Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවර්ධනයේ අරුනළු මිනිපේ ජනපදයට

උඩදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ පිහිටා තිබෙන වේරගම, මොරයාය, හඳගනාව, අඹගහපැලැස්ස හා මිනිපේ යන ගොවි ජනපද හරහා වැටී තිබෙන මාර්ගය වැඩිදියුණු කරලීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව, රුපියල් කෝටි 500ක මුදලක් වැය කර ක්‍රියාත්මක කැරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් මිනිපේ පාලම් හංදියත් රන්දෙනිගල මහවැලි ජලාශයත් අතර ඉදිකර ඇති කිලෝමීටර් 30ක් පමණ දිග මිනිපේ මාර්ගය වෙනුවෙන් ළඟ දී ම ආරම්භ කෙරෙන්නේ ය.

කැඩී බිඳී යාම හේතුවෙන් නොතකා හැර දමා තිබූ ඓතිහාසික යෝධ ඇළ වාරිමාර්ගය යථාතත්ත්වයට පත් කර, ඉන් වාරි ජලය බෙදා හැරෙන මිනිපේ මහ ගොවි ජනපදය බිහි කරලීමට ක්‍රියාත්මක කරනු ලැබූ රාජ්‍ය වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් හැටියට ඉදිකැරුණු මිනිපේ මාර්ගය ඉකුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින්නේ අබලන් තත්ත්වයක හෙයින් යෝජිත ව්‍යාපෘතිය කාලීන හා ඉතා වැදගත් එකක් වනු ඇත.

අම්පාර, උහන, මහඔය, දඹාණ, මහියංගණය හරහා වැටී තිබෙන මඩකළපුව-මහනුවර මාර්ගයේ දී හමුවන 71 වැනි කිලෝමීටර් කණුවට ඔබ්බෙන් වන වේරගංතොට පාලම හංදියෙන් ආරම්භ වී ඉහත කී ගොවි ජනපද හරහා රන්දෙනිගල ජලාශයට කිට්ටුවෙන් කීර්තිබණ්ඩාරපුර හංදියට දක්වා දිවෙන මිනිපේ මාර්ගය එම හංදිය හරහා මහනුවරට හෝ නුවරඑළියට හෝ ළඟාවීමටත් උපයෝගී කර ගැනෙන හෙයින් ද මිනිපේ මාර්ගය වැඩිදියුණු කරලීමේ ව්‍යාපෘතිය වැදගත් වෙයි.

ඉකුත් කාලය තුළ වරින් වර ක්‍රියාත්මක කරනු ලැබූ මිනිපේ මාර්ගය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති බලාපොරොත්තු වූ පරිදි ඵල නොදෑරූ බව මිනිපේ ගැමියෝ වැඩිදෙනෙක් කියති.

-මහවැලි කලාපීය වාර්තාකරු - නවරත්න බංඩාර

- http://www.dinamina.lk/2016/12/30/පුවත්/27534

[QUOTE="monson, post: 21082647, member: 30005"] [SIZE="5"][B]සංවර්ධනයේ අරුනළු මිනිපේ ජනපදයට[/B][/SIZE] [SIZE="4"]උඩදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ පිහිටා තිබෙන වේරගම, මොරයාය, හඳගනාව, අඹගහපැලැස්ස හා මිනිපේ යන ගොවි ජනපද හරහා වැටී තිබෙන මාර්ගය වැඩිදියුණු කරලීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව, රුපියල් කෝටි 500ක මුදලක් වැය කර ක්‍රියාත්මක කැරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් මිනිපේ පාලම් හංදියත් රන්දෙනිගල මහවැලි ජලාශයත් අතර ඉදිකර ඇති කිලෝමීටර් 30ක් පමණ දිග මිනිපේ මාර්ගය වෙනුවෙන් ළඟ දී ම ආරම්භ කෙරෙන්නේ ය. කැඩී බිඳී යාම හේතුවෙන් නොතකා හැර දමා තිබූ ඓතිහාසික යෝධ ඇළ වාරිමාර්ගය යථාතත්ත්වයට පත් කර, ඉන් වාරි ජලය බෙදා හැරෙන මිනිපේ මහ ගොවි ජනපදය බිහි කරලීමට ක්‍රියාත්මක කරනු ලැබූ රාජ්‍ය වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් හැටියට ඉදිකැරුණු මිනිපේ මාර්ගය ඉකුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින්නේ අබලන් තත්ත්වයක හෙයින් යෝජිත ව්‍යාපෘතිය කාලීන හා ඉතා වැදගත් එකක් වනු ඇත. අම්පාර, උහන, මහඔය, දඹාණ, මහියංගණය හරහා වැටී තිබෙන මඩකළපුව-මහනුවර මාර්ගයේ දී හමුවන 71 වැනි කිලෝමීටර් කණුවට ඔබ්බෙන් වන වේරගංතොට පාලම හංදියෙන් ආරම්භ වී ඉහත කී ගොවි ජනපද හරහා රන්දෙනිගල ජලාශයට කිට්ටුවෙන් කීර්තිබණ්ඩාරපුර හංදියට දක්වා දිවෙන මිනිපේ මාර්ගය එම හංදිය හරහා මහනුවරට හෝ නුවරඑළියට හෝ ළඟාවීමටත් උපයෝගී කර ගැනෙන හෙයින් ද මිනිපේ මාර්ගය වැඩිදියුණු කරලීමේ ව්‍යාපෘතිය වැදගත් වෙයි. ඉකුත් කාලය තුළ වරින් වර ක්‍රියාත්මක කරනු ලැබූ මිනිපේ මාර්ගය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති බලාපොරොත්තු වූ පරිදි ඵල නොදෑරූ බව මිනිපේ ගැමියෝ වැඩිදෙනෙක් කියති. -මහවැලි කලාපීය වාර්තාකරු - නවරත්න බංඩාර[/SIZE] - [url]http://www.dinamina.lk/2016/12/30/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/27534[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom