Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිගම උමං දුම්රිය මාර්ගයේ වැඩ අවසන්

ශී‍්‍ර ලංකා දුම්රිය ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශී‍්‍ර ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගයෙහි වැඩකටයුතු අවසන් කරමින් එය ඉතිහාසයට එක් විය. මාතර - කතරගම දක්වා ඉදිවන නව දුම්රිය මාර්ගයෙහි එම ඉදිකිරීම වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයෙහි කැකණදුර නාකුට්ටිය ප්‍රදේශයේ ද හමුවන මෙම උමං දුම්රිය මාර්ගය දිගින් මීටර 606කි. වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණු අතර එය කඳුගැටයක් දෙපසින් සිදුරු කරමින් නිර්මාණය කරන ලද උමං මාර්ගයකි. මෙය චීන ජාතික ඉංජිනේරුවන්ගේ සහ දේශීය ඉංජිනේරුවන්ගේ විස්මිත ඉදිකිරීමකි.

මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ මූලික පියවර ආරම්භ වන්නේ මීට වසර ගණනකට ඉහත දී ය. ඒ 1987 වසරේ මුල් කාල සීමාව තුළ දී ය. එහෙත් එය ආරම්භයක් ලෙස සනිටුහන් වූවා පමණි. එය සමරු ඵලකයට පමණක් සීමා වූ සංවර්ධන කි‍්‍රයාදාමයක් බවට පත් වන්නේ ඒ පිළිබඳව ඇල් මැරුණු ස්වභාවයෙන් එකල පාලකයන් විසින් ගනු ලැබූ තීන්දු තීරණ නිසාය.

වර්තමානයේ මාතර සිට බෙලිඅත්ත ප්‍රදේශය දක්වා ඉදිවන කි.මී 26.75ක දුර ප්‍රමාණයක් හිමි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 75%ක් පමණ අවසන් කර ඇතැයි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බාරව වැඩ බිම් ඉංජිනේරුවරු සඳහන් කර සිටිති. ආණ්ඩු පෙරළියත් සමඟ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වීමේ අවදානමක් පවතීද යන්න ජනතාව තුළ කුතුහලයක් පැවතිය ද එවැනි කුතුහලයක් සඳහා ඉඩ නොතබමින් ආණ්ඩු පෙරළියෙහි වෙනසක් සිදු වුව ද දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඒ අයුරින්ම සිදු වෙමින් පැවතීම සියලූ දෙනාගේම ප්‍රශංසාවට ලක් විය යුතු කරුණකි.

මෙම දුම්රිය මාර්ගයෙහි පළමු ඉදිකිරීම් කටයුතු සඳහා චීන රජයේ ආනයන අපනයන බැංකුව හරහා ඩොලර් මිලියන 278.2ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා හිමිව තිබේ. නව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2017 වසරේ මුල් කාල සීමාව තුළ වැඩ අවසන් කිරීමෙන් පසුව මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා ජනතාවට පැවරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී නිල්වලා ගඟ හරහා පාලම් ඉදිකිරීම්, එමෙන්ම ගඟ දෙපස ගංවතුරින් යට වන සමතලා ප්‍රදේශයට ඉහළින් සිදු වන ගුවන් පාලම් ඉදිකිරීම දැනට සිදු වෙමින් පවතිනවා. බෙලිඅත්ත ප්‍රදේශයට අවම දුරකින් නව දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම සඳහා දුම්රිය මාර්ගය බොහෝ දුරට ඍජු මාර්ගයක් ලෙසින් ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී.

උමං දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගත වූ බව දුම්රිය මාර්ගයෙහි ඉදිකිරීම් කටයුතු භාරව සිටින ඉංජිනේරුවන් සඳහන් කර සිටියි. අනෙක් උමං මාර්ගය බඹරුන්ද ප්‍රදේශයේ දැනට ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතිනවා. එහි දිග මීටර් 230 කි. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී විවිධ දුෂ්කරතාවන්ට සහ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ පවතින භූමියේ ඇති විෂමතාවන්ට අනුකූලව වෙනස් කිරීම් සිදු කිරීමට සිදු වන නිසාය. වගා බිම් සහ මහජනතාවගේ දේපළවලට අවම හානියක් සිදු කිරීම, වගුරු බිම් සහිත ප්‍රදේශයන් ගොඩකිරීමේ දී පරිසර පද්ධතියට සිදු වන හානිය අවම කර ගැනීම යන කරුණු පිළිබඳව වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම මෙම කටයුතු භාරව සිටින නිලධාරීන්ගේ වගකීමකි.

- http://sathhanda.lk/news/provisional-news/3409-2016-12-21-09-29-29

[QUOTE="monson, post: 21083477, member: 30005"] [B][SIZE="5"]දිගම උමං දුම්රිය මාර්ගයේ වැඩ අවසන් [/SIZE][/B] [IMG]http://sathhanda.lk/images/Image_Gallery/news/2016/December/rail01.jpg[/IMG] [SIZE="4"] ශී‍්‍ර ලංකා දුම්රිය ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශී‍්‍ර ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගයෙහි වැඩකටයුතු අවසන් කරමින් එය ඉතිහාසයට එක් විය. මාතර - කතරගම දක්වා ඉදිවන නව දුම්රිය මාර්ගයෙහි එම ඉදිකිරීම වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයෙහි කැකණදුර නාකුට්ටිය ප්‍රදේශයේ ද හමුවන මෙම උමං දුම්රිය මාර්ගය දිගින් මීටර 606කි. වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණු අතර එය කඳුගැටයක් දෙපසින් සිදුරු කරමින් නිර්මාණය කරන ලද උමං මාර්ගයකි. මෙය චීන ජාතික ඉංජිනේරුවන්ගේ සහ දේශීය ඉංජිනේරුවන්ගේ විස්මිත ඉදිකිරීමකි. [IMG]http://sathhanda.lk/images/Image_Gallery/news/2016/December/rail02.jpg[/IMG] මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ මූලික පියවර ආරම්භ වන්නේ මීට වසර ගණනකට ඉහත දී ය. ඒ 1987 වසරේ මුල් කාල සීමාව තුළ දී ය. එහෙත් එය ආරම්භයක් ලෙස සනිටුහන් වූවා පමණි. එය සමරු ඵලකයට පමණක් සීමා වූ සංවර්ධන කි‍්‍රයාදාමයක් බවට පත් වන්නේ ඒ පිළිබඳව ඇල් මැරුණු ස්වභාවයෙන් එකල පාලකයන් විසින් ගනු ලැබූ තීන්දු තීරණ නිසාය. [IMG]http://sathhanda.lk/images/Image_Gallery/news/2016/December/rail03.jpg[/IMG] [B]වර්තමානයේ මාතර සිට බෙලිඅත්ත ප්‍රදේශය දක්වා ඉදිවන කි.මී 26.75ක දුර ප්‍රමාණයක් හිමි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 75%ක් පමණ අවසන් කර ඇතැයි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බාරව වැඩ බිම් ඉංජිනේරුවරු සඳහන් කර සිටිති. ආණ්ඩු පෙරළියත් සමඟ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වීමේ අවදානමක් පවතීද යන්න ජනතාව තුළ කුතුහලයක් පැවතිය ද එවැනි කුතුහලයක් සඳහා ඉඩ නොතබමින් ආණ්ඩු පෙරළියෙහි වෙනසක් සිදු වුව ද දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඒ අයුරින්ම සිදු වෙමින් පැවතීම සියලූ දෙනාගේම ප්‍රශංසාවට ලක් විය යුතු කරුණකි.[/B] [IMG]http://sathhanda.lk/images/Image_Gallery/news/2016/December/rail04.jpg[/IMG] මෙම දුම්රිය මාර්ගයෙහි පළමු ඉදිකිරීම් කටයුතු සඳහා චීන රජයේ ආනයන අපනයන බැංකුව හරහා ඩොලර් මිලියන 278.2ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා හිමිව තිබේ. [B]නව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2017 වසරේ මුල් කාල සීමාව තුළ වැඩ අවසන් කිරීමෙන් පසුව මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා ජනතාවට පැවරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.[/B] මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී නිල්වලා ගඟ හරහා පාලම් ඉදිකිරීම්, එමෙන්ම ගඟ දෙපස ගංවතුරින් යට වන සමතලා ප්‍රදේශයට ඉහළින් සිදු වන ගුවන් පාලම් ඉදිකිරීම දැනට සිදු වෙමින් පවතිනවා. බෙලිඅත්ත ප්‍රදේශයට අවම දුරකින් නව දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම සඳහා දුම්රිය මාර්ගය බොහෝ දුරට ඍජු මාර්ගයක් ලෙසින් ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී. [IMG]http://sathhanda.lk/images/Image_Gallery/news/2016/December/rail05.jpg[/IMG] උමං දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගත වූ බව දුම්රිය මාර්ගයෙහි ඉදිකිරීම් කටයුතු භාරව සිටින ඉංජිනේරුවන් සඳහන් කර සිටියි. අනෙක් උමං මාර්ගය බඹරුන්ද ප්‍රදේශයේ දැනට ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතිනවා. එහි දිග මීටර් 230 කි. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී විවිධ දුෂ්කරතාවන්ට සහ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ පවතින භූමියේ ඇති විෂමතාවන්ට අනුකූලව වෙනස් කිරීම් සිදු කිරීමට සිදු වන නිසාය. වගා බිම් සහ මහජනතාවගේ දේපළවලට අවම හානියක් සිදු කිරීම, වගුරු බිම් සහිත ප්‍රදේශයන් ගොඩකිරීමේ දී පරිසර පද්ධතියට සිදු වන හානිය අවම කර ගැනීම යන කරුණු පිළිබඳව වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම මෙම කටයුතු භාරව සිටින නිලධාරීන්ගේ වගකීමකි.[/SIZE] [IMG]http://sathhanda.lk/images/Image_Gallery/news/2016/December/rail06.jpg[/IMG] - [url]http://sathhanda.lk/news/provisional-news/3409-2016-12-21-09-29-29[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom