Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක තිරිහන් කරන්න කෝටි 700ක්

වසර තිහකට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසා ජනවාරි 6 වැනිදා සිට මාස තුනක් ගතවන තුරු දිනකට පැය අටක් එම ගුවන්තොට වසා තැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායකදී පැවසීය.

වැයවන මුදල රුපියල් කෝටි 720කි. ලබන ජනවාරි 06 වැනිදා සිට අපේ‍්‍රල් 05 වැනිදා තෙක් දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන්තොටුපළ වසා දැමෙන බව ද ගුවන් ගත වීමට පැය පහකට පෙර ගුවන්තොටුපළට පැමිණෙනන ලෙසත් ,ගුවන් මඟින් හැර වෙනත් අය ගුවන්තොටුපළ තුළ ඇතුළු නොකර ගන්නා ලෙසට තමන් උපදෙස් දුන් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට ගත් ණය වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි 360කට අධික ණය වාරිකයක් ගෙවන නමුත් එම ගුවන්තොටුපළින් වාර්ෂිකව රුපියල් මිලියන 10ක ආදායමක්වත් නොලැබෙතියි ඇමැතිවරයා පැවසීය. ණය ගෙවීම සඳහා මාසිකව රුපියල් කෝටි 30ක් ද සේවකයින් 571 දෙනාගේ වැටුප් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 74ක් ද වැයවන බව ද ඇමැති කීය.

- http://www.lankadeepa.lk/index.php/top_story/492308

කටුනායක ධාවන පථය අලුත්වැඩියාව චීනයෙන්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් ජනවාරි 06 සිට අප්‍රේල් 05 දක්වා මාස තුනක කාලයක් දහවල් කාලයේ ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ, අද (22දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙදී පැවැති මාධ්‍ය හමුවකදීය.

වර්තමානයේ ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 28 ක් දිනකට ගුවන් ගමන් වාර 177 ක් කටුනායක සිට ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා දිනයකට මගීන් 25,000 ක් හා භාණ්ඩ මෙට්‍රේක් ටොන් 300 ක් හසුරවන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

නවීකරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 41 ක් වැය වන බවත් එය චීන සමාගමකට පවරා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නවීකරණය කිරීමෙන් පසුව ධාවන පථය දිගින් හා පළලින් වැඩි වෙයි.

ඒ හරහා ලොව විශාලතම A-380 එයා බස් යානා කටුනායකට ගොඩ බැස්සවීමට අවස්ථාව ලැබෙන බවත්, නවීකරණය කිරීමෙන් පසුව ධාවන පථය වසර 30 ක කාලයක් භාවිත කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නවීකරණය උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8 ක කාලයක් සිදුවෙන හෙයින් එම කාලය තුළදී ගුවන් ගමන් සිදු නොවෙයි.

එසේම දහවල් ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර රාත්‍රී කාලයට යොදා ඇත. අලුත්වැඩියා හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව හෙතෙම සඳහන් කරයි.

කටුනායකට විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපළ භාවිත කල නොහැක්කේ එහි යටිතල පහසුකම් ප්‍රමාණවත් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මත්තල සිට චීනය බලා සතියකට යන ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ගුවන් තොටුපළ අලුත්වැඩියා කරන කාලසීමාවේදී විශේෂිත වාහන සැලැස්මක් ගුවන් තොටුපළ අවට ක්‍රියාත්මක කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

- http://www.ada.lk/article/201868/කටුනායක-ධාවන-පථය-අලුත්වැඩියාව-චීනයෙන්

[QUOTE="monson, post: 21052783, member: 30005"] [B][SIZE="5"]කටුනායක තිරිහන් කරන්න කෝටි 700ක්[/SIZE][/B] [SIZE="4"] වසර තිහකට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසා ජනවාරි 6 වැනිදා සිට මාස තුනක් ගතවන තුරු දිනකට පැය අටක් එම ගුවන්තොට වසා තැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායකදී පැවසීය. වැයවන මුදල රුපියල් කෝටි 720කි. ලබන ජනවාරි 06 වැනිදා සිට අපේ‍්‍රල් 05 වැනිදා තෙක් දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන්තොටුපළ වසා දැමෙන බව ද ගුවන් ගත වීමට පැය පහකට පෙර ගුවන්තොටුපළට පැමිණෙනන ලෙසත් ,ගුවන් මඟින් හැර වෙනත් අය ගුවන්තොටුපළ තුළ ඇතුළු නොකර ගන්නා ලෙසට තමන් උපදෙස් දුන් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය. මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට ගත් ණය වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි 360කට අධික ණය වාරිකයක් ගෙවන නමුත් එම ගුවන්තොටුපළින් වාර්ෂිකව රුපියල් මිලියන 10ක ආදායමක්වත් නොලැබෙතියි ඇමැතිවරයා පැවසීය. ණය ගෙවීම සඳහා මාසිකව රුපියල් කෝටි 30ක් ද සේවකයින් 571 දෙනාගේ වැටුප් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 74ක් ද වැයවන බව ද ඇමැති කීය. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/12/IMG_8714.jpg[/IMG] - [url]http://www.lankadeepa.lk/index.php/top_story/492308[/url] [B][SIZE="5"]කටුනායක ධාවන පථය අලුත්වැඩියාව චීනයෙන්[/SIZE][/B] [SIZE="4"] කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් ජනවාරි 06 සිට අප්‍රේල් 05 දක්වා මාස තුනක කාලයක් දහවල් කාලයේ ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, අද (22දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙදී පැවැති මාධ්‍ය හමුවකදීය. වර්තමානයේ ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 28 ක් දිනකට ගුවන් ගමන් වාර 177 ක් කටුනායක සිට ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා දිනයකට මගීන් 25,000 ක් හා භාණ්ඩ මෙට්‍රේක් ටොන් 300 ක් හසුරවන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. [B]නවීකරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 41 ක් වැය වන බවත් එය චීන සමාගමකට පවරා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නවීකරණය කිරීමෙන් පසුව ධාවන පථය දිගින් හා පළලින් වැඩි වෙයි. ඒ හරහා ලොව විශාලතම A-380 එයා බස් යානා කටුනායකට ගොඩ බැස්සවීමට අවස්ථාව ලැබෙන බවත්, නවීකරණය කිරීමෙන් පසුව ධාවන පථය වසර 30 ක කාලයක් භාවිත කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.[/B] නවීකරණය උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8 ක කාලයක් සිදුවෙන හෙයින් එම කාලය තුළදී ගුවන් ගමන් සිදු නොවෙයි. එසේම දහවල් ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර රාත්‍රී කාලයට යොදා ඇත. අලුත්වැඩියා හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව හෙතෙම සඳහන් කරයි. කටුනායකට විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපළ භාවිත කල නොහැක්කේ එහි යටිතල පහසුකම් ප්‍රමාණවත් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මත්තල සිට චීනය බලා සතියකට යන ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ගුවන් තොටුපළ අලුත්වැඩියා කරන කාලසීමාවේදී විශේෂිත වාහන සැලැස්මක් ගුවන් තොටුපළ අවට ක්‍රියාත්මක කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය. [/SIZE] - [url]http://www.ada.lk/article/201868/%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1-%E0%B6%B4%E0%B6%AE%E0%B6%BA-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom