Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.LRT එකයි MRT එකයි දෙකම එකක් කියලා අනාථ වෙලා දැන් සිංහලුන්ට බයින උබ වගේ එවුන්ටනම් ගොන් කරත්තත් හොදයි බං .

2.ඇයි ලංකාවේ AIR Port එකේ වැඩ කරන්නේ ඇමරිකන් කාරයෝද ලංකාවේ එවුන් නෙවෙයිද ?(Air Port එකේ කිදාහක් වැඩ කරනවද?මිගමුව ,ජා ඇල වැලිසර ,කදාන වගේ පැතිවල ඉදං කිදාහක් උදේට කොළබට වැඩට එනවද?දැකල නැත්නම් උදේට පාරට ගිහිං හිටගෙන බස් ටික ගණන් කරපං කොළබට එන එතකොට ගණන් හදා ගන්න පුළුවන්

3.සුද්දෝ ජරා කොළබ බලන්න නෙවයි ලු ලංකාවට එන්නේ =ජරා උනත් නැති උනත් කොළබට එන්න ඕනේ ලංකාවේ වෙන පැතිවලට යන්න.හොදම හොටෙල් තියෙන්නේ කොලබ .සමුළු වගේ ඔක්කොම ජාත්‍යන්තර රැස්වීම් පැවැත් වෙන්නේ කොළබ AIR Port එකට එන ඕනෙම කෙනෙකුට කොලබට එන්න වෙනවා අනිවාර්යෙන්ම .(මේ කෙන්ම තේරෙනවා උබේ දැනුම මට්ටම 5 පන්තියේ ළමයින්ටත් වඩා අන්තයි කියලා.)

4.MRT හරි LRT දාන්නේ A to B යන්න නෙවෙයි යකෝ.කොළබ හැම වැදගත් ජනාකීර්ණ නගරයක්ම එකම Train Service එකකින් ලින්ක් කරන්න.එකවත් දන්නේ නැහැනේ බං උබ ලොකුවට කතා කලට

(පොඩ්ඩක් උබම කියනා Singapore MRT map එක ඇස දෙක ඇරලා බලන්න හැම City එකක්ම එකට ලින්ක් වෙලා තියෙන හැටි )

සින්ගපුරුවේ ඇයි වැඩිපුර වියදම් ගියේ මෙන්න එකට හේතු..

1.සින්ගපුරුවේ පොලොව උඩින් යන්න බැහැ ඉඩ නැහැ ඔක්කොම buildings පොලොව යටිං තමා MRT යන පාර හදලා තියෙන්නේ .underground නම් විශාල වියදමක් යනවා නොහිතන විදියට.තව දෙයක් තමා සින්ගපුරුවේ පොලොව මට්ටමෙන් ගොඩක් යටිං තාම MRT යන්නේ මොකද buldings මග ඇරලා යන්න.සින්ගපුරුවට වෙන විකල්පයක් නැහැ Underground tunnel තමා ,එත් ලංකාවට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ

2.සිංගපුරුවේ කොහොමත් Labor cost එක වැඩියි .එක හින්ද විශාල වියදමක් යනවා ඕනෙම Project එකකට .ලොකුම වියදමක් යන්නේ Labor cost

3,අනිත් එක තමා සිංගපුරුවේ MRT lines වල ගොඩක් project කරේ ලෝකේ ලොකුම companies .Underground tunnel කරේ ඇමරිකන් කාරයෝ අනිවාර්යෙන්ම ලොකු වියදමක් යනවා පුදුම වෙන්න දෙයක් නැහැ

[QUOTE="2osama, post: 21053246, member: 314982"] [SIZE="5"]1.LRT එකයි MRT එකයි දෙකම එකක් කියලා අනාථ වෙලා දැන් සිංහලුන්ට බයින උබ වගේ එවුන්ටනම් ගොන් කරත්තත් හොදයි බං:lol::lol::lol: . 2.ඇයි ලංකාවේ AIR Port එකේ වැඩ කරන්නේ ඇමරිකන් කාරයෝද ලංකාවේ එවුන් නෙවෙයිද ?(Air Port එකේ කිදාහක් වැඩ කරනවද?මිගමුව ,ජා ඇල වැලිසර ,කදාන වගේ පැතිවල ඉදං කිදාහක් උදේට කොළබට වැඩට එනවද?දැකල නැත්නම් උදේට පාරට ගිහිං හිටගෙන බස් ටික ගණන් කරපං කොළබට එන එතකොට ගණන් හදා ගන්න පුළුවන් 3.සුද්දෝ ජරා කොළබ බලන්න නෙවයි ලු ලංකාවට එන්නේ =ජරා උනත් නැති උනත් කොළබට එන්න ඕනේ ලංකාවේ වෙන පැතිවලට යන්න.හොදම හොටෙල් තියෙන්නේ කොලබ .සමුළු වගේ ඔක්කොම ජාත්‍යන්තර රැස්වීම් පැවැත් වෙන්නේ කොළබ AIR Port එකට එන ඕනෙම කෙනෙකුට කොලබට එන්න වෙනවා අනිවාර්යෙන්ම .(මේ කෙන්ම තේරෙනවා උබේ දැනුම මට්ටම 5 පන්තියේ ළමයින්ටත් වඩා අන්තයි කියලා.) 4.MRT හරි LRT දාන්නේ A to B යන්න නෙවෙයි යකෝ.කොළබ හැම වැදගත් ජනාකීර්ණ නගරයක්ම එකම Train Service එකකින් ලින්ක් කරන්න.එකවත් දන්නේ නැහැනේ බං උබ ලොකුවට කතා කලට (පොඩ්ඩක් උබම කියනා Singapore MRT map එක ඇස දෙක ඇරලා බලන්න හැම City එකක්ම එකට ලින්ක් වෙලා තියෙන හැටි ) සින්ගපුරුවේ ඇයි වැඩිපුර වියදම් ගියේ මෙන්න එකට හේතු.. 1.සින්ගපුරුවේ පොලොව උඩින් යන්න බැහැ ඉඩ නැහැ ඔක්කොම buildings පොලොව යටිං තමා MRT යන පාර හදලා තියෙන්නේ .underground නම් විශාල වියදමක් යනවා නොහිතන විදියට.තව දෙයක් තමා සින්ගපුරුවේ පොලොව මට්ටමෙන් ගොඩක් යටිං තාම MRT යන්නේ මොකද buldings මග ඇරලා යන්න.සින්ගපුරුවට වෙන විකල්පයක් නැහැ Underground tunnel තමා ,එත් ලංකාවට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ 2.සිංගපුරුවේ කොහොමත් Labor cost එක වැඩියි .එක හින්ද විශාල වියදමක් යනවා ඕනෙම Project එකකට .ලොකුම වියදමක් යන්නේ Labor cost 3,අනිත් එක තමා සිංගපුරුවේ MRT lines වල ගොඩක් project කරේ ලෝකේ ලොකුම companies .Underground tunnel කරේ ඇමරිකන් කාරයෝ අනිවාර්යෙන්ම ලොකු වියදමක් යනවා පුදුම වෙන්න දෙයක් නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom