාලය තුල සංසරණය වීම වලක්වාලන ලෙස රජය විසින් ඉල්ලා ඇත.

පසුගිය රජයේ අවසන් සමයේ ෆේස්බුක් සමාජ ජාලය තුල එවකට රජයට එරෙහිව දැඩි විරෝධතා එල්ලවූ අතර බහුතරයක් සමාජ ජාල භාවිතා කරන්නන් යහපාලන රජය පත්කිරීමට වැඩි දායකත්වයක් දැක්වීය. නමුත් වත්මන් රජයේ ධූරකාලය වසර දෙකක් ඉක්ම යන්නටද පෙර මෙවැනි විරෝධතා එල්ලවීමෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව එවකට විපක්ෂය විසින් භාවිතාකල සමාජ ජාල තුරුම්පුව යහපාලන රජය ලෙස කටයුතු කරන තමන්ටද එරෙහිව එල්ලවීමේ අවදානමෙන් මිදීම මෙහි අරමුණ බව පැහැදිලිය.

ලැජ්ජාවක් නැති පොන්නයෝ. රෙදි ඇදන්ද මේවා කරන්නේ? අසත්‍ය ප්‍රචාර මොනවද දන්නේ නෑ . කට්ටිය එකතුවෙලා සකර්බර්ග්ට කියන්න ඕනේ ඕවා අසත්‍ය ප්‍රචාර නෙවි, ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කියලා මුන් ඕවා කරන්නේ කියලා.

[QUOTE="KDH, post: 21052046, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"]ආන්ඩුවෙන් Facebook හිමිකරුවාට ලිපියක්.. වත්මන් ලංකා ආන්ඩුව විසින් ෆේස්බුක් සමාජ ජාලයේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සහ එහි පරිපාලනය වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇතිබව වාර්තාවේ. ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන ලාංකිකයන් විසින් ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාරවලට වැට බැඳීමේ අමුණින් මෙම ඉල්ලීම කර ඇතිබවද බොහොමයක් මාධ්‍ය අද (21) වාර්තා කර ඇත. ෆේස්බුක් භාවිත කරන ලාංකිකයන් විසින් වත්මන් රජයට එරෙහිව ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාර සීමාවකින් තොරව පැතිර යන බවත්. එවැනි ප්‍රචාර නිසාවෙන් රජයට සහ රජයේ වැඩපිළිවෙලට දැඩිලෙස බාධා සිදුවන බව රජය එම ඉල්ලීම හරහා ෆේස්බුක් සමාජ ජාලයේ පරිපාලනය වෙත දන්වා ඇත. එබැවින් එවැනි අසත්‍ය වාර්තා,ප්‍රචාර අන්තර්ජාලය තුල සංසරණය වීම වලක්වාලන ලෙස රජය විසින් ඉල්ලා ඇත. පසුගිය රජයේ අවසන් සමයේ ෆේස්බුක් සමාජ ජාලය තුල එවකට රජයට එරෙහිව දැඩි විරෝධතා එල්ලවූ අතර බහුතරයක් සමාජ ජාල භාවිතා කරන්නන් යහපාලන රජය පත්කිරීමට වැඩි දායකත්වයක් දැක්වීය. නමුත් වත්මන් රජයේ ධූරකාලය වසර දෙකක් ඉක්ම යන්නටද පෙර මෙවැනි විරෝධතා එල්ලවීමෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව එවකට විපක්ෂය විසින් භාවිතාකල සමාජ ජාල තුරුම්පුව යහපාලන රජය ලෙස කටයුතු කරන තමන්ටද එරෙහිව එල්ලවීමේ අවදානමෙන් මිදීම මෙහි අරමුණ බව පැහැදිලිය.[/COLOR] [COLOR="Red"]ලැජ්ජාවක් නැති පොන්නයෝ. රෙදි ඇදන්ද මේවා කරන්නේ? අසත්‍ය ප්‍රචාර මොනවද දන්නේ නෑ . කට්ටිය එකතුවෙලා සකර්බර්ග්ට කියන්න ඕනේ ඕවා අසත්‍ය ප්‍රචාර නෙවි, ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කියලා මුන් ඕවා කරන්නේ කියලා. [/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom