Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොරගහකන්ද ජලාශයට සමගාමිව ඉදිකරමින් තිබෙන කළුඟග ජලාශයේ ඉදිකිරීම් කරමින් සිටි සියලු සේවකයෝ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව අද (28) දින සිට සේවයෙන් ඉවත් කර තිබේ.

මෙහි සේවකයන් සුපුරුදු පරිදි අද (28) සේවයට වාර්තා කරන විට එහි කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නිලධාරීන් සේවකයින්ට දැනුම් දී ඇත්තේ කළුගඟ ජලාශයේ ඉදිකිරීම් නවතා දමන බැවින් සේවයට නොයන ලෙසයි.

මේ තීරණය ගන්නේ කුමක් නිසාදැයි තමන්ට නොදැන්වූ බවත්, මුදල් නැති බව පමණක් කියූ බවත්, සේවකයින් පවසයි.

පසුව සේවකයෝ 150ක් පමණ දෙනා උදේ චීන ජාතික සමාගමට විරුද්ධව විරෝධතාවයක් පවත්වද්දී පොලිසිය පැමිණ එය නවතා දමා ඇත.

සේවයෙන් ඉවත්කළ සේවකයෝ චීන ජාතික කොන්ත්‍රාත්කරුවන්ගේ කාර්යාලය අසලට වී වර්ෂාව මැදම රැස්වී සිටින අයුරු එහි ගිය අප වාර්තාකරුට දැකගන්නට හැකිවිණි.

මෙම වැඩබිමේ සේවකයින් 600ක් පමණ සේවය කළ බවත්, කඩින් කඩ සේවකයින් පසුගිය දින කීපයේ ඉවත් කළ බවද අවසානයේ සියලු සේවකයන් ඉවත් කොට වැඩකළ වාහන සියල්ල එකස්ථානයකට ගාල් කළ බවද පැවසේ.

සේවකයින් කියා සිටින්නේ දැනට වැඩකරමින් සිටි සේවකයින්ගේ කපාගත් අර්ථසාධක මුදල් ගෙවීමවලින් ඉවත්වී වෙනම චීන ජාතිකයන් ගෙන්වා ඉතිරි වැඩ කිරීමේ සැලසුමක් පවතින බවයි.

වසර තුනක පමණ කාලයක් සේවය කළ තමුන්ව මේ ආකාරයෙන් එකවරම ඉවත් කිරීම පිළිබඳව මහවැලි අධිකාරිය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නොකළ බවද සේවකයෝ චෝදනා කරති.

එම සේවකයින් ඉවත් කිරීම පිළිබඳව කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නියෝජිතයන්ගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ සේවා පවත්වාගෙන යාමට මුදල් නොමැති නිසා ඉදිකිරීම් තාවකාලිකව තම සමාගම නවතා දැමු බවයි.

පසුව මේ පිළිබඳව මොරගහකන්ද හා කළුඟග ජලාශ ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ආර්.බී . තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එසේ සේවකයන් ඉවත් කිරීමක් සිදුකර නැති බවත්, කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් සිදු කර ඇති බවත්ය.

කළුඟග ජලාශය කඩිනමින් වැඩ අවසන් කර 2017 වසරේ විවෘත කිරීමට යන බවද මුදල් ගෙවීම්වල කිසිදු ප්‍රමාදයක් නොමැති බවද හෙතෙම කීවේය.

[QUOTE="jayanathek, post: 21071642, member: 153435"] [SIZE="5"][SIZE="3"][COLOR="DarkRed"]මොරගහකන්ද ජලාශයට සමගාමිව ඉදිකරමින් තිබෙන කළුඟග ජලාශයේ ඉදිකිරීම් කරමින් සිටි සියලු සේවකයෝ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව අද (28) දින සිට සේවයෙන් ඉවත් කර තිබේ. මෙහි සේවකයන් සුපුරුදු පරිදි අද (28) සේවයට වාර්තා කරන විට එහි කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නිලධාරීන් සේවකයින්ට දැනුම් දී ඇත්තේ කළුගඟ ජලාශයේ ඉදිකිරීම් නවතා දමන බැවින් සේවයට නොයන ලෙසයි. මේ තීරණය ගන්නේ කුමක් නිසාදැයි තමන්ට නොදැන්වූ බවත්, මුදල් නැති බව පමණක් කියූ බවත්, සේවකයින් පවසයි. පසුව සේවකයෝ 150ක් පමණ දෙනා උදේ චීන ජාතික සමාගමට විරුද්ධව විරෝධතාවයක් පවත්වද්දී පොලිසිය පැමිණ එය නවතා දමා ඇත. සේවයෙන් ඉවත්කළ සේවකයෝ චීන ජාතික කොන්ත්‍රාත්කරුවන්ගේ කාර්යාලය අසලට වී වර්ෂාව මැදම රැස්වී සිටින අයුරු එහි ගිය අප වාර්තාකරුට දැකගන්නට හැකිවිණි. මෙම වැඩබිමේ සේවකයින් 600ක් පමණ සේවය කළ බවත්, කඩින් කඩ සේවකයින් පසුගිය දින කීපයේ ඉවත් කළ බවද අවසානයේ සියලු සේවකයන් ඉවත් කොට වැඩකළ වාහන සියල්ල එකස්ථානයකට ගාල් කළ බවද පැවසේ. සේවකයින් කියා සිටින්නේ දැනට වැඩකරමින් සිටි සේවකයින්ගේ කපාගත් අර්ථසාධක මුදල් ගෙවීමවලින් ඉවත්වී වෙනම චීන ජාතිකයන් ගෙන්වා ඉතිරි වැඩ කිරීමේ සැලසුමක් පවතින බවයි. වසර තුනක පමණ කාලයක් සේවය කළ තමුන්ව මේ ආකාරයෙන් එකවරම ඉවත් කිරීම පිළිබඳව මහවැලි අධිකාරිය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නොකළ බවද සේවකයෝ චෝදනා කරති. එම සේවකයින් ඉවත් කිරීම පිළිබඳව කොන්ත්‍රාත් කරන චීන සමාගමේ නියෝජිතයන්ගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ සේවා පවත්වාගෙන යාමට මුදල් නොමැති නිසා ඉදිකිරීම් තාවකාලිකව තම සමාගම නවතා දැමු බවයි. පසුව මේ පිළිබඳව මොරගහකන්ද හා කළුඟග ජලාශ ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ආර්.බී . තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එසේ සේවකයන් ඉවත් කිරීමක් සිදුකර නැති බවත්, කොන්ත්‍රාත් සමාගමේ කළමනාකරණයේ වෙනසක් සිදු කර ඇති බවත්ය. කළුඟග ජලාශය කඩිනමින් වැඩ අවසන් කර 2017 වසරේ විවෘත කිරීමට යන බවද මුදල් ගෙවීම්වල කිසිදු ප්‍රමාදයක් නොමැති බවද හෙතෙම කීවේය.[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom