Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින 14ක් ඇතුළත විසඳුමක් නැතිනම්

ජනාධිපති ලේකම් කාර්යාලයට

අරලියගහ මන්දිරයට ලියුම් නෑ

තැපැල් සේවකයන්ගේ ගැටලුවලට දින 14 ක් ඇතුළත විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකළහොත් ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතනවලට ලිපි බෙදීම වර්ජනය කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා 'දිවයින' ට ඊයේ (22 දා) පැවසීය.

තැපැල් සේවක අරගලය තුළ කිසිම දේශපාලන න්‍යාය පත්‍රයක් නැති බවත් එහි තිබෙන්නේ පොදු අරමුණක් පමණක් බවත් හෙතෙම කීය.

තැපැල් සේවකයන්ගේ අර්බුදය සමග තවදුරටත් සෙල්ලම් නොකර සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට වහාම පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

http://www.divaina.com/2016/12/23/news07.html

[QUOTE="KOTA NIHAL, post: 21053713, member: 557900"] [SIZE="5"]දින 14ක් ඇතුළත විසඳුමක් නැතිනම් ජනාධිපති ලේකම් කාර්යාලයට අරලියගහ මන්දිරයට ලියුම් නෑ[/SIZE] [SIZE="4"]තැපැල් සේවකයන්ගේ ගැටලුවලට දින 14 ක් ඇතුළත විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකළහොත් ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතනවලට ලිපි බෙදීම වර්ජනය කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා 'දිවයින' ට ඊයේ (22 දා) පැවසීය. තැපැල් සේවක අරගලය තුළ කිසිම දේශපාලන න්‍යාය පත්‍රයක් නැති බවත් එහි තිබෙන්නේ පොදු අරමුණක් පමණක් බවත් හෙතෙම කීය. තැපැල් සේවකයන්ගේ අර්බුදය සමග තවදුරටත් සෙල්ලම් නොකර සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට වහාම පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කීය. [/SIZE] [url]http://www.divaina.com/2016/12/23/news07.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom