Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් වෙලදපල බිමටම වැටේ.. පඩි ගෙවන්නත් සල්ලි නෑ.. පනත නැතත් සුපිරි ඇමති ක්‍රියාත්මකයි..

කොළඹ කොටස් වෙළෙඳපල මේවන විට වැටුප් ගෙවා ගත නොහැකිව දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගනුදෙනුකාර නියෝජිතයින් ඈත එපිට ප්‍රදේශවල තම කාර්යාල වසාදමමින් සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (27)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට කොටස් වෙළෙඳපල පත්වීමට ආසන්නතම හේතුව වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් මැදිහත්වී කොටස් වෙළෙඳපලේ ගනුදෙනුවක් අත්හිටුවීම බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

සෙලාන් බැංකුවේ කොටස්වලින් 7.5%ක් ලංකා බැංකුවට අයිතිව පැවති බවත්,ලංකා බැංකුව විසින් මෙම කොටස් බිලියන 1.1ට අලෙවි කොට ගනුදෙනුව නිමා කළ බවත්, එහෙත් දින 3ක් ඇතුළත ගනුදෙනුව පියවීමට තිබියදී අග්‍රාමාත්‍යවරයා විසින් සුපිරි බලයක් යොදාගෙන මෙම ගනුදෙනුව අවලංගු කිරීමට පියවර ගත් බවත් ඔහු කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයාට එලෙස මැදිහත්වී කොටස් වෙළෙඳපලේ ගනුදෙනු හදිසියේ අවලංගු කිරීමට හැකියාවක් නැති බවත්, ලෝකයේ කිසිදු රටක මේ ආකාරයෙන් කොටස් වෙළෙඳපලට දේශපාලනඥයින් ඇඟිලි නොගසන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මේ ආකාරයට සුපිරි ඇමති තනතුර නිර්මාණය කරන පනත තවමත් සම්මතවී නොමැති වුවත්, සුපිරි ඇමතිගේ ක්‍රියාකාරිත්වයක් දක්නට ඇති බවත්,සෙලාන් බැංකුවේ කොටස් මිලදී ගනු ලැබුවේ ජපන් ආයෝජකයෙකු බැවින් කොටස් වෙළඳපලේ බලධාරීන් විසින් මෙම ගනුදෙනුව හදිසියේ අත්හිටවූයේ මන්ද යන්න පිළිබඳ ලංකාවට මෙන්ම විදේශයන්ටද කරුණු දැක්විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් මෙම ප්රවෘත්ති ජාත්‍යන්තරයට යන විට ආයෝජකයින් ලංකාවේ ආයෝජනය කිරීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවන බවත්, මෙරට ආයෝජනය කර ඇති මුදල් පවා වහාම ඉවත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

– Adaderana

[QUOTE="KDH, post: 21068067, member: 511529"] [CENTER][SIZE="4"][COLOR="Blue"] [B][U]කොළඹ කොටස් වෙලදපල බිමටම වැටේ.. පඩි ගෙවන්නත් සල්ලි නෑ.. පනත නැතත් සුපිරි ඇමති ක්‍රියාත්මකයි..[/U][/B] කොළඹ කොටස් වෙළෙඳපල මේවන විට වැටුප් ගෙවා ගත නොහැකිව දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ගනුදෙනුකාර නියෝජිතයින් ඈත එපිට ප්‍රදේශවල තම කාර්යාල වසාදමමින් සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (27)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය. ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට කොටස් වෙළෙඳපල පත්වීමට ආසන්නතම හේතුව වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් මැදිහත්වී කොටස් වෙළෙඳපලේ ගනුදෙනුවක් අත්හිටුවීම බව ගුණවර්ධන මහතා සඳහන් කළේය. සෙලාන් බැංකුවේ කොටස්වලින් 7.5%ක් ලංකා බැංකුවට අයිතිව පැවති බවත්,ලංකා බැංකුව විසින් මෙම කොටස් බිලියන 1.1ට අලෙවි කොට ගනුදෙනුව නිමා කළ බවත්, එහෙත් දින 3ක් ඇතුළත ගනුදෙනුව පියවීමට තිබියදී අග්‍රාමාත්‍යවරයා විසින් සුපිරි බලයක් යොදාගෙන මෙම ගනුදෙනුව අවලංගු කිරීමට පියවර ගත් බවත් ඔහු කියා සිටියේය. අග්‍රාමාත්‍යවරයාට එලෙස මැදිහත්වී කොටස් වෙළෙඳපලේ ගනුදෙනු හදිසියේ අවලංගු කිරීමට හැකියාවක් නැති බවත්, ලෝකයේ කිසිදු රටක මේ ආකාරයෙන් කොටස් වෙළෙඳපලට දේශපාලනඥයින් ඇඟිලි නොගසන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මේ ආකාරයට සුපිරි ඇමති තනතුර නිර්මාණය කරන පනත තවමත් සම්මතවී නොමැති වුවත්, සුපිරි ඇමතිගේ ක්‍රියාකාරිත්වයක් දක්නට ඇති බවත්,සෙලාන් බැංකුවේ කොටස් මිලදී ගනු ලැබුවේ ජපන් ආයෝජකයෙකු බැවින් කොටස් වෙළඳපලේ බලධාරීන් විසින් මෙම ගනුදෙනුව හදිසියේ අත්හිටවූයේ මන්ද යන්න පිළිබඳ ලංකාවට මෙන්ම විදේශයන්ටද කරුණු දැක්විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. එහෙත් මෙම ප්රවෘත්ති ජාත්‍යන්තරයට යන විට ආයෝජකයින් ලංකාවේ ආයෝජනය කිරීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවන බවත්, මෙරට ආයෝජනය කර ඇති මුදල් පවා වහාම ඉවත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. – Adaderana [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom