Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය

ආණ්ඩුව ඉන්දියාවට දෙන්න හදනවා

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමෙන් වරාය අධිකාරියේ ආදායමට බරපතළ ප්‍රශ්නයක් මතු වන බව හෙතෙම ඊයේ (22 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

කොළඹ වරායේ පර්යන්ත හතරක් තිබෙන බව ද, ඉන් සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් ජැටිය ඔස්ටේ්රලියාවටත්, කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් ජැටිය චීනයටත් ලබාදී ඇතැයි ද හෙතෙම කීවේය.

නැගෙනහිර පර්යන්තයේ දියකඩනය ඩොලර් මිලියන 350 ක ණයකින් ඉදිකර ඇති බව ද, දොඹකර ගෙනත් සවි කිරීමට ඩොලර් මිලියන 68 ක් ඇස්තමේන්තු සකස් කර ඇතැයි ද ඔහු කීවේය.

මේ සඳහා ආයෝජනයක් සොයා ගන්නේ නැතිව ඉන්දියාවට පැවරීමට ආණ්ඩුව සූදානම් වන බව ද, මෙය බරපතළ ප්‍රශ්නයක් බව ද හෙතෙම සඳහන් කළේය.

අලුතින් රැකියා බිහි කරන්න උත්සාහ කරනවා වගේම තියෙන රැකියා ආරක්ෂා කර ගන්නත් රජය උත්සාහ කළ යුතු බවද රත්නප්‍රිය මහතා පැවසීය.

නැගෙනහිර සහ ජයබහලු පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් දසදහසක් පමණ සේවය කරන බව කී සමන් රත්නප්‍රිය මහතා, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමෙන් එම සේවකයන්ට වැඩ නැති වන බව ද කීවේය.

නැගෙනහිර පර්යන්තය සඳහා ආයෝජනයක් සොයාගෙන රට තුළ සංවර්ධනය කිරීමට උත්සාහ කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

http://www.divaina.com/2016/12/23/news12.html

[QUOTE="KOTA NIHAL, post: 21053716, member: 557900"] [SIZE="5"]කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ආණ්ඩුව ඉන්දියාවට දෙන්න හදනවා[/SIZE] [SIZE="4"]කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමෙන් වරාය අධිකාරියේ ආදායමට බරපතළ ප්‍රශ්නයක් මතු වන බව හෙතෙම ඊයේ (22 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. කොළඹ වරායේ පර්යන්ත හතරක් තිබෙන බව ද, ඉන් සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් ජැටිය ඔස්ටේ්රලියාවටත්, කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් ජැටිය චීනයටත් ලබාදී ඇතැයි ද හෙතෙම කීවේය. නැගෙනහිර පර්යන්තයේ දියකඩනය ඩොලර් මිලියන 350 ක ණයකින් ඉදිකර ඇති බව ද, දොඹකර ගෙනත් සවි කිරීමට ඩොලර් මිලියන 68 ක් ඇස්තමේන්තු සකස් කර ඇතැයි ද ඔහු කීවේය. මේ සඳහා ආයෝජනයක් සොයා ගන්නේ නැතිව ඉන්දියාවට පැවරීමට ආණ්ඩුව සූදානම් වන බව ද, මෙය බරපතළ ප්‍රශ්නයක් බව ද හෙතෙම සඳහන් කළේය. අලුතින් රැකියා බිහි කරන්න උත්සාහ කරනවා වගේම තියෙන රැකියා ආරක්ෂා කර ගන්නත් රජය උත්සාහ කළ යුතු බවද රත්නප්‍රිය මහතා පැවසීය. නැගෙනහිර සහ ජයබහලු පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් දසදහසක් පමණ සේවය කරන බව කී සමන් රත්නප්‍රිය මහතා, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමෙන් එම සේවකයන්ට වැඩ නැති වන බව ද කීවේය. නැගෙනහිර පර්යන්තය සඳහා ආයෝජනයක් සොයාගෙන රට තුළ සංවර්ධනය කිරීමට උත්සාහ කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.[/SIZE] [url]http://www.divaina.com/2016/12/23/news12.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom