Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට ජාතියේ සම්බුද්ධ ශාසනයේ

අනාගතය සුබදායක නැහැ

ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නාහිමි

දේශයේ හා ජාතියේ ද රටේ හා සම්බුද්ධ ශාසනයේ අනාගතය සුබදායක නොවන බවට අඳුරු වලා පහළ වෙමින් තිබෙන බැවින් "නිකාය" යන්න ඒ ඒ නිකායික සම්ප්‍රදායන්ට සීමා කොට ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය එක්සත්ව නැඟී සිටිමින් දේශයේ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමට සූදානම් විය යුතු යෑයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නාහිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

මල්වතු, අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන්හි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අමරපුර සහ ශ්‍රී රාමඤ්ඤ මහ නිකායන්හි නියෝජිත හිමිවරුන්ගේ ඒකාබද්ධ භික්ෂු සංවිධානය පිහිටුවා ගැනීමේ ප්රාරම්භක රැස්වීම වෙත පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ මෙම නිවේදනය නිකුක් කළහ.

පූජ්‍ය සිරිවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙති.

මේ වන විට අපේ රටට, ජාතියට සහ ශාසනයට ඉතා බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක අඳුරු සෙවණැලි වැටෙමින් පවතියි. මේ මොහොතේ රට පුරා වසන මහා සංඝරත්නය කිසිදු භේදයක් නොසලකා එක්සත් විය යුතු බව කිවමනා නොවේ. අපටත් හොරා හෙට දිනයේදී රට දැය සමයට සිදුවිය හැකි බරපතළ ෙ€දවාචකයක් සිදුවීමට ඉඩ තිබේ.

විශේෂයෙන් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේද රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ මේ තීරණාත්මක මොහොතේ සම්මුතියකට එළඹ රටේ උද්ගත වන ශාසන විරෝධී මෙන්ම ජාතිෙද්‍රdaහී ක්‍රියාමාර්ග පරාජය කළ යුතුව තිබේ. දැනට පිඹුරුපත් සාදා අවසන් කර තිබෙන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම වගකීමක් වී තිබේ. මෙය අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය මොහොතක් නොවේ. මෙම ව්‍යවස්ථාව කෙටුම්පත් කර තිබෙන්නේ යටි අරමුණක් ඉටුකිරීම සඳහායි. ඒකීය යන වචනය මතුපිටින් පෙන්නා ෙµඩරල් රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීමක් මේ යෝජිත ව්‍යවස්ථාවේ අරමුණයි.

ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයා වුවත් ඔහුගේ බලතල යටපත් කැර පළාත් ඇමැති මණ්ඩලයට සහ ප්‍රධාන අමාත්‍යවරයාට බලය පැවරීමේ යටි අරමුණක් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ ඇත.

මෙවැනි යටිකූට්ටු අරමුණු සක් තිබියදී පසුගිය රජය සමයේ එක් ඇමැතිවරයකු සියලු බලතල අතට ගත් බවට චෝදනා කළ වත්මන් නායකයන් දැන් සුපිරි ඇමැතිවරු දෙදෙනකුට සර්ව බලතල ලබාදීමට කටයුතු කරමින් සිටියි. මෙය හාස්‍යජනකය. zහිට්ලර් සහ මුසෝලිනී" වැනි පැසිස්ට්වාදී චරිත දෙකක් මේ සුපිරි ඇමැතිවරුන් දෙදෙනා මගින් ගොඩනැඟීමට උත්සාහයක් දරමින් සිටියි. මෙම ප්රජාතන්ත්ර විරෝධී උත්සාහය පිටුදැකිය යුතුය. මේ සුපිරි ඇමැතිවරු දෙදෙනා නිසා ජනාධිපතිතුමාගේ බලය යටපත්වනු නිසැකය.

තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කළ රණවිරුවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවමානයට ලක් කරමින් සිටියි. උතුරු නැගෙනහිර බොදු බලය බිඳීමට කටයුතු කරමින් සිටිති.

ජාතිය සතු වනාන්තර අත්පත්කර ගනිමින් ඉඩම් සුළු ජන කොටස් සතුකර ගනිමින් තිබේ. රටට අවශ්‍ය පනත් ගාලගෝට්ටි මැද්දේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතියි.

මෙම කරුණු හා තවත් අභියෝගාත්මක කරුණු රැසක් සම්බන්ධයෙන් ජාතියේ සහ ශාසනයේ මුර දේවතාවුන් වහන්සේ ලෙස සලකන මහා සංඝරත්නය භේද නොතකා එක් පෙරමුණකට අවතීර්ණ වීම කාලීන අවශ්‍යතාවකි.

http://www.divaina.com/2016/12/23/news24.html

[QUOTE="KOTA NIHAL, post: 21053723, member: 557900"] [SIZE="5"]රට ජාතියේ සම්බුද්ධ ශාසනයේ අනාගතය සුබදායක නැහැ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නාහිමි[/SIZE] [SIZE="4"] දේශයේ හා ජාතියේ ද රටේ හා සම්බුද්ධ ශාසනයේ අනාගතය සුබදායක නොවන බවට අඳුරු වලා පහළ වෙමින් තිබෙන බැවින් "නිකාය" යන්න ඒ ඒ නිකායික සම්ප්‍රදායන්ට සීමා කොට ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය එක්සත්ව නැඟී සිටිමින් දේශයේ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමට සූදානම් විය යුතු යෑයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නාහිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති. මල්වතු, අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයන්හි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අමරපුර සහ ශ්‍රී රාමඤ්ඤ මහ නිකායන්හි නියෝජිත හිමිවරුන්ගේ ඒකාබද්ධ භික්ෂු සංවිධානය පිහිටුවා ගැනීමේ ප්රාරම්භක රැස්වීම වෙත පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ මෙම නිවේදනය නිකුක් කළහ. පූජ්‍ය සිරිවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙති. මේ වන විට අපේ රටට, ජාතියට සහ ශාසනයට ඉතා බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක අඳුරු සෙවණැලි වැටෙමින් පවතියි. මේ මොහොතේ රට පුරා වසන මහා සංඝරත්නය කිසිදු භේදයක් නොසලකා එක්සත් විය යුතු බව කිවමනා නොවේ. අපටත් හොරා හෙට දිනයේදී රට දැය සමයට සිදුවිය හැකි බරපතළ ෙ€දවාචකයක් සිදුවීමට ඉඩ තිබේ. විශේෂයෙන් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේද රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ මේ තීරණාත්මක මොහොතේ සම්මුතියකට එළඹ රටේ උද්ගත වන ශාසන විරෝධී මෙන්ම ජාතිෙද්‍රdaහී ක්‍රියාමාර්ග පරාජය කළ යුතුව තිබේ. දැනට පිඹුරුපත් සාදා අවසන් කර තිබෙන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම වගකීමක් වී තිබේ. මෙය අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය මොහොතක් නොවේ. මෙම ව්‍යවස්ථාව කෙටුම්පත් කර තිබෙන්නේ යටි අරමුණක් ඉටුකිරීම සඳහායි. ඒකීය යන වචනය මතුපිටින් පෙන්නා ෙµඩරල් රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීමක් මේ යෝජිත ව්‍යවස්ථාවේ අරමුණයි. ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයා වුවත් ඔහුගේ බලතල යටපත් කැර පළාත් ඇමැති මණ්ඩලයට සහ ප්‍රධාන අමාත්‍යවරයාට බලය පැවරීමේ යටි අරමුණක් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ ඇත. මෙවැනි යටිකූට්ටු අරමුණු සක් තිබියදී පසුගිය රජය සමයේ එක් ඇමැතිවරයකු සියලු බලතල අතට ගත් බවට චෝදනා කළ වත්මන් නායකයන් දැන් සුපිරි ඇමැතිවරු දෙදෙනකුට සර්ව බලතල ලබාදීමට කටයුතු කරමින් සිටියි. මෙය හාස්‍යජනකය. zහිට්ලර් සහ මුසෝලිනී" වැනි පැසිස්ට්වාදී චරිත දෙකක් මේ සුපිරි ඇමැතිවරුන් දෙදෙනා මගින් ගොඩනැඟීමට උත්සාහයක් දරමින් සිටියි. මෙම ප්රජාතන්ත්ර විරෝධී උත්සාහය පිටුදැකිය යුතුය. මේ සුපිරි ඇමැතිවරු දෙදෙනා නිසා ජනාධිපතිතුමාගේ බලය යටපත්වනු නිසැකය. තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කළ රණවිරුවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවමානයට ලක් කරමින් සිටියි. උතුරු නැගෙනහිර බොදු බලය බිඳීමට කටයුතු කරමින් සිටිති. ජාතිය සතු වනාන්තර අත්පත්කර ගනිමින් ඉඩම් සුළු ජන කොටස් සතුකර ගනිමින් තිබේ. රටට අවශ්‍ය පනත් ගාලගෝට්ටි මැද්දේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙම කරුණු හා තවත් අභියෝගාත්මක කරුණු රැසක් සම්බන්ධයෙන් ජාතියේ සහ ශාසනයේ මුර දේවතාවුන් වහන්සේ ලෙස සලකන මහා සංඝරත්නය භේද නොතකා එක් පෙරමුණකට අවතීර්ණ වීම කාලීන අවශ්‍යතාවකි. [/SIZE] [url]http://www.divaina.com/2016/12/23/news24.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom