Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසයේ ප්රථම වතාවට ඇමරිකානු ඩොලරයක අගය ඊයේ (22) වන විට , රුපියල් 152 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව ශ්රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 152.12 ක් දක්වා ඉහළ නැඟ තිබේ.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ අවිධිමත් වැඩ පිළිවෙල මේ සදහා බලපා ඇති බවයි .දිගින් දිගටම රුපියල මෙලෙස කඩා වැටුණහොත් රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා .

මේ අතර ඊයේ (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රි දිනේෂ් ගුණවර්ධන අදහස් පල කලා.

ඔහු කියා සිටියේ තවත් දින 10 හෝ 12 ඇතුළත අපේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටීමක් පෙන්නුම් කරන බවයි . ඒ සම්බන්ධයෙන් අප රජයට අනතුරු ඇගවීමක් සිදු කරන බව ඔහු පැවසුවා .

මේ වන විට තෙල් මිල ඉහළ යමින් පවතින බවත් , ශ්රි ලංකාවට වැඩිම ආදායමක් ලබා දෙනු ලබන්නේ මැද පෙරදිග ශ්රමිකයන් බැවින් ඒ ක්ෂේස්ත්රයද දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි ඔහු පැවසුවේ .

රුපියල දරුණු ලෙස තවත් කඩා වැටීමකට ලක් වුවහොත් මහජනයාට බරපතල තත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට ඔහු රජයට දිගින් දිගටම අනතුරු ඇගවීමක් කලා . ආණ්ඩුවේ අවිධිමත් වැඩ පිළිවෙල මෙයට බලපා ඇති බවත් ලබන වසර තුළදී අපේම ආණ්ඩුවක් රට තුළ ගොඩ නගන බව , ඔහු අවධාරණය කලා .

Read more at http://lankanewsalert.com/archives/58718#kDE4W9CUv3XBxMP9.99

[QUOTE="jayanathek, post: 21054721, member: 153435"] [SIZE="4"][COLOR="Navy"]ඉතිහාසයේ ප්රථම වතාවට ඇමරිකානු ඩොලරයක අගය ඊයේ (22) වන විට , රුපියල් 152 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව ශ්රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 152.12 ක් දක්වා ඉහළ නැඟ තිබේ. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ අවිධිමත් වැඩ පිළිවෙල මේ සදහා බලපා ඇති බවයි .දිගින් දිගටම රුපියල මෙලෙස කඩා වැටුණහොත් රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා . මේ අතර ඊයේ (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රි දිනේෂ් ගුණවර්ධන අදහස් පල කලා. ඔහු කියා සිටියේ තවත් දින 10 හෝ 12 ඇතුළත අපේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටීමක් පෙන්නුම් කරන බවයි . ඒ සම්බන්ධයෙන් අප රජයට අනතුරු ඇගවීමක් සිදු කරන බව ඔහු පැවසුවා . මේ වන විට තෙල් මිල ඉහළ යමින් පවතින බවත් , ශ්රි ලංකාවට වැඩිම ආදායමක් ලබා දෙනු ලබන්නේ මැද පෙරදිග ශ්රමිකයන් බැවින් ඒ ක්ෂේස්ත්රයද දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි ඔහු පැවසුවේ . රුපියල දරුණු ලෙස තවත් කඩා වැටීමකට ලක් වුවහොත් මහජනයාට බරපතල තත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට ඔහු රජයට දිගින් දිගටම අනතුරු ඇගවීමක් කලා . ආණ්ඩුවේ අවිධිමත් වැඩ පිළිවෙල මෙයට බලපා ඇති බවත් ලබන වසර තුළදී අපේම ආණ්ඩුවක් රට තුළ ගොඩ නගන බව , ඔහු අවධාරණය කලා . [/COLOR][/SIZE] Read more at [url]http://lankanewsalert.com/archives/58718#kDE4W9CUv3XBxMP9.99[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom